Google Map Street View දැන් ලංකාවටත් ! IT දැනුම බෙදාගමු ගුගල් මැප් කියන්නේ ඉතින් විශේෂ දෙයක්නම් නෙමෙයි නමුත් StreetView කිව්වොත් නම් ගොඩක් අයටනම් එක විශේෂ දෙයක් වෙනවා මොකද කියනවනම් මෙම සේවාව ලංකාවේ අද්විදින්න නොහැකි නිසාවෙන් මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති ගූගල් ස්ට්‍රීට් විව් වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත් ජනප්‍රිය අංගයක්. ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක හාත්පස පැතිරුණු දර්ශණයක් (360 Panoramic View) දැකබලාගැනීමේ අවස්ථාව උදා වනවා. නමුත් ...
Facebook එකේ Videos autoplay වෙන එක නවත්තමු. IT දැනුම බෙදාගමු ඔන්න අදත් මම ආවා ඔයාලට අලුත් දෙයක් අරගෙන. අද මම කියලා දෙන්න යන්නේ, facebook එකේ newsfeed එකේ තියෙන videos autoplay වෙන එක නවත්තන හැටි තමයි. එහෙනම් ඉ වැඩේට බහිමු. මුලින්ම යන්න ඔයාගේ facebook account එකේ settings වලට. ඊට පස්සේ වම් පැත්තෙ තියෙන menu එකෙන් videos වලට යන්න. ඒකට ගියාට පස්සේ තියෙනව option එකක්, autoplay වෙන videos off කරන්න් option ...
ෆෝන් එකේ පැටිකිරිය බලන්නේ මෙහෙමයි IT දැනුම බෙදාගමු පැටිකිරය බලන්නේ කිව්වහම කස්ටිය බලනවා ඇති මෙනාද අද මන් කියන්න යන්නේ කියලානේ ? අප ෆොන් එකේ විස්තර බලාගන්න ඕනා උනොත් අපි කරන්නේ setting > about වෙත ගොස් එහි විස්තර බැලීමයි නමුත් ඒහි විස්තර වලින් 50% වත් අපිට බලා ගන්න බැ උදාහරණයක් විදියට එමගින් අපේ ෆෝන් එක රූට් කරලා තිබ්බොත් එය සේයා ගැනීමටත් බැහැ, රැම් එක කොපමණද කියලා පෙන්නනෙත් නැ. මෙම ...
Microsoft Office දන්න සිංහලෙන්ම IT දැනුම බෙදාගමු ඔන්න අදත් ITදැනුම.com තුලින් ඉතා වැදගත් post එකක් ගෙනාවා. Microsoft Office කිව්වාම නොදන්න කෙනෙක් නෑනෙ. ඒක නිසා මම හිතුවා අපේ කට්ටියට office දන්න සිංහලෙන්ම දෙන්න ඕනේ කියලා. Office 2007, 2010, 2013 පාවිච්චි කරන ඔක්කොමල්ලටම පුලුවන් සිංහලෙන් office පාවිච්චි කරන්න. x32, x64 ඕන bit එකකිනුත් ගන්න් පුලුවන්. install කරන්න වැඩි මහන්සියක් වෙන්නත් නෑ. double click කරල install කරගන්නයි තියෙන්නේ. වැඩි ...
මෙන්න මරු software එකක් (1mb only) IT දැනුම බෙදාගමු යාලුවන්ව බය කරන්න හොද Software ඒකක්ඇත්තටම මේක software එකක් කියනවට වඩා virus එකක් කියන එක හොදයි බය වෙන්න එපා ඇත්තටම මේක virus එකක් නම් නෙමේ uninstall කරන්න පුලුවන් මේකෙන් වෙන්නෙ funy windows err massage එවන එක තමයි මේවගේ software හොද ස්කොලේ computer lab එකක pc වලට තමයි මේන්න screen snap ටිකක්Download කරලම බලන්න Windows xp/7/8/8.1 ඔනෙ එකක වැඩ>>>>Click here to ...
Google තරඟයෙන් ලොව ප්‍රථම ස්ථානය ලංකාවට IT දැනුම බෙදාගමු Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත.තාක්ෂණික ලෝකයේ නැඟී එන ව්‍යාපාරිකයින් ඇගයීමක් ලෙස සංවිධානය කල මේ තරඟයේදී ව්‍යාපාරයේ නවමු බව, ව්‍යාපාරයේ පැවැත්ම වගේම එම ව්‍යාපාරයේ කෙතරම් දුරට ඉහළ නැංවීමට හැකිද, ව්‍යාපාරය පසුපස සිටින අය සහ ...
Updates නැති Android දුරකථන වලට මෙන්න විසදුම IT දැනුම බෙදාගමු cyanogenmod යනු ඇන්ඩ්රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය හැරුණුවිට ලෝකයේ ඇන්ඩ්රෝයිඩ් පාදක කරගත් මෙහෙයුම් පද්ධති අතුරෙන් ජංගම දුරකථන පරිශිලයින් අතර වඩාත් ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය වේ. ගුගුල් සමාගමේ ඇන්ඩ්රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වීම සදහා පදනම් කර ගත් නිදහස් කේත සංවර්ධන කරමින් මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණයකොට තිබේ.ඇන්ඩ්රෝයිඩ් දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙකුට ඇති ගැටළුව වන්නේ දුරකතනයේ නිෂ්පාදකයා විසින් එම දුරකතනයට අදාළ ඇන්ඩ්රෝයිඩ් මෙහෙයුම් පද්ධතියේ යාවත්කාලීන ...
blog එකෙ template එක offline හදා ගන්න IT දැනුම බෙදාගමු මේකනම් blog කරන අයට ගොඩක් වටින software එකක් මොකද හැමොටම template හදන්න තේරෙන් නෑනේ ඉතින් මේ software එකෙන් පුලුවන් WordPress,blogger වගෙ site වල template එක හදන්න ඒ වගේම HTML ගැන දැනුමක් අවශ්‍ය වන්නෙත් නැ ගොඩක් පහසුකමුත් තියෙනවා ඒ කියන්නේ මෙකෙ template design කරපුවා ගොඩක් තියෙනවා කරන්න තියෙන්නේ හදපු template එක blogger නම් blog වලට export කරල blog එකට ගිහින් upload ...
ෆේස්බුක් ඡායාරූපයක් 50 කට වඩා යාළුවන්ට TAG කරන අයුරු 2014 IT දැනුම බෙදාගමු How To Tag More Than 50 Friends on Facebook Photo 2014 අපි කව්රුත් දන්නා විදියට photo එකක් යාළුවන් 50කට 60කට වඩා tag කරන්න බහ කියලා අද මන් කියලා දෙන්න කොහොමද යාළුවන් 100 කට වාඩා tag කරන්නේ කියලා මෙය කරනා අකාරය පියවරෙන් පියවර පහත දක්වා ඇත පළමුව ඔබ ඔබේ Facebook.com ගිණුම සමඟ ලොගින් විය යුතුය.දැන් ඔබ තවත් ටැග කරන ඕන රූප ...
ඕනෑම භාෂාවක ඕනෑම ලිපියක් සට ගාලා සිංහලට හරවන්න IT දැනුම බෙදාගමු මෙම සේවාවත් අපිට දෙන්නේ Google තමයි දැන් ඕනෑම භාෂාවක ලිපියක් තප්පරෙන් සිංහලට හරවා ගන්න පුළුවන් ඊ වගේම අපේ සිංහලෙන් ලියන ඕනෑම ලිපියක් ඕනෑම භාෂාවකට හරවන්නත් පුළුවන් ,ඔයාලත් මේක පාවිච්චි කරලම බලන්නකෝ......මෙන්න ලින්ක් එක https://translate.google.comඅපිට Like එකක් දාන්න අමතක කරන්න එපා. Like us on Facebook ...
Premium Wordpress Themes for Free IT දැනුම බෙදාගමු මම අද කියන්න යන්නේ wordpress ගැන. wordpress ගැන කිව්වට wordpress ගැනම නෙවෙයි. wordpress themes ගැන. ඔයාල දන්නවනේ හුගාක් wordpress themes සල්ලි දේල ගන්න ඕන කියන එක. ඒකට උත්තරයක් තමයි මම අද ගෙනාවේ. මම මේ දෙන site එකෙන් ඔයාකට පුලුවන් සල්ලි දේල ගන්න ඕන wordpress themes නොමිලේම ගන්න. වැඩි කතා නැතුව මම link එක දාන්නම්කෝ. Go to Website Here Harindu ...
අළුත් Facebook Messenger එකෙන් Log Out වෙන්නේ මෙහෙමයි IT දැනුම බෙදාගමු මේ දින වල ගොඩක් යාළුවන්ට තියේන ප්‍රස්නයක් තමයි මේ අලුත් Facebook Messenger App එක.ගොඩක් අයට තියන් ප්‍රස්නේ තමයි කොහොමද මේකෙන් ලොග් අවුට් වෙන්න් කියන එකයි,හදිස්සියකට වත් යාලුවෙග්ගේ ෆොනේ එකේ Messenger එකෙන් ලොග් වෙන්න බයයි මේකෙන් කොහොමද දැන් ලොග් අවුට් වෙන්නේ කියලාඔන්න අද මන් ඔයාට කියල දෙන්නම් මේකෙන් කොහොමද ලොග් අවුට් වෙන්නේ කියලා මේක හිතන තරම් අමාරු දෙයක්නම් නෙමේ.Go to Settings ...
CorelDRAW X7 with Crack IT දැනුම බෙදාගමු වෙක්ටර් ග්‍රැෆික් එඩිටින් වැඩ කිරීමට ලොව ඇති හොඳම මෘදුකාංගය සේ සැලකෙන්නේ CorelDRAW ය. මෙමගින් ග්‍රැෆික් නිර්මාණ මෙන්ම පිටු සැකසුම් කර ගන්නට පුලුවන. මෙම CorelDRAW වැඩසටහනේ අලුත්ම සංස්කරණය CorelDRAW X7 ය.ඉතින් IT දැනුම බෙදාගමු™ තුලින් අද අපි ලබා දෙන්නේ මේ CorelDRAW X7 ය. පහතින් ඔයාලට CorelDRAW X7 Download කරගැනීමේ හැකියාව පවතියි.1.Install CorelDraw Graphics Suite X7 (Trial)2.Block your internet connection Start ...
නත්තලට blog එකට ලස්සන කරගන්න මෙන්න නියම gadgets 10ක් IT දැනුම බෙදාගමු දැන් නත්තල් කාලෙත් ළගම එනවනේ මේකනම් වටින්නෙ blog කරන අයට ගොඩක් අය දන්නව ඇති blog එකට හිම වට්ටන හැටි ඉතින් මේ ඒ වගේ වෙන animation වගයක් මේවා ඔයාගේ බ්ලොග් එකට දැම්මාම වෙන්නෙ බ්ලොග් එකේ උඩ ඉදල පහට වහිනවා වගේ වැටෙන එක මම පහල දාලා තියෙනවා පින්තුරත් එක්ක ඔයා කැමති එකක් තොරලා බ්ලොග් එකට දාගන්නමෙවා තමයි වැටෙන්නෙ code එක ගන්න නම ...
Google ගේ නවතම ආරක්ෂක ගේට්ටුව IT දැනුම බෙදාගමු ගුගුල් විසින් නවතම " Tick a Box " ක්‍රමයක් හදුන්වා දී ඇත. මෙය ස්පෑම් වලට එරෙහිව පෙරනයක් (Filtar) එකක් ලෙස ක්‍රියාකරනු ඇත.පෙර තිබු සොයා ගත නොහැකි වචන සහ පින්තුර වෙනුවට හදුන්වා දුන් ඉතාම පහසු ක්‍රමයක් ලෙස හැදින්විය හැකියි. මෙහෙදී ඔබෙන් මුලින්ම විමසන්නේ ඔබ රොබෝ පරිගණක වැඩසටහනක්ද නැද්ද යන්න වගයි. නැතිනම් ඒ අනුව ඉදිරියට යමින් ඔබට ලබා දෙන පින්තුරයට සමාන සමාන ...
Facebook Post Bump කිරීම - මොකක්ද මේ Bump කරනව කියන්නෙ? IT දැනුම බෙදාගමු යාලුවනේ අද මන් කියල දෙන්න යන්නෙ පට්ට වැඩක්. ඉතින් මොකක්ද මේ Bump කරනව කියන්නෙ. bump කරනව කියන්නෙ Facebook Groups වල තමන් දාන post ටික දිනකින් අනි අයගෙ post එක්ක යටට යනවනේ. ඉතින් මේ Bump කිරිල්ලෙන් පුලුවන් ඒව ආයෙත් උඩට ගන්න. පට්ට නේ වැඩේ....ඉතින් අපි මේක කරන්නෙ කොහොමද? අපිට මේකට පොඩි software එකක් use කරන්න පුලුවන්. මන් කලින් දවසක දුන්න ...
ලෝකයේ හොදම ඇන්ඩ්රෝයිඩ් ඇප්ස් 68 ඔයාගේ ෆෝන් එකටත් දා ගන්න IT දැනුම බෙදාගමු ගුගුල් සමාගම විසින් 2014 වර්ෂය සදහා ඔවුන්ගේ ගුගුල් ඇප්ස් ස්ටෝර්හි තිබෙන හොදම ඇප්ස් 68 මේ වන විට තෝරා අවසන්. මෙහි සියලුම ඇප්ස් ඇන්ඩ්රෝයිඩ් දුරකථන සදහා පමණක් වෙයි. ලෝකයේ ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් වන ඇන්ඩ්රෝයිඩ් සදහා වැඩිම ඇප්ස් ප්‍රමාණයක් ඇත්තේ මෙහිය.නොමිලේ මෙන්ම මුදල් ගෙවීම මගින්ද මෙහි තිබෙන ඇප්ස් පරිශීලකයන් හට ලබා ගැනීමට අවස්ථාව සලාසා තිබෙනවා. ඔවුන් නම් කරන ලද ඇප්ස් ...
Google Chrome එකේ තියෙන දේවල් Android phone එකට ගමු. IT දැනුම බෙදාගමු මේක google chrome එකට දාන extension එකක්. මේකෙන් වෙන්නේ අපේ desktop machine එකේ තියෙන google chrome එකේ තියෙන links, maps, etc. වගේ ඒවා phone එකේ තියෙන google chrome එකට ගන්න එකයි. phone එකෙයි, මචිනෙ එකෙයි දෙකේම google chrome පාවිච්චි කරන අයට නම් මෙඉක වැදගත් වෙයි. එහෙනම් පහලින් ලින්ක් එක් දාන්නම් download කරගන්න. Download Link Like us on Facebook ...
Windows 9 එන්නත් කලින් ඕන් 10 එනවලු (වීඩියෝ දර්ශන) IT දැනුම බෙදාගමු එතකොට 9 වලට මොකද උනේ?Microsoft සමාගම විසින් අද දිනයේ විශේෂ හමුවක් සංවිධානය කර තිබුනා. මයික්‍රොෙසාෆ්ට් විසින් අද දින හඳුන්වා දුන්නේ Windows 9 මෙහෙයුම් පද්ධතිය නොවෙයි. ඒ වෙනුවට Windows 10 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි මයික්‍රොෙසාෆ්ට් කටයුතු කලේ. කෙසේ වෙතත් මේ නව මෙහෙයුම් පද්ධතිය තවමත් Preview අවස්ථාවේ පමණයි පවතින්නේ. ඒ නිසා මෙහි බොහෝ අඩුපාඩු ඇති අතර ඔබේ දිනපතා භාවිතකරන පරිගණකයටනම් මෙය කිසිසේත්ම ...
නියම ක්‍රමේට යාලුවට Virus යවන්නෙ මෙහෙමයි IT දැනුම බෙදාගමු ඉතින් යාලුවනේ අද අරන් ආවෙ මන් නියම පොස්ට් එකක්. අපි හැමදාම ගේන්නෙ නියම පොස්ට් තමා ඒක එනම කතාවක්. කතා නැතුව අපි වැඩේට බහිමු. අද මන් කියල දෙන්නෙ උඩ කියල තියන විදිහට නියම ක්‍රමේට යාලුවට Virus යවන්න පොඩි වැඩ කෑල්ලක්. ගොඩක් අය notepad tricks, batch file tricks, vbs scripts කියල දුන්නට ඒව තව කාගෙ computer එක්ක run කරවල පොඩි ආතල් එකක් ...