Google Search results මඟින් ඔබේ දුරකතනයට Android Apps Install කිරීමේ හැකියාව දැන් ඔබට ඇත. Web Hacker Google සමාගම විසින් ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය (Search Engine) නවතම විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. එනම් දැන් ඔබගේ ඇන්ඩ්‍රයිඩ් ජංගම දුරකතනයට, Google search භාවිතයෙන්ම Apps install කිරීමේ හැකියාව තිබේ. 2013 වසරේදී google සමාගමෙන් හඳුන්වා දුන් App Indexing විශේෂාංගය මගින්, Apps නිර්මාණය කරන්නන්ට තමන්ගේ app එකෙහි ඇති තොරතුරු, පරිශීලකයාට Google Search මගින් පෙන්වීමට හැකියාව ලැබා දුන්නත්, එසේ තොරතුරු පෙනෙන්නට නම් App එක ...
YouTube හි නව [Autoplay Next Video] විශේෂාංගය නවත්වන්නේ කොහොමද? Web Hacker YouTube වෙබ් අඩවියේ මෑතක නිකුත් වූ නවතම විශේෂාංගය වන්නේ Autoplay Next video විශේෂාංගයයි. සරලවම පැහැදිලි කලහොත් මෙයින් සිදුවන්නේ, ඔබ යම් වීඩියෝවක් නැරඹීමෙන් පසු ඔබ වෙනත් වීඩියෝවක් වෙත යොමු නොවුනහොත් හෝ කිසිවක් සිදු නොකලහොත්, YouTube වෙබ් අඩවියේ ඔබ නැරඹූ වීඩියෝවට පසුව ඊලඟට තිබෙන වීඩියෝව ස්වයංක්‍රීයව ධාවනය වීමයි. එනම් Autoplay වීමයි. ඔබ මීට පෙර මෙම විශේෂාංගය 9Gags වෙබ් අඩවියේ හෝ, Hulu ...
Multi-player පරිගණක ක්‍රීඩා අත්දැකීම සැබෑ ජීවිතයට ලඟා කරදෙන [Father.io] Web Hacker Multi-player පරිගණක ක්‍රීඩා වලට අකමැති පරිගණක පරිශීලකයෙකු සොයාගැනීමට නොහැකි තරම්. විශේෂයෙන්ම බොහෝ පරිගණක ක්‍රීඩා ඇළුම් කරන්නන්, අන්තර්ජාලය ඔස්සේ සැබෑ ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කිරීමට බොහෝ උනන්දුවක් දක්වනවා.මෙම Multi-player පරිගණක ක්‍රීඩා සංකල්පය නැවුම් මුහුණුවරකට ගෙන යාමට, ඇමෙරිකාවේ, සැන් ප්රැන්සිස්කෝ නගරයෙහි පිහිටා ඇති පරිගණක ක්‍රීඩා ආයතනයක් වන "Proxy42" සමාගම මුල පුරනවා. ඒ "father.io" Multi-player ක්‍රීඩාවෙන්.මෙම ක්‍රීඩාවෙන්, ලොව පුරා පරිගණක ක්‍රීඩකයන්ට, තම අන්තර්ජාලය ...
Google Blogger සේවාව ගැන ඔබ, නොදත් කරුණු සහ Blogger සේවාවේ ඉතිහාසය Web Hacker තමන්ගේ ලිපි ලිවීමට, අදහස්/නිර්මාණ ඉදිරිපත් කිරීමට, ජීවිතයේ විශේෂ අවස්ථා යහළුවන්/පවුලේ සාමාජිකයන් සමඟ බෙදා ගැනීමට, මෙන්ම ආගමික/දේශපාලනික/සමාජීය/ආයතනිකමය අදහස් හෝ අත්දැකීම් අන් ලෝකය සමඟ බෙදා ගැනීමට වර්ථමානයේ බොහෝ දෙනා බ්ලොග් කරනයේ යෙදෙනවා. ඇතැම් අය තමන්ගේම වෙබ් ඉඩක (Self Hosted) මෙලස බ්ලොග් කරනයේ යෙදෙන අතර බොහෝ දෙනා නොමිලයේ ලබාදෙන Online Blogging Platform වෙත යොමු වෙනවා. මෙලෙස නොමිලේ ලබාදෙන Blogging සේවාවන් අතර ජනප්‍රියම ...
Shorten කරපු URL එකක් ඇතුලෙ හැංගිලා තියෙන සම්පූර්ණ URL එක හොයාගන්නෙ කොහොමද? Web Hacker URL Shortning එහෙමත් නැත්තං කෙටි කරන ලද වෙබ් ලිපින දැන් නිතරම භාවිතයට ගැනෙන දෙයක්. ඒ යම් දිගු වෙබ් ලිපිනයක් වෙනුවට, පහසුවෙන් භාවිතා කල හැකි හෝ පහසුවෙන් මතක තබාගත හැකි කුඩා ලිපිනයක් ලෙස අන් අය සමග බෙදාගැනීමට ඇති හැකියාව නිසාවෙනි. නමුත් මෙම ක්‍රමය ඇතැම් වෙබ් අඩවි, අනිසි ප්‍රයෝජන සඳහාද භාවිතා කරන අවස්ථා බොහෝයි. හානිකර පරිගණක වයිරස, විවිද දැන්වීම් වැනි දෑ ...
වලංගු Godaddy Coupen codes ලේසියෙන්ම අරගන්න [WH Offers] Web Hacker Godaddy වෙබ් අඩවිය කියන්නෙ බොහෝ දෙනෙක් Domain Names වගේම Hosting මිලදී ගන්නත් භාවිතා කරන ජනප්‍රිය වෙබ් අඩවියක්. ඒ ජනප්‍රියතාවයට එක් හේතුවක් තමයි, මේ වෙබ් අඩවියෙන් නිතරම Coupen codes ලබාදීම. ඒ කියන්නෙ පහසු මිලකට ඔවුන්ගේ සේවාවන් ලබාගැනීමට නිතරම Offers ලබාදෙනවා. මේ පහතින් ලබාදෙන්නෙ, Godaddy වෙබ් අඩවියේ භාවිතා කල හැකි Coupen codes නොමිලේ ලබාගන්න පුලුවන් තවත් වෙබ් අඩවි කිහිපයක්. මේ වෙබ් ...
යමෙකු සියදිවි නසාගැනීමේ Status එකක් Facebook මත Post කලොත් Report කරන්නෙ මෙහෙමයි. Web Hacker Facebook කියන්නෙ බොහෝ දෙනෙක් බොහෝ වෙලාවට තමන්ගෙ පෞද්ගලික හැඟීම්, සිතුවිලි ප්‍රකාශ කරන ස්ථානයක්. අපි හැමෝම ජීවිතයේ එක් වරක් හෝ, යමෙකුගේ Status එකක් දෙවරක් කියවා, ඔහු හෝ ඇය හොඳින්දැයි ඇසීමට උත්සාහ දරා ඇති අවස්ථා තිබේ. අපි හැමෝම එක් වරක් හෝ අපගේ මිතුරන් තමන්ට ඇති ප්‍රශ්න පිළිබඳව Facebook හි පළකරනවා දැක ඇත්තෙමු. ඇතැම් අවස්ථාවල යමෙකු තමන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රකාශය Facebook මත අවසන් ...
Google Drive Keep විශේෂාංගය ඔබගේ සටහන් මතක තබාගැනීමේ අවශ්‍යතාව සපුරයි. Web Hacker ඔබගේ සිතට, හිටි ගමන් එන අදහස් හෝ පසුවට මතක් කල යුතු යම් දෙයක් පැමිණියහොත් ඔබ කරන්නේ කුමක්ද? Notebook එකක් හෝ එවැනි යමක සටහන් කරගැනීම බොහෝ දෙනාගේ පුරුද්දයි. නමුත් එවැනි ක්ෂනිකව එන අදහස් සටහන් කර තබා ගැනීමේ පහසුවට Google සමාගමෙන් හඳුන්වා දුන් Application එක තමයි Google Keep කියන්නෙ. 2013 වසරේ මුල් භාගයේ හඳුන්වා දුන් මෙම Google Keep සේවය ඔබට ඔබගේ ...
Google Blogger සේවාව ගැන ඔබ, නොදත් කරුණු සහ Blogger සේවාවේ ඉතිහාසය Web Hacker තමන්ගේ ලිපි ලිවීමට, අදහස්/නිර්මාණ ඉදිරිපත් කිරීමට, ජීවිතයේ විශේෂ අවස්ථා යහළුවන්/පවුලේ සාමාජිකයන් සමඟ බෙදා ගැනීමට, මෙන්ම ආගමික/දේශපාලනික/සමාජීය/ආයතනිකමය අදහස් හෝ අත්දැකීම් අන් ලෝකය සමඟ බෙදා ගැනීමට වර්ථමානයේ බොහෝ දෙනා බ්ලොග් කරනයේ යෙදෙනවා. ඇතැම් අය තමන්ගේම වෙබ් ඉඩක (Self Hosted) මෙලස බ්ලොග් කරනයේ යෙදෙන අතර බොහෝ දෙනා නොමිලයේ ලබාදෙන Online Blogging Platform වෙත යොමු වෙනවා. මෙලෙස නොමිලේ ලබාදෙන Blogging සේවාවන් අතර ජනප්‍රියම ...
ඔබේ හෝ ඔබ කැමතිම වෙබ්/බ්ලොග් අඩවියට පිවිසීමට ඔබගේම Chome Quick Link Add-on එකක් හදාගන්නෙ මෙහෙමයි. Web Hacker හොඳයි, මම මේ ලිපියෙන් කියල දෙන්නෙ Chrome පාවිච්චි කරන ගොඩක් අය කැමති වෙයි කියල හිතෙන දෙයක්. මාතෘකාව කියෙව්වම තේරෙන්නත් ඇතිනේ. අපි යන්නෙ අපි කැමතිම වෙබ්/බ්ලොග් අඩවියට අපේම කියල ඇඩෝන් එකක් හදාගන්න. තාමත් Tube Light වගේ නම් සීන් එක මේ දීල තියෙන Screenshot එකත් බලන්න. දැන් තේරෙන්න ඇතිනේ. හරි අපි වැඩ පටාන් ගමු. මේ විදියට Web App එකක් හදාගන්න එක එච්චර ...
ජීවිත කාලෙටම වලංගු වැඩ කරන "GoDaddy Coupen Codes" Web Hacker Godaddy කියන්නෙ වර්ථමානයේ ගොඩක් ජනප්‍රිය ඩොමේන් නාම ලබා දෙන සේවා වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියේ තියෙන විශේෂත්වය තමයි ඉතා හොඳ, කාර්යක්ශම සේවාවක් ලබාදීම. ඒ නිසාම ගොඩක් අය ඩොමේන් නාමයක් මිලදී ගන්නකොට Godaddy වෙබ් අඩවිය භාවිතා කරන්න දෙවරක් හිතන්නෙ නෑ. ඉතිං මේ වෙබ් අඩවියේ වාසි ගොඩක් අපිට තියෙනවා. කාලෙන් කාලෙට විවිද කූපන් කෝඩ් ලබා දීම ඒ එක් වාසියක්. බොහෝ අවස්ථාවල සීමිත ...
Shorten කරපු URL එකක් ඇතුලෙ හැංගිලා තියෙන FULL URL එක එලියට ගමු Web Hacker අපි දන්නවනේ මේ දවස් වල Shorten Url Share කරන එක දැන් ගොඩක් අය කරන දෙයක්නෙ. t.co (Twitter), bit.ly, TinyURL, Google goo.gl, Facebok fb.me, tr.im, Ow.ly වගේ තව ගොඩක් මේ වගේ සේවාවන් දෙන සයිට් තියෙනවා. ගොඩක් වෙලාවට මේ Short url සේවාවෙන් අපිට වෙන්නෙ පහසුවක්. ඒත් සමහර අවස්ථා වල මේ සේවාව අපිට කරදරයක් වෙන වෙලාවකුත් තියෙනවා. ඒ සමහර අය වයිරස්, දැන්වීම් සහ ...
රජයේ වෙබ් අඩවි නැවතත් සයිබර් ප්‍රහාර වලට ලක් වේ. 2013/04/15 Web Hacker අද දිනයේ, එනම් 2013-04-15 දින ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවි 3කට බංගලාදේශ "මුස්ලිම්" හැකර් කරුවන් විසින් සයිබර් ප්‍රහාර එල්ල කොට ඇත. එම වෙබ් අඩවි නම්, http://reprimin.gov.lk http://deyatakirula.gov.lk http://www.govtwhip.gov.lk ඔවුන් මේ සයිබර් ප්‍රහාරයෙන් පවසන්නේ "මුස්ලිම් වරු සමඟ හැප්පෙන්න එපා" යන්නයි. ලංකාවේ මුස්ලිම් වරුන්ට හින්සන සිදුවන බවත් ඒවාට පිලියම් නොයෙදුවොත් තවත් මෙවැනි ප්‍රහාර එල්ල විය ...
ෆේස්බුක් එකේ නෝටිෆිකේශන් එනකොට "ටිලිං ටිලිං" ගාන එක නවත්තන්නෙ මෙහෙමයි Web Hacker ෆේස්බුක් කියන්නෙ ඉතින් අපේ මාක් අයියා අපිට වද දෙන්ඩ නිතර නිතර වෙනස් කරන දෙයක් නෙ. මාක් අයියටත් අත පය තියන් ඉන්ඩ බැරුවට එක එක දවසට එක ගැජට් කෑලී එකතු කරනවා. මේ ලඟදි එකතු කරපු මල වදේ තමා නෝටිෆිකේශන් එකක් එනකොට "ටිලිං ටිලිං" ගාන එක. මට නම් ඇත්තටම ඕක වදයක්. හොයල බැලුවම මට තේරුනේ නම් අපි Follow කරන Status, Photos වලින් ...
Ashampoo® Burning Studio 2013 | 100% Genuine, 100% Free Personal License | Only from WeekHacker Web Hacker මීට කලින් අපේ සයිට් එකට එන යන අය නම් දකින්න ඇති අපි Ashampoo® Burning Studio 2012 එකේ 100% Genuine ලයිසන් දුන්නා. තියෙන වැඩත් එක්ක අපි පොඩ්ඩකට ඒ වැඩේ නවත්තලයි තිබුනේ. ඒත් ඉතින් කට්ටිය පවු හින්දා අපි (කියවන්න.කොම්) එක්ක එකතු මේකට විසඳුමක් යෙදුවා. ඉතින් දැන් ඔයාලට කරදරයක් නැතුව ලයිසන් එක ගන්න පුලුවන්. ඒත් එක්කම දැන් 2012 විතරක් නෙමෙයි අපිට 2013ත් ඕනෙ ...
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් සයිබර් ප්‍රහාරයක් (2013-03-05) Web Hacker මෑතකදී බොහෝ කතා බහට ලක්වුනු සයිබර් ප්‍රහරකයෙක් තමයි Endless කියන්නේ. ඉතින් මේ Endless ගෙ අලුත් සයිබර් ප්රහාරයටත් ලක් වෙලා තියෙන්නෙ ලංකාව. පට්ට ආතල් නේ? මේක පොඩි Deface කිරීමක් විතරයි. ඒත් ඉතින් මෙහෙම කරන්න හරි පුලුවන් වෙන්නෙ අපි සයිට් වල ආරක්ශාව පට්ට ගති හින්දනේ. මේ විදියට හැක් වෙලා තියෙන්නේ අපේ කෘශිකර්ම දෙපාර්ථමේන්තුවයි. 2013-03-05 ඒ කියන්නෙ ඊයේ රෑ 11.30ට විතර තමයි මේ ...
Nolimit වෙබ් අඩවියත් සයිබර් ප්‍රහාරයකට ලක් වේ. (2013-03-04) Web Hacker මේ දවස් වල ගොඩක් කතා බහට ලක්වෙන රෙදිපිලි ආයතනය ඒ කියන්නෙ නෝලිමිට් එකේ වෙබ් අඩවිය, ඊයේ එනම් (2013-03-04) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක් වී ඇත. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ NinjaVirus නම් හැකර් කරු වන අතර මොහු grayhat කෙනෙක් විදියටයි සැලකෙන්නේ. ඒ හින්දා නෝලිමිට් එකට හානියක් කරල නෑ. තොරතුරු පිට කරලද කියලත් දන්නෙ නම් නෑ. (පිට කරන්ඩ තරම් තොරතුරක් ඇත්තෙත් නැතුව ...
බස්නාහිර පලාත් සභාවටත් සයිබර් ප්‍රහාරයක් (2013-02-28) Web Hacker බස්නාහිර පලාත් සභාවේ වෙබ් අඩවියට අද දහවල් (2013-02-28) Iran Security Team නම් ඉරාන සයිබර් ආරක්ශක කණ්ඩායමේ Endless නම් හැකර් කරු විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇත. http://www.wpc.gov.lk/images/endless.html මෙම ප්‍රහාරයෙන් ලංකාවට කිසිදු පණිවිඩයක් ප්‍රකාශ කර නොමැති අතර "ආතල් එකට" හැක් කර ඇති බව පෙනේ. කොහොම උනත් එයා මෙන්න මෙහෙම කතාවක් නම් කියල තියෙනවා. "In The Name Of People. There Are Some ...
ඉදිකිරිම්, ඉංජීනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයත් සයිබර් ප්‍රහාරයකට ලක් වේ. Web Hacker ඉදිකිරිම්, ඉංජීනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ (Ministry of Construction, Engineering Service, Housing and Common Amenities) වෙබ් අඩවියට ඊයේ එනම් 2013-02-26 දින සවස 6ට පමණ DotMy Team නම් සයිබර් කණ්ඩායමේ Rainseven නම් හැකර් කරු සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම වෙබ් අඩවිය ස්ථාපිත කර ඇත්තේ Linux සර්වරයක් මතය. http://houseconmin.gov.lk/images/dd/rain.txt මෙම සයිබර් ආරක්ශිත කණ්ඩායම ...
දවසේ සයිබර් ආරක්ශිත මට්ටම - 2013/02/26 (වෙබ් අඩවි 55කට වඩා Hack වී තිබේ) Web Hacker අද දිනයේ පමණක් ඒ කියන්නෙ (2013-02-26) දින ලෝකයේ විවිද රට වල වැදගත් ආයතන වල වෙබ් අඩවි 55කට වැඩි ප්‍රමාණයක් හැක් වී තිබේ. ඒ කියන්නේ සයිබර් ප්‍රහාර වලට ලක් වෙලා තියෙනවා. සමහර වෙබ් අඩවි නම් දැනටමත් ඒ අදාල ආයතන වලින් ඩවුන් කරල හරි ගස්සමින් ඉන්නවා. මෙන්න කට්ටියට හැක් වුනු වෙබ් අඩවි ලිස්ට් එකම. maedagua.pb.gov.br emnt.maedagua.pb.gov.br imaculada.pb.gov.br/r33m.htm diamante.pb.gov.br ...