Chef Architect (http://chef-archiect.blogspot.com/2014/05/blog-post_28.html/) Latest Posts Most Popular Posts
හෙඩිමක්..කෝ...? Chef Architect අබිජා ආබිජාකමියා..කාමීයාපැන්නා ..පැන්නාවතුරට..දිල් රුබා..පූල් එක ඉතිරුවා..මේ වෙනතුරු රහසක් වීලාමා සිතේ යම් දෙයක් තිබුනා..Mash up...oopsඔතනින් ඉවරනන්ටක් ගාලා ඇඳගනින් ඇඳුම් ආ..ඒ මාතා...කවුද කවුරුද...මාතලන් මෙයා...ඔව්..පොකුරුට නොතේරුනාටනොදැමුවාට කොමෙන්ට් පොකුරු...විසිරිට තේරේවි...ලොකුපුතාගේපිස්සු ඩොකාගෙඇයි අපේ අටම් අයියාගේසතුටටබාධාවක් වේවිදමොනාවත්...අපේ...ඔබේ...නිදහසටහානියක්..ඔයුරින් ඔයිරේ...අද හමුවෙමුද අපි..හෙට හමු වෙමුද අපි... ...
ආදරණීය පරිප්පු....! Chef Architect බැදපු තුනපහ මුහුවුනහතර පාරක් හෝදපු පරිප්පුඔලිව් ඔයිල් වලින් තෙම්පරාදු කරපුනැත්තං....දෙපාරක් හෝදපු පෙඟවපු පරිප්පුඑවෙලේ කොටපු තුනපහ සමගින්මිරිස් කුඩු යහමින් මුසු උනඅම්මා කෙසෙල් කොලේ ඔතන බත් එකටහදපු පරිප්පු තෙම්පරාදුවඅමතක නැති රස නිසාමයල් පැනගිය මගේ රස නහරඔයාගේ ආලවට්ටම් ඉහුම් පිහුම්මගේ යල් පැනගිය කෑම වට්ටෝරුකොහොමද අපිකවදා කොහේ හරිබෙදාගෙන රස කරමින්වේලක් දෙකක් වත් තලු මරමින්රස විඳින්නේ..අපි එතරම් දුරස් නම්අපි එතරම් වෙනස් නම්කොහොමද ඉරේ එලියෙන් හඳ ...
හැලිබොරේන්ජ්, නේරංජනා සහ අසෝක වීදුරු Chef Architect හප්පා...ස්ට්‍රෝබරි ජෑම් එක පැත්තක ගාලා අනික් පැත්තේ බටර් ගාලා තැටි පාන්....හැලිබොරේන්ජ් බෝතලේටම දාලා හැලිබොරෙන්ජ්...දොඩම් සුවඳ ඉහවහා යනවා...මම ඉස්කෝලෙ ගියේ ඔන්න ඔය උත්ප්‍රෙරක් දෙක නිසා, හැබැයි අවුරුදු තුනේදි ධර්මසේන බාප්පාගේ කර උඩ නැගලා, සෙන්ට්‍රල් කෑම්ප් එකේ ක්වාර්ටර්ස් වල ඉඳන් අම්පාරේ විජිතෙට..ඒ කරුමෙම තමා පල දුන්නේ..ඇයි යකෝ අවුරුදු තුනෙන් ඉස්කෝලෙ ගිහින් විභාග ඔක්කොම එක සැරේ පාස් උනාම දා හතේදි පලකෝ විස්ස විද්‍යාලේ...ඒ ...
ගැමියන් සන්තක කිරීම - මිල්ලගස් ආර - 03 Chef Architect 2017 කාට කාටත් කරදර දුක්ක දෝමනස්ස වලින් තොර සාමකාමී අවුරුද්දක් වේවා...!!!2010 ජූනි මාසේ නා ගහක් එහෙම රෝපණය කරලා මුල්ගල් තියලා පටන් ගත්ත වැඩේ හිතුවාටත් වඩා ඉක්මනට කෙරුනා..!ඉඩම බලන්න ගිහින් ආකිටෙක්ට්ලා....!වැඩ නිමවෙමින් පවතින පාරම්පරික බුදු ගෙය...!වැඩ නිමවෙමින් පවතින ධර්මශාලාව...!දායකසභාවෙන් කොටසක්, පිරිත් පැන් පාවිච්චිය...!ගුණසේන - විශ්‍රාමලත් විදුහල්පති-ප්‍රධාන දායක2010 ඔක්තෝබර් මාසේ පාලොස්වක දවස තියාගත්තා ධර්මායතනය ගැමි සතු කරන්න....!ගුණසේන මාව ඇදගෙන ගියා කෙමගොඩ පන්සලට, ...
50 plus එක Chef Architect ගමයා කියයි මා බීම ගැනම ලියයි කියාඅටමා ලියයි මගේ කවියේ ගැට්ට නැතය කියාප්රාජේ කීවේ මා පොලිටිකලි බ්ලයින්ඩ් කියාමාතේ කීවේ කින්ඩියට මට ලොකු සෑර් කියාපව්ලුසා පව් දුක් විඳිනවා මා නිසාපත්තරේ අඬයි අක්කයි අයියයි පව් නිසාහැලපේ කියයි ඕවා නම් හයිකු කියාඒ ගැන දන්නේ මං නේද ලිව්ව නිසාCiroc Snap Frost Vodකා නැති තැනMarlboro lights වෙනුවට Switch ඇති තැනDepressed උනෙමි උපේක්ශා ලමාතැනීගේඅලුත් වැස්සක ආදීනව ...
game box, බෝස් ස්පීකර්ස් සමග සුප්පාගේ උපන්දිනේ... Chef Architect එතකොට මගේ වයස යන්තං 32යි...ලංකාවෙන් පිටවෙලා මාස 13යි...සවුදි අරාබියෙන් බොහොම අමාරුවෙන් එක්සිට් වීසා එකක් ගහගෙන ජීවිතේ පලමුවෙනි සැරේට ලංකාවට ගොඩ බහිනකොට හෙනගහන්න වහිනවා. මාස 13ක් වැස්ස තියා ගහකොලයක් ගෑල්ලමෙක් නොදැක හිටි මට, වැස්ස, ගංවතුර ෂෝක් කියල දැනුනේ..මේ මම කියන්නේ 92 ජූනි 5 වෙනිදා වැහපු වැස්ස....අර සිරිසේන කුරේ මහත්තයාගේ රාජගිරියේ ගේත් යටවෙච්ච දවස. එයා ගැන කිව්වේ කොළඹ නගරාධිපති වෙලා හිටියෙ මෑන්ස් ...
නෙලුම් මලෙන් අරලිය කොලයට Chef Architect ලෝකයේ අනර්ගතම ගුවන් තොටුපොල ලෙස විරුධාවලිය ලත් සිංගප්පූර්වේ චැන්ගි ගුවන් තොටුපොල එහි නවතම පර්යන්ත ගොඩනගිල්ලේ ඉදිකිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර අති බැව් මාගේ මිතුරෙකු විසින් එවන ලද විද්‍යුත් ලිපියක සඳහන් වුනා.මෙම පර්යන්ත ගොඩනැගිල්ල චැන්ගිහි ආභරණය ( Jewel Changi Airport ) ලෙස නම් කර ඇත්තේ, එය නිර්මානය කල මෝෂේ සෆ්දී ( Moshe Safdie ) නම් ඉතා ප්‍රසිද්ධ ගෘහනිර්මාන ශිල්පියාගේ නිර්මානය ...
යාද පාත්‍රා Chef Architect යාද පාත්රාපාද යාත්රාඋගුල්ලමු දත්හක්කේ දත්සංජේ දත්ආකේඩ් නිදහසේමන්දිරේ ප්රැන්ගිපානිඅහස උසට ප්රයිස්ඩ්ජැකලීන්ගේජැකාගේකෑමසූත්රයෙන් නිමවූකාපු බීපූ ආප්පයක් හෝ දෙකක්කෙලෙව්වා නේද රටකට නෑනේ...පහයාලනේබළල්ලුන්ගේ බෑවූ...කෑව නේද ඒ කොස් ඇටඇටනැති වලුනැතිදරුපැටැව් නැති...ලියාපං ඒලෙවල්යමුද අපි ගෙවා ගන්න ඩිගිරියලන්ඩොන් නෙවෙයි එඩෙක්සෙල් නෙවෙයිඅමුම අමු අපේම ඒලෙවල්...ඒ පිහිටෙන් ගෙන්නාගත්තුබදුරහිත මොන්ටෙරෝ ස්පෝර්ට්ස්ෆෝර් ස්ටාර් ඩීසල් පුරෝගෙනඩිෆෙන්ඩර් ඉස්සරහාට නැතත්කොන්දනමාගෙනහැරමිටි ගහගෙනදූපත් මානසිකත්වය පුරෝගත්සේෆ්ටි බෙල්ට්
Show Stopper Chef Architect Nude by Tara Huntඔහු වෙනුවෙන්නිදැල්ලේනිරුවත් වූ ඔබ දුටුදා නිදාගත් මසිතතාමත් තද නින්දේ....!
සංස්කෘතික මිනිසා සොයා යෑම..... Chef Architect ඇය මට හමුවුනේ සොඳුරු සැඳැවක, සොඳුරු මිනිසුන් ගැහුනුන් ගෙන් පිරුන රූපවාහිනී පටිගත කිරීමකදී....දිනය මැයි මස තුන් වෙනිදා...ඇත්තටම ඊයේ....!ස්වභාවිත ගීතයේ වියමනට දර දිය ඇද්දවුන්, 70 දශකයටත් එහා යන, එහෙමත් නැත්නම් සිංහල ස්වභාවිත ගීතයේ ස්වර්නමය යුගයේ බිහිවූ ඒ සොඳුරු මිනිසුන්ගේ අද දවස දීප්තිමත් කිරීමට නොපිරිහෙලා දර දිය අදින ඇය, ඇයගේ ගෝල බාලයන් සමගින්, රාජ්‍ය අනුග්‍රහයෙන් වසර 2010 සිට කරගෙන එන්නාවූ ඒ සධ් ...
Organic Chef Architect පින්තූරය මගෙන්වස විස නැතිරසැති ගුනැතිඅතින් නෙලූමගේ පලාවස විස නැතිරසැති ගුනැතිපන්දලමේඇති වැටකොලුවස විස නැතිරසැති ගුනැතිඅමු ගොම දාවැඩුන නිවිතිකුරුමිනි, දළඹුකොළකන පනුහැන්දෑවට බත්කූරන්වටකරගෙන මගෙ පාච්චිසිහිනය බිම වැටුනදා......!තෙල් කුප්පියතෙල් ඉසිනයමුහුන වසන් ඉසින මෙමන්නිමිත්ත: දියත උයනෙ සතිඅන්ත පැල පොලෙන් ගෙනා එලවලු පැල සිටවූ පසු.... ...
වෙරළු මල් සුවඳ Chef Architect photo credit-sujitheie.blogspot.com/වෙරළු මල් සුවඳට ආස නැත්තේ කව්ද?කාලයක් තිබුනා......ඒ කියන්නේ ඉස් ඉස්සෙල්ලාම කාලේ....වෙරළු මල් සුවඳ එනකොට ලැජ්ජා හිතෙන...ඇයි ඒ...අම්මට අහුවෙයි කියල වෙන්ටැති...නංගිටනම් අතටම අහු උනා...එදා තමයි තේරුනේ මොනා හරි එහෙම දෙයක් උනාම මුකුත් උනේ නෑ වගේ හිටියාම හැමෝම කූල් ඩවුන් වෙනවා කියලා...පලවෙනිදා උදේම මෙහෙම හිතුනේ ඇයි.....ඇයි හිනාවක්, චූටියට අතින් ඇල්ලීමක් ඔච්චර ගනන්....දකින්නේ නැතුව ඉන්න පුලුවන් නම්, හිතෙන්නේ නැතිව ඉන්න පුලුවන් නම්...!වෙරළු ...
කන්ථක (help me) Chef Architect අභිනික්මන..බැහැ මට හිතන්නවත්...නේරංජනාව පළල නිසා නං නෙවී.....අලුත්ම ටෝයි එක චෝයි...!!!!
ගල් බලකායේ තීම් ඩ්‍රින්ක් එක... Chef Architect ගෑනුපිරිමි මල් පලතුරු..ගෑනුඑපාමල්අරහංපිරිමිපාවිච්චියක්ම නැහැ...පලතුරු...හා..ඇපල්අන්නසිචුටිචූටි කෑලි වලට කපලාමිශ්ර පලතුරු කෝඩියල් 50යිගල්50යික්රෂ්ඩ් අයිස් ඇති තරමට...උසවීදුරුවකට දා ගත්තමගල්බලකායේ තීම් ඩ්‍රින්ක් එක...Photo Credit-Pub Sapthapadhiනිර්මාතෘලෙනින්මොරායස් නෙමෙයි මෙන්නමෙයා...Photo Credit-Pub Sapthapadhiමේකේ රහ දන්නවනංකවදාවත් ගල් අරක්කු සෝඩා (එපා) එක්ක බොන්නෙ නැහැ....එහෙම කිව්වෙත් එයාමයි.... ...
අන්තිම එක....!! Chef Architect 2015 අන්තිම එක....!!2015 ලැබුවේ අපි හැමෝටම බලපාන වෙනස් කම් රාසියක බලාපොරොත්තු ඉස්ට සිද්ධ වෙන ආකාරයට උනාට එහෙමටම දේවල් උනේ නෑ නේදැයි අද 2015 අන්තිම හෙයාකට් එක ගන්න ගියාම කොණ්ඩේ කපන සුධීෂ් මල්ලියා කිව්වා....අවුරුද්දක් ගෙවුනා කියන එක හිතාගන්නත් අමාරුයි..තාම 2015 කියලා ලියන්න පුරුදු වෙනවා ලියුම් කියුම් වලයි අස්සන ගහන තැන් වලයි..හෙට ඉඳන් 2016 ලියහංකෝ..ඒක පුරුදු වෙලා ඉවර වෙනකන් ඉන්න ඇහැක් නං ...
බින්දි...! Chef Architect Bindhi by skamal nathහිරුහෙට උදෑනැක්කේකොට්ටං ගහ අහලින්එබිකං කොරාවි මටගිය පාලොස්වකේ ඔච්චං කර පැනගිය හඳහීං බෝවිටියා පඳුරු අස්සෙන් නියපොත්තක් මෙන් එබේවි ඊලඟපෝයටඅව්කූටෙන් බැට කෑ පොල් රුප්පාවෙන් මතුවෙනරෑ තරුකඩාවි ඇඟමැලි අහසේ හැම රෑකමඑනමුදු අද හැන්දෑකරේ කඩමන්ඩියේදී ඇස ගැටුනු ඒ නලලේ ඇඳිරතු තිලකයහිමි නැති බැව්දැනුනේ ඇයි මට...!! ...
ඇත්තටම ...! Chef Architect ආදරෙයිඇත්තටම ආදරෙයි ඉස්සර වගේමදුරයිඇත්තටමදුරයිඉස්සර වගේමසුවඳදඉස්සර වගේමකම්මුල් වල ගැහෙනවදඉස්සර වගේමඔලුව ඇල කරන්හිනහෙනවදඉස්සර වගේමවැස්සෙ පිස්සියෙක් වගේමිදුලේ නටනවදඉස්සර වගේමනුඹ මගේ නෙවෙයිදඇත්තටම....!!!දුරයිඇත්තටමදුරයිඉස්සර වගේමආදරෙයිඇත්තටම ආදරෙයි ඉස්සර වගේම..!! ...
මුල්ගල් තැබීම - මිල්ලගස් ආර -02 Chef Architect සපරගමු මහ සමන් දේවාලයේ බුදුගෙය ගුනසේනයි ඩැනීයි හම්බවෙලා මාසදෙකක් යන්නත් කලියෙන් මාස්ටර් ප්ලෑන් එකයි අනිකුත් ප්ලෑන් ආදියයි ඉවරකරගෙන බුදුමැදුරයි ධර්ම ශාලාවයි පලමුවෙනි අදියර හැටියට හදමුය කියලා මිල්ලගස් ආර ධර්මායතනයේ දායක සභාව කැමති කරගන්න කරදරයක් උනේම නෑ...ඒකට එක හේතුවක් මගේ ජීවිතේ ඉස් ඉස්සෙල්ලම වාඩිඋන දායක සභාවේ මීටිම.දායක සභාව රැස් කරනව කිව්වම මම හිතුවෙ වෑසක ඩෑල් ජනරාශියක් කියලා..මොන...! එක එක මාදිලියෙන් විසිපහක් ...
ආලයේ සරදම...! Chef Architect බලෙන්ම කරමින් මා අමතක මන්දැයි මා හැර යන්නට දරන්නේ වෙර.... බලෙන්ම ගත් ඒ හාදු, නොකර අමතක මම නොවෙදෝ සිටින්නේ ඔබ වට...ආසයි තෙමෙන්න ඔබේ ආදර වැස්සටඒත් මා ඉහලා ගෙන නොවකුඩයක්.......! ...