ඊඩ්පස් සහ ඉලෙක්ටා සංකීර්ණය Psyco Crimes මිනිසා නමි සත්ත්වයාගේ පධානම කාරක බලවේගය මනසයි එය අනෙක් සත්ත්වයින්ට සාපේක්ශව බලන කල අති විශාල පුමාණයකින් මිනිසා කෙරෙහි බලපවත්වයි .එහි කියාකාරිත්වය අතිශයින්ම පුදුම සහගතය අත්භුතය අතිශයින්ම සංකීර්ණය එය විවිධ අවස්තාවන්හී විවිධ අකාරයන්ට කියාත්මක වේ. අපේ මාතෘකවට අදාල වන නාමයේ මුල් සිදුවීම ඉපැරනී ගික නාට්‍යක් වන ඊඩිපස් රජ නාට්‍යට සමිබන්ධයි .සරලව එ කතාව ඉදිරිපත් කලහොත් අප කතා කරණ්නට යෙදෙන මෙම මාතෘකාව ...
සමිපත් විශ්ව ( Online Banking ) Psyco Crimes ලංකාවේ බැංකුකරණයේ විශි්ෂ්ඨතම වෙනස්කමි රාශියක් සිදුකරපු සමිපත් බැංකුව මිට අවුරදු කිහිපයකට කලින් හදුන්වාදුන් සේවයක් තමයි sampath vishva online Banking සේවය. මම දන්න විදිහටනමි ATM යන්ත විතරක් නෙවේ Online බැන්කිංග් කියන එකත් පලවෙනි වතාවට ලංකාවට හදුන්වලා දුන්නේ සමිපත් බංකුව. සමිපත් බැංකුවේ විශ්ව Online Banking සේවය දැන් අලුත්ම Interface එකකින් නවතම සේවා ගොඩක් එක්ක අලුත්වෙලා. ගෙදර ඉදන්ම තමන්ගේ බැංකු ගේශය බලාගන්න .ගිණුමි ...
Iraj සහ වර්ථමාන ජනපුිය සංගිත ආකෘතිය Psyco Crimes සංගිීතය වගේ Patta ගැඹුරැ විශයක් ගැන කතා කරන්න විචාර ඉදිරිපත් කරන්න තරමි මම සුදුස්සෙක් නොවුනත් මට හිතෙන දේ නොකිය බැනේ. ලංකාවේ දැන් තියෙන සංගීතය මට හිතෙන විදිහටනමි පටිට කුජිතයි එකෙන් මම කියන්නෙ නන්දා මාලනීල අමර දේවල බෙග් මාස්ටර් වගේම ඊට පස්සෙ ක්ලැරන්ස් විජේවර්ධනල වගේ අය හදපු ක්‍රමේ බල්ලට ගිහින් කියල නෙව් ඒක එක ශෛලියක් විතරයි කියමුකෝ එක හරියටම තියෙනව. එත් ...
හරියට සින්දු අහන්න Sub Woofer එකක් ගන්න Psyco Crimes මිට අවුරැදු ගානකට කලින් මට මතකයි කොල්ලොන්ට තිබුන මාර පිස්සුවක් සවුන්ඩි සිස්ටම් එකක් හදා ගන්න ගෙදර තිබින කනකර උගස් කරල හරි උණ තිබිබ එවුන් තඩි බෆල් දෙකකුයි 100w අමිප් එකකුයි අරගෙන උණ හොද කරගත්ත. ඒ කාලේ ඉලෙටොනික් සාප්පු අයිති කාරයොන්ට අවුරැදු වගේ එක එක ජාතියේ එකක විදිහේ ඇමිප් බෆල් සෙටි හදුන්වල දෙනව එ දවස්වල ජනපුියම උනේ STK4000 වර්ගයේ IC එක ...
Heavy Metal සංගීතය Slipknot සහ මගේ අත්දැකිම Psyco Crimes Metal කියන්නෙ ලංකාවට එතරමි හුරැ සංගිත සෛලියක් නෙවෙි metal කියන වචනෙන්ම තේරෙනව මේක ටිකක් රලු ස්වරැපයක් බව .ලංකාවේනමි Nemesis හස්ති වගේ බැන්ඩිස් තිබුනට මෙටල් වල හොදම උප ශෛලින් එකක් වත් ලංකාවේ නැ . Heavy Metal කියන්නෙ විශාල වශයෙන් ඇමිපිෆයිකරපු Distorted Guitar Parts, drums සහ පුබල කට හඩක් මේ සදහා භාවිතා කරණව මේ සදහා ලෝක සංගිතයේ නමි Heavy metal වලට හොදම ...
English Blog එකට හොදටම Traffic ගන්න සරලම සාර්ථකම කමයක් Psyco Crimes තමන්ගේ බිලොග් එකට හොද Traffic එකක් තියෙනව තරමි සතුටු දෙයක් Blogger කෙනෙක්ට නැති තරමි හැබැයි එහෙම ගන්න එක ලේසි නැ එකට ටිකක් මහන්සි වෙන්න වෙනව. ලංකාවේ සිංහල බිලොග් එකක් නමි හොද බිලොග් සින්ඩිකේටර් කිපයකට බිලොග් එක Submit කරගත්තම සාමානයෙන් හොද විසිටර්ස්ල පුමාණයක් ගන්න පුලුවන් එත් English Blog එකක් නමි කෝටි සංක්යාත ඉංගිසි බිලොග් අතරින් හොද තැනකට බිලොග් එක ගන්න පුලුවන් ...
Lose Your Self Psyco Crimes His palms are sweaty, knees weak, arms are heavy There's vomit on his sweater already,mom'spaghett ....... මෙි වචන ටික දැන් ඇහෙනකොටත් අවුරැදු ගානක් ආපස්සට යනව වගෙ දැනෙනව නිතරම නොඇහෙන අමුතුම රිද්මයකින් ගියපු මෙි සින්දුව ඉස්සරෝම අහුවේ 2003 අවුරැද්දෙදි එක්තරා පෞද්ගලික රැපවාහිනි නාලිකාව පටිට දවාලේ විකාශණය වුුනු බටහිර ගීත ඇතුලත් සංගීත වැඩ සටහනකින් සංගීත වැඩසටහනක් කිවුවට මේක (Penitential Adversary) දාල පෙන්නන්න ...