Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය (http://srilankafootballfan.blogspot.com/) Latest Posts Most Popular Posts
ලෝක කුසලානයේ හොඳම තරඟ : ග්‍රීසිය - අයිවරි කෝස්ට් (2-1) Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ග්‍රීසිය - අයිවරි කෝස්ට් (2-1)
Chris Willock 16 හැවිරිදි ආසනල් පාපන්දු තරුව! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය පසුගියදා බොර්හැම් වුඩ් 0-2 ලෙස පරාජය කළ තරඟයේ ඔහු ක්‍රීඩා කළ ආකාරය අපූරු බව ආසනල් පුහුණුකරු ආසන් වෙන්ගා පවසයි.
ඇල්ජීරියාවේ ස්ලිමානි රුසියාව 16න් එලියට දමයි! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ඇල්ජීරියාව ලෝක කුසලානයට ආවේ ප්‍රථම වතාවට!H කාණ්ඩයේ බෙල්ජියම, කොරියාව සහ රුසියාවට ඔවුන් අභියෝග කලා!බෙල්ජියමට 1-2 නූලෙන් පරාදයි!කොරියාව 4-1ට ජයග්‍රහණය කළා!රුසියාවට අද ඔවුන් සමඋනා 1-1ඇල්ජීරියාවේ ප්‍රහාරක ස්ලිමානි, මැදපෙල ෆෙගෝලි ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළ අද තරඟයේ ඇල්ජිරියාව 47% ක කාලයක් බෝලය තබාගත්තා, ගොල ප්‍රහාර 8ක් එල්ල කළා! 6ක්ම ඉලක්කයට! ඔවුන් ක්‍රීඩා කලේ ලෝක කුසලාන අවසාන තරඟයකට වගේ! රුසියාව එල්ල කල ප්‍රහාර ...
බෙල්ජියම පරදවා මෙසී නායකයන්ගේ පෙරමුණට! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ආජන්ටීනාවට මෙසී හැර ගෝල ලබාගන්නකුගේ අවශ්‍යතාවය අතිශයින්ම දැනුණු තරඟයක් බවට බෙල්ජුයම තරඟය පත්වූයේ මෙසී ආවරණය බෙල්ජුයමේ මූලික පරමාර්ථය වූ බැවිණි. ඒ සඳහා වඩාත් සුදුසු වූයේ ප්‍රහාරක ගොන්සාලෝ හියුගන්ය.8වන විනාඩියේද හියුගන් ලෝක කුසලානයේ ගෝල නියඟය අවසන් කරගත්තේ මෙසී ඩි මරියා ලබාදුන් බෝලය ලබාගෙන ආරක්ෂකයන් මඟ හරවා වොලී පහරකින් ගෝලයක් ලබාගනිමිනි.මහත් බලාපොරොත්තු තැබූ බෙල්ජියමේ සහ චෙල්සි තරඟ මෙහුයු 23 හැවිරිදි ඊඩ්න් හසාඩ් ...
බ්‍රසීලය හා කොලම්බියා පාපන්දු යුද්ධය 2-1 සේ නිමයි! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය බ්‍රසීලය 2-1 ලෙස ජයගත් කොලම්බියාව තරඟය ආරම්භයේ පටන් පාපන්දු ලොව කිරුළ සඳහා යුද්ධයක් මෙන් වීය. තරඟයේ ප්‍රථම විනාඩි පහ ගෙවෙද්දී නේමා ලබාදුන් කෝණ පහරක් හැමටම අතහැරී ගෝලයේ දකුණු පසට එද්දී ආවරණය නොවී නිදහස්ව සිටි බ්‍රසීල නායක දියාගෝ සිල්වා ගෝලය බෝලය යොමු කරමින් ප්‍රථම ගෝලය ලබා බ්‍රසීලය උද්දාමයට පත් කලේය.තරඟයේ 50% බැගින් තබාගත් බ්‍රසීලය හා කොලම්බියාව නැරඹීමට හොඳ තරඟයක් ලබා දුන්නේ ...
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඩොස් සන්ටෝස් අවෙයිරෝ 2014 විවරණය Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ: ලෝක කුසලාන 2014 විවරණයක්රිස්ටියානෝ රොනල්ඩෝ ඩොස් සන්ටෝස් අවෙයිරෝඋපත පෙබරවාරි 5, 1985, සන්ටෝ අන්ටෝනියෝ, පෘතුගාලය. වයස 29, උස 1.85 mපෘතුගාලයේ ඉදිරි ප්‍රහාරක, නායකරියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය (2009-2015)මැන්චෙස්ටර් යුනයිටඩ් (2003-2009)ස්පෝටිං ලිස්බන් (2001-2003)වටිනාකම යුරෝ මිලියන 80වයස 8දී රොනල්ඩෝ අන්ඩොරිනා සමාජයෙන් ක්‍රීඩාව ආරම්භ කලේ! ඔහුගේ පියා අන්ඩොරිනා සමාජයේ ක්‍රීඩක ඇඳුම් බාරකරු! වසර 2කට පසු සී.ඩී නැෂනල් සමාජයට! රොනල්ඩෝ ඉතා දුප්පත්, එක ...
නෙදර්ලන්ත - චිලී තරඟය ලෝක කුසලාන අවසාන තරඟයක් සේ වේවිද? Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය B කාන්ඩයේ තරඟ 2ක් දිනූ නෙදර්ලන්තය හා චිලී ලකුණු 6 ක්!ස්පාඤඤය සහ ඕස්ට්‍රේලියාවට ආපසු යාමට කලින් එක තරඟයක් හෝ ජයග්‍රහණය කිරීමටයි ලෑස්ති!ඕස්ට්‍රේලියාව නෙදර්ලන්තයට පරාජය උනේ 2-3 කට, චිලී 1-3 ට, නාය ටිම් කාහිල් ගෝල 2ක් ලබාගත් ක්‍රීඩකයෙක්! තවමත් ලෝක ශූර ස්පාඤඤය ලද එකම ගෝලය දඬුවම් පහරකින්!දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටියත් ස්පාඤඤයේ "ටිකි ටාකා" කෙටි දැමුම් ක්‍රම වෙදය දකුණු ඇමරිකාවේ ප්‍රහාරාත්මක පාපන්දු ...
88 වන විනාඩියේ ජෝකිම් ලෝ මාරියෝ ගොටෙස්ට කිවූ දේ? Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ජර්මනිය හා ආජන්ටීනාව අතර ලෝක කුසලාන අවසාන තරඟයේදී 88 වන විනාඩියේදී ජර්මනියේ පුහුණුකරු ජෝකීම් ලෝ මාරියෝ ගෝටෙස් ආදේශ කිරීම අමතර කාලයේ 113 විනාඩියේදී ගෝලයක් ලබාගෙන ආජන්ටීනාව පරාජය කිරීමට හේතු විය. එහිදී ජෝකීම් ලෝ මාරියෝ ගෝටෙස් ප්‍රබෝධ කිරීම පිණිස කියා ඇත්තේ "යන්න! ගිහින් ලෝකයට පෙන්වන්න ඔබ මෙසීට වඩා දක්ෂ බව ඒවගේම ඔබට තරඟය තීරණය කරන්න පුළුවන් කියලා" ...
මාර්ටින් ඔඩේගාඩ්: වයස 15යි පවුම් මිලියන 12යි - රියල් මැඩ්රිඩ් ඉල්ලයි! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය නොර්වේ රාජ්‍යයේ 15 හැවිරිදි මාර්ටින් ඔඩේගාඩ් පාපන්දු ක්ෂේත්රයේ නවතම උද්වේදගය වී ඇත්තේ රියල් මැඩ්රිස් පවුම් මිලියන 12කට ඔහු ඉල්ලු නිසාය. ඔහු දැනටමත් නෝර්වේ ජාතික කණ්ඩායමට ප්‍රහාරාත්මක මැදපෙල ක්‍රිඩා කරන අතර ජාත්‍යන්තර ගෝල 3ක් ලබා ඇත.ඔහු නෝර්වේ ලීග ශූර Stromsgodset කණ්ඩායමට ක්‍රීඩා කරන අතර මැන්චෙස්ටර් යුනයිටඩ් හා බයිරන් මියුනිච් සමග පුහුණු වේ.මේ අතර බාසිලෝනා, මැන්චෙස්ටර් යුනයිටඩ්, මැනචෙස්ටර් සිටි, ජුවෙන්ටස්, අයක්ස් , ...
ඩ්රොග්බා නැවත චෙල්සි කණ්ඩායමට එන හැඩ ? Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය 2011 -12 චෙල්සි කණ්ඩායමට යුරෝපීය ශූරයන්ගේ කුසලානය දිනාගැනීමට ගෝල 6ක් ලබාගත් ඩොග්බා සැලකෙන්නේ චෙල්සි කණ්ඩායමේ යුග පුරුෂයකු ලෙසින්. ජර්මනියේ මියුනිච්හි පැවති යුරෝපීය ශූරයන්ගේ අවසාන තරඟයේදී ජර්මනියේ බයිරන් මියුනිච් කණ්ඩායමේ තෝමස් මුලර් 83 විනාඩියේදී ගෝලයක් ලබාගත්තා. බයිරන් මියුනිච් තරඟය ජයගන්නට ඔන්න මෙන්න තිබියදී 88 විනාඩියේදී ඩ්රොග්බා ලබාගත් ගෝලයෙන් චෙල්සි කණ්ඩායමට අමතර කාලයකටත් දඬුවම් පහරවලටත් යාමට හැකිවුනා. දඬුවම් පහර වලදීද තීරණාත්මක වුයේ ...
බ්‍රසීලයේ පුහුණුකරු ස්කොලාරි ඉවතට! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය බ්‍රසීලයේ පුහුණුකරු ලුයිස් පිලිපේ ස්කොලාරි බ්‍රසීලයේ පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. ලෝක කුසලානයේ බ්‍රසීලයේ අඩු ක්‍රියාකාරීත්වය ගැන වඩාත්ම චෝදනා එල්ල වුනේ ඔහුට.ක්‍රීඩකයන් තෝරාගැනීම ගැන ඔහුට ලෝක කුසලානය ආරම්භයේ පටන් විවේචන තිබුනා. ඔහු බ්‍රසීලයේ පුහුණුකරු ලෙස 2002 ලෝක කුසලානය හා 2013 කොන්ෆෙඩරේෂන් කුසලානය බ්‍රසීලයට ලබා දුන්නා. බ්‍රසීලය ජර්මනියට ලෙස පරාජය ගැන ඔහු කියා සිටියේ එය උපාය මාර්ග වැරැද්දක් බවයි.බ්‍රසීලය ජර්මනියට 1-7 ...
FIFA රන් බෝලය මෙසීට දීම වැරැද්දක් - මැරඩෝනා Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය "මෙසී? හැකිනම් මම ඔහුුට දිව්‍ය ලෝකය ලබාදෙනවා! Maradona said: “Messi? ඒක හරි නැහැ ඔහුට ලැබිය නොයුතු යමක් දිනා ගැණීම! මෙය FIFA වෙළඳ ප්‍රචාරණ සැලැස්මක්!මෙසීට නැතිව රන්බෝලය ජේම්ස් රොඩ්‍රිගස්ට ලැබිය යුතුව තිබුණා!" ආජන්ටීනාවේ හිටපු නායක, 1986 ලෝක ශූර දියාගෝ මැරඩෝනා කියනවා.සමහර ජාත්‍යන්තර විචාරකයන් රන් බෝලය ආජන් රොබන්,ජේම්ස් රොඩ්රිගස් හා තෝමස් මුලට ලැබිය යුතුය කියද්දී සමහරක් එයට මෙසී සුදුසු බව කියනවා. සමහරක් ...
රොනල්ඩෝගේ ගෝල 15 වාර්ථාව මිරස්ලෝව් ක්ලෝස් කැඩූ හැටි! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය 2002 පාපන්දු ලෝක කුසලානයේ ගෝල 15ක් ලබා බ්‍රසීලයේ රොනල්ඩෝගේ වාර්ථාව මිරස්ලෝව් ක්ලෝස් විසින් බ්‍රසීලයේදී බ්‍රසීලයට එරෙහි තරඟයේදි බිඳ දැමීම විශේෂ සිද්ධියක්! ඊට 1-7 ලෙස ජර්මනියට බ්‍රසීලය පැරදීම සුවිශේෂීයි!36 හැවිරිදි මිරැස්ලෝව් ක්ලෝස් බිඳ දැබූ ගෝල 15 වාර්තාව තරඟ 19කදී රොනල්ඩෝ ලබාගත්තක්.ක්ලෝස් 2002 තම පළමු ලෝක කුසලානයේදී ගෝල 5 යි!2006 ලෝක කුසලානයේදී ගෝල 5යි රන් සපත්තුවයි!2010 ලෝක කුසලානයේ ගෝල 4යි!2014 මේ දක්වා ...
ජර්මන් සැණකෙලියෙදී ලෝක කුසලානයට හානි වේ! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ලෝක ශූර ජර්මන් ක්‍රීඩකයන් විසින් ප්‍රීතිය භුක්ති විඳීමේදී ලෝක කුසලානයට හානි වී ඇති බව ජර්මන් පාපන්දු සම්මේලනයේ සභාපති Wolfgang Niersbach පවසයි. මේ පිළිබඳව ඔවුන් පරීක්ෂණයක් පැවැත්වූ බවත් එහෙත් වරදකරු අල්ලා ගැනීමට බැරිවූ බවත් පවසයි. රනින් නිමවූ වර්ථමාන ලෝක කුසලානය 1974 දී ප්‍රථම වරට ප්රදානය කල අතර මේ දක්වා හානියක් නොමැතිව රටවල් ගණනාවකට හුවමාරු විය.ලෝක කුසලානයේ කොටසක් ගැලවී ගිහින් ඇති බවත් ...
2014 ලෝක කුසලාන ශූරයෝ ජර්මනියට - ජර්මනියේ හරසර Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය අද ජර්මනියට පැමීණි ලෝක කුසලාන ශූරයන් පිළිගත්තේ මහත් හරසරින්!ජර්මන් ජනතාව අද ජර්මනියට පැමීණි ලෝක කුසලාන ශූරයන් පිළිගත්තේ මහත් හරසරින්! ලෝක කුසලානය දිනු මොහොතේ සිට මේ දක්වා ජර්මනියේ නොනවතින සැණකෙලියක්! ජර්මනිය අවසාන වතාවට ලෝක කුසලානය ජයග්‍රහණය කලේ 1990 ආජන්ටීනාව පරාද කරමින්.ඉතාලියේ පැවති ආජන්ටීනා සහ බටහිර ජර්මනිය අවසාන තරඟයෙේදී වර්ථමාන ඇමරිකා පුහුණුකරු ජර්මන් ජාතික ජර්ජන් ක්ලින්ස්මන් දරුණු ලෙස වැට්ටවීම නිසා 65 විනාඩියේදී ...
ලෝක කුසලානයේ හොඳම තරඟ : South Korea 2-4 Algeria Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය South Korea 2-4 Algeria
රොඩ්රිගස් හා කෘෘස් ඇතුලට ඉස්කෝ ලිවර්පූල්ට? Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය ජේම්ස් රොඩ්රිගස් හා ටෝනි කෘෘස් මිලදී ගන්නා රියල් මැඩ්රිඩ්, ගිණුම් පියවීමට ක්‍රීඩකයකු විකිණිය යුතු වේ. ඒ ලිවර්පූල් ඉල්ලා සිටින මැද පෙල ප්‍රහාරක ඉස්කෝ විය හැකි බව මෝනිං ස්ටාර් පුවත්පත කියයි. ...
බ්‍රසීලය, නෙදර්ලන්තය, මැක්සිකෝව, චිලී 16 වටයට! නේමා පෙරමුණට! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය දකුණු ඇමරිකාවෙන් තුනක් හා යූරෝපයෙන් එක් කණ්ඩායමක් 16 වටයට තේරුණු තරඟ 4 කදී ගෝල රැස් කෙරුනි. ඒ එක දිනයකදී ලෝක කුසලනය වාර්ථා කල වැඩිම ගෝල සංඛ්‍යාවයි. 2010 ලෝක කුසලානයට වඩා ගෝල වාර්ථා කෙරුණු, ප්‍රවේගවත් හා නොදන්නා ක්‍රීඩකයන්ද සුපිරි ක්‍රීඩකයන්ද කැපී පෙනුණු තරඟාවලියක් අප සිටිමු.බ්‍රසීලයේ කැමරූන් තරඟය 4-1නෙදර්ලන්ත චිලී තරඟය 3-1 මැක්සිකෝ ක්‍රොඑ්ශියා තරඟය 4-1ස්පාඤ්ඤ ඕස්ට්‍රේලියා තරඟය 4-0ගෙදර යන ස්පාඤ්ඤයට, ඕස්ට්‍රේලියාවට, ...
ලෝක කුසලානයේ හොඳම ගෝලය ජේම්ස් රොඩ්‍රිගස්ට! Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය රන් සපත්තුව සම්මාන ලාභී ජේම්ස් කොලම්බියාවේ රෝඩ්රිගස් විසින් උරුගුවේට එරෙහිව ලබාගත් ගෝලය ලෝක කුසලානයේ ගෝල 171 ක් අතුරින් හොඳම ගෝලය ලෙස තෝරාගෙන ඇත.