Android App එකක Copy එකක් හදාගෙන එකම Phone එකේ භාවිතා කරන්නේ කොහොමද? Top Sinhala Blog එකම Android Phone එකේ ඔබට Facebook App එක Account දෙකකට භාවිතා කරන්න ඕනෙද? Clash of Clans Game එක තැන් දෙකකට Install කරගෙන Game දෙකක් වගේ Play කරන්න ඕනේද? ඉහත සදහන් කරපු Android App දෙක විතරක් නෙවේ ඔබට අවශ්‍ය ඕනෑම App එකක් මේ ආකාරයට දෙපාරක් ඔබේ Android Phone එකට Install කරගෙන භාවිතා කරන්න දැන් ඔබට පුළුවන්.… The post Android App එකක ...
හොදම Screen Recording Software 5 Top Sinhala Blog Video Tutorials වගේ ඒවා හදන යට Screen Recording Software අවශ්‍ය වෙනවා. මේ ලිපිය හොදම Screen Recording Software 5 ගැනයි. Camtasia : මෙය හොදම Screen Recording Software එක විදියට හදුන්වන්න පුළුවන්. නමිත් මෙය මුදල් දී ලබාගන්න ඕනේ එකක්. Windows වලට වගේම Mac සදහා ඔබට මෙය භාවිතා කල හැකිය. My Screen Recorder: මෙයත් ඉතාමත් හොද Screen Recording Software එකකි. $49.95 කට… The post හොදම Screen Recording ...
සිංහල බ්ලොග් එකකින් මුදල් උපයමු – eBook එක ඉතාමත් අඩු මිලකට Top Sinhala Blog ඔබත් සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්න කැමතිද? එසේනම් මේ eBook එක ඔබ සදහායි. මේ eBook එකේ කිසිම තැනක Adsense, Adfly, Adble, PTC, Forex වගේ ක්‍රම සදහන් කරලා නැති බව මුලින්ම සදහන් කරන්න... Read more » The post සිංහල බ්ලොග් එකකින් මුදල් උපයමු – eBook එක ඉතාමත් අඩු මිලකට appeared first on . ...
Adobe Photoshop වෙනුවට භාවිතා කල හැකි සුපිරිම Software 5ක් Top Sinhala Blog Adobe Photoshop CS 6 හි මිල 699$. එය රුපියල් වලින් සදහන් කරනවානම් රුපියල් 90000ක් පමණය. එවැනි මුදලක් දී Software එකක් මිලදී ගැනීම බොහෝ දෙනෙක්ට අපහසු වැඩක්ය. මේ සදහා බොහෝ දෙනා කරනු ලබන්නේ Crack වැනි දේ යොදගෙන නොමිලේ මෙවැනි Software භාවිතා කිරීමයි. නමුත් එය නීති විරෝධී දෙයක් වගේම Crack භාවිතා කිරීමට අකමැති පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඉතින් එවැනි අයට පුළුවන් පහලින් දීලා ...
Image එකක File Size එක අඩු කරන්නේ කොහමද? (Online Tools) Top Sinhala Blog ඔබ ඔබගේ Digital Camera එකෙන් හරි ඔබගේ Smartphone එකෙන් ගනු ලබන photo එකේ file size එක 1 MB සිට 12 MB වගේ දක්වා විය හැක. ඔබට එවැනි Photos කිහිපයක් email කිරීමට සිදු වුවහොත් එහෙම photo වල File Size එක අඩු කරගැනීම ඉතාමත් වැදගත්ය. කියවන්න : කිසිම Software එකක් නැතිව ඕනෑම Photo එකක් Edit කරගන්නේ කොහමද? මීට අමතරව File Size… The post Image එකක File ...
2014 වසරේ Yahoo Search Engine එකේ වැඩියෙන්ම Search කරලා තියන වචන Top Sinhala Blog Google Search Engine එක සම්බන්ධව නම් අපි මීට පෙර ලිපි කිහිපයක්ම පල කළා. ඒවාගෙන් දෙකක් අපි පහතින් යලි සටහන් කරලා තියනවා. ඔබ තවමත් ඒවා කියවලා නැත්තම් ඒවා බලන්න. 1. ඔබ Google වලින් ඇත්තටම ප්‍රයෝජන ගන්නවාද? 2. Google Search Engine එකෙන් වැඩ ගන්නේ කොහමද? Google Search Engine එක ලෝකයේ හොදම Search Engine එක කියලා හැමෝම පිළිගන්න අතර දෙවැනි තැන තිබෙන Search Engine එක ...
Huwaei Nova 2i (Huawei Mate 10 Lite) Sinhala Reviews Top Sinhala Blog Huwaei Nova 2i කියන්නේ මේ වෙන විට ඇති හොදම budget smartphone විදියට හදුන්වන්න පුළුවන්. Singer ඇතුළු බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් Huwaei Nova 2i රුපියල් 44,900 කට මිලදී ගන්න පුළුවන්. මෙම දුරකථනය ගැන විස්තර GSMArena වල නැත්තේ ඇයි... The post Huwaei Nova 2i (Huawei Mate 10 Lite) Sinhala Reviews appeared first on Top Sinhala Blog. ...
සිංහල ජාවා Video Tutorials 7ක් : මුල සිට සරලව Top Sinhala Blog අපි මීට මාස කිහිපයකට කලින් Sinhala Java Tutorials යනුවෙන් ලිපියක් පල කරා. එම ලිපිය මේ වෙන කොට දහස් ගණනක් බලලා තියනවා. එහිදී අපි ඔබට ඉදිරිපත් කරා සිංහලෙන් Java ඉගන ගන්න පුළුවන් Website වගේම Java ගැන තියන සිංහල Blog කිහිපයක්ම. එම ලිපිය බැලුවේ නැත්තම් එම ලිපියත් බලන්න. ජාවා මුල ඉදලම ඉගන ගන්න කැමැත්තෙන් ඉන්න අයට හරියටම ගැලපෙන Video 7ක් Dulanka Charidu ...
ශ්‍රී ලංකාවේ සුපිරි හපන්නු Top Sinhala Blog තාක්ෂණික ලෝකයේ නවතම නිරමාණ බිහි කරන අපේ රටේ අය ඕන තරම් ඉන්නවා. නමුත් ඔහුන්ට නිසි ඇගයුමක් හමබ වෙනවද කියන එක ප්‍රශ්නයක්. අපි දැකපු ලොකු අඩුපාඩුවක් තමයි අපේ රටේ අය නිර්මාණය කරපු Blogs, Android Apps, Software, Websites, Games වගේ ඒවා එකම තැනකින් හොයාගන්න බැරි වීම. වෙනත් විදියකින් කියනවානම් indianbloggers කියන වෙබ් අඩවියේ තියනවා ඉන්දියාවේ ප්‍රසිද්ද හැම බ්ලොග් එකක්ම ඉන්දියානුවන් කරන. නමුත් ...
ඔබ දැනගතම යුතු Windows Commands කිහිපයක් Top Sinhala Blog Windows වලදී උනත් සමහර දේවල් අපිට කරගන්න පුළුවන් Command Prompt එකෙන් විතරයි. නමුත් අපි මෙම ලිපියෙන් කියලා දෙන්නේ ඉතාමත් සරල දේවල් කිහිපයක් පමණයි. ඔබ Windows 7 භාවිතා කරත් Windows 8 භාවිතා කරත් Command Prompt යනුවෙන් Search කර ඔබට පහසුවෙන්ම Command Prompt එක Open කරගන්න පුළුවන්. කියවන්න : Windows 9 වෙනුවට Windows 10 කියවන්න : Windows මෙහයුම් පද්ධතිය වේගවත් කරගන්නේ කොහමද? ...
Apple iPhone 6 සිංහල Review Top Sinhala Blog Apple iPhone 6 නිකුත් උනේ දැනට මස 6කට පමණ පෙරයි. නමුත් Apple iPhone 6 සදහා ඇති ජනප්රියතාවේනම් කිසිම වෙනසක් නෑ. ඔබට ලංකාවේදී Apple iPhone 6 දුරකතනයක් රුපියල් 90000-120000 අතර මුදලකට ලබා ගන්න පුළුවන්. Apple iPhone 6 දුරකථනය නිකුත් කරපු කාලයේ අපි ඒ සම්බන්දව පොස්ට් දෙකක් පල කළා. 1. Apple iPhone 6 ගැන Video කිහිපයක්ම 2. අලුතෙන්ම ගත්ත… The post Apple iPhone 6 ...
මහා පිපුරුමේ සුල මුල – Big Bang Top Sinhala Blog අපේ බ්ලොග් එක දිනපතා කියවන අයනම් දන්නවා තාක්ෂණික ලිපි අතර තුර විද්‍යාව සම්බන්දයෙන් ලිපිත් අපි පල කරන බව. මීට දින කිහිපයකට පෙර Video Katha වලින් නිර්මාණය කරලා තිබුනා අද්භූත සක්වළ නමින් Video එකක්. විද්‍යාවට ආදරය කරන ඔබ විශ්වය ගැන දැනගන්න කොච්චර ලොකු උනන්දුවක් දක්වනවද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. Big Bang නමින් ප්‍රසිද්ද මහා පිපුරුමේ සුල මුල බලන්න අනිවාර්යෙන් පහල ...
ජංගම දුරකතනයක් මිලදී ගැනීමට පෙර පරික්ෂා කල යුතු දේවල් Top Sinhala Blog ජංගම දුරකථන කියන්නේ ලෝකයේ වැඩියෙන්ම අලෙවි වෙන උපකරණයක් විදියට හදුන්වන්න පුළුවන්. තාක්ෂණික වෙබ් අඩවි කියන විදියට මාසයකට ජංගම දුරකථන සහ ටැබ්ලට් මිලයන 100 කට වඩා අලෙවි වෙනවා. ඒ වගේම වෙළද... The post ජංගම දුරකතනයක් මිලදී ගැනීමට පෙර පරික්ෂා කල යුතු දේවල් appeared first on . ...
Facebook Account එකක් සම්පුර්ණයෙන්ම Delete කරන්නේ කොහමද? Top Sinhala Blog ලෝකයේ ජනප්‍රියම Social Network වන Facebook ගැන අපි ලිපි කිහිපයක්ම මේ දවස් කිහිපයේදී පල කළා. ඒවගෙන් කිහිපයක් පහත තියනවා. ඕනෑම Facebook Video එකක් Download කරගන්නේ කොහමද? Sinhala Facebook Photo Comment 1000+ ඔබ නොදන්නා Facebook රහස් සිරියාවතීගේ Fake Profile එක Facebook Account එකක් Delete කරන එකෙයි Deactivate කරන එකේ වෙනසක් තියනවද? හුගක් අය අතර වැරදි මතයක් තියනවා Facebook Account එකක් Delete ...
Web Hosting Biggest Discount ( 80% දක්වා) – Black Friday Sale Top Sinhala Blog Web Hosting කරන අයට ගොඩක් වැදගත් වෙන ලිපියක් තමයි මේ. Web hosting වලට ප්‍රසිද්දම සමාගම් වෙන Bluehost සහ HostGator ආයතන Black Friday වෙනුවෙන් සුවිශේෂ දීමනා ලබා දෙනවා. BlueHost BlueHost තමයි හොදම Webhosting ආයතනයනය විදියට අපි ඔබට recommend කරන්නේ. BlueHost විසින් ඔබට 50% දක්වා discount එකක් ලබා දෙනවා. HostGator BlueHost වලට ඔබ අකමැති නම් ඔබට HostGator වලින් මිලදී ගන්න… The post Web Hosting Biggest ...
Web Design පහසුවෙන් ඉක්මනට කරන්න Bootstrap Framework එක භාවිතා කරන්නේ කොහමද? Top Sinhala Blog Web Design ඉගන ගන්න කැමති අය දිනෙන් දින වැඩි වෙනවා. Web Design සිංහලෙන් ඉගන ගන්න කැමති අයට උදව්වක් විදියට ඒ සම්බන්ද වෙනම Video කිහිපයක් ඉදිරියේදී අපි පල කරන්නම්. අද ලිපිය වෙන්... Read more » The post Web Design පහසුවෙන් ඉක්මනට කරන්න Bootstrap Framework එක භාවිතා කරන්නේ කොහමද? appeared first on . ...
Windows 9 වෙනුවට Windows 10 Top Sinhala Blog Windows 8 මෙහයුම් පද්ධතිය පැමනියාට පසුව Windows 9 මෙහයුම් පද්ධතිය එලි දක්වයි කියලා තමා හැමෝම වගේ හිතුවේ. නමුත් ඊයේ Microsoft විසින් Windows 10 නවතම මෙහයුම් පද්ධතිය බව හෙලි කරා. ඒ අනුව ඊයේ සිට අපිට windows 10 වල ලැප්ටොප් හා ඩෙක්ස්ටොප් සඳහා වෙන technical preview එක අත්හදා බලන්න අවස්ථාව ලැබෙනවා. Windows 8 මෙහයුම් පද්ධතියට වඩා Windows 10 වේගවත් වෙයි කියලා තාක්ෂණයට ...
iOS අද තියන තැන දක්වා දියුණු වූ ආකාරය Top Sinhala Blog iOS කියන්නේ Apple සමාගම විසින් නිපදවනු ලැබූ mobile operating system එකට. 2007 වසරේදී ආරම්භ කරන ලද මෙය මේ වෙන විට ලොව තිබෙන හොදම mobile operating system එකක් විදියට හදුන්වන්න පුළුවන්. iOS එකට තිබෙන ප්‍රධාන තරගය Android සමගය. 2007 වසරේ සිට මේ දක්වා iOS එක වෙනස් වී තිබෙන ආකාරය දක්වා ඇති වටිනා infographic එකක් අපිට හම්බුනා. Apple Phones වලට ආදරය කරන ...
නොමිලේම Download කරගත හැකි File Recovery Software Top Sinhala Blog අපගේ අතින් අපේ පරිගණකයේ තිබෙන අපිට අවශ්‍යම Files වැරදීමකින් Delete වෙන්න පුළුවන්. නමුත් අපේ අතින් එහෙම delete වෙන ඕනෑම File එකක් ආපසු ලබා ගත හැකි ක්‍රම තියනවා. මේ සදහා බහුලම... Read more » The post නොමිලේම Download කරගත හැකි File Recovery Software appeared first on . ...
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Sinhala Forum එක බවට ඔබේ Forum එක පත් කරගන්නේ කොහමද? Top Sinhala Blog ලංකාවේ ජනප්‍රියම Sinhala Forum එකක් හදන හැටි කියලා දෙන්න තමා අද ලිපිය වෙන් කරන්නේ. Forum එකක් හදනවා කියන එක ඇත්තටම පහසු වැඩක්. ඔබට තිබෙන්නේ Web Hosting මිලදී ගෙන Forum Script එකක් භාවිතයෙන් Forum එක හදන එක. මිනිත්තු 30ක් වත් යන්නේ නෑ ඒ වැඩේට. නමුත් ඔබ සාදන Forum එක නිවැරදිව පවත්වාගෙන ගිහින් ඒක ලංකාවේ ජනප්‍රියම Forum එක කරන එකනම් අමාරු දෙයක්. ...