Cricket 07 වල Jukebox එකේ තියෙන සින්දු මාරු කරමු. IT දැනුම බෙදාගමු මම හිතනව තාම මං වගේ cricket 7 ගහන අය ඉන්නවා කියලා. අන්න ඒ අයටයි මම අද මේ පොස්ට් එක ගෙනාවේ. අද මම කියලා දෙන්න යන්නේ cricket 7 එකේ menu එකේදි play වෙන සින්දු වෙනස් කරන විදියයි. මේ වැඩේ කරන්න ඉස්සෙල්ල පොඩිම පොඩි software දෙකක් ඔනා වෙනවා. ඒ දෙක පහලින් දාන්නම්. Download Ditty Importer Link 1 Link 2 Link 3 ...
Premium Wordpress Themes for Free IT දැනුම බෙදාගමු මම අද කියන්න යන්නේ wordpress ගැන. wordpress ගැන කිව්වට wordpress ගැනම නෙවෙයි. wordpress themes ගැන. ඔයාල දන්නවනේ හුගාක් wordpress themes සල්ලි දේල ගන්න ඕන කියන එක. ඒකට උත්තරයක් තමයි මම අද ගෙනාවේ. මම මේ දෙන site එකෙන් ඔයාකට පුලුවන් සල්ලි දේල ගන්න ඕන wordpress themes නොමිලේම ගන්න. වැඩි කතා නැතුව මම link එක දාන්නම්කෝ. Go to Website Here Harindu ...
windows පරිගණකයේ ඇපල් Mac මෙහුම්පද්වතිය Run කරන්නේ මෙහෙමයි 100% Free IT දැනුම බෙදාගමු How to install Mac OS X 10.9 on Windows 8/7 using Vmwareඅපි කව්රුත් ආසයි නේ ඇපල් මැක් os එක පාවිච්චි කරන්න , එත් ඇපල් පරිගණකයක් ගන්නවා කියන එකනම් හීනයක් තමයි. අද මන් කියන්න අපේ windows මෙහුම්පද්වතියේම කොහොමද ඇපල් මැක් පාවිච්චි කරන්නේ කියලා. මුලිම්ම කියන්න ඕනේ මේක Windows XP, 7, 8 , 8.01 or 10 ඕන එකකට ඔට්ටුයි කියල මතක තියා ...
Desktop එකට ලස්සන මල්,කොළ,,හිම,heart වැස්සක් දාමු (80kb only) IT දැනුම බෙදාගමු මේකනම් ගොඩක් අයට වටින software එකක් කවුද කැමති desktop එක ලස්සන කරගන්න එ අයට තමයි මේක මෙකෙන් පුලුවන් Desktop එකට මල් ,කොළ ,හිම ,heart වැටෙනවා වගේ දාන්න මෙක windows xp/7/8/8.1 වැඩමෙන්න screenshot ටිකක්මුලින්ම software එක download කරගන්න >>>>Click here to Download<<<<click කරාට පසුව එන පිටුවේ skip ad click කරන්න දැන් winRAR file එක desktop එකට extract කරගන්න ඊලගට desktop ...
මෙන්න ඔයා mouse point එක ගෙනියන දුර පෙන්වන software එකක් (7mb only) IT දැනුම බෙදාගමු මේ එකෙන් පුලුවන් ඔයා mouse point එක ගෙනියන දුර බලාගන්න මම නම් දවසකට 200m වගෙ දුර ගෙනියනවා ගේම් ගැහුවොත් 500m වගෙ මන් හිතන්නෙ අවුරුද්දකට අපි එක ලන්කාව වටේ 10 ගුණයක්වගෙ දුර ගෙනියලා ඇති ඉතින් මේ software එකෙන් කරන්නෙ අපි mouse point එක ගෙනියන දුර ගණනය කරන එක තමයි තව මේකෙන් ඔයා mouse එක බාවිතා කරන වේගය බලන්නත් පුලුවන් මෙන්න Download ...
desktop එකට පිනන මාලුවෙක් දාමු (800kb only) IT දැනුම බෙදාගමු ගොඩක් අය ඇහුවා දාපු කැපොත්තො, මැස්සො වගෙ වෙන සත්තු දාන්න පුලුවන්ද කියලා මටත් එ කැපොත්තො , මැස්සො සීන් එක අල්ලුවෙ නැ ඉත්න් මාත් internet එකෙ පොඩ්ඩක් හෙව්වම තමයි මෙක හම්බුනෙ හැබැයි අවුලකට තියෙන්නෙ මෙකෙ ඉන්නෙ එක මාලුවයි හැබැයි උට එක එක skin නම් දන්න පුලුවන් තව වැඩ කැලි වගයක් තියෙනවා මාලුවව right click කරාම එන menu එකෙ මෙක windows තියෙන ...
ලේසියෙන්ම blog එක offline edit කරන්න. IT දැනුම බෙදාගමු ලේසියෙන්ම blog එක offline edit කරන්න. blog කරන හුගක් අය blog ලියන්න පාවිච්චි කරන්නේ blogger වල online interface එකනෙ. දැන් ඔයාලට ඒ data ටිකත් ඉතුරු කර ගන්න පුලුවන්. මම අද මේ ඔයාලට දෙන්න යන්නේ internet නැතුව උනත් මේකෙන් ඔයාල පෝස්ට් ලියන්න පුලුවන්. පෝස්ට් එක ලියලා ඉවර වුනාම තියෙන්නේ internet එකට connect වෙලා පොස්ට් එක publish කරන එකයි. මේකේ නම තමයි ...
ඔයාටම කියලා Shorten URL Service එකක් නොමිලේම හදාගමු!!! IT දැනුම බෙදාගමු ඔයාටම කියලා Shorten URL Service එකක් නොමිලේම හදාගමු!!! අද මම කියලා දෙන්න හදන්නේ ඔයාලා හුගාක් කැමති වෙයි කියලා හිතෙන දෙයක්. කියලා දෙන්න හදන්නේ මොකක්ද කියලා title එකෙන්ම තේරෙනවනේ. හරි වැඩි කතා ඕනේ නෑ. වැඩේට බහිමු. මුලින්ම ඔයාට domain එකක් තිබිය යුතු වෙනවා. domain එකක් ගන්න සල්ලි දේල ගන්න නැත්නම්, .tk free domain එකක් ගන්න. හරි ඊට පස්සෙ තියෙන්නෙ ඔය domain ...
Desktop එකට පියාබන මැස්සො දාමු ( 812 kb only) IT දැනුම බෙදාගමු මේකත් අර කැරපොත්තො දාපු software එකෙම තව එකක් හැබැයි මෙකෙනම් ඉන්නෙ මැස්සො මෙකෙත් පොඩි ආතල් එකක් තියෙනවා මේ ඉන්න මැස්සො බොරු උන් කියලා හිතාගන්න බැ මෙකනම් යාලුවන්ගෙ pc එකකට ගේමක් දෙන්න පුලුවන් නියම software එකක් (විශේෂයෙන් කෙල්ලන්ගෙ pc වලට)Windows xp/7/8/8.1 හැම එකේම වැඩ Download කරලම බලන්න >>>> Click here to Download<<<<Click කරාට පසුව එන පිටුවෙ Skip ad click කරන්න යාලුවන්ටත් ...
මෙන්න මරු software එකක් (1mb only) IT දැනුම බෙදාගමු යාලුවන්ව බය කරන්න හොද Software ඒකක්ඇත්තටම මේක software එකක් කියනවට වඩා virus එකක් කියන එක හොදයි බය වෙන්න එපා ඇත්තටම මේක virus එකක් නම් නෙමේ uninstall කරන්න පුලුවන් මේකෙන් වෙන්නෙ funy windows err massage එවන එක තමයි මේවගේ software හොද ස්කොලේ computer lab එකක pc වලට තමයි මේන්න screen snap ටිකක්Download කරලම බලන්න Windows xp/7/8/8.1 ඔනෙ එකක වැඩ>>>>Click here to ...
.TK වලට change කරපු blog එකට sub domain එකක් දාමු. IT දැනුම බෙදාගමු මම ඔයාලට මීට කලින් දවසක කියලා දුන්නනේ blog එකකට .TK Domain එකක් දාගන්න ආකාරය. (ඒ post එකට මෙතනින් යන්න. ) අද මම කියලා දෙන්න යන්නේ එහෙම හදාගත්ත blog එකට subdomain එකක් දාගන්න විදියයි. ඇත්තටම කිව්වොත් මේකෙ ඇති දෙයක් නෑ. ඔයාලට තියෙන්නේ ඔයාලගේ Domain එකේ Control Panel එකට ගිහින් තවත් CNAME Record එකක් දාගන්නයි තියෙන්නේ. Name එක විදියට ඔයාට ඕන කරන ...
Desktop එකේ ඇවිදින කැරපොත්තො දාමු..(2.7mb only) IT දැනුම බෙදාගමු මෙකෙ වැඩි දෙයක්නම් නෑ desktop එකෙ කැරපොත්තො යන එක තමයි වෙන්නෙ එත් මරු windows xp/7/8 වැඩ මෙන්න download කරගන්න >>>Click here to Download<<< click කරාට පස්සෙ එන පිටුවෙ skip ad click කරන්න යාලුවන්ට බලන්න |S|H|A|R|E| කරන්නඅපිට Like එකක් දාන්න අමතක කරන්න එපා. Like us on Facebook ...
folders වලට colors දාගන්න (1.2MB only) IT දැනුම බෙදාගමු folders වලට colors දාගන්න පුළුවන් පහසු ක්‍රමයක් මේකට පොඩි software එකක් ඕනි වෙනවා. මුලින්ම එක මෙතනින් කරගන්න >>>>Click here to Download<<<< click කරාට පස්සෙ එන පිටුවෙ skip add click කරන්න ඉතින් පුරුදු විදිහට software එක install කරගන්න... ඊට පස්සේ ඕනිම folder එකක් right click කරලා කැමති color එකක් add කරගන්න පුළුවන්.. යලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්නඅපිට Like එකක් දාන්න අමතක කරන්න ...
මෙන්න kaspersky internet security 2015 හැමදාටම IT දැනුම බෙදාගමු මේ Virus guard එක ගොඩක් වටින්නෙ internet යන අයට තමයි මුලින්ම kaspersky එක download කරගන්න http://www.kaspersky.com/antivirus-free-trial ඔයා දැනටමත් kaspersky download කරලානම් මෙන්න pach file එක download කරගන්න >>>Click here to Download<<< click කරාට පස්සෙ එන පිටුවෙ skip ad click කරන්න Active කරගන්නෙ මෙහෙමයි.. 1-මුලින්ම kaspersky එක install කරගන්න 2-license key එක ඉල්ලයි එකෙන් exit වෙන්න 3-system tray එකෙනුත් අයින් කරන්න ...
Dialog වලින් සත 12 කට massage යවමු... IT දැනුම බෙදාගමු මේක පොඩි trick එකක්. Dialog to Dialog වෙනදට සත 31ක් කැපෙනවනෙ මෙ ක්‍රමයට යැවිවම කැපෙන්නෙ සත12 ක් විතරයිකරන්න තියෙන්නේ යවන කෙනාගේ Phone No ඒකට කලින් 100 එකතු කරන එක විතරයි.ex:------ 1) +9477-1231234 වෙනුවට 10077-1231234 2) 077-4564567 වෙනුවට 100-774564567 පාෙඩි අවුලකට තියෙන්නේ උපරිම අකුරු 60යි type කරන්න පුලුවන් යාලුවන්ටත් දැනගන්න share කරන්නඅපිට Like එකක් දාන්න අමතක කරන්න එපා. Like us on ...
Video Compressor කරල size අඩු කරමු ( 5mb only ) IT දැනුම බෙදාගමු මේක නම් ඔයලට ගොඩක් වටින Software එකක් වෙනවා අනිවර්යෙන්ම.කවුරුත් කැමතිනෙ hard එකෙ ඉඩ අඩු කරගන්න එකට නියම විසදුම තමා මේ. දැන් කියන්නම්කො කොහොමද කරන්නෙ කියලා. මුලිම්ම සමන විදිහට install කර ගන්න. දැන් Software එක Open කර පහත අකරයට යන්න. Help>Purchase more licenses... >Registered users click here(යටින් පොඩිවට තියෙන්නෙ) Registered name: Registered code : යන දෙක පුරවන්න. මෙහිදි ඉතමත් වේගවත් ...
මතකයන් ගබඩා කරන්න තියෙන හොදම තැන.. IT දැනුම බෙදාගමු මෙතන මතකයන් කියලා මම කිව්වෙ photos වලට අපේ computer/phone ඒකේ තියෙන data හැමදාටම save කරලා තියන්න බෑනේ ඒවගෙම හැමදාම recover කරන්නත් බෑ ඒ නිසා ඒවා තියන්න පුලුවන් හොදම තැන internet එක...අපේ පොඩිකාලේ, පාසලේ photos, videos වගෙ දෙවල් තමයි ඉතින් upload කරන්න තියෙන්නෙසමහර අය හිතයි fb ඒකෙනුත් පුලුවන්නෙ කියලා ඒත් fb ඒකෙ upload කරන්න පුලුවන් photos, videos විතරයිනේ account ඒක block ...
administrator Password එක මතක නැද්ද? නැත්නම් හොරෙන් ලොග් වෙන්න ඔනෙද? Recuva එකෙනුත් delete කරපු file ගන්න බැරිද? IT දැනුම බෙදාගමු format හෝ delete කරන ලද files නැවත ලබා ගැනීමට අවශ්‍යද? එහෙනම් මෙන්න Software එක.. software එකේ තියෙන iso image file එක cd එකකට write කරගෙන සාමාන්‍ය xp, win 7 cd, dvd එකක් වගේ බූට් කිරීමට පුළුවන්. එසේ boot කල පසුව ඔයාට ඉහතදී සඳහන් කල ක්‍රියාවන් සියල්ල කිරීමට හැකියාව තිබෙනවා Active Boot Disk කියල කියන්නේ bootable cd එකක්. මෙම මෘදුකාංගය ...
ඔයාගේ කෙල්ල/කොල්ලා කොහෙද කියල phone 1න්ම හොයමුද? IT දැනුම බෙදාගමු මුළු පව්ලම ඉන්න තැන බලන්න පුළුවන් සොෆ්ට්වෙර් 1 ක් මේකෙන් වෙන්නේ ඔයාලගේ location 1කLocate your family members with top-notch GPS technologyකියන තාක්ෂනය හරහා ඔයාගේ දුරකතනයේ මැප් 1ක් මත පෙන්වීමයි >>>>Click here to Download<<<< ලින්ක් එක click කරාට පස්සෙ එන පිටුවෙ skip add click කරන්න යාලුවන්ටත් බලන්න |S|H|A|R|E| කරන්නඅපිට Like එකක් දාන්න අමතක කරන්න එපා. Like us on Facebook ...
පරිගණකයේ කාර්යක්ෂමතාවය පවත්වා ගැනීම IT දැනුම බෙදාගමු පරිගණකයේ කාර්යක්ෂමතාවය අඩුවීම කෙරෙහි බලපාන සාධක කිහිපයකි.පරිගණකයට virus සහ replicable කේතයන්ගෙන් යුතු වැඩසටහන් ඇතුළුවී තිබීම.පරිගණකයේ os ඇතුලත් පර්ටිෂනය පිරී තිබීම.දෘඩාංග වල capasity අඩුවී තිබීම .මෙසේ පරිගණකයේ වේගය අඩුවීම තුලින් ඔබට අවශ්‍ය එදිනෙදා පරිගණකය ආශ්රිත කටයුතු ඉටු කිරීමේ ගැටළු ඇති වීම නොරහසකි.පරිගණකයේ Hardware upgrade කිරීම තුලින් වේගය පවත්වා ගත හැකි උවත් හානිකර වැඩසටහන් ඇතුළු වීම තුලින් පරිගණකයේ වේගය අඩුවන බව ...