2018 AUGUST Lanka Viththi කවි පිටුව කතා පිටුවගීත කතන්දරයරේඩියෝවපෙර කලාප නොවැලැක්විය හැකි හේතුවක් නිසා ශ්‍රී ලංකා-විත්ති ඉදිරියට පළ නොවනු ඇත. මේ අවසන් කලාපයයි.වසර 5 කට ආසන්න කාලයක් අදහස්/යෝජනා/චෝදනා එවූ අයටද , නිර්මාණ එවූ අයටද, ඊ මේල් මගින් එකිනෙකා අතර ප්‍රචාරය කල අයටද ශ්‍රී ලංකා-විත්තියේ ප්‍රණාමය.ඔබ සැමට යහපතක්ම සිදුවේවා !ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති. ...
2018 JULY Lanka Viththi ජූලි මාසෙත් ආවා. අවුරුද්දෙන් භාගයක්ම ඉවරයි. මට මතක හැටියට මීට අවුරුදු 5 කට විතර පෙර පවුලේ කට්ටියත් එක්ක මෙක්සිකෝවට ගියා. හරි... මට මතකයි.. ඒ 2013 ජූලි මාසේ...මෙක්සිකානුවන් "ජ" ශබ්ද කරන්නේ "හ" වගේ.. එහෙම නං අපි ගිහිල්ල තියෙන්නේ 2013 "හූලි" මාසෙ.. තව කියවමු විශේෂාංග පිටුවෙන්..ජූලි මාසෙ අපට වැදගත් වෙන්නේ කොහොමද?1. වැටුප සොච්චමකින් - දිනපතා ඉහළ යන ජීවන වියදම නිසා දිනකට රුපියල් ...
2018 JUNE Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති.ශ්‍රී ලංකාවේ පොලිටිකල් ජෝකර්ලාඅපේ කාලේ හිටපු ඇමතිවරුන්ගේ නම් සහ අදාළ අමාත්‍යාංශ තවමත් මට මතකයි.මුදල් ඇමති- රොනී ද මැල්විදේශ කටයුතු ඇමති- ඒ. සී. එස්. හමීඩ්ගමනාගමන - එම්.එච්.මොහොමඩ්ඒ වගේ උදවිය. සමහරු වයසට ගිහින් ...
2018 MAY Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති.ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා !මැයි 13 දිනට අම්මාවරුන්ගේ දිනයද යෙදී ඇත. සිදුහත් ගෞතමයාණෝද මවු කුසයකින් බිහිවූවෙකි.එනිසා "අම්මා" බුදුන්ටද වඩා ශ්‍රේෂ්ටය.දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිඹින්නෙමිමනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමිමරණයෙ දොරකඩට ...
2018 APRIL Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති.මේ අප්‍රේල් මාසයයි. සිංහළ ක්‍රමයට බක් මාසයයි. හතර පැත්තෙන් රතිඤ්ඤා පුපුරන, ගෙයක් ගෙයක් පාසා කැවුම් බැදෙන-කෙසෙල් කැන් ඉදවෙන භාග්‍යවත් වූ මාසයයි.ඔබ සැමට දුක් දොම්නස් අඩු- ලෙඩ දුක් අඩු සෞභාග්‍යවත් අළුත් අවුරුද්දක් ...
2018 මාර්තු Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති. සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. 2018 ලබල අද ඊයේ වාගේ. මාස දෙකක්ම ගෙවිල ගිහින්. කාලය ගත වෙන ඉක්මණ.වසරේ තුන්වන මාසය වන මාර්තු මාසය සිංහල ක්‍රමයට අනුව හැදින්වෙන්නේ මැදින් මස ලෙසයි. සිංහල සමාජ ක්‍රමය තුළ ...
2018 FEBRUARY Lanka Viththi විශේෂාංග කතා පිටුවකවි පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. HAPPY 4th OF FEBRUARY 4 කියන කොටම අමුතු හීතලක් වගේ සනීපයක් හිතට දැනෙනව. ඒ පෙබරවාරි 4 මතක් වෙලා. සුද්දා අපිට නිදහස දීල අවුරුදු 70 ක්. 2018 පෙබරවාරි 4 දිනට. කාට ...
2018 JANUARY Lanka Viththi විශේෂාංග කතා පිටුවකවි පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. ඔබ සැමට සුබ නව වසරක් වේවානීතිය රටේ, ඇත අද ඉහලම රන්දාබඩු මිල අඩුයි, ඇත එය පහලක බන්දාඔවදන් ගනිති, මහ සඟ මුල් තැන ඉන්දාසතුටින් නව වසර අපි ගෙන එමු කැන්දා1977 ට ...
2017 DECEMBER Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. සීතල දැනෙයි උඳුවප් මහ දුරුත්තේ.. දෙසැම්බරය සිංහළ ක්‍රමයට උඳුවප්ය. සීතල මාසයකි. කම්මැලියන්ට ගුලි ගැහී දොයියන්ට කියාපු මාසයයි. එහෙම ගුලි දොයියාගෙන ඉන්නා විට නොයෙකුත් හීන පෙනෙයි. මට ශ්‍රී ලංකා සමාජවාදී ප්රජාතන්ත්රවාදී ...
2017 නොවැම්බර් Lanka Viththi 2017 නොවැම්බර් - ඉල් මස කලාපයවිශේෂාංග කතා පිටුවකවි පිටුවදේශපාලන රේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. ඒ 1971 වසරයි. එදා අද මෙන් මර්ධනයක්, භීෂණයක්, උද්දමණයක් තිබුණේ නැත. විප්ලවයක් අවශ්‍ය නැති කාලයක මහජනයාට නොදන්නා විප්ලවයක් හඳුන්වා දීමට ගොස් "ඇණ" ගත් ජේවීපීය ...
2017 ඔක්තෝබර් (වප්) මස කලාපය Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත. හෙවත් කන කටින් මළ පහ කිරීම සහ නැවතත් එම කටින්ම කන ශ්‍රී ලංකාවේ දේශපාලනය.lanka C newsඒකාබද්ද විපක්ෂය හා එක්ව මැතිවරණයට සූදානම් බව මෛත්‍රී කියයි.ඉදිරියේදී ...
2017 සැප්තැම්බර් Lanka Viththi විශේෂාංගකවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. සැප්තැම්බර් මාසය සිංහළ ක්‍රමයට බිනර මාසයයි. මාස් කන්නය සඳහා අලුතින් කුඹුරු කරවීම, බිං ඇර වීම "බිනර" වී ඇති බව පොත පතේ සඳහන් වේ.සුවඳැල්,කළුහීනටි,මා වී,පච්චපෙරුමාල්,කුරුළුතුඩ,රත්දැල්,මඩතවාලු,හැටදා වී වලින් ස්වයංපෝෂිත වී පෙරදිග ධාන්‍යාගාරය නමින් ...
2017 අගෝස්තු Lanka Viththi විශේෂාංගකවි පිටුවකතා පිටුවදේශපාලනවෙළඳ දැන්වීම් රේඩියෝවඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. අගෝස්තු කියන්නේ කැලැන්ඩරයේ 8 වන මාසය. මේ රාජකීය ගොඩනැගිල්ලේ තමා අතිගරු 8 සමතුන් මහේශාක්‍ය ලීලාවෙන් මහජන මුදලෙන් නඩත්තු වනුයේ..මේ මහජන මුදලින් පඩි ගන්නා 8 සමතුන්ගේ වීර ක්‍රියා.***********************************රටේ මොනතරම් ප්‍රශ්න තිබුණත් මොකද ...
2017 ජූලි Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනවෙළඳ දැන්වීම් රේඩියෝවඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. ජූලි කියන්නේ අවුරුද්දේ 7 වන මාසය. 7 වන මාසයේ තමයි අපේ රටේ නපුරු දේවල් ගොඩක්ම සිදු උනේ.කළු ජූලිය. ජූලි වැඩ වර්ජනය. මේවා සමහර අයට දැන් අමතකත් ඇති.සමහරු කියනවා Lucky 7 ...
2017 JUNE -පොසොන් කලාපය- Lanka Viththi විශේෂාංගකවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව වෙළඳ දැන්වීම්ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. ඒ අර්හත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ මහා මුණීන්ද්‍රයන් වහන්සේට පීත ප්‍රාසාදයේ සුවඳ කුටියෙන් දම් සභා මණ්ඩපයේ මිණි පළඟට බැස වඩින්නට ආරාධනා කරමි. (ධර්ම දේශනාවට ආරාධනා කිරීම)මිණි පළඟවැදි බණ තුලින් මුණි ...
2017 MAY~වෙසක් කලාපය~ Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. ලෝකවාසී ඔබ සැමට ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා !************************************************අපෙ අම්මලාට තේරෙන්නෙ නැහැ. අපේ අම්මලා වයසයි. අපි තමා සේරම දන්නේ. ඒත් අන්තිමට කෙඳිරි ගෑවෙන්නෙත් "බුදු අම්මෝ" කියලයි. ඒ අම්මා බුදුන් වහන්සේට සමාන ...
2017 අප්‍රේල් (බක්) Lanka Viththi ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. අප්‍රේල් කියන්නේ හෙළ ක්‍රමයට බක් . බක් කියන්නේ භාග්‍යවත් කියන එකනේ. බක් මහ ළං වෙන කොට අටුකොටු පිරෙනව. අතේ මිටේ සල්ලි තියෙනව. සමහරුන්ට බෝනස් එහෙමත් ලැබෙනව. උත්සව අත්තිකාරම් කියල සමහරු අර ගන්නව. පාසැල් නිවාඩු. සමහරු ...
2017 මාර්තු Lanka Viththi විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ අළුත්ම තොරතුරු රැගත් මාසික වෙබ් ප්රකාශනයයි.. ශ්‍රී ලංකා-විත්ති.සෑම පැය 24 කටම වරක් අළුත්ම අළුත් ලොව වටා ප්රවෘත්ති. දවසින් දවස රට අරාජික තත්වයට පත්වෙමින් තිබේ. අපට ගොඩ ඒමක් නැද්ද ? බඩු මිළ අහස උසට. මිනිසුන් කනවාට වඩා ලෙව කනවාය. විරැකියාව.. උද්දමණය...කවුරු ඇත්ත කියනවාද ? කවුරු බොරු කියනවාද ? ...
Untitled Post Lanka Viththi පසුගිය 3 වසර පුරා ශ්‍රී ලංකා- විත්ති කියවූ, නිර්මාණ එවූ, ගුණ දොස් දැන්වූ හැමෝටම අපගේ ප්‍රණාමය !විශේෂාංග කවි පිටුවකතා පිටුවදේශපාලනරේඩියෝව පෙර කලාපHappy 4th of Februaryමේ නිදහසේ මාසයයි.තමන්ගේ දරුවා තමන්ට කැමති පාසලකට දමා ගන්න නිදහසක් ?තමන්ගේ උගත් කමට සරිලන රැකියාවක් කිරීමට නිදහසක් ?තමන් ලබන වැටුපෙන් ජීවත්වන්නට නිදහසක්?තමන්ට සිදුවූ අනර්තයක්,අසාධාරණයක් වෙනුවෙන් නැගී සිටින්නට, අධිකරණයේ පිහිට ලබන්නට නිදහසක්? (අප ලැබූ නිදහස ගැන වැඩි ...