වැඩිහිටියන් මව්කිරි බොන්නේ බලාගෙනයි Aluthlanka සිය සිරුරේ ප්රතිශක්තීකරණය වර්ධනය කරගැනීමටත්, නීරෝගීව පවත්වාගෙන යාමටත් බොහෝ පිරිසක් මේ වන විට මව්කිරි පානය කිරීමට පෙළඹී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් එසේ පානය කරනු ලබන්නේ පැකට් කරන ලද, වෙබ් අඩවි ඔස්සේ ඇණවුම් කළ හැකි පරිදි නිෂ්පාදනය කර ඇති මව්කිරි යි.කාය වර්ධනයේ නිරතවන පිරිස් මෙන්ම ක්‍රීඩාවන්හි යෙදෙනා පිරිස් මෙයට වැඩියෙන් නැඹුරු වී ඇති අතර එයට හේතු වී ඇත්තේ ...
කෙල්ලො සෙට් කරගත්තාම කොල්ලො විදින වද සහ කෙල්ලො ඉන්න කොල්ලන්ට වෙන පාඩු Aluthlanka තරුණයන් වැඩි අවදානයක් දක්වන්නේතරුණියන් වෙනුවෙනි.කොල්ලෙක්ට කෙල්ලෙක් /පෙම්වතියක් හෝ කීප දෙනෙක් සිටීම බොහෝ තරුණයන් තමන් පිලිබද අධි තක්සේරු කිරීමට තරම් සාධකයකි.නමුත් මේ ලිපියෙන් පසු එය එසේ නොවනු අනුමානය.ඔබේ ජීවිතයට ගැහැණු ලමයෙක් පෙම්වතියක් ලෙස එක් වනවා කියන්නේ ම ඔබගේ නිදහස අහුරා ගැනීමක්.තරුණ කාලයේ පිරිමියෙකු වශයෙන් මෙය මානසිකව අපහසුතාවයට පත් කරවන්නක්.සබදතාවක සිටින තරුණයන් ඇත්තටම හොද තිර රචකයන් මෙන්ම නලුවන්.මන්ද ඔවුන්ට නිතරම කතා ගෙතීමට ...
කෙල්ලන් ගැන කොල්ලන් නොදත් රහස් ටිකක් මෙන්න Aluthlanka අපි ඔබට මීට පෙර ලිපියකින් අරන් ආවේ කොල්ලන් ගැන කෙල්ලන් නොදත් කරුණු ගොන්නක් ගැන. ඒ වගේම කොල්ලොත් දැනගන්න ඕනිනේ කෙල්ලෝ ගැන. ඒ නිසා අපි අද අරන් ආවා කෙල්ලන් ගැන කොල්ලන් නොදත් කරුණු ගොන්නක්. කෙල්ලෙක් ගැන හිතේ පොඩි හරි අදහසක් තියෙනවානම් මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න..1.කෙල්ලන් බොහෝවිට කැමතියි සෑමවිටම තමන්ව සිනහා මසු මුහුණින් තබන කොල්ලන්ටයි.2. තමන් ගැනම පුරසාරම් දොඩවන කොල්ලන්ට ...
දිවුල් පිලිබදව ඔබ මෙම කරුණු දැන සිටියාද ? Aluthlanka ශ්‍රී ලංකාව ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම විතරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් කියන්නේ වටිනා ඖෂධයකි. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන තවත් එක් පලතුරක් ලෙස දිවුල් හැඳින්වීමට පුළුවන. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වේ. දිවුල් මල්, ගෙඩි, කොළ, පොතු, මුල් කියන ...
පිරිමින්ගෙන් සගවන කාන්තාවන් විසින් හෙළ ි නොකරන ලිංගික රහස් Aluthlanka තම බිරිද හෝ පෙම්වතිය විසින් යම් යම් අවස්ථාවන් වලදී ඔහුගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් පෞද්ගලිකව තම මුවින් පිට නොකර රහසේ සගවා තබාගෙන සිටින බව කාන්තාවන් පිලිබදව පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමෙන් හා ඔවුන් පිලිබදව විමර්ශනය කිරීමෙන් සොයාගෙන තිබේ.1. කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ.සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ.2. ...
මදුසමයේ පළ මු ලිංගික ඒක්වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු Aluthlanka මදුසමය නැතිනම් පළමු රාත්‍රිය යනු ලිංගිකව ඒක්වීමම පමණක් නොවේ. අනාගතයේ ජීවිතය ගෙන යන සහකරු සහකාරිය සමග අනාගතය ගැන කතා කිරීමට ඇති හොදම වෙලාවයි. ඇය සමග අතීතය ගැන කතා කරන්න. අනාගත සැලසුම් ගැන කතා කරන්න. අතරින් පතර විහිලූද කරන්න.වඩාත් වැදගත් වන ලිංගික කාරණාද කතා කරන්න.ඒසේම ඔබ ලිංගිකව ඒක්වීමට පෙර සැලකිය යුතු වැදගත් කරුණු රාශියක් ඇත.1.හොදින් පිරිසිදු වන්න- දවස පුරා මහන්සි වී ...
ඔබේ පෙම්වතා ට කිසිදා නොපැවසිය යුතු දේවල් 6ක් Aluthlanka දෙන්නෙක් ආදරෙන් බැදෙනවා කියන්නේ ගොඩක් සුන්දර දෙයක්.ඉතින් ගොඩක් ආදරවන්තයන් කරන්නේ ආදර සම්බන්ධතාවය පටන් ගත්තු ගමන්ම තමුන්ගේ හැමදෙයක්ම දෙන්නා එක්ක කතා කරන්න පටන් ගන්නවා.මේ වගේ වෙලාවල් වලදී පෙම්වතුන් හැගීම් වලට වහල් වෙලා කියන්න ඕනේ එකයි නැති එකයි හැම එකම කියවන්න පටන් ගන්නවා.හොදට මතක තියා ගන්න ඔයා දෙන්නගේ එක් වීම එක්තරා ආත්මීය බැදීමක් පමණක් බව.මනසින් එකට බැදිලා හිටියට ඔයාලා ට තියෙන්නේ ශරීර ...
ඔබේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න හැටි Aluthlanka ඔබගේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න පුළුවන් දේවල් කීපයක් අද අලුත් ලංකා තුලින් කියලා දෙන්නම්.ඇත්තටම පෙම්වතිය ඔබට හොරෙන් තවත් කෙනෙකුට ආදරය කරන කොට ඇගේ හැසිරීම් රටාවේ සුවිශේෂී වෙනස් කම් කීපයක් දැක ගන්න පුළුවන් වෙනවා.අන්න ඒ ටික හරි වෙලාවට අදුර ගන්න පුළුවන් උනොත් ඔබට පුළුවන් වේවි වඩාත් විමසිලිමත් වෙලා ඒ ගැන හොයන්න.ඔබේ පෙම්වතිය වෙනදාට ...
මුළු ලොවම එලිය කරන සුර්යයාගේ ඔබ නොදුටු විශ්මිත චායාරූප පෙළක් NASA ආයතනයෙන් Aluthlanka NASA ආයතනයේ සුර්ය නැරඹුම් මැදිරියට (Solar Dynamic Observatory/SDO) වසර 5ක් සපිරුනා පමණි. එමගින් පැය 24 පුරාවටම මුළු සුර්යයාගේම අති පැහැදිලි චායාරූප ලබාදෙයි. ඉර මතුපිට සිදුවන අලංකාර පිපිරීම් සියැසින්ම දැකබලා ගැනීමට මෙමගින් ඉද ප්‍රස්තාව සලසයි. මේ විශ්මිත චායාරූප සදා විශ්මිත විශ්වය පිලිබඳව ඇති දැක්ම තව තවත් තීව්ර කිරීමට උපකාර කරයි.මෙම නිරීක්ෂණ යානයෙන් විද්‍යාඥයන්ට හිරුගේ අධි තීව්ර චායාරූප අධ්‍යනය කිරීමේ අවස්ථාව සැලසෙයි. ...
නාසා ආයතනය පියාඹන පිරිසියක් යැවීමට සැරසෙයි. Aluthlanka පියාඹන පීරිසියක ආකාරයට සැකසුනු අභ්‍යාවකාශ යානයක් නාසා ගගනගාමීන් පිරිසක් ද රැගෙන අඟහරු ග්‍රහයා වෙත යාමට හවායි වෙරල තිරයට ඔබ්බෙන් වූ ප්‍රදේශයක දී ගුවන් ගත කිරීමට සැරසෙන බව දැනගන්නට ලැබෙනවා. NASA ආයතනයේ “Low-Density Supersonic Decelerator” එක විශාල ඉහල උසකට යැවිය හැකි කාලගුණ බැලුනයකට සවි කිරීමට නියමිතයි. මේ බැලුනය මගින් මීටර් 36,500ක් තරම් ඉහල අහසේ දී ඒ කියන්නේ වායුගෝලයේ ගනකම වැඩිම ස්ථානය ...
ලොව භයානකම ලිංගික ඉරියව්ව Aluthlanka අතරිනුත් භයානකම ඉරියව්ව ගැනයි අද අපි කථා කරන්න යන්නේ.මොකද්ද මේ තරම් භයානක ඉරියව්ව.මේක නමින් කව් ගර්ල්ය.මෙහිදි සිදුවන්නේ සහකරුවා වැතිරී සිටින අතර සහකාරිය සහකරුව්ව මත නැග ලින්ගිකිව එක් වීමය.මෙය ලොව පවතින ජනප්‍රියම ලින්ගික ඉරියව් වලින්ද එකකි.එම හේතුවමද මෙහි භයානක කම වැඩි කරන්න බලපා ඇතමෙය භයානක ඉරියව්වක් වන්නේ මෙහිදී සහකාරිය සහකරුවාගේ ලින්ගින්ද්රය මත නැගි සිටීමය.එහිදී ඇයගේ ශරීරයේ බර සියල්ලම වැටෙන්නේ සහකරුවාගේ ලින්ගය ...
සුදු වෙන්න මෙන්න මේවා 10 කන්න Aluthlanka ඉතින් කොහොමද යාලුවනේ්. සුදු වෙන්න දහස් ගනන් සල්ලි වියදම් කරන්න ඕනේ නෑ. ඔන්න අද ඔබට ගෙදරදීම පහසුවෙන් සුදු වෙන්න පුළුවන් ස්භාවික කෑම ජාති ටිකක් ගැන කියලා දෙන්නම්කැරට්කැරට් කෑවම සුදු වෙනවා කියලා අහලා තිබුනට ඔයාලා කවදාවත් එහෙම වෙන්නේ කොහොමද කියලා දැන ගෙන හිටියද. කැරට් වල තියෙනවා විටමින් ක හා ක‍්රදඑැබැ කියන පෝෂණ සංඝටක දෙක. මේ දෙක නිසා තමයි කැරට් කෑවම සුදු ...
ලිංගික සංසර්ගය ඔබට වේදනාවක්ද? Aluthlanka ඔබ හෝ ඔබගේ සහකරු සහකාරිය ජීවිතයේ කිසියම් දිනයකදී වේදනාකාරී ලිංගික එකතු වීමක් අත්දැක ඇත්ද? හෝ තවමත් අත්දකිනවාද ? එසේ නම් මේ ලිපිය ඔබ සඳහාම වේ.වේදනාකාරී ලිංගික එකතුවීම් සඳහා බොහෝ හේතු තිබිය හැකිය. එයින් සමහරක් මානසිකමය ගැටළු වන අතර බොහොමයක් කායික ගැටළු වේ. මානසික සහ කායික ගැටළු මෙසේ යැයි කියා එකිනෙකින් වෙනස් කළ නොහැක්කේ යම් අවස්ථා වල මේ එක් ගැටළුවක් නිසා ...
ලිංගික ජිවිතයේ වර්ධනයට සෑම පිරිමියෙකු විසින්ම අභ්‍යාසයේ යෙදිය යුතු ව්‍යායාමයන් 4ක් Aluthlanka ශරීර සෞඛ්‍ය වර්ධනය කිරීම හා නිරෝගිමත් දිවිපෙවතක් උදෙසා ව්‍යායාම වල නිරතවීම හා ඉතා හරවත් ශිල්පිය ක්‍රම මගින් සිරුරේ හැඩය, නම්‍යශීලීත්වය වැඩි දියුණු කිරීම, තම ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉවසීම හා දරාගැනීම අධිෂ්ඨානය ඇතිකර ගැනීම, ලිංගික ශක්තිය වැඩි දියුණු කිරීම උදෙසා ඇමරිකානු ජාතික කායික විද්‍යාඥයෙකු වන පීට් මැක්කෝල් මහතා විසින් ස්වකීය අධ්‍යනයන් ගෙන තහවුරු කරගත් අත්‍යවශ්‍ය ව්‍යායාම අභ්‍යාසයන් පිළිබද අවදානය ...
ඔබේ පෙම්වතා ඔබට ආදරය කරන්නේ ඔබ සමග යහන් ගත වීමට ද ? Aluthlanka ඔබේ පෙම්වතා ඔබට ආදරය කරන්නේ ඔබ සමග යහන් ගත වීම පමණක් අරමුණු කර ගෙනද කියලා දැන ගන්නේ මෙහෙමයිමේ ලෝකේ විවිධ පෙම්වතුන් වර්ග ඉන්නවා . සමහරු බොක්කෙන්ම ආදරය කරනවා . සමහරු ගානකට ආදරය කරනවා .තවත් සමහරු ඉන්නවා එයාගේ ආශාවන් සපුර ගන්න විතරක් කෙල්ලෝ ආශ්‍රය කරන. කෙල්ලෙක් විදියට ඔබ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ අන්තිමටකියපු අයගෙන් තමයි . ඔබේ පෙම්වතා ඔබට ආදරය ...
ඔබේ පෙම්වතා ඔබට ආදරය කරන්නේ ඔබ සමග යහන් ගත වීමට ද ? Aluthlanka ඔබේ පෙම්වතා ඔබට ආදරය කරන්නේ ඔබ සමග යහන් ගත වීම පමණක් අරමුණු කර ගෙනද කියලා දැන ගන්නේ මෙහෙමයිමේ ලෝකේ විවිධ පෙම්වතුන් වර්ග ඉන්නවා . සමහරු බොක්කෙන්ම ආදරය කරනවා . සමහරු ගානකට ආදරය කරනවා .තවත් සමහරු ඉන්නවා එයාගේ ආශාවන් සපුර ගන්න විතරක් කෙල්ලෝ ආශ්‍රය කරන. කෙල්ලෙක් විදියට ඔබ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ අන්තිමටකියපු අයගෙන් තමයි . ඔබේ පෙම්වතා ඔබට ආදරය ...
ඔබ කැමති කෙල්ල ඔබට අකමැති වීමට හේතු Aluthlanka ඉතින් කොහොමද යාලුවනේ . තරුණ කාලේ කියන්නේ ජිවිතේ සුන්දරම කාලේ. ආදරය කරන්න හොදම කාලේ. කෙල්ලෝ නම් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා තමයි . එත් අපි කැමති කෙල්ල අපිට අකමැති නම් ටිකක් දුකයි. ඔයාලා දන්නවද ඕනේ කෙල්ලෙක් එයාගේ ඇස් දෙකට කොල්ලෙක් දැක්ක ගමන් මුල් තත්පර 10 ඇතුලත තීරණය කරන දෙයක් තියෙනවා. ඒ ඔහු සමග යාලු වෙන එක සුදුසුද නැද්ද කියලා. මේක ...
ඔබ කැමති කෙල්ල ඔබට අකමැති වීමට හේතු Aluthlanka ඉතින් කොහොමද යාලුවනේ . තරුණ කාලේ කියන්නේ ජිවිතේ සුන්දරම කාලේ. ආදරය කරන්න හොදම කාලේ. කෙල්ලෝ නම් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා තමයි . එත් අපි කැමති කෙල්ල අපිට අකමැති නම් ටිකක් දුකයි. ඔයාලා දන්නවද ඕනේ කෙල්ලෙක් එයාගේ ඇස් දෙකට කොල්ලෙක් දැක්ක ගමන් මුල් තත්පර 10 ඇතුලත තීරණය කරන දෙයක් තියෙනවා. ඒ ඔහු සමග යාලු වෙන එක සුදුසුද නැද්ද කියලා. මේක ...
සෙක්ස් ගැන ඔබ මෙතෙක් නොහැසු අමුතුම කරුණු 16ක් මෙන්න Aluthlanka ඉතින් කොහොමද යාලුවනේ අද කියන්න යන්නේ ඔයාලා කවදාවත් අහලා නැති දේවල් ටිකක් ගැන. සෙක්ස් ගැන ඔබ නොදැන සිටි ගොඩක් දේ කියලා දෙන්නම්ලිංගික සංසර්ගය යනු ඔලුවේ කැක්කුම් වගේ දේවල් නැති කරන වේදනා නාශකයක්(ඡ්සබ ණසකකැර එකක්)පුරුෂයෙකුගේ ප්‍රාණවත් ලිගුවක සාමාන්‍ය දිග වන්නේ අගල් 5 ත් 7 ත් අතර දිගක්පුරුෂ ශුක්‍රානු මුහුණේ ගෑම තුලින් කුරුලෑ එම වලක්වා ගන්නත් මුහුනේ රැලි වැටීම් නැති කර ගන්නත් ...
සෙක්ස් ගැන ඔබ මෙතෙක් නොහැසු අමුතුම කරුණු 16ක් මෙන්න Aluthlanka ඉතින් කොහොමද යාලුවනේ අද කියන්න යන්නේ ඔයාලා කවදාවත් අහලා නැති දේවල් ටිකක් ගැන. සෙක්ස් ගැන ඔබ නොදැන සිටි ගොඩක් දේ කියලා දෙන්නම්ලිංගික සංසර්ගය යනු ඔලුවේ කැක්කුම් වගේ දේවල් නැති කරන වේදනා නාශකයක්(ඡ්සබ ණසකකැර එකක්)පුරුෂයෙකුගේ ප්‍රාණවත් ලිගුවක සාමාන්‍ය දිග වන්නේ අගල් 5 ත් 7 ත් අතර දිගක්පුරුෂ ශුක්‍රානු මුහුණේ ගෑම තුලින් කුරුලෑ එම වලක්වා ගන්නත් මුහුනේ රැලි වැටීම් නැති කර ගන්නත් ...