කාර් ගැන උනන්දු අයට අළුත් කාර් බ්ලොග් එකක් "අලුත් කාර් " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය Mahindra e2o- කැතට අලුත් අරුතක් ඔබ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් කාර් ගැන ටිකක් විතර උනන්දු කෙනෙක් නම් Reva හෝ G-Wiz කියන නම් අහලා ඇති. 2009 අවුරුද්ද වෙනකල්ම සමස්තයක් විදිහටම අලෙවි වුණු ඔක්කොම මාදිලි එකතු කළාම ලෝකයේ වැඩියෙන්ම අලෙවි වෙන ඉලෙක්ට්‍රික් කාර් එක (මේක ඇත්තටම යුරෝපයේ සහ ඇමරිකාවේ 'කාර්' කියන කැටගරියට වැටුණේ නැහැ) විදිහට තිබුණේ මේ Reva කාර් එකයි. 2001 සහ 2012 අතර ...
හොල්මන් කතා සමග අළුත්ම රසවින්දන විවිධාංග බ්ලොග් එකක් " කැරකෝප්පුව " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය කැරකෝපුව ගෙන පොඩියට & එම්බාම් කිරීම කැරකෝප්පුවකැරකෝප්පුව කියලා නම දැම්මේ හොල්මන් කතා ටිකක් තියෙනවා ඒ ටික ලියලා දාන්න. හොල්මන් කතා තිබුණු අඩවි ගණනාවක් දැන් අප්ඩේට් වෙන්නෑ. දැන් හොල්මන් කතාවලටම කියලා තියෙන්නේ අඩවි කිහිපයක් පමනි. ඒවාත් මේ අවුරුද්දේ තාම කිසිම පෝස්ට් එකක් පලවෙලා නැහැ(මම දන්න තරමින්) මම ගොඩක් කැමති හොල්මන් කතාවලට ඒකනිසා තමයි මේ වගේ එකක් මටත් හදාගන්න ඕන කියලා හිතුවේ..මමත් ...
තොරතුරු කාලීන සිද්ධි සමගින් තවත් අළුත් විවිධාංග බ්ලොග් එකක් " දම්සො පුතා " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ණය ගෙවීම - 1 ණය වෙන්න මම හුඟාක් බයයි. ණය නොවී ගෙයක් හදන්න බැරි නිසා හැරෙන්න වෙන කිසිම දෙයකට ණය වුනේ නැත්තේ ඒ නිසායි. කොටින්ම කාර් ගන්නවත් ණය නොවී අතේ තියන ගානට රෝද හතරක් ගන්න නිසා දම්සො පුතා යාලුවන්ගෙ උපසාහයට ලක් වෙච්චි අවස්ථා එමටයි.ඒත් කවදාවත් ගෙවලා ඉවර කරන්න බැරි ණයක් අපි හැමෝටම තියෙනවා. ඒ තමයි අපිව බිහි කල, පෝෂණය කල, ...
තවත් ගීතමය රසවින්දනාත්මක බ්ලොග් එකක් " Sinhala-Lyrics4u - Singing NET Lyrics Blog " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය Me Hitha Thaniyen Lyrics - Mp3 - Athma Liyanage Ft Thilina Ruhunage පිවිසෙන්නhttp://sinhala-lyrics4u.blogspot.com/
හඳුන්වාදෙන තවත් අළුත් බ්ලොග් පිටුවක් " My Life As A Muslim Girl " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය තද හුලගක්... මොකක්දෝ ගහක අතු සර සර ගාල ජනේලෙ වදිනව හරියට ජනෙල් වීදුරු පතුරු යනව වගෙ... කොච්චර ශීට් පෙරෙව්වත් මුලු ඇගම හිරි වැටිල යන මූසල සීතලක්... අප්‍රේල් මාසේ කවදාවත් මේ තරම් තදින් වැහල නෑ..ඒ මදිවට හුලග..කුනාටුවක් වගේ.. මම තව ටිකක් ශීට් එකට ගුලි වුනා... අද සෙනසුරාද ඒ හින්ද වුදේම නැගිටින්නත් කිසිම ඕනකමක් හිතුන් නෑ මට..අද මගේ නිවාඩු දවසනේ,,...., "අයියෝ ඇයි ...
තවත් තොරතුරු විචාර විවිධාංග බ්ලොග් එකක් " නයියාගේ නයි " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය හිරේ යාමට නියමිතයි... ලගදීම විවාහ බන්දනයට බදුන් වීමට නියමිත බැවින් දැන් දැන් TV එකේ යන්නාවූ wedding programs බැලීමට ටිකක් විතර උත්සහ ගත්තෙමි.ඒවා බැලීමෙන් පෙම්වතිය පවසනා අරවා මෙව්වා ගැන ටිකක් විතර දැනුමක් ලබාගතහැකියැයි සිතුන නිසා එසේ කිරීමට මා සිත පෙලඹිණි.නැත්නම් ඇය කියන්නාවූ ඇදුම් මෝස්තර හා අනිකුත් සැරසිලි පිලිබ්ද කිසිදු දැනීමකින් තොරව ඔලුව වනන්නට යාම මගේ තත්වයට හොද නැතිවාක් මෙන්ම මගේ pocket ...
අළුත් තොරතුරු කාලීන සිද්ධි විචාර රැගත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " හැදෙන කොළුවා " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය භාරත දුමින්ද කථා වස්තුව සහ "මට මතක් වීම" සමාවෙයන් භාරත අයියේඋඹේ වැරැද්දඇත්තමයි උඹේ වැරැද්ද...දැන්නුවනම් උඹට ලස්සන දුවක් ඉන්නවා කියලාඅම්මපා වෙඩි තියන් නෑ නෑ නෑමයීඑහෙනම් උඹ අද අයියා නෙවෙයි මාමාඋඹට CALL එකක් දීලා හරි කියන්ඩ තිබුණාRINGCUT එකක් වත් අඩුම තරමේ...."මට මතක නෑ" කිව්වේ බොරුවට නෙවේ බන් අයියේසිරාවට මට මතක නෑරෑට කාපු දේ උදේට මතක නෑඋදේට කාපු දේ රෑට මතක නෑඉතින් ඇත්ත ...
සිංහල චිත්‍ර කතා බ්ලොග් එකක් " SL-COMICS " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය මංජු 22.....................පිවිසුමhttps://slcomics.wordpress.com/
නව වසරේ මුල්ම බ්ලොග් හඳුන්වාදීම "සිවුවැනි මානය" කාලීන සිදුවීම් තොරතුරු විචාර ඇතුළු නවතම විවිධාංග බ්ලොග් එකක්. අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය තනපට අහසට ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසියස් ගේ ප්‍රසංගයකට පැමිණි කාන්තාවක් සිය තනපටය ගායකයා දෙසට විසිකර ලිංගික ආරාධනාවක් කිරීමත් තරුණියන් විස්කි ,බ්‍රැන්ඩි පානය කර මත්වී වේදිකාවට පැන ගායකයා බදා ගැනීමත් පසුගියදා මහත් ආන්දෝලනයක් ඇතිකළ සිදුවීමක් විය. අතිගරු ජනාධිපතිතුමාද අම්පාරේ පැවති රැස්වීමක් අමතමින් මෙවැනි ක්‍රියා මින් මතු සිදුවීමට ඉඩ නොතබන බව කීවේය.මෙම සිදුවීම ගැන විවිධ අදහස් විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත්වෙනු දැඛිය හැක. ...
කාලීන සිද්ධි තොරතුරු සමග අළුත් විවිධාංග බ්ලොග් එකක් " කොච්චි මිරිස් " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය විස්කි සහ සුරුට්ටු සමග බ්ලොග් ලිවීම, අකලට මළ රණවීර සහ බැට් එකෙන් කල පොළොං හටනඅද කොච්චියා ඉන්නේ කතන්දර අතර හිර වෙලාය. සිදුවීම් සහිත කතා ගණනාවක් තිබුනාට මේ වෙලාවේ ඔලුවට එන්නේ එකම එක චරිතයක් ය. මිනිහා අද හුස්ම ගන්නේ නැත්තේය. මැරී වල පල්ලේය. හැබැයි මගේ හද පතුලේ ඉන්නේය. අකලට මළ ඒ මිනිහා රණවීරය. මගේ තාත්තාගේ වසර ගණනක රියදුරාය… මරාගෙන මැරෙන්නට පවා ...
තවත් අළුත් බ්ලොග් එකක් "පකිස් පෙට්ටිය" අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ඌට වේවැලක් තිබේ මීට වසර ගණනාවකට ඉස්සර සිළුමිණ පත්තරේ ගැමි රස කතා කියලා හරි අපූරු කතා පෙලක් පළ වුනා මට තවම මතකයි. ඒ කතා වලට මුල් වෙලා තිබුණේ ගම් වල වෙච්චි රසවත් හාස්‍යජනක සිද්ධි. ඉතින් මේ කතාවත් මගේ මතකයේ රැඳුනු එකළ සිළුමිණ පත්තරේ පළවුන රසවත් කතාවක්. ඔන්න මෙහෙමයි සිද්ධිය. මෙය එක්තරා ගම්බද පාසලක සිදුවූවකි. ඔන්න ඉතින් සුපුරුදු පරිදි විදුහලේ පහල ...
පරිඝනක මෘදුකාංග හා තොරතුරු තාක්ෂණ දැනුම රැගත් අළුත්ම බ්ලොග් එකක් " ජාවා ලෝකය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය Variables හා Data Types අප මෙම පාඩමේදී බලමු ඕනෑම පරිගණක ක්‍රමලේඛන භාෂාවක ප්‍රධාන සංකල්පයක් වන විචල්‍යයන් හෙවත් Variable පිලිබදව.අප මුලින්ම Variable එකක් කියන්නේ මොකක්ද කියලා සරලව අවබෝධ කරගමු. මතකද පාසලේදී මේ වගේ සමීකරණ විසදුවා.Y = X + 5මෙහිදී අපට X සදහා විවිධ අගයන් ආදේශ කිරීමෙන් Y සදහා අගයන් ලබාගන්න පුළුවන්. මෙන්න මේ වගේ.X = 3 විට Y = 8 ,X ...
ගී රස වින්දනය වෙනුවෙන් වෙනුවෙන්ම ලියැවෙන තවත් බ්ලොග් එකක් " එදා ඇසුණු ගී " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය කාංචනාගේ අන්දරය පසුවට ඔබ පසුතැවෙනු එපාමේ කියන කාංචනා කොළොම්පුරවරයේ යොවුන් දැරිවියක්ඈ තමාට වඩා බෙහෙවින් වැඩිහිටි පුද්ගලයෙකු හා පෙමින් වෙළි සිටියාඇගේ දෙම්ව්පියන් එයාකාරයේ සම්බන්ධයකට විරුද්ධ වීම අසන්නත් දෙයක්ද ? ඔවුන් මහත් සේ කැළඹී සිටියා ඒ වගේම බෙහෙවින් අසිරූතාවයකට පත් වී සිටියා ඇය වැඩිහිටි කිසිවෙකුගේ බහට කන්දෙන්නට සූදානම් ව සිටියේ නෑ ඒ නිසා ඔවුන්ද මහත් අසරණ තත්වයකට පත් වී සිටියාඑය මගේ සිතද ...
දුම් රිය හා දුම් රිය ඉතිහාසය සම්බන්ධ අළුත්ම බ්ලොග් එකක් " කෝච්චි විස්තර / Trains.Info " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ලොව විවිධ රටවල අතීතයේ භාවිතා වූ වාශ්ප දුම් රිය එන්ජින් .............................................................පිවිසුමhttp://trainsinfo999.blogspot.com/
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ දැනුම සමගින් එන බ්ලොග් එකක් " ටෙක්නික්ස් technicsz " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය මොකක්ද මේ pokemon go කියන්නේ? (Download Link) Pokemon go මේක තමා මේ මේ දවස් වල ලෝකේ පුරාම සීග්‍රයෙන් ජනප්‍රිය වේගෙන යන Game එක. මේක මිට කලින් අපු නැති අලුත්ම විදිහේ game එකක්.එක තැනක ඉදන් ගහන්න බෑ. ඇවිද ඇවිද තමා ගහන්න වෙන්නේ. මේක Android play store එකට වගේම Apple store එකෙනුත් download කරගන්න පුළුවන්.එත් මේක තාම ලංකාවට support කරන්නනේ නෑ. ඒ ...
ලංකාවේ දුම් රිය තොරතුරු අප වෙත ගෙනෙන දැනුම බ්ලොග් පිටුවක් " Loco Lanka " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය .........................................පිවිසුමhttp://locolanka.blogspot.com/
තවත් තොරතුරු හා විවිධාංග බ්ලොග් එකක් "හයහතර" අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ටයර් ඉදල ඉදල පොස්ට් එකක් ලියන්නම ඔන කියල ඉද ගත්ත.ලියන්න කොච්චර දෙවල් තිබුනත් මොකක් හරි නිසා පස්සට යනව.ඔවට හෙතු කියල වැඩක් නැ.අපිට වඩ ගොඩාක් වැඩ තියෙන මිනිස්සුත් ලියන කොට.එකනිසා කෙලින්ම ටොපික් එකට එමුකො.අද ටොපික් එක ටයර්.මෙව සමහර විට හොදටම දන්න දෙවල් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.අනික මෙවගෙ පොස්ට් එච්චර සිතඇදගන්නසුලු නොවෙන්නත් පුලුවන්.එත් මට හිතුන වැදගත් වෙන කිපදෙනෙක් හරි ඉන්න පුලුවන් නිසා ...
තොරතුරු විවිධාංග හා රසවින්දන ඇතුළු විශේෂාංග බ්ලොග් එකක් " අම්බලන්ගොඩ කථා " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය පොලිස් කථාවක් ඔන්න මේ කියන දවස හරියටම මීට අවුරුදු දහයකට, පහළොවකට විතර කලින් සිංහල අවුරුද්ද දවසට ඉස්සරින්ද දවස.. ඒ කියන්නේ අප්‍රියෙල් 13 දවසක්.. මේ කියන දවස වෙද්දී ටවුන් වල තියන තදබදය ගැන ඉතින් කියන්න දෙයක් නැතුව ඇතිනේ.. ඔන්න එදා මට මොකක් හරි දෙයක් ගන්න ටවුමට එන්න සිද්ද උනා... වාහන සහ මගී තදබදය දන්නා නිසා මම ලේසියටත් පහසුවටත් පියාණන් වහන්සේගේ හොන්ඩා ...
කාලීන සිදුවීම් තොරතුරු සමග තවත් විවිධාංග බ්ලොග් පිටුවක් " මකරාගේ බ්ලොග් සටහන් " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය මගේ කැප් තොප්පිය “ලු” මකරට මේ සීන් එක වෙන්නේ 2009 වසරේදිලු. මකරාට වයස අවුරුදු 6ක්ලු. හිටියේ 1 වසරෙලු. ඒ කාලේ මකරා හෙන ඇච්චාලු. අඩි දෙකක්වත් උස නැතිලු. 2009 මාර්තු මාසෙත් ආවලු. ඔය කාලේ ඉතිම් අර සටනයි, මේ සටනයි ගාල්ලේ තිබුනලු. ඒ කාලේ ගාල්ලේ සටන් දෙක තුනක්ම තිබුනලු. නමුත් අද වෙන කොට යහතින් තියෙන්නේ එක සටනක් ලු. ඒ සටන ගැන මකරා ...
රස කතා සමග අළුත්ම විවිධාංග බ්ලොග් පිටුවක් " කතා පෙට්ටගම " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය තාත්ත නොවුණ නං ඔබන්නෙ වෙලේ... මේ කියන්ට යන්නෙත් අර අපේ චන්ඩි සීයා ගැන කතාවක්ම තමයි ඕං.මට මතක හැටියට මේ සංගෑදිය වුණේ මං පැංචි සංදියේ. අර ජම්බු ගහෙන් වැටෙන්ට ඔන්න මෙන්න කාලේ. හරියටම කියනවා නම් අර පුෂ්පකුමාර රට කොරපු කාලේ.මේ කාලේ වෙනකොට අපේ මාමණ්ඩි ඒ කියන්නේ අම්මගේ බාලම මලයා හිටියෙ විස්ස විජ්ජාලේ. අර විස්ස විජ්ජාලේ යන එක දැලි පිහියෙන් කිරි කනවා ...