Chef Architect (http://chef-archiect.blogspot.com/2014/05/blog-post_28.html/) Latest Posts Most Popular Posts
ගිලිහුන මලක - සුවඳ Chef Architect artwork by D B Clemonsපසූවුන හෝරා හතලිහ මුලුල්ලේ මාඔබ කම්මුල්....වල ගැසුන ඒ කම්මුල්..රෝසපාටදැයි නොදැනෙනා දඟකාර ඔබැ දෙතොල්..සිය දහස් වාරයක් සිපගත්තා සේමැ...තවමත් සිපගන්නෙමි...සංතර්පනය නොවූ විහඟකු සේ..සංවේදී මා නාස් පුඩු සොයනුයේ...ඔබැ සුවඳමැය...පිපිදෙමින් සිටි..එහෙත්...විහින් ගිලිහුන මලකින් කෙසේ පතම්ද...සුවඳ...එමල සේපාලිකා මලක් නොවන්නේම නම්.....! ...
අපිටත් ඉතින් මොකක් හරි තිබුනම මොකෝ වෙන්නේ...! Chef Architect නෙලුම් කුලුණු හදන්නේ පැනලා මැරෙන්නද...?මාතලන්ගෙ ජෙප්පොට ගමකෑමට අරාධනා කොරන කැම්පෙන් එකේ අලුත්ම සටන්පාඨය ඒ...!ඉලංගකෝන් විවාදයකට අවස්තාවක් අරන් දෙනවා ඒ අස්සේ මෙහෙම..ඇත්තෙන්ම නෙලුම් කුලුනෙන් ලබාගැනීමට බලාපොරොත්තුවන ප්‍රථිලාභ මොනවාද...?මාතලන් කියන්නේ ජෙප්පොන්ගෙ ටිල්වින් එහෙම කියන නිසාම අපි උන්ට ගම දෙමු කියලා කන්ට..හා කියමුකෝ...!ඇයි උන් අපෙන් මෙහෙම අහන්නේ...අපේ තියෙන චුට්ටං මිලේච්චකම එලියට ගන්නවද්ද...?ඉලංගකෝන්ලා මාතලන්ලා ටිල්වින්ලා එකතු වෙලා අපිව අන්දනව වද්ද..?හිතල බලමු..අපි කරන කියන හැමදෙයින්ම ...
හෙටත් මට ආදරේ දෙන්න Chef Architect ඉර හැරුන මේ ගොම්මනේහමුවෙන්න එන්නෙම් මා අඩ අඳුරේඔද්දල් වූ....දුක් දැරූ හිත ඔබේසනසන්නෙම් දී හාදූ පෙරහරක්වැගිරූ කඳුළු උඩුගං යාවීතැලුනු පොඩිවුනු දෑස දිලිසේවීඅවුල්වුන කෙහෙරැළ් සැඳෑ සුළඟේ පාවීහැඟවුන අප පෙම අපමනැයි අපටම කියාවීකඳුළු ගඟෙන් එතෙර වීඈත දිදුලන සෙනහසේ මිටියාවතටහාදු කන්දක් අරන් ඉතින් ඔබ එන්නඔබම රිදවූ හිතට ඒ හාදු දෙන්නවැටෙන කඳුළක් ගානෙ සෙනෙහෙ තවරන්නඅද වාගෙමහෙටත් මට ආදරේ දෙන්න ...
කිරි අම්මාවරුන්ගේ දානය - Dedicated for Twins Chef Architect Gustav Klimt, Mother and Childකිරිකෝඩු හවඩි ඉඟ වට හැඩටනුඹ සැරසුවා මව් දමා පංචායුධ ගෙල වටටඑනමුදුමව් නිදිවැරූ යාමයන් එමට බැව් නොදැන බෑඟිරි ගසනා මා පුතුනිබිඳලනු කෙසේදතනි මා,තිඹිරි ගෙයින් පීදුනඒ ගතානුගතික ගෝත්‍රික වැට කඩොලු ගොන්නෙන්මා පිය සබඳ වූ නුඹ මව්එනමුදුසෙව්වෙමි පීරා ගෝත්‍රය පුරාඔවුන් ළඟමය පිළිතුරත්.....!මීදුම අස්සෙන් පිනි පිරුන මකුලුදැල් පාගානහිමිදිරි පාන්දර උඩකඳු බෑවුමෙන් ඒ මතුවෙනකිරි අම්මාවරුන් පෙරහරවඩින්නේ ම'පුතුනේ තුන්මහ පුරවන්නයිතුන්මහකින් ගෙයි මහ ...
මියැදුන ප්‍රේමය Chef Architect Love is Dead by MB Henriksenඋපන්ගෙයිම මියගියඅප පෙම මිහිදන් කල සොහොනෙන් පිපිදුන මිනී මලඑබෙමින් පාලු පඳුරු අතරින් අරලියඑළිය දෙන විට මේ හීතල සුසානයටඔබ සියුමැලි දෙතොලේ උණුසුම් මතකයන්හාදු දේ මහද මල් වඩමට ...
කඳුළු Chef Architect හෙලන්නෙපා ඔය කුළුඳුලේ කඳුළු මේ මා වෙනුවෙන් නංවැව අද්දර කුඹුක් ගහ තරං හුරු නැහැ මගේ හිතට කඳුළු නංකජු ගස් ලන්දේ අවාරෙට සැරිසරනා සුදු රෙදි හොරාවත්උඩවත්තේ කොස් ගස් මන්ඩියේ ලගින දඟකාර මොණරාවත්නොදන්නාමට මගහැරුන මා ඔබට හමුවූයේ අවාරෙට බැව් නොකී නිසාමදමේ දරාගනු නොහැකි කඳුලු හෙලන්නේඅපට හොරෙන්....! ...
Sunset blues Chef Architect photo credit - chathuආවෙමු අප මේ දුරනෙත ගැසුනෙමු බොහෝ දෑ ඒ ගමන් මග...අර බසිනා හිරු මෙන් හෙටත් ඉන් එහාටත්යමු අතිනත පටලා අප ඉතිරි දුරත්...
පෙරදා මහ රෑ.. Chef Architect Painting by Marta Naelහඳ උනත්හෙමිහිටඑබෙමින්ඝන වළාඅතරින්අනේ හරියටඔච්චම් කලාඅපි ආදරෙන්වෙලෙන කොට...තරු මැද්දෙ උන්නටඔබ දෙතොල්සිඹින විටමා දෙතොල්හදපුරා ඉතිරුණසෙනෙහසින්නෙත් කොණින්මං දැක්කාහඳත්රතු උනාවිළියෙන්...ඒ තැබුසොඳුරුමහාදු පොදිතාම මං රකිනවාආදරෙන්හරි ආදරෙන්ඔව්ඒඔබ නමින්.... ...
බින්දි...! Chef Architect Bindhi by skamal nathහිරුහෙට උදෑනැක්කේකොට්ටං ගහ අහලින්එබිකං කොරාවි මටගිය පාලොස්වකේ ඔච්චං කර පැනගිය හඳහීං බෝවිටියා පඳුරු අස්සෙන් නියපොත්තක් මෙන් එබේවි ඊලඟපෝයටඅව්කූටෙන් බැට කෑ පොල් රුප්පාවෙන් මතුවෙනරෑ තරුකඩාවි ඇඟමැලි අහසේ හැම රෑකමඑනමුදු අද හැන්දෑකරේ කඩමන්ඩියේදී ඇස ගැටුනු ඒ නලලේ ඇඳිරතු තිලකයහිමි නැති බැව්දැනුනේ ඇයි මට...!! ...
(සේපාලිකා) - Nilwella Blues Chef Architect සිඹින්නට බැරි දුරක පිපුණු නිල්කටරොල්ල...කිමද ඔච්චම්පපාමේ හැටිම දැඟලිල්ල...සේපාලිකා මලක්වීඅද හැන්දෑවටපිපෙන්න මගේ කවුළුව ඇද්දරසුවඳට...පිපුණ කටරොළු මලෙක සුව අහිමිමැදියමක...නිවාලයි මහද ගිනිසුවඳ සේපාලි කුසුම...හිමිදිරි පාන්දරින් අහුලමිඑගිනි නිවුසේපාලි කුසුමන්නැමුනු සිතින්.... ...
මොනෝක්‍රෝම් Chef Architect Photo credit SSDSවර්ණයෙන් අන්ධමොනෝක්රෝම් ජීවියෙකුටනොපෙනනා ඒ මිරිඟුව තෙක්දේවදාර රුක් අතරේරතුකුඩයට මුවාවීයන්න...යන්න...
ලතා - ඈ ලියූ කව - 4 Chef Architect ලතාවක්ව එතෙමිවෙලෙමිසියුම් සිප ගැනුමක්කෙලවරඉසියුම් ප්රහර්ශයටඉඩදෙමිඑකී හිරිවැටුමෙන්මනැවතත් එතෙමි වෙලෙමි !
වැල් - ගැට Chef Architect එතෙමිවෙලෙමිපැටලෙමිනොගැලවෙන්නමගලවමිලිහමිවිසඳමිඅවුලක් නොවෙන්නමයලිත්එතෙමිවෙලෙමිපැටලෙමිනොගැලවෙන්නම:)
ධීවරී Chef Architect ඊයේ හවහා වැල්ලේ පිපුනවැටකෙයියා මල් ගාලමලැජ්ජ හිතිලා අහක බැලුවෙකොණ්ඩේ පුරා විසේ කරපුසිප්පි කටුවේ හැඩ නොබලමවැලි නාගෙන මා නලවනකළුමිටි ඔය ඇඟ දැකලද..විසේකාර කළුමිටි ඔබෙඅනඟ රැගුම් සිහිනෙන් විත්දෙකකුල් මැද හිරකරානනිදාගන්නේ කොහොමෙයි මංඒ හින්දම ඇඟපුරාම ගෑවුන වැලි තාමත් නැහැ පිස දැමුවේ..හිරි අරින්න ගත පුරාමඅරන් එන්න පාන්දරමකරිජ්ජ සුවඳෙන් ඉපිලෙනමිටි කළු ඇඟ මහමූදෙන්... ...
දියවන්නා blues Chef Architect Diego Rivera(Motherhood, Angelina and the Child Diego), August 1916, oil on canvas, සිඟිති දූ සුළැඟිල්ලේ එල්ලීයන්නී පසුපස මව් හා උරනවදියවන්නාව සූරා එන මද සුළඟෙන් නෑවීසිඟිත්තී හඩන්නීමන්ද ගෙදර නොයා මහමග නැවතුනේ යැයි අසමින් මව්ගෙන්...රාජගිරියේදී ආ දස්කොන්ගේ ඇමතුමටහිරිවැටුන මව්ගේ සියොලඟසනහාලන්නටඌබර් මාතලීට නාහෙන් අඬාඅඩක් වූ ගාස්තුව ගෙවාඅප්පච්චීගේ නිවහනට තව දුර නොවේදමැයි සිතමින්දියවන්නා ඉවුරෙන් පාර පනින්නේ මව්...දස්කොන්ගෙ දඬුමොනරයකුමන තව්තිසාවෙකට ගෙනයන්නද මව්...රාගයෙන් උද්දාමවහදිසියේ ගත් තීරණමොන්ටිසෝරි ...
දැන නොදැන Chef Architect රාත්‍රිය මෙතරම්ම අඳුරු බැව්රාත්රිය මෙතරම්ම රුදුරු බැව්රාත්රිය මෙතරම්ම ගැඹුරු බැව්ඒ මදිවටරාත්රිය මෙතරම්ම සොඳුරු බැව්කියා දුන්සොඳුරියේකිම නිහඬ මේ රාත්රියේඅදත් එදා මෙන් බලා සිටිමි.....!ඔබ නො එනා බැව්දැන නොදැන..! ...
නල දත Chef Architect photo courtesy ~- SSDS දඟකාර ජෙට්බ්ලැක් අක්බඹරුන්ගෙන් (ද )කාන්තියෙන් දිදුලන තුරුණු දෙනෙතින් (ද )මල් පීදුන බෝරිච්චි අත් චීත්ත ගවුමෙන් (ද)පාට පාට කුඩයෙන් (ද)හැංගු (න)|||||||නල දත~~~~~~ ...
තනිකම...! Chef Architect තැටියේ ලා ගච්චාමි රවුමට හයක් රොටීකෑමට එන්නේම නෑ මගෙ පැලට ඩොටීකට්ට කරෝල බැදලා ඇත කන්න රොටීඩොටී නැතුව කුමකට මම කම්ද රොටී~~~~~~
ඇඟිලි මාලේ Chef Architect Ca m'étonnerait que Picasso ?අංගුලිමාලමාඑනමුදු ඔබපටාචාරාජයම්පතී නොවුනමාකුස වූ දාඔබපබාවතීනපුරු උණ කටුවරුදුරු වූදාමාරජසිහඑනමුදු ඔබපෑ සෙනෙහේඅහස සේවිසමයි...!ඉතිං මමආදරෙයිහැමදාමත්හිරු මෙන්සඳ තරුවට...! ...
පේළි වැහි Chef Architect එන පසළොස්වක පෝදාරෑ අහසේමක්කටෙයිදේවතා එළිදෙවිනුවරට පේළි වැහි වහිනදානොතෙමී ඉන්නෙකොහොමෙයියහළු යෙහෙළිමොණර පිහාටු මිටි බැඳන්එල්ලල තෙල් කිරි ගේ වටේපච්ච සරම ඉන බැඳගෙනනාගසලමේ තාලෙට එන්න නටන්නමිහිඳු පෙරහරේ ...