මෙන්න ඔයාලට නොමිලේ Gb 2.5 ඉක්මන් කරන්න Aluthlanka හේ මෙන්න ඔන්න මම ඔයාලට අද අරගෙන අවා data පොඩ්ඩක් නෙවෙයි Gb 2.5 ඉක්මන් කරන්න නැත්තන් ඉතින් කරන්න දෙයක් නැහැ මොකටද මේවා නොකිය ඉන්නේ මතකනේ ඉතින් මම ඔයාලට එක සැරයක් දුන්නා mb500 ඔන්න අද අරගෙන අවේ GB 2.5 හේ හේ එල නෙවේ ඇත්තටම මේක උනේ මම ඊයේ යාලුවෙක්ට mb 500 අරන් දෙන්න ගිහින් හා හා වැඩිය කියෝ කියෝ ඉන්න ඕන ...
Arrow [S03 : E06] | රෝයි මිනිමරුවෙක්ද…. [සිංහල උපසිරැසි සමඟ] Aluthlanka ඇත්තටම මේක වෙන්න පුලුවන් දෙයක්ද? රෝයි සාරාව මැරුවද? නැත්නම් ඒක තවත් හීනයක් විතරක්ද? ඒ උත්තර මේ කොටසෙන් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි. ඒ අතරතුර ස්ටාර්ලින් නගරයට තවත් අපරාධකාරයෙක් එනවා. හැබැයි මෙයා හොයාගන්න පුලුවන් කෙනෙක් නෙවෙයි. මේ පල්ලේ තියෙන ads එකත් ඔබලාම යන්න :Dඇරෝ ඇතුලු කට්ටිය කුඩු වෙලෙන්දෝ කට්ටියක් අල්ලන්න යද්දි එයාලටත් හිතාගන්න බැරි විදියට ඒ කුඩුකාරයෝ මරලා එල්ලලා තියෙනවා. හැබැයි මේ ...
Ready to Watch Daredevils Scale the World’s 2nd Tallest Building? Aluthlanka නගිනවා කියල මෙහෙමත් නගිනව ද ?පිස්සු වැඩ එහෙම නැත්තන් ත්‍රාසජනක වැඩ කරන්න ආස ගතියක් අපි හැමෝ තුලම තියනවා. Vitaly Raskolov සහ Wadim Makhorov චීනයේ ශේන්සෙන්ප්රදේශයේ තියන Ping An මුල්‍ය ශාඛා ගොඩනැගිල්ලේ මුදුනටම නගින්න තීරණය කළා. උඩට නැග්ගම තියන දර්ශන තලය ගැන කියන්න වචන නෑ. මාරම සිරා view එකක් තියෙන්නේ.මේ දවස්වල කවුරුත් Selfie ගන්න වැඩේ අත ඇරලා නෑ නේ. අමුතු අමුතු ...
ඔබ ලෝකේ කොහේ හිටියත් ලංකාවේ සියලුම නාලිකා ඔබේ dekstop එකේ සිට නරබමුද (Free) Aluthlanka අද කියන්න යන්න පට්ට වැඩක් ගැන ඉතින් අපි විදේශ රටකට ගියහම ලංකාවේ chanel බලන්න පුදුම ගේමක් දෙන්න ඕන මොකද නෙට් එකේ හැම තැනම හොයන්න ඕනනේ ඔන්න දැන් එහෙම කරන්න ඕන නැහැ ලංකාවේ අපේ කොල්ලෙක් හදලා හියෙනවා සුපිරි මෘදුකාංගයක් කිසි අව්ලක් නැතුව අපේ dekstop එකේ ඉදලම ට්ව බලන්න පුළුවන් එහෙනම් පහතින් බලන්නකෝ වැඩේ කොහොමද කියලා මොනාද මෙහි ඇති වාසි මේකේ deta ...
අන්ධ පුද්ගලයන් හට ඇස් පෙනීම ලබාදෙන මේ උපකරණයෙන් ලැබෙන දසුන් ඔබ මවිත කරාවි Aluthlanka නවීන තාක්ශණයේ මෙම දායාදය හරහා අන්ධ පුද්ගලයින් හට නැවත ඇස් පෙනීම ලැබෙන බව නොඅනුමානයි."bionic eye" ලෙසින් හඳුන්වන මෙම කෘතිම ඇස අන්ධ පුද්ගලයින්ගේ දෘෂ්ටි විතාන පද්ධතිය යතාතත්වයට පත් කොට නැවත ඇස් පෙනීම ලබා දේ.මෙම උපකරණයේ බාහිර කැමරාවක්, බැටරියක් හා ශල්‍යකර්මයකින් ඇස පිටුපසට සම්බන්ධ වන ඉලෙක්ට්‍රෝඩ පද්ධතියක් තිබේ.ශල්‍යකර්මයෙන් පසුව පෙනෙන්නේ කුමක්ද? Bionic Vision Australia හී පර්යේශකවරයෙකු වන Nigel Lovell මහතා තමන්ව මෙම ...
ඔයාලගේ laptop බැටරි එක නිසි පරිදි කලමන කරණය කරමු Aluthlanka හරි මම දැන් ඔයාලට කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වේන දෙයක් ගැන . දැන් හැමෝම ගාව ලැප්ටොප් තියනවනේ ,, ඉතින් ඔයාලට තියන ලොකුම ප්රස්න්නේ තම ලැප් එකේ බැටරි එක බහින එක . මම දැන් ඔයාලට කියන්න යන්නේ එකට විසදුමක් . මේකට සුපිරි සොෆ්ට් එකක් තියනවා .මේකේන් පුළුවන් ඔයාලගේ ලැප් එකේ බැටරි එක නිසි පරිදි කලමන කරණය කරන්න ..හරි එහෙනම් මෙතනින් ...
රතු ග්‍රහයා මියගියේ න්‍යෂ්ඨික පිපිරීමකින් Aluthlanka අඟහරු ග්‍රහයාගේ ශිෂ්ඨාචාරය සහමුලින් ම විනාශකර දමනු ලැබුවේ පිටසක්වල ජීවීන් විසින් හෙලනු ලැබූ න්‍යෂ්ඨික බෝම්බයකින් විය හැකියැයි ඇමෙරිකානු භෞතික විද්‍යාඥයකුවන වෛද්‍ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග් පවසයි.ඔහුගේ විශ්මිත මතයෙන් කියවෙන්නේ සයිඩෝනියන්ස් සහ උටෝපියන්ස් ලෙස හඳුන්වන ආදි කල්පිත අඟහරුවාසීන් මේ ප්‍රහාරයෙන් කෘෘර ලෙස සමූලඝාතනය කරනු ලැබ ඇති බයි. මේ ජීවී සංහාරය පිළිබඳ සාක්ෂි අදට ද දක්නට ලැබෙන බව බ්‍රැන්ඩන්බර්ග් පවසයි.2011 වර්ෂයේ දී පමණ විද්‍යාඥයන් ...
Format Factory 3.3.5 එක මෙන්න සිංහලෙන් Aluthlanka Format Factory නව වැඩසටහනේ ඇති විශේෂත්වය සිංහල අතුරු මුහුනතක් එක් කිරීම සහVideo Edit හැකියාව යම් තරමකට එක් කර තිබිමයි. Softwareකිහිපයකින් කරගන්නා කාර්ය මෙම වැඩසටහන මගින් ඉතාම කාර්්යක්ෂමව ඉටු කරගත හැක. විශේෂයෙන් ඕනෑම අයෙකුටපහසුවෙන් හැසිරවීමට හැකි අයුරින් නිෂ්පාදනය කර ඇති අතර පැරණි වැඩසටහන් වල තිබු දෝෂසියල්ලම පාහේ මෙම අලුත් සංස්කරණය මගින් නිරාකරණය කර ඇත....1 support converting all popular video,audio,picture formats to ...
අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය ගැන ඔබ දැනුවත්ද Aluthlanka මොකක්ද මේ?? මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ? ආහ්... ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන යන්නට තියෙන කේබලයට අලුත්ම සහ නවීනතම තාක්ෂණයෙන් යුතු කේබලයක් අලුතින් සවිකරන කට්ටිය.. අපි මේ අන්තර්ජාලය නිතර පාවිච්චි කලාට ඉතින් ඕවා කවුද දෙන්නේ කොහොමද එන්නේ කියාලා හොයනවා අඩුයි නේ... බොහෝමත් දෙනා හිතාගෙන ඉන්නේ අන්තර්ජාලය අපිට ලැබෙන්නේ ලොව ...
ස්ථිරවම ෆේස්බුක් ගිණුම Delete Aluthlanka ෆේස්බුක් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවිය වේ. බොහෝ අය ෆේස්බුක් accounts.But සමහර විට ඔවුන් පැතිකඩ විසන්ධි කිරීමට අවශ්‍ය ඇති පෞද්ගලික කරුණු හා දේවල් නිසා . අද අපි එය කෙසේ හුවමාරු කර ගනී.1 වන අපි තාවකාලික විසන්ධි කරන ආකාරය පෙන්නුම් කර ඇත.1 මුව ඔබගේ ෆේස්බුක් පිවිසුම් ගිණුමක්.තිර පිටපතක් පහත බලන්න සහ පියවර අනුගමනය කරන්න.විශාල දැක්ම මත ක්ලික් කරන්නඑවිට ඔබට ...
කොම් එක slow වෙලාද?soft. නෑතුව speed කරමු. Aluthlanka අලුත් game 4ක්,5ක් සෙට් උන නිසා මුකුත් කොර ගන්න බෑරි උනා.අහ්!ඒක නෙවෙයි.දෑන් අපේ computer වල windows දාලා දවස් 4,5ක් ගියාම slow වෙනවනෙ.ඕක අඩු කර ගන්න soft එහෙමත් තියනවා.soft නෑතුව speed එක ටිකක් වෑඩි කරගන්න විදියක් තමා මේක.හුගක් අය දන්නවා ඈති.මෙහෙමයි කරන්නේ.Windows button+R >>>>එන dialg box එකේ msconfig කියල type කොරන්නකෝ.ඕකෙ system files නෑතුව වෙඩක් නෑති ඒවා uncheck කොරන්නකො එහෙනම්.දෑන් restart ...
The most expensive boarding school in the world Aluthlanka f,dafla .Kkau fndaäka mdi,g we;=Æfjkak i,a,s ú;rla uÈiaúÜi¾,ka;fha ;shk , frdfia mdi, oekg f,dafla ;shk .Kkau fnd¾äka mdi,hs' tafla wjqreoaolg .dia;=j fvd,¾ 175"000'wjqreÿ 135lg jeä fï biafldaf,a ldur 179la ;shkjd' fï yeu lduf¾lgu fjku fgdhs,Ü tll=;a ;shkjd' biafldaf,a mqia;ld,fha fjku ;shg¾ tlla olskak mqÆjka' biafldaf,ka t,sfha fgksia fldaÜ 10la jf.au" msyskqï ;gdlhla iy f.d,a*a .ykak ;ekla ;shkjd' ta jf.au wYajhka ...
කොල්ලන් ගැන කෙල්ලන් නොදත්, නමුත් අනිවාර්යෙන් දැනගත යුතු කරුණු ගොන්නක් මෙන්න Aluthlanka කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරනකොට, එහෙමත් නැත්තම් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරනකොට තමන්ගේ සහකාරයාගේ, එහෙමත් නැත්තම් සහකාරියගේ හිත දිනාගන්න විවිධාකාරයේ වැඩ කරනවනේ. ඒ අය ආසා දේවල් මොනවද, අකමැති දේවල් මොනවද කියලා යාලුවන්ගෙන් හරි අහලා දැනගන්නවා. මොකද එහෙම කලාම තමයි ඒ දෙන්නා අතරේ තියෙන ආදරේ තව තවත් වැඩි වෙන්නේ. අපි අද කියන්න යන්නේ ඒ විදියට කෙල්ලෙක් කොල්ලෙක් ගැන දන්නේ නැති, නමුත් අනිවාර්යෙන්ම දැනගතයුතු ...
මෙන්න තවත් පියාසර වස්තුවක්? Aluthlanka අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ආසන්නයේ හඳුනානොගත් පියාසර වස්තුවක් දර්ශනයව තිබේ. මධ්‍යස්ථානය පිටත අලූත්වැඩියා කිරීමේ කටයුතු වල නිරතව සිටි ගගනගාමීන් දෙදෙනෙකු මෙය දැක ඇත.රීඩ් වයිස්මන් හා ඇලෙක්සැන්ඩර් ග්රෙස්ට් නම් වූ ඔවුන් දෙදෙන වහාම එය වීඩියෝගත කර තිබේ.තමන් දෙස බලා සිටින බවක් පෙනුනු එය තත්පර ගණනකදී නොපෙනී ගිය බව ඔවුන් කියයි.වීඩියෝව අන්තර්ජාලයට එක්කෙරී තිබෙන අතර බොහෝ දෙනක් එය නරඹාද අවසන්ය.එය පියාසර වස්තුවක්යැයි ගගනගාමීන් ...
The train and Tarck collide Bang..!! watch this video Aluthlanka කෝච්චියක් ට්‍රක් එකක හැප්පෙන විඩියෝ එක බලන්නඇමරිකාවේ ලුඊසියැනා ස්ටේට් එකේ කෝච්චියක් ට්‍රක් එකක හැප්පෙන වෙලාවේ එක්කෙනෙක් විඩියෝ කරගන හිටියා. පෙට්ටි 87ක් තියන කෝච්චිය ලයින් එකේ හිර වෙලා තිබ්බ ට්‍රක් එකට කෙලින්ම හැප්පුනා. කෝච්චියේ බයානක ‘ආගොන්’ ගෑස් පුරවපු පෙට්ටිත් තිබ්බා. හොඳ වෙලාවට එකක්වත් පිපුරුවේ නෑ. ...
Top 8 Deadliest Prisons in the World Aluthlanka f,dafla Nhdklu ysrf.j,a 8wms wo l;d lrkak hfkfka fï f,dafla ;sfhk nhdklu ysrf.j,a .ek b;ska Thd, wy,d ;shkafka ,xldfõ tajd .ek ú;rfka fkao fï f,dafla wms fkdokakd f.dvla foaj,a ;sfhkjd tykï n,uqflda fudkdo fï ysrf.j,a lsh,d 1' lEïma 22" W;=re fldßhdj fydßhka.a nkaOkd.drh kñka m%isoaO fï ysrf.h Ökh iy reishdj" fldßhdj yuqjk foaY iSudfõ msysg,d ;sfhkjd' wjqreoaolg fmdä 2' .sgdrdud ...
පිටසක්වලයින් මැලේසියාවටත් !!!!!!! Aluthlanka මැලේසියාව කියන්නේ පහුගිය කාලයේදී බොහොම කතාබහට ලක් වුනු රටක්.මේකට හේතු වුනේ අතුරුදහන් වුනු මැලේසියානු ගුවන් යානය.කිසිම සලකුණක් නැතිව අතුරුදහන් වුනු මේ ගුවන් යානය මම දන්නා විදියට නම් මෙතෙක් සොයා ගෙන නැහැ.පහු ගිය දවසක මැලේසියානු වැසියන්ට තවත් අත්භූත සිදුවීමකට මුහුණ දෙන්න වුනා.පෙනම්පෑන්ග් (Penampang) නගර වැසියන් භීතියට පත් කල මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ සැප්තැම්බර් තුන් වෙනිදා.සැප්තැම්බර් තුන් වෙනිදා රාත්‍රී 7 ඉඳලා ...
අපේ අලුත් ලංකා App එක නිකුත්කල වගයි ! Aluthlanka මෙන්න ගොඩක් අයගේ ඉල්ලීම පරදී අපි ඔයාලට අප web පපිටුවට app එකක් නිර්මාණය කරාමෙම ඇප් එක ඔබට නොමිලේම බොදා හරින්නෙමු.මෙන්න ගන්න.මෙන්න ස්ක්‍රීන්ශොට් එකක්Scan QR Code
අැත්තටම කාලය තරණය කිරීමක්ද???? Aluthlanka බ්රසිල ජාතික Garrincha නම් ක්‍රිඩකයා 1962 දි පැවති තරගයක ජයග්රහනයෙන් පසුව ඔහු තම ලෝක කුසලානය ඔසවාගෙන සිටින අයුරු මෙමෙ රුපයේ දැක්වේ. මෙමෙ ජයාරුපයෙ විශෙශ කර දක්වා ඇති සිදුවිම දෙස බලන්න. මෙහි එම දශකයෙ සිටින විශාල කැමරා අත ඇති පිරිස අතරෙන් නවීන තක්ශනයෙන් යුත් Touch screen mobile phone එකක් ඔසවාගෙන ඉන්න අයෙකු දක්නට ලැබේ. විශාල කැමරා බවිතා කරන එම යුගයේ එම ...
විද්‍යාඥයෝ පුදුම කරමින් අඟහරු ග්‍රහයාගෙන් විලක් සොයාගනී. Aluthlanka අඟහරු මත සිටින කියුරියෝසිටි රොබෝරෝවරය මේ දිනවල ගවේෂණය කරන ගේල් ආවාටය අතීතයේ ජලයෙන් පිරී තිබුණු විලක් බව නිශ්චිතවම තහවුරු කරන සාක්කි හමුවී ඇතැයි නාසා විද්‍යාඥයෝ කියති.කියුරියෝසිටි රොබෝ රෝවරයෙන් ලැබුණු ඡායාරූප හා වෙනත් දත්තයන් විශ්ලේෂණය කර ඇති ඔවුන් පවසන්නේ ජල පහරක් ගලන විට එය ඉතිරි කර යන ඛනිජ ලවණ වැනි සංඝටකයන් ගේල් ආවාටයේ තැන්පත්ව ඝණවී තිබෙනු ඉන් හඳුනාගත හැකිවූ බවයි.ඒ අනුව ...