Chef Architect (http://chef-archiect.blogspot.com/2014/05/blog-post_28.html/) Latest Posts Most Popular Posts
හැලප එක්ක කොච්චි Chef Architect 1020 Way 2118හැලප එක්ක කන්න ඇහැක්ද කොච්චි....!හ්ම්......!කොච්චි එක්කවත් කන්න ඇහැක්දහැලප...!ඒත්..!කාපු කෙනක් කිව්වොත්හැලප එක්ක කැවා කියාලාකොච්චි..!කීයෙන් කී දෙනාද අප්පාකොරන්නේ විශ්වාස...!!රසම රසයිඅනර්ගයිරස නහර පිනායයිහේතුව...!කිව්වත් විශ්වාස කොරයිදකවුරුවත්..ඒත් ...!ඇත්තමඇත්තයි..!සැටිෆිකේට්මඇත්තයි..!රසම රසයිඅනර්ගයිරස නහර පිනායයි...!පහුගිය සතියෙමවින්දෙමිවිඳෙව්වෙමි..ඒත්..!ඇත්තමඇත්තයිසැටිෆිකේට්මඇත්තයි..රසම රසයිඅනර්ගයිරස නහර පිනායයි...!හැලප හැදන්නේ කුරක්කන් පිටිවලින්නේද...?ඒ උනාට යොදියේ...හප්පේ කොච්චි වල තියෙන රා
ආ...බාන්න......! Chef Architect යටියනහක්මනකිරින්දකඹුරුපිටියමුරුතෙන් ගිහින්පුහුල්වැල්ල පහු කොලාමවම් පැත්තට යටියනදකුනු පැත්තට කිරින්දයටියන පහුකොරාන ගිහින්වෙලේ බේකරිය පහු වෙනවත් එක්කමහැරුනාම දකුනටසං ගාලා ගියෑකිකඹුරුපිටියටඔය කොහේ ගියත්එකම තොග මුදලාලි හැම තැනමඑයාගේ බෝර්ඩ් එක දාලාඑකතු කරනව නෙවගම්මිරිස්, කුරුඳු, කරුංකා, ගොරකාසමගපොල් කටු ඇඟුරු...!ඒ මදිවටඩයමන්ඩ් රෝලෙන් තලලාදුන් ගහපු සබර ශීට්...!මතක ඇති කාලෙකින් වීදුරු පාත් කොරන්ඒ සී ඕෆ් කරන්වම් පැත්තේ ගස් දකුනු පැත්තේ ගස් එක්ක එකතු වෙලා හදන හෙවනේයන්න තරංපින් කලේ කොහොමෙයි ...
කඩමු අපි ගම්මිරිස් Chef Architect අමරා ප්‍රේමා ශාන්ති සමගවීරකැටියේ අක්කාදනේශ් සමග පියංගිකාඉනිමං තිය තියපෝර උර එල්ලානකඩමු අපි ගම්මිරිස්වීදියේ කඩෙන් ගෙනාදොලහේ පාලහේ ටෙන්ට් රෙද්දටබිච්චිය අල්ලන්විලුඹ පැලුනු කෙසඟ කකුල්එක්ක පොර බැන්ද කරල් ගම්මිරිස්ඇටේ ඇටේ ගොඩ ගහන්වැහි ඇඳුරට ඔච්චං කරනාඉලංදාරී හැඟුමෙන්වේලමු ගම්මිරිස්කිරින්දේ තොග මුදලාලිටකිලෝව එක්දාස් එකසීයටමහත්තයා දුන්නටඅමරා ප්‍රේමා සමග වීරකැටියේ අක්කාටදනේශ් පියංගිකාටදවසටම කුලිය හයසියයි උනකොටහංදියේ දොස්තර මහත්තයාසයිටම්ද නැත්තං මහත්තයාගේලොකු බේබී වගේ ඒරොප්පෙන්දදොස්තර විභාගේ කොලේ කියනෙක කොන්දේ අමාරුව
පිස්සෙක් කුස්සියේ Chef Architect art credit to a-twisted-mindහෙට දෙකට පලලාහුළං විස්කෝතු දෙකක් වෙන්න තියෙනපොඩි බනිසක් අද කෑවාම වගේදවරකා වෙලා ගස් යට වැටෙන්න කලියෙන්අතින්ම කඩාගෙන හදාගත්තපොළොස් ඇඹුල....?පොඩි ඈයෝසෙල්ලම් කඩ දාලා මස් වලට ගන්න කළියෙන්ඉස්සො ටිකක් දාලා තෙල් දාලා ගත්තමමොනා වෙනවද කෙහෙල් මුවකට...?අච්චාරු දානවද මාලුවට උයනවදරට අඹ තියෙද්දිකර්තකොළම්බන්...!ගොටුකොළ දිහා බලාගෙනමොකට හදනවද සම්බලක්මිටියකින් මුකුනුවැන්න...!ෆුඩ්සිටියේ තියෙද්දි ලාබෙට දෙහිඇයි වදේ හදන්න කියන්නේ ලුනු දෙහි...!රෝස පාටට හීනියට දිගටඉව්වම සුවඳ හමන ...
වෙන්වීම..! Chef Architect එක කෙනියක පීදුන කරාබුනැටි තුනක්.......!පිරූ පෙරුම්අයියනායක දෙවි පාමුල..!පිදූ සල්මල්වැව් තාවුල..!කෙකටිය මල් තලානඅප තිදෙන රැඟූ ආලිංගනදියකාවුන් රැගෙන ගිය සොරාගෙන ඒ සොඳූරු මතකයමතුබවයේඑක අත්තක හෝ පීදීඑකට මියෙන්නපැතූ පැතුමනඑක අත්තක රටාවකටඑක මොහොතක ඉපදුනඅප තිදෙන රැවටූඅප දෙදෙන තනිකලා වූඔබ පමනක් තනිව පිපීඅපට කලින්සුළඟේ ගිලිහී පාවී යන්නටඔබැ රේනු තැලූබඹරානෙනි ඇයි රුදුරු මෙතරම්...! ...
චන්ද්‍රිකා Chef Architect I tell myself I don't need anyone but the truth is, they don't need me.හතේ පන්තියේ ඉන්නකොටහැන්දෑවට රබර් ගස් වලින් මුවා නොවුනතරු පිරිච්ච අහස දිහාගේට්ටු කනු දෙක ගාව බෙල්ල උලුක් වෙනකන්උඩ බලාගෙන චන්ද්‍රිකාවක් අහසේ යනකොටකොච්චර කෑ ගහලා කිව්වත්ගෙදර හිටි කිසිකෙනෙක් නාව වෙලාවෙවත්නොතේරිච්ච ඇත්ත....!හිතේ ඇඳිච්ච ඔක්කොම වගේ හීන හැබවින්ම සැබෑවෙච්චඅද දවසෙදිවත්තනියම අර අහසේ පාවෙන ඒ තිතක්වන් එළියපෙන්නන්න ඇයි කවුරුවක්වත් නැත්තේ...!කෑ ගහලා ...
අවසර මා හට...! Chef Architect abandon- two lesbian friends - a painting by French Painter Henri De Toulouse-Lautrecඔබ මා වෙන් කලසයුර මැව්වේ අපමදමොහොතින් මොහොත මාහටආදරයේ විස පෙව්වේ ඔබමද !දුරබනුව විතරමදඅප ලංකලේ නෑ නොවේද...?මා ඔබ දකින්නේයතාර්ථයේමනොවන්නේ නම්කෙසේ අප එක්වෙම්ද මේ භවයේ සොඳුරිය...!ඉසුරු යැයි හිතාඅප ලංවූ මොහොතක්සදාකාලිකයැයි සේ ඇයි මා සිතුවේ දැනෙනා තුරු මා සිතටඅප දෙදෙන එකෙකුම වීම හීනයක්ම වෙන තුරු !සැමදා පතනෙමිමේ සෙනෙහසේ අවසානයඔබ මා දෙදෙනෙකු ...
රස්තියාදු පෙම්බරා Chef Architect /\||:)~~කරදරජරබරගැරහුම්ගුටිබැට::::::::::අස්සේ|||<~~~~~~පෙම්බරා හට~~~~~~~~~~>|||නැවතත්මුලසිටඇරයුම්රඟනට:::::::::::රිසිසේ~~:)|||\/..............when someone is at crossroads...........
හිරිගඩු Chef Architect හීන් ඇලේහීතල දියෙන්හේදූඔද්දල් හිතඑල්ලුවෙමිදෙවැටේ....හීන් ඇලෙන්දියනාගෙනහිරිගඩු පිපෙනා හැන්දෑවේවිල්ලුව අද්දර පැලට පැද්දෙනාහීන් නගාගේ දියරෙද්දේවත්පැටලෙන්නැයි පතාගෙන... ...
කෙහෙරැළි Chef Architect කිතුල් රෑන වගේ වෙන්න ඉස්සරවෙලා.....!පීදිච්ච හැටියෙම වගේ දැක්කනම් අම්මපා...!හකුරු උනු කරන්න තෙලිජ්ජ කෙසේ වෙතත්..පැහෙන්න ඉඩ ඇරලාපෙරනවා ඇත්තටම රා... !ඒත් අනුන්ගේ කිතුලකහැරපට බඳින්න ඇහැක මුන් එක්ක...! ...
කුරෝලු කලටිපොල් Chef Architect අපිට පොල් මුරේ වැටෙන්නේ මාස දෙකකට සැරයක් තමයි...ඒ කියන්නේ අර අවුරුදු හයකට සැරයක් චන්ද තියනව වගේ තමයි...!ඉස්සෙල්ලාම පොඩි වපසරියක් නිසා ලේක් ෆ්රන්ට් එකේ තමයි පොල් කඩන්නේ...හරියට පලාත සභා මැතිවරණය වගේ...!ඊට පස්සේ බඹරවැල්කුට්ටියේ පොල් කඩනවා...හරියට ප්‍රාදේශීය සභා ඡන්දේ වගේ...!ඊළඟට බදුවත්තේ පොල් කඩනවා..ඒක මහ මැතිවරණේ වගේ...!ඔය තුන්වැදෑරුම් කර්තවය ඉවර කරන්නේ අර කඩාපු පොල් ඔක්කොම බදුවත්තට ගෙනල්ලා වෙන වෙනම ගොඩවල් ගහලා කැම්පේන් කරනවා ...
ගමේ කම - මිල්ලගස් ආර -04 Chef Architect the showroom vs shrineඋත්සවයට එන්න කියල තිබුන වෙලාවට, මිල්ල ගස් ආරේ වීරතුංග වත්තේ ගේට්ටුව ගාවට ගියාම මගේ ඇස් උඩ ඉන්දුනා..මේ මිනිස්සු පුදුම විදියට මහන්සි වෙලා..අපේ වාහන නවත්තන්න තැනක් ලේස්ති කරලා, එතනට වෙලා රැස් කකා ඉන්නවා අපි එනකන්...වාහන වලින් බැස්සාම තමයි තේරුනේ මහා පෙරහර රාජයෙකුත් ලේස්ති කරලාය කියලා...අපරාදේ මේ මහන්සි වෙන්නේ..මේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් වැඩක් වෙලා නෑ...මම බිම බලාගෙන, දාඩිය පෙරාගෙන ...
ගැමියන් සන්තක කිරීම - මිල්ලගස් ආර - 03 Chef Architect 2017 කාට කාටත් කරදර දුක්ක දෝමනස්ස වලින් තොර සාමකාමී අවුරුද්දක් වේවා...!!!2010 ජූනි මාසේ නා ගහක් එහෙම රෝපණය කරලා මුල්ගල් තියලා පටන් ගත්ත වැඩේ හිතුවාටත් වඩා ඉක්මනට කෙරුනා..!ඉඩම බලන්න ගිහින් ආකිටෙක්ට්ලා....!වැඩ නිමවෙමින් පවතින පාරම්පරික බුදු ගෙය...!වැඩ නිමවෙමින් පවතින ධර්මශාලාව...!දායකසභාවෙන් කොටසක්, පිරිත් පැන් පාවිච්චිය...!ගුණසේන - විශ්‍රාමලත් විදුහල්පති-ප්‍රධාන දායක2010 ඔක්තෝබර් මාසේ පාලොස්වක දවස තියාගත්තා ධර්මායතනය ගැමි සතු කරන්න....!ගුණසේන මාව ඇදගෙන ගියා කෙමගොඩ පන්සලට, ...
මුල්ගල් තැබීම - මිල්ලගස් ආර -02 Chef Architect සපරගමු මහ සමන් දේවාලයේ බුදුගෙය ගුනසේනයි ඩැනීයි හම්බවෙලා මාසදෙකක් යන්නත් කලියෙන් මාස්ටර් ප්ලෑන් එකයි අනිකුත් ප්ලෑන් ආදියයි ඉවරකරගෙන බුදුමැදුරයි ධර්ම ශාලාවයි පලමුවෙනි අදියර හැටියට හදමුය කියලා මිල්ලගස් ආර ධර්මායතනයේ දායක සභාව කැමති කරගන්න කරදරයක් උනේම නෑ...ඒකට එක හේතුවක් මගේ ජීවිතේ ඉස් ඉස්සෙල්ලම වාඩිඋන දායක සභාවේ මීටිම.දායක සභාව රැස් කරනව කිව්වම මම හිතුවෙ වෑසක ඩෑල් ජනරාශියක් කියලා..මොන...! එක එක මාදිලියෙන් විසිපහක් ...
මිල්ලගස් ආර - 01 Chef Architect දංදෙනිය වැවේ මාලු අල්ලන පියෙක් සහ පුතෙක්?"සරා බලපං අර මිල්ලගස් ආරට යන පාරේ රිසවේසමේ බැනර් එකක් ගහලා තියෙන්නේ ධර්මායතනයකට යෝජිත ඉඩම කියල මොකක්ද කියලා..එතන මචං පාරටම අල්ලලා අත්තිවාරමක් දාලා තියෙනවා...බුදුහාමුදුරුවන්ගේ ෂෝරූම් එහෙකට වගේ...හොයපං මොකක්ද කරන්න යන්නේ කියලා...""මාත් දැක්කා බොස්..හින්නිමහත්තයාගෙන් අහලා බලන්නං.."ඔය දෙබස අපිදෙන්නා අතර උනේ මීට අවුරුදු පහකට එහාදි මට මතක විදියට. ඒ මම නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක. යුද්ධෙ ඉවර ...
සුවඳ....! Chef Architect abstract painting- Mother & Child by Picassoනෙත ගැටෙනා හැම මුහුනකමඇස රැඳෙනා හැම කෙහෙරැල්ලකමපිරිමැදෙනා හැම දෑතකමසිප ගන්නා හැම මුවකමපසුකරනා හැම මොහොතකමසොයන්නෙමි මා.......!ඈතින් දැනෙනානුඹ ජීවන සුවඳ....! ...
නුඹ Chef Architect නැගෙණහිරු....ඈත කඳු අතරින්කර ඉඟිබිඟිනිමක් නැති උස් අහසේ මවන රූ රටා අතරේපියඹන සොයා නිදහසවැහිලිහිණි නුඹ...සිඳනොගන්නනිදහසේ අත්තටුබිඳලන්න බැමිඔබ වටකර ඔවුන් බැඳිනිමක් නැති අහස ඔබටමයි....! ...
සෙනෙහසක උරුමය Chef Architect බියන්කා කපෙලෝ ඇයගේ ආදරවන්තයා වූ ෆැරන්සෙස්කෝ දි මෙදිසි හා නික්මයෑම ලුවිස් ඩුසිස්ගේ පින්තාරුවතරප්පු පේලියක උසම උස් කුළුනු යුගලෙකඅවතැන් වූ හිඩැසකකුළුඳුලෙන්ඔබැ උනුසුම විඳිදයාබර මහදටඔබ තවමත්අදත් එදාමෙන්මකුමරියක මිසකොලයක් නොමවේමැයිකරදහි....!ඔබහට මා හඳේ හාවා වූ ලෙසමකුමරිය ඔබැ දඟකාර දෑස් මා ලුහුබඳීවී ...සසර සරනා ආත්මයෙන් ආත්මයට...එබැව් නොදැනෙනඑබැව් නොහැඟෙනඔබැ හද පතුලේ කිමැදුන මාඋඩු සුළඟේ ඉමක් නොදැනපාවෙන කරදහි කැබැල්ලකි අද ඔබැ හට...සෙනෙහසේ උරුමය මෙයම නම්සොඳුරියේ විඳින්නෙම් මහදපිරි ...
The Measure of LOVE....! Chef Architect කිරි හොද්දකලුණු බලන්න වගේඅල්ලට අරන් ලෙවකාලාආදරේ දිග පළල ගැඹුරගැන කියන්නඉගෙනගන්නආයෙත් ඉස්කෝලෙ යන්නහිතෙන්නේ ඇයි ඇත්තට...?
මිඩ් ලයිෆ් ක්‍රයිසිස් IN COUGER TOWN- අතිශයෙන් වැඩිහිටියන්ට පමනයි Chef Architect හුදී ජන පහන් සංවේගය සඳහා ලියා පළකරන ලද්දාවූ මේ වියමන සහෘද බ්ලොග්කරුවන්ගෙන් හැරෙන තැපෑලෙන් ගුටි බැට, නින්දා අපහාස, අවලාද මෙන්ම දුක්ඛ දෝමනස්සයටද හේතු වාසනා වේවා යැයි ප්‍රාර්ථනා නොකෙළෙමි.ඉහත මාතෘකාව හුදෙක් බ්ලොග් කරුවන්ගේ අත්දැකීමක් විනා බ්ලොග්කාරියන් කිසිමවිටක අත්දැක ඇති බැව් නොදනිමි. බ්ලොග්කාරියන්, තම වල්ලභයාගේ අත්දැකීම් දැක ඇතත්, ලොව පිළිගත් ආකාරයට මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එක පිරිමින්ම පමනක් විඳිනා සුන්දරවූ ආකල්පයක් ලෙසයි රෙජිස්තර ...