Untitled Post Lanka Viththi https://docs.google.com/viewer?a=v&pid=sites&srcid=ZGVmYXVsdGRvbWFpbnxyYW1hbmk5MDA0NXxneDpmNTM0ZTI0ZGZhMThiOTA
2018 FEBRUARY Lanka Viththi විශේෂාංග කතා පිටුවකවි පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. HAPPY 4th OF FEBRUARY 4 කියන කොටම අමුතු හීතලක් වගේ සනීපයක් හිතට දැනෙනව. ඒ පෙබරවාරි 4 මතක් වෙලා. සුද්දා අපිට නිදහස දීල අවුරුදු 70 ක්. 2018 පෙබරවාරි 4 දිනට. කාට ...
2018 JUNE Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති.ශ්‍රී ලංකාවේ පොලිටිකල් ජෝකර්ලාඅපේ කාලේ හිටපු ඇමතිවරුන්ගේ නම් සහ අදාළ අමාත්‍යාංශ තවමත් මට මතකයි.මුදල් ඇමති- රොනී ද මැල්විදේශ කටයුතු ඇමති- ඒ. සී. එස්. හමීඩ්ගමනාගමන - එම්.එච්.මොහොමඩ්ඒ වගේ උදවිය. සමහරු වයසට ගිහින් ...
2018 JANUARY Lanka Viththi විශේෂාංග කතා පිටුවකවි පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. ඔබ සැමට සුබ නව වසරක් වේවානීතිය රටේ, ඇත අද ඉහලම රන්දාබඩු මිල අඩුයි, ඇත එය පහලක බන්දාඔවදන් ගනිති, මහ සඟ මුල් තැන ඉන්දාසතුටින් නව වසර අපි ගෙන එමු කැන්දා1977 ට ...
2017 ජූලි Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනවෙළඳ දැන්වීම් රේඩියෝවඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. ජූලි කියන්නේ අවුරුද්දේ 7 වන මාසය. 7 වන මාසයේ තමයි අපේ රටේ නපුරු දේවල් ගොඩක්ම සිදු උනේ.කළු ජූලිය. ජූලි වැඩ වර්ජනය. මේවා සමහර අයට දැන් අමතකත් ඇති.සමහරු කියනවා Lucky 7 ...
2016 August Lanka Viththi විශේෂාංග කතා පිටුවකවි පිටුවදේශපාලනදැන්වීම් රේඩියෝවඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. Talented Sri Lankans Living in USA~මයුර දිසානායක~Kick Boxer මීට වසරකට පමණ පෙර තම සේවාස්තානය කොල්ල කන්න ආ කල්ලෙකුට නෙලුවෙත් මේ හාදයාම තමා. අපි ඔහුට සුබ අනාගතයක් ප්රාර්තනය කරමු. ****************************************පායා එන තරුවක් ...
2017 මාර්තු Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. දවසින් දවස රට අරාජික තත්වයට පත්වෙමින් තිබේ. අපට ගොඩ ඒමක් නැද්ද ? බඩු මිළ අහස උසට. මිනිසුන් කනවාට වඩා ලෙව කනවාය. විරැකියාව.. උද්දමණය...කවුරු ඇත්ත කියනවාද ? කවුරු බොරු කියනවාද ? ...
2016 December Lanka Viththi විශේෂාංගකවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. ඔන්න ඇමරිකාවෙ ජනපතිවරණය නම් ඉවරයි. ඇමරිකන්කාරයාටත් වඩා ඒ ගැන උනන්දු වුනේ වෙනත් රටවල්. විශේෂයෙන් අර "ඊළම්" කියන මනඃකල්පිත රටේ ජීවත් වෙන වැසියන්. මීට කලින් හිලරි ක්ලින්ටන් නෝනා LTTE එකෙන් මුදල් ලබා ...
2016 September Lanka Viththi විශේෂාංග කතා පිටුවකවි පිටුවදේශපාලනදැන්වීම් රේඩියෝවඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. **********************************************************************TALENTED SRI LANKANS LIVING IN LOS ANGELES. සරත් ජයසිංහ අගෝස්තු මස 13 වන දින ඉදිරිපත් කළ " සුභාවිත ගී" ප්‍රසංගයේ අවස්ථාවක්. දක්ෂ තබ්ලා වාදකයෙකුද වන සරත් ජයසිංහ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ...
2017 ඔක්තෝබර් (වප්) මස කලාපය Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත. හෙවත් කන කටින් මළ පහ කිරීම සහ නැවතත් එම කටින්ම කන ශ්‍රී ලංකාවේ දේශපාලනය.lanka C newsඒකාබද්ද විපක්ෂය හා එක්ව මැතිවරණයට සූදානම් බව මෛත්‍රී කියයි.ඉදිරියේදී ...
2015 ජනවාරි-- විශේෂ ජනාධිපතිවරණ කලාපය Lanka Viththi මඳකට නවතින්න. වරක් සිතා බලන්නද්රවිඩයන්ගේ එහෙම නැත්නම් දෙමළුන්ගේ නිජ බිම තමිල්නාඩුව. අධික ජනගහණය නිසා එය මිහි පිට ඇති අපායක් බඳුයි. ලංකාවේ දේශගුණය හොඳයි. සම්පත් අතින් පොහොසත්. විශේෂයෙන් ලංකාව අවට මත්ස්‍ය සම්පත ඉතා ඉහළයි. අතීතයේ සිංහළ රජ දවස උන් අපේ මාළු අල්ලන්න අනවසරයෙන් අපේ රටට ආවා. සිංහළ රජවරු එය ඉවසුවා. නැතනම් එය තර්ජනයක් හැටියට නොසළකා හැරියා. උන් ක්‍රම-ක්‍රමයෙන් අපේ රටේ පදිංචි ...
Untitled Post Lanka Viththi 2015 සැප්තැම්බර් විශේෂාංග කතා පිටුවකවි පිටුවදේශපාලනදැන්වීම් රේඩියෝවඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. රජෙක් වගේ දිවංගත වෙන්නට හිටපු මහින්ද රාජපක්ෂ හෙවත් VII වන මිහිඳු රජතුමාගේ පරාජයට හේතු;*තරුණ තරුණියන් ජීවත් වෙන්නට පොර බදද්දී නාමල් කුමාරයා වැව රවුමේ කාර් රේස් පැදීම.*රට බේරා ගත් හමුදා ...
2015 November Lanka Viththi විශේෂාංග කතා පිටුවකවි පිටුවදේශපාලනදැන්වීම් රේඩියෝවඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. 2015 - ඉල් මස කලාපය පිළිම නෙලා නැති විරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක්රෝහණ විජේවීර (සහෝදරයා) මා මුලින්ම ජීවමානව දුටුවේ බත්තරමුල්ල , තලවතුගොඩ හෝ නුගේගොඩ පැවති රැස්වීමකදීය. මට අපූරු මතක ...
2017 අප්‍රේල් (බක්) Lanka Viththi ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. අප්‍රේල් කියන්නේ හෙළ ක්‍රමයට බක් . බක් කියන්නේ භාග්‍යවත් කියන එකනේ. බක් මහ ළං වෙන කොට අටුකොටු පිරෙනව. අතේ මිටේ සල්ලි තියෙනව. සමහරුන්ට බෝනස් එහෙමත් ලැබෙනව. උත්සව අත්තිකාරම් කියල සමහරු අර ගන්නව. පාසැල් නිවාඩු. සමහරු ...
2018 මාර්තු Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති. සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. 2018 ලබල අද ඊයේ වාගේ. මාස දෙකක්ම ගෙවිල ගිහින්. කාලය ගත වෙන ඉක්මණ.වසරේ තුන්වන මාසය වන මාර්තු මාසය සිංහල ක්‍රමයට අනුව හැදින්වෙන්නේ මැදින් මස ලෙසයි. සිංහල සමාජ ක්‍රමය තුළ ...
2017 Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. 2017 නව වසර කිරියෙන්-පැණියෙන් ඉතිරේවා !කලට වැසි වසීවාවැව් අමුණු සපිරේවාබව බෝග වැඩිවේවාඅටුකොටු පිරේවාබඩු මිළ පහල යාවායුද බිය - ජල බිය - ගිනි බියරෝ බිය දුරු වේවාදුක් කඳුළු නිම වේවාසිනා බෝ ...
2015 August Lanka Viththi 2015 - AUGUSTවිශේෂාංග කතා පිටුවකවි පිටුවදේශපාලනදැන්වීම් රේඩියෝවඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. අගෝස්තු කියන්නෙ ඉංග්‍රීසි කැළැන්ඩරයට අනුව 8 වන මාසය.8 කියන්නේ ශ්‍රී ලාංකික අපිට ඉතාම වැදගත් ඉලක්කමක්. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සිංහළ බෞද්ධයන්ට...අට සිල්- පෝයට සමාදන් වෙන්නේ 8 සිල්. එතන 8 යි. ...
2015 October Lanka Viththi 2015 ඔක්තෝබර් - වප් මස කලාපයවිශේෂාංග කතා පිටුවකවි පිටුවදේශපාලනදැන්වීම් රේඩියෝවඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. පඬිවදන් යනු අප සැවොම හොඳින් දන්නා , එහෙත් කිසි කෙනෙක් පිළි නොපදිනා වදන්ය..*දියේ ගිලෙන්නාට පිදුරු ගහත් යදමකි.*ඔබේ දරුවාට බෙහෙත් වෙනුවට කෑම දෙන්න. නැතහොත් ඔහු වැඩුනු පසු ...
2015 July Lanka Viththi විශේෂාංග කතා පිටුවකවි පිටුවදේශපාලනදැන්වීම් රේඩියෝවශ්රී ලංකා ඉතිහාසයට මහා කළු පැල්ලම් දෙකක් එක් කළ මාසයකි ජූලිය.හැබැයි මළ ජූලියයි කියන කියමන ඊට කලකට පෙර සිටම තිබුණු එකක්. ජූලි හත මහා නරක දවසක්.තම අයිතිවාසිකම් ඉල්ලා, වැඩිවුනු ජීවන වියදමට වැඩි පුර සොච්චමක් ඉල්ලා ආරම්භ කල මහා වැඩ වර්ජනය නිසා ලක්ෂයකට පමණ රැකියා අහිමි විය.1980 ජූලි වැඩ වර්ජනයේ ප්‍රධාන ඉල්ලීම වූයේ වැඩි වන ජීවන අංකය ...