Maruti Suzuki 800 ගැන සිංහලෙන්ම Top Sinhala Blog අපි සාමාන්යෙන් ඔබට වැඩි වශයෙන් ගෙන එන්නේ තාක්ෂනය සම්බන්ද ලිපි. උදාහරණයක් විදියට Waterproof and Water Resistant ගැන ඇත්ත කතාව සහ Apple iPhone 7 ගැන විස්තර සහ අලුත් දේවල් වැනි ලිපි හදුන්වන්න පුළුවන්. නමුත් එම Topic එකෙන් පොඩ්ඩක් ඇතට ගිහින් නමුත් අපේ බ්ලොග් කියවන්නන් කැමති දෙයක් වෙන වාහන ගැන ලිපියක් මේ සතියේ පල කරන්න හිතුවා. පොඩි Car එකක්… The post Maruti Suzuki 800 ...
ඔබට අවශ්‍ය උනත් තවමත් eBay එකෙන් මොනවා හරි මිලදී ගන්න බයද? Top Sinhala Blog eBay ගැන කිසිම ලිපියක් අපි මේ බ්ලොග් එකේ මීට කලින් පල කරලා නෑ. eBay යනු අන්තරජාලය හරහා අපට අවශ්‍ය ඕනෑම ආකාරයේ භාණ්ඩයක් ගෙදරටම ගෙන්වා ගත හැකි සේවයක් සපයන ලෝකයේ තිබෙන විශාලතම වෙබ් අඩවියක්. මාසයකට බිලියනයකට වඩා වැඩි පිරිසක් මෙම අඩවියට පැමිණෙනවා. eBay ගැන ලිපියක් අපිට පල කරන්න හිතුනේ අපගේ බ්ලොග් අඩවිය කියවන්නන් කිහිප දෙනෙක්ම ” eBay… The post ඔබට අවශ්‍ය උනත් ...
PHP / MySQL Sinhala Video 25 ක් Top Sinhala Blog වෙබ් අඩවි නිර්මාණය ගැන කතා කරන විට අපිට අමතක කරන්නම බැරි Language එකක් තමයි PHP කියන්නේ. Google, Facebook, YouTube, Yahoo, Amazon නිර්මාණය කර ඇත්තේ කුමන Programming Languages වලින්ද? අපි මීට පෙර HTML/CSS Sinhala Tutorial එකක් වගේම PHP Sinhala Tutorial එකකුත් ගෙන අවා. එම ලිපි මේ වෙන විටත් විශාල ප්‍රමාණයක් කියවලා තිබෙනවා. YouTube වෙබ් අඩවියේ තිබිල… The post PHP / MySQL ...
හඳ ගමන බොරුවක් ද? Top Sinhala Blog ඔබ හඳ ගමන ඇත්තටම සිදු උනා කියල පිළිගන්න කෙනෙක්ද? හඳ ගමන සිදු උනේ නෑ කියල පිළිගන්න කෙනෙක්ද? අන්තරජාලයේ වගේම පුවත් පත් වල හඳ ගමන ඇත්තටම සිදු උනේ නෑ කියල ලිපි ගොඩක් පලවෙලා තිබෙනවා. එහිදී ඔහුන් මතු කර පෙන්වන්නේ සෙලවෙන කොඩිය, අහසේ තරු නැත්තේ කොහමද වගේ කරුණු කාරනා ගොඩක්. නමුත් ඒ හැම කාරණයටම NASA ආයතනය පිළිතුරු දී තිබෙනවා.… The post හඳ ගමන බොරුවක් ...
Waterproof and Water Resistant ගැන ඇත්ත කතාව Top Sinhala Blog මීට මාසයකට පෙර නිකුත් උන Apple iPhone 7 දුරකථනය වගේම දැන් පැමිණෙන බොහෝ Smartphones Waterproof, Water Resistant බව ඔබ කව්රුත් දන්න දෙයක්. Waterproof, Water Resistant යන වචන දෙක දකින ඕන කෙනෙක් හිතන්නේ, මේ Phone එක නියමයි, වැස්ස වෙලාවක උනත් භාවිතා කරන්න පුළුවන්, Phone එක සමග පිහිනන්නත් පුළුවන්, Phone එක භාවිතා කරන ගමන් නාන්න උනත් පුළුවන් වගේ… The post Waterproof and Water ...
Google, Facebook, YouTube, Yahoo, Amazon නිර්මාණය කර ඇත්තේ කුමන Programming Languages වලින්ද? Top Sinhala Blog Google, Facebook, YouTube, Yahoo, Amazon කියන්නේ ලෝකයේ තිබෙන ජනප්‍රියම වෙබ් අඩවි විදියට හදුන්වන්න පුළුවන්. අද ලිපියෙන් එම වෙබ් අඩවි නිර්මාණය කර ඇත්තේ කුමන Programming Languages භාවිතා කරලද කියන එක මේ ලිපියෙන් ඔබට ලබා දෙනවා. වෙබ් අඩවි නිර්මාණය සදහා HTML5 සහ CSS සිංහලෙන්ම ඉගෙන ගනිමු PHP සිංහලෙන් ඉගන ගනිමු Note : පහත තොරතුරු ලබාගත්තේ Wikipedia වෙබ්… The post Google, Facebook, YouTube, ...
[Infographic] Apple iPhone 7 ගැන විස්තර සහ අලුත් දේවල් Top Sinhala Blog Apple iPhone 7 නිකුත් වෙලා මාසයක් වත් නෑ තවම. ගිය සතියේ Apple iPhone 7 ගැන Sinhala Video දෙකක්ම අපි ඔබ වෙත ගෙන අවා. එම Video මගින් ඔබට Apple iPhone 7 වල ඇති අලුත් තාක්ෂණික දේවල් පිලිබදවත් දැනගන්න ලැබෙන්න ඇති. මේ බ්ලොග් අඩවියේ බොහෝ කියවන්නන්ට Data ඇත්තේ සමහර විට අඩුවෙන් නිසා ඔහුන් Video බැලීම මැලි කමක් දක්වනවා.… The post [Infographic] Apple iPhone ...
Apple iPhone 7 ගැන Sinhala Video 2 ක් Top Sinhala Blog මෙම ලිපිය කියවන බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා ඇති Apple සමාගමේ අලුත්ම Phone එක නිකුත් වෙලා අවසානයි කියා. මෙවැනිම ආකාරයේ ලිපි පෙළක් Apple iPhone 6 නිකුත් වූ පසුවත් අපි ගෙන අවා. මීට මාස 3 කට වගේ ප්‍රථම Apple iPhone 7 මොන වගේ Phone එකක් වෙයිද සහ IOS 10 නවතම තොරතුරු ත් අපි ගෙන අවා. ඔබ එම ලිපිය මග… The post Apple iPhone 7 ...
Last.fm සහ වැඩිහිටියන්ට පමණක් සීමා වූ Brazzers වෙබ් අඩවියත් Hack වෙයි Top Sinhala Blog ශ්‍රී ලංකාව තුල වෙබ් අඩවි හැක් වීම පිලිබදව වැඩියෙන් කතා කරන්න ගත්තේ මීට දින කිහිපයකට පෙර අපේ රටේ ජනදිපතිවරයාගේ වෙබ් අඩවිය හැක් කිරීමත් සමගයි. ශ්‍රී ලංකාව තුල එසේ වෙද්දී, ලොව පුරාත් වෙබ් අඩවි හැක් වීම පිළිබද බොහෝ තාක්ෂණික බ්ලොග් අඩවි වල ලිපි පල උනා. Dropbox හැක් වීම පිලිබදව ලිපිය අපි ගිය සතියේ පල කරෙත් ඒ… The post Last.fm සහ වැඩිහිටියන්ට ...
මේ සතියේ තාක්ෂණික ලෝකයේ පුවත් මැව්ව Note 7 සහ Dropbox Hacking ගැන විස්තර Top Sinhala Blog මේ සතියේ තාක්ෂණික ලෝකයේ පුවත් මැව්ව කාරනා දෙකක් තමයි Note 7 සහ Dropbox හැක් වීම කියන්නේ. 1. මේ Note 7 පිපුරුවා කියලා යන ආරංචිය මොකද්ද කියලා අපි මුලින්ම බලමු. ඔබ දන්නවා Note 7 නිකුත් වෙලා තවම මාසයක්වත් ගියේ නෑ. නමුත් මේ වෙන විට Note 7 දුරකථන කිහිපයක්ම පුපුරලා තිබෙනවා. Samsung සමාගම කියන්නේ Battery එකේ දෝෂයක් කියලා වගේම… The post මේ සතියේ තාක්ෂණික ...
මාස 4 කට පෙර නිකුත් වූ LG G5 – Sinhala Reviews Top Sinhala Blog LG G5 කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඉදන් ඔබට මිලදී ගන්න පුළුවන් Smartphone එකක්. මීට පෙර Apple iPhone 6 වගේම Samsung S7 ගැන Sinhala video reviews අපි ගෙන අවා. ඒවා ඔබ තවම බැලුවේ නැත්තම් ඒවත් බලන්න. මේ Phone එකත් Apple iPhone 6, Samsung S7 දුරකථන වලට හොද තරගයක් දෙන්න පුළුවන් Phone එකක්. Chanux කරපු Video දෙකක් අපි… The post මාස 4 කට ...
Torrent ගැන ඔබ නොදත් බොහෝ දේ Top Sinhala Blog Torrent ගැන මේ දවස් වල හුගක් අය කතා උනා. බ්ලොග් අඩවි වල බොහෝ විස්තර පල උනා. මීට ආසන්නම හේතුව උනේ Torrent සම්බන්ද ඉතාමත් ප්‍රසිද්ධ වෙබ් අඩවි දෙකක් පසුගිය කාලය ඇතුලත අන්තර්ජාලයෙන් ඉවත් වීමයි. Torrent භාවිතා නොකරන කෙනෙක් හොයාගන්න බැරි තරම්. නමුත් මේ හුගක් දෙනා Torrent එකක් කියන්නේ මොකද්ද වගේම ඒ ගෙන තව බොහෝ විස්තර දන්නේ නෑ. තවත්… The post Torrent ගැන ඔබ ...
ඔබගේ පරිගණකය තුල Install කර ඇති සියලුම Software/Programs Text File එකකට ලබා ගන්නේ කොහමද? Top Sinhala Blog ඔබගේ පරිගණකය තුල install කර ඇති Software/Programs ඔබට Control panel එකේ ඇති Add or Remove Programs Option එක යටතේ බලා ගන්න පුළුවන්. නමුත් එම List එක Save කර ගැනීමට ඔබට පහසුකමක් එතන දීලා නෑ. Windows 10, Windows 7 හෝ Windows 8 සමග Dual Boot කරන්නේ කොහමද? ඔබ දැනගතම යුතු Windows Commands කිහිපයක් [Video] Windows මෙහයුම් පද්ධතිය… The post ඔබගේ පරිගණකය තුල ...
සම්පුර්ණ වෙබ් අඩවියක්ම Download කරගන්නේ කොහමද? Top Sinhala Blog YouTube Video එකක් වගේ එකක් හෝ Software එකක් හෝ Movie එකක් Download කරගන්නේ කොහමද කියන එක ඔබ දන්නවනේ. නමුත් ඔබ දන්නවාද සම්පුර්ණ වෙබ් අඩවියක්ම Download කරගන්නේ කොහමද කියලා? මේ සදහා ඔබට අවශ්‍ය වෙන්නේ HTTrack Software එකයි. ඔහුන්ගේ වෙබ් අඩවියෙන් ඔබට නොමිලේම Download කාගන්න පුළුවන්. එය Install කරගත්තට පස්සේ ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ URL එක දීමෙන් පහසුවෙන්… The post සම්පුර්ණ වෙබ් අඩවියක්ම ...
Android App එකක Copy එකක් හදාගෙන එකම Phone එකේ භාවිතා කරන්නේ කොහොමද? Top Sinhala Blog එකම Android Phone එකේ ඔබට Facebook App එක Account දෙකකට භාවිතා කරන්න ඕනෙද? Clash of Clans Game එක තැන් දෙකකට Install කරගෙන Game දෙකක් වගේ Play කරන්න ඕනේද? ඉහත සදහන් කරපු Android App දෙක විතරක් නෙවේ ඔබට අවශ්‍ය ඕනෑම App එකක් මේ ආකාරයට දෙපාරක් ඔබේ Android Phone එකට Install කරගෙන භාවිතා කරන්න දැන් ඔබට පුළුවන්.… The post Android App එකක ...
ඔබ මැරුනොත් ඔබගේ Facebook Account එකට මොකද වෙන්නේ? Top Sinhala Blog ඔබ මැරුනොත් ඔබගේ Facebook Account එකට මොකද වෙන්නේ කියලා ඔබ කවදා හරි හිතුවද? ඔබ මැරුනොත් ඔබේ Facebook Account එක කාට හරි අයිති වෙනවද? එසේ නැත්තම් එය Delete වෙනවද ටික කාලෙකින්? ඔබ මැරුනොත් ඔබගේ Facebook Account එකට මොකද්ද කරන්නේ කියලා තීරණය කරන්න ඔබට පුළුවන්. Memorialized Accounts ඔබට පුළුවන් ඔබගේ Facebook Account එක Memorialized Accounts එකක් කරන්න. මේ… The post ඔබ මැරුනොත් ඔබගේ ...
මාසයකට රුපියල් මිලියන ගණනක් හොයන බ්ලොග් අඩවි ( වැඩිම මුදලක් උපයන බ්ලොග් අඩවි 30) Top Sinhala Blog බ්ලොග් එකක් නිර්මාණය කරන එක එතරම් අමාරු දෙයක් නෙවේ. Blogger හෝ WordPress වලින් ඔබ කැමති Blogging Platform එකක් තීරණය කරලා එමගින් පහසුවෙන් බ්ලොග් එකක් හදන්න පුළුවන්. නමුත් ඉන් පසු ඒ බ්ලොග් එක හරහා මුදල් හොයන එක නම් පහසුම දෙයක් නෙවේ. ඒ සදහා බ්ලොග් එකට හොද Traffic එකක් වගේම හොද දැනුමක් අවශ්‍ය වෙනවා. සිංහල බ්ලොග් එකකින්… The post මාසයකට රුපියල් මිලියන ...
Facebook කොතරම් විශාලද කියලා ඔබ දන්නවාද? Top Sinhala Blog ලෝකයේ ජනප්‍රියම Social Network එක වන Facebook ගැන අපි නිරන්තරයෙන් ලිපි පල කරනවා. ඒවාගෙන් කිහිපයක් විදියට ඔබ යවපු Friend Request(Facebook) වලින් Accept කරලා නැති අය බලාගන්නේ කොහමද, Facebook Account එකක් සම්පුර්ණයෙන්ම Delete කරන්නේ කොහමද යන ලිපි හදුන්වන්න පුළුවන්. අද ලිපියෙන් අපි ඔබට ගෙන එන්නේ 2015 වසර අවසානය වන විට Facebook කොතරම් විශාලද කියලා ඔබට දැනගන්න පුළුවන් වෙන කරුණු කිහිපයක්.… The post Facebook කොතරම් විශාලද ...
[Video] ඔබගේ iPhone එක Fake එකක්ද Original එකක්ද කියලා හොයාගන්නේ කොහමද? Top Sinhala Blog Android තරමටම iPhone ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නොවුනත් iPhone මිලදී ගන්න අසාවෙන් ගොඩක් අය ඉන්නවා.ඒ බව අපි ලගදි පල කරපු Apple iPhone 7 සහ IOS 10 නවතම තොරතුරු යන ලිපිය කියවා ඇති ගණන දැක්කම හිතාගන්න පුළුවන්. මේ දින කිහිපයකට විශාල පිරිසක් එම ලිපිය කියවලා තිබෙනවා. Apple iPhone 6 සිංහල Review යන ලිපියටත් එවැනිම ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. Apple iPhone එකක්… The post [Video] ඔබගේ iPhone ...
Takas.lk ආරම්භ කරපු ලහිරු පද්මලාල් සමග කතාබහක් Top Sinhala Blog Takas.lk කියන්නේ ලංකාවේ තියන ලොකුම Online Shopping Store එක විදියට හදුන්වන්න පුළුවන්. අන්තර්ජාලය හරහා මුදල් උපයන ලංකාවේ ලොකුම සමාගමක් විදියට හදුන්වන්නත් පුළුවන්. 2012 වසරේදී ආරම්භ කරන ලද Takas මේ වෙන කොට ලොකු ගමනක් ඇවිල්ලා තිබෙනවා. ආරම්භයේදී විදුලි උපකරණ පමණක් විකුණුව මෙම වෙබ් අඩවිය දැන් ඊට වඩා ගොඩක් දේවල් විකුනනවා. ඒ සියලු දේ ගැනම ඔහුන්ගේ වෙබ් අඩවියට ගියාම… The post Takas.lk ආරම්භ කරපු ...