මා සැදු මුල්ම ඉලෙක්ට්‍රොනික පරිපථය Psyco Crimes මගේ නිතර පිවිසෙන Pinterest ගිනුමෙහි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද ලිපි නිතරම යාවත්කාලීන වන්නේ මා තාමත් විශේෂයෙන්ම ඒවැනි ලිපි බැලීමට කැමති අයෙක් නිසාවෙනි .පසුගිය දිනෙක මේ ලිපි කිහිපයක් කියවමින් සිටින අතරතුර මගේ මතකය මීට වසර 17 ක පමණ අතීතයකට දිවගියේ මා විසින් එකල තනිව ඉගෙන තනිව නිමවු පලමු ඉලෙක්ට්‍රොනික පරිපථය පිලිබද සටහන් සහිත ලිපියක් එතුලින් හමුවීම නිසාය.ඒ මා 6 ශ්‍රේණියේ සිටියදී නිමකල ...
මා මිලට ගත් රෙකෝඩර් (Descant Recorder) නලාව Psyco Crimes සංගීත භාන්ඩයක් වාදනය කිරිමට හුරුවීමේ ආශාව මා තුල බොහෝ කලක් තිබුනත් බොහෝ වෙනත් හේතුසාධක රාශියක් මත එවැන්නක් පිලිබදව ඉගෙනීමට අවස්ථාවක් නොලැබුනි. විඩාබර රැකියාව නිසා මහන්සියෙන් හෝ තෙහෙටිටුවෙන් ගෙවෙන දින පහත් හුදෙකලාවෙන් ගෙවෙන සති අන්තයත් නිසා කිනමි හෝ විනෝදාංශයකට හුරුවීම ඉතා යහපත් යැයි මට විටක සිතුනි .පසුගිය කාලය පුරාම චිත්‍රපට නැරඹිමට ඇබිබැහිවීමත් නිසා දැනට භාවිතා කරන CRT රූපවාහිිනිය පසෙකලා තරමක් ලොකු ...
කහල්ල රක්ශිතය මැදින් රැස්වෙහෙරට හුදෙකලා ගමනක් Psyco Crimes පහුගිය දිනෙක මට පුලුවන් වුනා අයිතිහාසික රැස්වෙහර පුදබිම වෙත යන්න .අනුරාධපුර දිස්ත්‍රික්කයේ දකුණු කොටසට වෙන්න වයඹ පලාත් සීමාවේයි මෙම පුදබිම පිහිටල තියෙන්නේ .ජනප්‍රවාද අනුව රැස්වෙහර ප්‍රතිමාව සහ අවුකන ප්‍රතිමාව ගුරුතුමාගේ සහ ගෝලයාගේ නිර්මාණයක්.එකට වැඩ පටන්ගත් දෙදෙනාගෙන් පලමුව නිමකල කෙනා ජනග්රාහකයා ලෙස නමි කලබවක් ජනප්රවාදයේ සදහන් වෙනව. මේ අනුව මේ තරගයෙන් ජයගත්තේ අවුකන ප්‍රතිමාව නිමවු ගෝලයා බවත් කියැවෙනවා .ඒ කතාවේ සත්‍ය ...
දස්කොන් - Daeskon Psyco Crimes ''සක්මන් කරන මලුව පාලුයි දේවි- මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී- ඉක්මන් ගමන් එපා පා පැකිලේවී - දස්කොන් සකිසද මා ඔබේ කුමාරී'' මීට කාලේකට උඩදි ලංකවේ බිහිවුනු සුන්දරතම නිර්මාණ රස විදින්න හැකියාව මට ලැබුනේ මීට ටික කාලකෙට උඩදි .ගෝශාකාරී සංගීතයට කලක් ඇබිබැහිවෙලා හිටිය මට දැන් මේවා හිතට මදුවිත වගේ රසයි ඇඩික්ටිවු. මම හිතන්නේ ඒක වයසත් එක්ක එන දෙයක් කියල වයසෙන් ...
මගේ අලුත් ඇදුම් එල්ලනය Psyco Crimes ටික කලක්ම තිස්සේ මා නිතර භාවිතා කරන ඇදුම් පහසුවෙන් ආපසු ගැනීමටත් මී කරදරය පවතින නිවසක ආරක්ශාකාරීව තැබීමටත් සුදුසු ක්‍රමයක් මම සොයමින් සිටියා.පහසු විසදුමක් තිබුනත් ඇලුමිනියමි කබඩ් එකක් මගින් මගේ කුඩා කාමරය අහුරා දැමීමට මම කැමති වුනේ නැහැ .පසුව නිවසේ පැරණි අබලි දෑ දමා තිබු කාමරයෙන් කලකට පෙර ඇදුම් කඩයෙන් ඉවත්කල රෙදි එල්ලනයක් සොයා ගැනීමට හැකිවුනා .පසුව පැයක පමන කාලයක ඇවෑමෙන් ...
මගේ ප්‍රියතම වෙබි අඩවි ලැයිස්තුව -List of My favorite websites Psyco Crimes බොහෝ කලකට පසු මගේ බිලොගයට නැවත ලිපි ලිීවිමට සිත්විය. මෑතකදී දුටු ආකාරයට මගේ බිලොගයට වැඩිම පාඨකයන් කැන්දූ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරය දැන් යාවත්කාලීන කර ඇති නිසාත්. දින කිහිපයට ඉහතදී මා දැමු කුඩා කියමනක් සින්ඩියේ අප්ඩෙිටි වී නොතිබු නිසාත් ඉන් මගේ බිලොග් අඩවියි ඉවත් වී ඇති බව මට හැගෙයි. කෙසේ නමුත් මා වසරකට පමන පෙර ලියා තිබූ සටහන් කිහිපයක්ද මා අතින්ම මැකී ...
අපේ වහලේ උඩ එලවලු වැවීමේ කතාව Psyco Crimes නාගරික ප්‍රදේශ වල ජිවත්වෙන අපිට අපට අවශ්‍ය බෝග වර්ග අපටම හදාගන්න පුලුවන් කියන එක කියන්න හොදම සාක්ශියක් ගැන කීමටයි මේ සුදානම. මම ජීවත්වන්නේ ඇත්තම කිවුවොත් කොලඹ වගේ දැඩි නොවන සුලු නාගරික ප්‍රදේශයකයි.ඒත් සාමාන්‍යයෙන් කොලඹ අවට නාගරික පැතිවල නිවෙස් මෙන්ම පර්චස් 8 වගේ ඉතා කුඩා බිමි කඩක් පුරාම පැතිරුනු අපේ නිවසේ මිදුලක් වත්තක් තියන්න තරමි ඉඩක් තිබුනේ නැ. අපේ ගෙදර ඉදන් ...
ඇත්තමයි මට දැනුනා Psyco Crimes ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආවඅාදරණිය සුවදගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත්මගේ මුහුනේ දැවටිලා සිහිල් කලඒ සීතල සුලගෙන් පවා මට දැනුනා
Google Bookmark හරහා පිටු සලකුණු කලමණාකරණය Psyco Crimes අප එදිනෙදා අන්තර්ජාලට කුමන හෝ කටයුත්තක් සදහා නිරන්තරයෙන් පිවිසෙනවා. මෙලෙස අන්තර්ජාලය තුල සැරිසරණ විට ඔබ කැමතිම වෙබිපිටුවක් හෝ බිලොග් අඩවියක් නැතිනමි විඩියෝ දර්ශනයක් නැවත නැරඹිමට හෝ අවශ්‍ය වු විටක එම වෙබි පිටුවට නැවත ක්ශණිකව පිවිසීමටයිඅපි බුක්මාර්ක් භාවිතා කරන්නේ.සරලව කිවහොත් එය අප කැමතිම වෙබි අඩවියට නැවත සෙවුමකින් තොරව ඉක්මණින් පිවිසීමට යොදන සටහනක්. සාමාන්යෙන් ඕනෑම වෙබ් බ්‍රවුසරයකම පාහේ මෙම බුක්මාර්ක් යොදා ගැනීමේ ...
හරිත වන රේඛාවකින් වර්ණ ගත්තෙමි - Colours from the green field Psyco Crimes මට මතක් වුනා කසුන් කල්හාර ගායනා කරන රෝමාන්තික ඔපෙරාව ඇල්බමයේ තියෙන මේ ගීතය. කාලයක් මම බොහොම ආසාවෙන් අහපු සිංදුවක්. හදිසියේම මෙහෙම ලියන්න හිතුනේ හදිසියේම ලක ලෑස්තිවෙලා ගියපු ගමනක් ගැන. අහල තියෙනවද කුරුනෑගල දිස්ත්‍රික්කයත් අනුරාධපුර දිස්ත්‍රික්කයත් අතර සීමාවෙි තියෙන මීගලැව කියන ප්‍රදේශය ගැන .ඒ් කියන්නේ ගුගල් සිතියමේ හරියටම මෙන්න මෙතන මේ නිවාඩු දවසෙත් මෙිකටම මුණ ඔබාගෙන ඉන්න නැතිව හුලං ටිකක් වදින්නත් ...
Minimalism හෙවත් අවමභාවය Psyco Crimes Minimalism කියන්නේ දැන් ලෝකෙ පුරාම තියෙන අලුත් ප්රවනතාවක් සිංහලෙන් කිවුවොත් trend එකක් මේකට කියන හරිම සිංහල වදන නොදන්නවා උනාට වචනාර්තයෙන් ''අවම භාවය'' නැතිනමි උපරිම සරල භාවය කියල කියන්න පුලුවන්. තේරෙන විදිහට කිවුවොත් මේ Minimalism කියන සංකල්පය අද ඊයේ ආපු එකක් නෙවේ මේක පිලිගත් සමාජ සංකල්පයාර්ථයක් වෙන්නෙ දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ කාලේ. ඒ කියන්නේ මෙක art එකක් එහෙමත් නැත්තමි මිනිස්සුන්ගේ ජිවින ...
නාගරික සිතුවමි කලාව නොහොත් Urban Sketching Psyco Crimes මම පෞද්ගලිකව කොහොමත් සිත් නිවන කලාවන්ට ලැදි අයෙක් නිසා අන්තර්ජාලය තුලින් Crafts (අත්වැඩ), ගෙවතු අලංකරණය, විසිතුරු පැල වැවීම වැනි මාතෘකා ඔස්සේ ඇති විවිධ ලිපි නිතර සෙවීමත් වෙලාවක් ලද හැම විටකම එවැන්නක නිරතවීමටද උත්සහකරන අයෙක්. පසුගිය දිනවල මගේ අවධානයට යොමු වී තිබුනේ කාටුන් චිත්‍ර ඇදීම කෙරෙහිය .අන්තර්ජාලය ඔස්සේ මේ ගැන ලියැවුන ලිපි ගනනාවක් අධ්‍යයනය කිරීිමෙන් පසු කරන ලද අසාර්ථක උත්සහයන් කිහිපයක ...
(Mossad) මොසාඩි හෙවත් ලොව ප්‍රභලතම ප්‍රහාරක යාන්ත්‍රනය Psyco Crimes නම ඇසූ පමණකින්ම ලොව ප්රබලතම රාජ්‍යන්ගේ පවා මුව විවර වන මෙම සංවිධානය ලොව බලවත්ම රහස් ඔත්තුසේවයයි .ඇතැමි විටක World's most efficient killing machine යන අන්වර්ථ නාමය ලද මෙම සංවිධානය ලොවපුරා බොහෝ මෙහෙයුමි මෙන්ම රජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානාත්මක සැලසුමි සිය ගනනකට සිය දායකත්වය ලබා දී තිබේ.බුද්ධි තොරතුරු සහ විශේෂ මෙහෙයුමි පිලිබද ආයතනය හෙවත් ඊශ්‍රායල රජයට අයත් ප්‍රධානතම බුද්ධි ඒකකය Mossad ...
මා මිලට ගත් රෙකෝඩර් (Descant Recorder) නලාව Psyco Crimes සංගීත භාන්ඩයක් වාදනය කිරිමට හුරුවීමේ ආශාව මා තුල බොහෝ කලක් තිබුනත් බොහෝ වෙනත් හේතුසාධක රාශියක් මත එවැන්නක් පිලිබදව ඉගෙනීමට අවස්ථාවක් නොලැබුනි. විඩාබර රැකියාව නිසා මහන්සියෙන් හෝ තෙහෙටිටුවෙන් ගෙවෙන දින පහත් හුදෙකලාවෙන් ගෙවෙන සති අන්තයත් නිසා කිනමි හෝ විනෝදාංශයකට හුරුවීම ඉතා යහපත් යැයි මට විටක සිතුනි .පසුගිය කාලය පුරාම චිත්‍රපට නැරඹිමට ඇබිබැහිවීමත් නිසා දැනට භාවිතා කරන CRT රූපවාහිිනිය පසෙකලා තරමක් ලොකු ...
Panama Papers (පැනමා පේපර්ස්) සිදුවීම Psyco Crimes මේ දිනවල ලෝකයේ මහත් ආන්දෝලනයකට ලක්වෙමින් යන පැනමා පේපර්ස් සිදුවීමට අදාල ප්රවෘත්ති ගනනාවක් මේ දිනවල ලංකාවේ මාධ්‍ය ආයතන හරහාද විකාශය වෙමින් පවතී .මෙය ලංකාවට වැදගත් සිදුවීමක් වන්නේ මේ සිදුවීමට ආදාල පාර්ශවකරුවන් ලෙස ලංකාවේ සමාගමි හිමියන් සහ තවත් ලාංකියන් කිහිපදෙනෙක් සිටීමයි .පසුගිය දිනෙක ලොව හතරවන විශාලතම අක්වෙරල නීතිඥ සමාගම වන Mossack Fonseca සමාගම සතු ලොව විිවිධ පුද්ගලයින්ට සහ සමාගමි වලට අයත් ...
දස්කොන් - Daeskon Psyco Crimes ''සක්මන් කරන මලුව පාලුයි දේවි- මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී- ඉක්මන් ගමන් එපා පා පැකිලේවී - දස්කොන් සකිසද මා ඔබේ කුමාරී'' මීට කාලේකට උඩදි ලංකවේ බිහිවුනු සුන්දරතම නිර්මාණ රස විදින්න හැකියාව මට ලැබුනේ මීට ටික කාලකෙට උඩදි .ගෝශාකාරී සංගීතයට කලක් ඇබිබැහිවෙලා හිටිය මට දැන් මේවා හිතට මදුවිත වගේ රසයි ඇඩික්ටිවු. මම හිතන්නේ ඒක වයසත් එක්ක එන දෙයක් කියල වයසෙන් ...
Lolita (ලොලීටා) Psyco Crimes ලොලීටා (1997) චිත්‍රපටය මට බලන්න ලැබෙන්නේ මිට මාස 3 කට විතර කලින් ඇත්තටම වාසනාවකට සැබැවින්ම ආශ්චර්යමත් උත්කෘශ්ඨ නිර්මාණයක් කියල කියන එකේ කිසිම ගැටලුවක් නැ.කොහොමත් රුසියනු ලේ ඇති ලේඛකයෙක් වේ නමි අනිවර්යයෙන්ම ඔහු ජීවිතය පෙන්වන්නෙක් මෙන්ම සිහින මවන්නෙක්. පුංචි කාලේම ඉදන්ම කියවපු රුසියනු ළමා සාහිත්‍ය පරිවර්ථන මගේ ජීවිතය ඇත්තෙන්ම කිවුවොත් ළමාකාලය ආලෝකමත් කලා. රුසියනු ලේඛකයගේ පරිකල්පන ශක්තියෙන් බිහිවුනු නිර්මාණ සිංහල භාශාවට ...
මගේ ප්‍රියතම වෙබි අඩවි ලැයිස්තුව -List of My favorite websites Psyco Crimes බොහෝ කලකට පසු මගේ බිලොගයට නැවත ලිපි ලිීවිමට සිත්විය. මෑතකදී දුටු ආකාරයට මගේ බිලොගයට වැඩිම පාඨකයන් කැන්දූ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරය දැන් යාවත්කාලීන කර ඇති නිසාත්. දින කිහිපයට ඉහතදී මා දැමු කුඩා කියමනක් සින්ඩියේ අප්ඩෙිටි වී නොතිබු නිසාත් ඉන් මගේ බිලොග් අඩවියි ඉවත් වී ඇති බව මට හැගෙයි. කෙසේ නමුත් මා වසරකට පමන පෙර ලියා තිබූ සටහන් කිහිපයක්ද මා අතින්ම මැකී ...
Plastic නැවත භාවිතය ගැන Psyco Crimes මට මේ ජායාරූප පෙල මගේ සුපුරුදු Stumbleupone වෙබි අඩවියේ සැරිසරන ගමන් අහමිබෙන් හමිබවුන ඒවා ටිකක් .ඉවත දාන දෙයින් අපි ටිකක් නිර්මාණශීලි විදිහට හිතුවනමි කොයිතරමි ලස්සන නිර්මාණයක් කරන්න පුලුවන්ද කියන එක පැහැදිලි කරන්න හොදම උදාහරණයක් මේක. ප්ලාස්ටික් කියන්නේ අද වෙනකොට මේ නවීන ලෝකයට නැතිවම බැරි වගේම අනිත් පැත්තෙන් මුලු ලෝකයටම ගැටලුවක් වෙලා තියෙන නිශ්පාධනයක්. විද්වතුන්ගේ මතය අනුව නමි ප්ලාටික් භාවිතය අවම ...
ඇත්තමයි මට දැනුනා Psyco Crimes ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආවඅාදරණිය සුවදගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත්මගේ මුහුනේ දැවටිලා සිහිල් කලඒ සීතල සුලගෙන් පවා මට දැනුනා