Google reveals first functional Project Ara prototype Droids LK Project Ara කියන්නේ Google සමාගම විසින් දියත් කරන ව්‍යාපෘතියක්.මේ ව්‍යාපෘතියේදී කෙරෙන්නේ මොඩියුල වශයෙන් එකතු කර සෑදිය හැකි දුරකථනයක් නිර්මාණය කිරීමයි. සාමාන්‍යයෙන් මෙය දෘඩාංග තමන්ට කැමති පරිදි එකලස් කරන ලද පරිගණකයකට සමානයි. තව කියවන්න – ‘Project Ara’ යනු කුමක්ද ? ගිය සතියේදි Google සමාගම විසින් Project Ara හි පළමු ක්රියාකාරීත්වයක් සහිත දුරකථන ඇටවුම වීඩියෝවක් හරහා ලෝකයාට මුදා හැර තිබෙනවා. මේ නවතම ඇටවුම ...
5 current flagships with the longest battery life Droids LK ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි බැට්රි කාලය වැඩි දවසක් තියාගන්න අපහසු විම. දවසක් හෝ දවස් එකහමාරකින් ෆෝන් එක චාර්ජ් කරන්න වෙන එක ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන බොහෝ දෙනාට සාමාන්‍ය දෙයක් බවට දැන් පත්ව තිබෙනවා. මේ වසර අවසාන වෙන්නත් තව ඇත්තේ දින කිහිපයක් පමණයි. මෙම වසර තුලත් අලුත්ම ස්මාර්ට්ෆෝන් රැසක් වෙළදපොලට නිකුත් කරනු ලැබුවා. වැඩි කලක් බැට්රි කාලය පවත්වාගත ...
Andy Rubin, the founder of Android, leaves Google Droids LK Andy Rubin එසේත් නැත්නම් ලෝක ප්‍රකට Android මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරයා මෙන්ම මේ වනතෙක් Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතිය සහ රොබෝ විද්‍යාව (Robotics) පිළිබඳ ප්‍රධානී ඔහු හෙබවූ එම තනතුරෙන් ඉල්ලා අස්වුණේය. මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඔහුට නැවත ඔහුගේම කියා සමාගමක් නැවත පටන් ගැනීමට බව විදෙස් මාධ්‍යය වාර්ථා කරයි. Andy Rubin ගැන වැඩි දුරටත් සඳහන් කරනවානම් ඔහු 2005 Google සමාගම Android ...
Samsung announces the Galaxy A5 and Galaxy A3 Droids LK අලුත් මාසයක් ආරම්භය සමගම අලුත්ම ජංගම දුරකතන දෙකක නිකුත්විමක් පිළිබදවත් අපට අසන්න ලැබෙනවා. ඇත්තෙන්ම මෙය නිල වශයෙන් නිකුත් විම සිදුවුණේ ඊයේ (31) දවසේදි. Galaxy A3 හා Galaxy A5 ලෙස අලුත්ම ජංගම දුරකතන දෙකක් නිකුත් කිරිමට Samsung සමාගම කටයුතු කරනු ලැබුවා. සාමාන්‍ය ප්‍රමාණයේ මුදලකට ස්මාර්ට්ෆෝන් එකක් හොයන ඔබට මෙය ගොඩක් වැදගත් වන අතර සමාජ ජාල වෙබ් අඩවි වල වැඩි හරියක් ගත ...
Guidance – 2014 Droids LK ඔබට මතක ඇති මෙම සතියේ සදුදා සිට ‘DroidsLK Events’ වෙබ් අඩවිය ආරම්භ වූ බවට. තොරතුරු තාක්ෂණයෙන් උසස් අධ්‍යාපනය කරන රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල වල සිසුන් විසින් සංවිධානය කරනු ලබන වැඩමුලු නොමිලේම ලෝකයටම කියන්න අවස්ථාවක් ‘DroidsLK Events’ තුලින් සකසා දෙනවා. SEE ALSO : What is ‘DroidsLK Events’? පළමු පියවර වශයෙන් NSBM ආයතනයේ FOSS Community එක සංවිධානය කරනු ලැබූ GIT Active ...
How to speed-up your Internet Droids LK අන්තර්ජාලය වේගවත් කරන්නේ කෙසේද? අන්තර්ජාල පහසුකම ලබාගැනීම සදහා ඩොන්ගල් එකක් හෝ ගෙදර සවි කරන්නට රවුටර් එකක් ගනිද්දී ප්‍රථමයෙන්ම සලකා බලන අංගය තමයි අන්තර්ජාල වේගය. ඒ වගේම තමයි අන්තර්ජාල සම්බන්ධතා අතරේ වැඩිම තරගයක් තියෙන්නෙත් මේ වේගය මත කීවොත් නිවැරදියි. කල්පනා කරබලා ගන්න සම්බන්ධතාවය කියන තරම් වේගයක් නැති වීමත් නිසා ලංකාවේ ගොඩක් දෙනා තමන්ගේ අන්තර්ජාල සම්බන්ධතාව ලබාදී ඇති වේගය සමාජ ජාලා හරහා ...
Flashlight apps might be spying on you Droids LK ඇන්ඩ්‍රොයිඩ් පරිශිලනය කරන ගොඩක් දෙනෙක් තමන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධව ආරක්ෂාකාරි විම ගැන තැකීමකට ලක්කරන්නේ නැති බවක් බොහෝ සිද්ධි වලින් පෙනි යනවා. තාක්ෂණය පිළිබදව හරි හැටි අවබෝධයක් නොතිබිමත් මෙයට එක් කරුණක් ලෙස පෙන්විය හැකියි. ලාංකික ඔබට නම් ඇන්ඩ්‍රොයිඩ් ගැන වගේම ස්මාර්ට්ෆෝන් ලෝකයේ අලුත්ම හා වැදගත්ම තොරතුරු නොමිලේම DroidsLK ඔස්සේ ගෙන එන්න අප උත්සාහ දරනවා. පහත රූපයේ පියවරන් අනුගමනය කිරිම තුලින් අලුත්ම DroidsLK ...
Google’s New Halloween Filter Droids LK බටහිර ලෝකයේ තවත් උත්සව අවස්ථාවක් ලග ළගම එනවා ඒ Halloween. ලංකාවෙත් ගොඩක් දෙනා මේ ගැන දන්නවා වගේම කොළබ අවට ප්‍රදේශයේ විශාල උත්සව පවා දැනටමත් පැවැත්වෙනවා. මේ Halloween උත්සවය අරමුණු කොට ගෙන Google Plus වෙතින් අපුරු එළිදැක්වීමක් කර තිබෙනවා ඒ “Halloweenify”. මෙමගින් ඔබගේ ඕනෑම පින්තුරයක් භයංකාර, හෝ අවතාරයක් වගේ පින්තුරයක් බවට පත් කරවන්නට පුළුවන්. මෙන්න මේ වගේ ඔබටත් මෙය අත්හදා බලන්නට ...
What is Tsū ? Droids LK මේ දිනවල ලංකාවේ මෙන්ම මුළු ලෝකයේම ප්‍රචලිත වෙබ් අඩවියක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ වෙබ් අඩවිය නමින් Tsū (ශබ්ද කරන්නේ “සූ” ලෙසය). ඇතත්ටම මෙය ෆේස්බුක්, ට්විටර් වගේ එක් සමාජ ජාලයක්. එහෙත් මේ වෙබ් අඩවිය දැනට තිබෙන සමාජ ජාල වලට වඩා වෙනස්. මන්ද මෙම වෙබ් අඩවිය නැතහොත් සමාජ ජාලය පවසන ආකාරයට ඔවුන් තම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති ...
Kim Kardashian’s Mobile Phone Droids LK තරුණයන් අතරේ වඩාත් ජනප්‍රිය වුනු නිළියන් අතරේ Kim Kardashian හට ලැබෙන්නේ විශේෂ සැලකිල්ලක් කිව්වොත් නිවැරදීයි. ඒ වගේම Kim Kardashian නොදන්නා කෙනෙක් නැති තරම්. සල්ලි වල කිමිදෙන්න තරම් හැකියාව තිබියදී හා තාක්ෂනය කොතරම් අලුත් වුනත් Kim Kardashian පාවිච්චි කරන ජංගම දුරකථනය මොකද්ද කියල දැනගත්තොත් ඔබ විමතියට පත් වේවි. අයගේ අතේ වැඩිම වෙලාවක් තියෙන්නේ පරණම තලේ Blackberry ජංගම දුරකථනයක්. මේ පිළිබද විමසු ...
Google Makes Hangouts Calls To 25 Countries Free For The First Minute Droids LK ඔබ ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන කෙනෙක් විදියට Hangouts ඇප් එක ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. පසුගිය මාසය තුල Hangouts ඇප් එක ඔස්සේ දුරකතන ඇමතුම් ගැනිමේ හැකියාවද එක්කළ බවට Google සමාගම සදහන් කරනු ලැබුවා. එමගින් දේශිය හා විදේශිය ඇමතුම් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. පළමු විනාඩිය සදහා Hangouts ඔස්සේ ගන්නා ඇමතුම් නොමිලේ ලබාදීමට Google සමාගම තිරණය කර ඇතැයි නිල වශයෙන් සදහන් කොට තිබෙනවා. මෙම ...
Google vice president jumps from stratosphere Droids LK ගූග්ල් ලොක්කෙක් මීටර් 41000 ක උසකින් පහළට වැටේ Google හි උප සභාපති වරයෙක් ලෙස සේවය කරන පනස් හතක් වයසැති ඇලන් එයුස්ටෙස් මීටර් විසින් නව ලෝක වාර්තාවක් නිර්මාණය කිරීම සදහා පෘතුවියේ දෙවන ප්‍රධාන ස්ථරය වන අපවර්ති ගෝලය සිට පහළට පැන නව ලෝක වාර්තාවක් පිහිටවනු ලැබුවා.මීට ප්‍රථම වාර්තාව තබා තිබ්බේ Google හිම සේවය කරන ෆීලීක්ස් බවුම්ගර්ට්න(ර්) විසිනුයි. මෙතැන් පටන් ඇලන් එයුස්ටෙස් ලෝකයේ පැරෂුටයක් ...
DroidsLK Events Droids LK DroidsLK වෙබ් අඩවිය ඔස්සේ මෙතෙක් අපි ඔබට සමිප කළේ ඇන්ඩ්‍රොයිඩ් ලෝකයෙහි සිදුවෙන සෑම විශේෂ සිදුවිමක් වගේම තාක්ෂණික / සමාජ ජාල හා ස්මාර්ට්ෆෝන් ලෝකයෙහි සිදුවෙන වැදගත් සිදුවිම් පිළිබදවයි. DroidsLK සමග නිරතුරුවම එකතු වි සිටින්නේ තාක්ෂණය හා නිතරම ගැවසෙන , තාක්ෂණයට ඇලුම් කරන ලොව පුරා සිටින ශ්‍රී ලාංකික පිරිසක්. මේ නිසාම DroidsLK වෙතින් තවත් අත්දැකීමක් ඔබට ලබාදෙන්නට අපි කටයුතු සූදානම් කළා. ඒ ...
Facebook re-invents the 1990s chat room with Rooms Droids LK මේ මැතකදි ලොව පුරාම හිට් වුණ කොළවරි , ගන්ගම් ස්ටයිල් වගේ ගිත වලින් පසුව එවැනිම ආකාරයේ ගිත වලට ගොඩක් ලොකු trend එකක් ගොඩනැගුනු බවට ඔබ දන්නවා. මේ වගේම තමා අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවිත්. ඔබ අන්තර්ජාලය අවුරුදු ගණනක සිට භාවිත කරන කෙනෙක් නම් අන්තර්ජාලය තුල කාලෙන් කාලෙට එන විවිධ ‘රැළි’ එහෙමත් නැත්නම් trends ගැන දැනුවත් ඇති. තව කියවන්න- Facebook වල ඔබ ...
New “Inbox” app for Android helps enhance your Gmail experience Droids LK ඇන්ඩ්‍රොයිඩ් පරිශිලකයින් සදහා වන නව ඇප් එකක් Gmail කණ්ඩායම විසින් අද හදුන්වාදුන්නා. මෙය “Inbox” ලෙස නම් කර ඇති අතර දිනකදි ඔබට ලැබෙන ඊමේල් පණිවිඩ මනාව පිළියෙල කරගැනීම සදහා බෙහෙවින්ම උපකාරි වන inbox ඇප් එකක් ලෙස හැදින්විය හැකියි. ඔබට ලැබෙන වැදගත්ම ඊමේල් පණිවිඩ විශේෂ කර දැක්විම මෙම ඇප් එක මගින් ඔබට සිදුකරනවා. උදාහරණයක් ලෙස ඔබගේ ගුවන් ගමනකට අදාල ඊමේල් පණිවිඩයක් ලැබි ...
Microsoft Lumia will replace the Nokia brand Droids LK ලංකාවේ ගොඩක් අයගෙන් අපි ඇහුවොතින් මතකද ඔබේ පළමු ජංගම දුරකතනය මොකද්ද කියලා. 99% වගේ අහන්න ලැබෙන්නේ Nokia මාදිලියේ ජංගම දුරකතනයක් ගැන. ඒ ගැන අපි ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. අදටත් බොහෝ ස්මාර්ට්ෆෝන් භාවිත කරන ගොඩ දෙනෙක්ම අමතරව Nokia සාමාන්‍ය ජංගම දුරකතනයක් භාවිත කරන ආකාරය අපේ රටේ ගොඩක් අයගෙන් අපි දැක තියෙනවා. තව කියවන්න -Microsoft , Nokia මිළදි ගත් හැටි ඔබට ...
Sri lanka ranked as using high internet usage during Mid-Night Droids LK ලෝකයේ මධ්‍යම රාත්රියේදී අන්තර්ජාලය වැඩිපුර භාවිතා කරන ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වේ. කොළබ මැනිං මාකට් එක ලොව නොනිදන නගරය ලෙස අපේ කට වහරේ තියෙනවා ඒ වගේ තමයි අන්තර්ජාලයත් ඒ වගේ කොයි වෙලාවකවත් වහන්නේ නෑ වැහෙන්නේ නෑ කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒ වගේම තමයි පසුගිය කාලයේ ගුගල් වෙතින් ලංකාව වැඩියෙන්ම “SEX” සෙවූ රටක් හැටියටත් නම් කළා. මේත් ඒ වගේම වාර්තාවක්. ...
Mind-controlled mechatronic prosthetics now a reality Droids LK මෙකාට්‍රොනික්ස් නිසා අබාධිතයන් හට නව බලාපොරොත්තුවක් මෙලොව උපත ලබන විටදී හෝ ජීවිතයේ කුමන හෝ අවස්ථාවකදී සිදුවුන අනපේක්ෂිත ලෙස ආබාධිතයන් බවට පත්වූවන් අප කොතෙක් දැක ඇත්ද? බොහෝදෙනා ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනස් විදිහකටයි. සමහරුන්ගේ ආබාධිතයන් වූ පසු තමන්ගේ ජීවිතය පවා නැතිකරගත් අවස්ථාද නැත්තේ නොවේ. ඒ තරමටම අතක් හෝ කකුලක් නැතිවීම ජීවිතයට බලපානු ඇත. පසුගිය දවසකදී ස්වීඩනයේ චල්මෙර්ස් විශ්වවිද්‍යාලයේ පිරිසක් ...
Motorola Nexus 6 : what you need to know Droids LK මේ සතියේ 15 වැනිදින ලොවපුරා ඇන්ඩ්‍රොයිඩ් පරිශිලකයින් බලා සිටි Android 5.0 Lollipop නිල වශයෙන් නිකුත් වූ බවට ඔබ දන්නවා ඇති. ඒ සමගම මෙම වසරේ Nexus උපාංග වන Nexus 6 හා Nexus 9 නිල වශයෙන් නිකුත් කිරිම සිදුවුණා. මෙවර Nexus උපාංග වල නිෂ්පාදකයා බවට පත්වුණේ Motorola සමාගමයි. තව කියවන්න – නිල වශයෙන් සිංහල සහය ඇති Android 5.0 Lollipop ගැන ඔබ දැන ...
‘Ayubowan’ SETT Browser Droids LK ඔබ ඇන්ඩ්‍රොයිඩ් පරිශිලනය කරන කෙනෙක් විදියට අනිවාර්යයනේම සිංහල බසින් ඇන්ඩ්‍රොයිඩ් සමගම වැඩ කරලා ඇති. ඇන්ඩ්‍රොයිඩ් එක්ක සිංහල කියන දෙය මිශ්‍ර වුණාම ලාංකික අපිට අමතක කරන්නම බැරි සමාගමක් තියෙනවා. ඒ තමයි ලාංකික ඇන්ඩ්‍රොයිඩ් පරිශිලකයින් ආදරය කරන අපේම රටේ ‘භාෂා ලංකා පුද්ගලික සමාගම’. ‘භාෂා’ හා DroidsLK අතර පවතින සහෝදරත්වය ගොඩනැගෙන්නේ ‘භාෂා’ ආරම්භ විමටත් ප්‍රථමෙයන් බව අපි ඔබට සෑම වෙලාවකම මතක් කරන දෙයක්. ...