තවත් තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් එකක් " බොර තෙල් " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය පන්හිඳ කගපතක් කරගත් සුනිල හදවත- සුනිල් මාධව .. ජීවිතය වරද්දා ගත් පුද්ගලයකු වේ නම් ඔහු පුවත්පත් කලාවේදියකු විය යුතු යැයි පත්තරකාරයන් සම්බන්ධයෙන් බටහිර වූ එක් අපූර්ව හැඳින්වීමක් වේ. එහෙත් මේ වරද්දා ගැනීම ද පත්තර කලාව තුළ මාධ්‍යවේදීන්ගේ විශ්වාසය මත රඳා පවතී. සියල්ලට වඩා ජීවිතය අගනේය යනුවෙන් වූ පාඩමක් ගවේෂණාත්මක මාධ්‍යකරණයේදී පවා උගන්වනු ලැබුව ද සිය ජීවිත පවා අනතුරේ හෙළා අතුරේ ...
නව ලොව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණික දැනුම ගෙනෙන බ්ලොග් එකක් " බොරාගේ අඩවිය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය .........................................පිවිසුමhttp://www.lordbora.com/
තොරතුරු විවිධාංග සමග රසවින්දනය පිරි අළුත් බ්ලොග් එකක් " කටු අකුල " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය කළු පෙට්ටිය (18+) අඩොව්.. 18+ කිව්වනෙ. පොඩි එවුන් පලයල්ලා ඈ ගුටි නොකා. අන්තිමට හදිසි කම්පන, හෘදයාබාධ එහෙම නැත්තන් බොලාට නූල් බඳින්න වුනොත් එහෙම මං දන්නෙ නෑ.. ආ ඔය ලොකු මහත්තුරු ටික කූල් වතුර බෝතලයක්, රටකජු ගොට්ටක් එහෙම අරගෙන ඔය මුල්ලකින් වාඩිවුනා නම්..... ඔන්න ලෝක රූ රැජිණ තරඟයක් අවසාන වෙලා ඒකෙ පළවෙනි ස්ථාන 3 ගත්තු රූ රැජිණියෝ තුන් දෙනාට ප්‍රංශයට ගුවන් ...
තවත් අළුත් කාලීන තොරතුරු විචාර ඇතුළු විවිධාංග බ්ලොග් එකක් " Rasikaya " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය තිස්සමහාරාමෙ දාඩිය මෙය මා ලිවීම ගන්නේ දැඩි කල කිරීමකිනි..මගේ රට.....මගේ ජනයා...මගේ ජාතිය....මගේ ආගම පිලිබද දැඩි පසුතැවීමකිනි..කනගාටුව නම් කුලියාපිටියේ සිද්දිය සිදුවී උනුහුම පහව යන්නටත් පෙර ඊටත් වඩා තුච්ච වැඩක් සිදුවීමයි..දැනට දැන ගන්නට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙයට රිජුවම වගකිව යුත්තන් වන්නේ විදුහල්පති හා ගුරුවරුන්ය.... කාරනාවනම් ගදය ශරීරයෙන් හමන්නා වූ දාහය ගදය...නව තැනකින් අසූචි වැගිරෙන මේ කුනු කයේ ගද සාමාන්‍ය කරුනක් ...
තොරතුරු විශේෂාංග හා රසවින්දනය සපිරි විවිධාංග බ්ලොග් එකක් " Short කතා " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය රොමියෝ සහ ජුලියට් “රොමියෝ අපි ආයිමත් මුණගැහෙනවා. ඔයා හැමදාම ඉන්නේ මෙතන. මේ පාර අයිනේ පොඩි බංකුව උඩ. ඔයතරම් එකම දිහාවක් බලාගෙන කල්පනා කරන්නේ මොනවද රොමියෝ. ඔයා ගෙදර යන්නේ නැද්ද?”“මම කල්පනා කරනවා නෙවෙයි ජුලියට්. බලාගෙන ඉන්නවත් නෙවෙයි. අනික මට ගෙදර යන්න විදිහකුත් නැහැ”“ඇයි ගෙදර නොයන්නේ?”“අම්මලාට අහුවුනොත් මම මේ කරන දේ, එයාලා මාව ඔග්මන්ටඩ් රියලිටිස්ට් කෙනෙක් ලඟට එක්ක යයි”“මොකෙක්?”“මනෝ විද්‍යාවේ ඉහළම විද්වතුන්. ...
තවත් තොරතුරු විචාර හා විවිධාංග පිරි බ්ලොග් පිටුවක් " වචන සෙල්ලම් " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය උන් හා අපි උන් අපට වඩා දක්ෂ ය. කපටි ය. නූල් සූත්තර අදින්නට විශේෂයෙන් දක්ෂ ය. යටින් ගින්දර ගෙනියන්නට ඊටත් වඩා හපන් ය.උන් බලං ඉන්නේම අපට කෙළවෙන තෙක් ය. උන්ගේ ප්ලෑන අපට උඩින් යන්න ය. උඩට ගිහින් අපට අත හෝදන්න ය.මොකක් හෝ උප්පරවැට්ටියක් දමා මෙල්ල කර නොගත්තොත් අප ඉවර ය. අපේ ජාතිය ඉවර ය. භාෂාව හාන්සි ය. ආගම කපෝති ය.තව ...
කාලීන සිදුවීම් තොරතුරු විචාර ඇතුලු විවිධාංග බ්ලොග් එකක් " Destiny and Life " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය නිහඬ කල්පිතයන්... කැමරා කාචයකි ඇස අසල සොඳුරු , දුක්ඛිත , බියසුළු දසුන් මවනා සැඟව මා එහි කොණක නගනු පිණිස සේයා රුවට ඒ නිහඬ කල්පිතයන්...HIV බෙදුම්වාදය ------------------හදවතේ ගැඹුරටම වැද රිදුම් දෙන ලපටි කඳුළු බිඳු අඟ මව් සෙනෙහස උතුරා යන අයුරු දුටුවෙමි සමාජ අත්මාර්ථයන්ට නොදෙවෙනිව... අහම්බෙන් දුටිමි කැමරා කව තුළින් HIV නම් නොසෑදෙන බව කිතුනුවන්ට , ඉස්ලාමීන් හට සාක්ෂි නැති මරණයක් සේ ...
කාලීන සිදුවීම් තොරතුරු විචාර සමග විවිධාංග බ්ලොග් එකක් " Notorious Journal " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද හවස “නිදහස්” චතුරශ්‍රයේ පැවති විරෝධතාවයට කඩාපාත් වීම නිසා ගොඩක් අයගේ ආතල් කුඩු වෙලා ඇති බව පේනවා ය. අනෙකක් තබා ඒ වෙලාවේ එතන සිටි මා ද කල්පනා කළේ යකෝ මූ මොකාටද මෙතනට එන්නේ කියලා ය. ඒ ප්රශ්නය ඩබල් වුණේ මන්ත්‍රීවරයා අර “අසරණ” සෙකියුරිටි ගාඩ්ලාව මැද්දට ගෙනැවිත් තවත් “අසරණ” කරනවා දුටු විට ය. මට පමණක් නොව ...
කාලීන සිදුවීම් තොරතුරු විචාර සමගින් අළුත් විවිධාංග බ්ලොග් එකක් " ආලවක රාජධානිය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය උස් තැන් දැක හැකිළෙන්නේ ..... මිටි තැන් දැක පුම්බන්නේ ...... මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වීමට ඇති කැමැත්ත එන්න එන්නම වැඩිවේ ..... තමන්ගේ පට්ටම තියාගැනීමට වැඩ කරනවාට වැඩියෙන් වැඩක් කරන බව පෙන්වීම ලේසි පහසුය..... දැන් කාලයේ මේ සදහා ෆේස්බුක් පිටුවක් හා මාධ්‍ය ආයතන දෙක තුනක් හොදටම ප්රමාණවත්ය..... තරුණ පිරිස් බොහෝ සමාජ ජාල වෙබ් අඩවි වල පලවන දෙයින් රට කරන්න සුදුසු අය තෝරද්දී ...
රටට ජාතියට බුදු සසුනට ලැදි තොරතුරු විචාර සහිත ශාස්ත්‍රීය බ්ලොග් එකක් " Jealous God – ඊර්‍ෂ්‍යාවන්තවූ දෙවියෝ " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය 1552 දී පෘතුගීසී කපුටන් විසින් කොල්ලකා දසවද දුන් අපේ බුදු පුතුන් ගේ ශ්‍රී දේහයදේහයේ උස අඩුවීම ගැන කියන හේතු සාධාරණද?7 වැනි කොටසතොටගමුවේ ශ්‍රී රාහුල හිමි පහළොස් වැනි සියවසෙහි ලක්දිව විසූ අග්‍රගන්‍ය පඬිරුවනක් විය. උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳවද වෛද්‍ය විද්‍යාව පිළිබඳවද, නක්ෂත්රය පිළිබඳවද හසල දැනුමක් තිබූ කෙනෙකි. සපුමල් කුමරු, විජයබාහු කුමරු මරා රජ වූ පසු උන්වහන්සේ ගාලු දිස්ත්‍රික්කයේ “අම්බන” නම් ...
තොරතුරු විචාර විවිධාංග සමග රසවින්දනය හා වෙනත් විශේෂාංග රැගත් බ්ලොග් එකක් " වයලගෙ කාමරේ " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය රත්තණපිටිය ඔන්න අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ වයලීනෝ මහතා අදත් මෙතනට ආවේ යස අපූරුවට තියෙන ගමක් කාලා බීලා විනාස කරලා දමන්නටයි . උදා හිරු කිරණ මේ මිහිමතට පතිතවෙන මොහොතේ පතන්නම් ඔබට සුබ උදෑසනක් , දවාලක් , සවසක් හෝ රැයක් කියලා . කැමති ඕන එකක් උනත් හිතා ගත්තට මට කමක් නැහැ . ඔය සිරි ජයවර්ධනපුර සරසවියේ ඉගෙනගත්ත , ඉගෙනගන්න ...
කාලීන තොරතුරු විචාර හා රසවින්දන පිරි ශාස්ත්‍රීය බ්ලොග් එකක් " හලෝව් රස්ටා Hallow Rusta ශුද්ධ වූ රස්තියාදුව " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය රන් දිව රන්මය ..................................... පිවිසුමhttp://hallowrusta.blogspot.com/
කාලීන සිදුවීම රටත් ජාතියත් පැත්තෙන් දකින තවත් වැදගත් ශාස්ත්‍රීය හා විචාර බ්ලොග් එකක් " කරලම බලමු " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ලංකා පාර්ලිමේන්තුවේ ඉන්දියානු හඬ පාර්ලිමේන්තුව තුල ඉන්දියානු හඬ නියෝජනය කිරීමට එක්සත් ජාතික පක්ෂයෙන් පත් කර ඇති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පාර්ලිමේන්තුව අමතමින් කරනු ලැබූ ප්‍රකාශයෙන් උපුටා ගන්නා ලදි. ඉන්දියාව හිංදියෙන් අපට කියන දේත් මෙයා සිංහලෙන් කියන දේත් අතර වෙනසක් තිබේද ?නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ ස්වර්ණමය අවස්ථාවයි මේජයම්පති වික්රමරත්නනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යහයක් සෑදීමට, එසේම එම ව්‍යහය ජනතාවගේත්, දේශපාලන පක්ෂවලත් පුළුල් සහයෝගයකින් සෑදීමට ...
පරිඝණක තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාලය සම්බන්ධ විශේෂ වෙබ් පිටුවක් " sarusara.com " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය TrafficHubb එකෙන් මුදල් සොයමු… මේ RevShare ව්‍යාපාරය පටන් ගත්තේ 2016 මාර්තු පළවෙනිදා. ඉතාමත් කෙටි කාලයකින් TrafficHubb එක ගොඩක් ජනප්‍රිය RevShare එකක් බවට පත් වෙලා. මේ වෙනකොටත් සාමාජිකයන් 3000 කට වැඩි පිරිසක් ලියාපදිංවි වෙලා ඉන්නවා. Earnings අතින් මේක MTA එකටත් වඩා ගොඩක් වේගවත්. මම හිතාගෙන ඉන්නේ මුලින්ම ටිකක් ලොකු ගානක් යොදවලා මාසයක් ඇතුළත, දවසකට $200 ක් එළියට ගන්න තැනට යන්න. එතකොට ...
කාලීන සිදුවීම් තොරතුරු විචාර හා විවිධාංග බ්ලොග් එකක් " දේව් ගේ අඩවිය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය X - FILE S10 E01 සිංහල උපසිරසි සමගින් ඇත්තටම කියනවනම් ඉතින් මේක මම ගොඩාක් කල් ඉදන් කරන්න උන්නු දෙයක්.කවුරුවත් මේකට අකමැති උනත් මට ඕනි උනේ එක උපසිරසියක් හරි කරන්න... කැමති එක්කෙනක් හරි උන්නොත් ඉතිරි ටිකටත් මේ සිරිස් එකේ උපසිරසි සිංහලෙන් කරන්න අදහසක් තියනවා.ඇයි මේක බ්ලොග් එකේ දාන්නේ....ඇත්ත. ලංකාවේ ජනප්‍රියම සිංහල උපසිරසි දෙන වෙබ් සයිට් දෙකක් තියාගෙන ( http://baiscopelk.com/ , http://zoom.lk/ ...
තොරතුරු විචාර රසවින්දන පිරි විවිධාංග බ්ලොග් පිටුවක් " වයලගෙ කාමරේ " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය කක්කි ලෙඩ සමනය කරන " කෙසෙල්බඩ නියඹලා " අපිට දෙවෙනි අවුරුද්දේ තිබුනා රසායන විද්‍යාවට Coordination compounds කියලා විෂයක් . ඒකෙන් ඉගැන්නුවේ හිමොග්ලොබීන් , ක්ලොරෝෆිල් වගේ සංයෝග කොහොමද පොඩි පොඩි අණු ප්‍රවාහනය කරන්න දායක වෙන්නේ කියලා . මේ විෂය අමිහිරි උනාට ඒ විෂයට මම ටිකක් කැමැත්තෙන් තමයි ඉගෙනගත්තේ . දවසක් ඔය ලෙක්චර් එකක් යන අතරේ සර් කතාව වෙන පැත්තකට අරගෙන ගියා ...
රසවින්දන විචාර විවිධාංග සමග විශේෂාංග රැගත් බ්ලොග් පිටුවක් " api thopi " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය චානකගේ ආදර කතාව 1 ඔන්න මම අද බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ආදර කතාවක් ලියන්න කියලා සුජානම. කොහොම කෙසේ පටන් ගන්නද? ආදර කතාවක්. ආදරය ගැන ගොඩක් අය එක එක දේවල් කියලා තියනවා. ආදරය කියන්නේ හදවතට දැනෙන දේ වලින් ගොඩක් බලවත් දෙයක්. ඔහේලට කියන්න මටම කියලා තාම ආදර කතාවක් නැති නිසා වෙන කොල්ලෙක්ගේ ආදර කතාවක් ලියන්න හිතුවා. බණ්ඩාරවෙල සුන්දර උදයක කතාව කොටන්න ...
කලා රසවින්දන සමග විචාර විවිධාංග බ්ලොග් පිටුවක් " Destiny and Life " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ලඳකගේ වෙන්වීම... සිංහ මුව දොරමුර මඬල රැකසිටින ගොම්මන අඳුරු යාමෙහිසරා පුර සඳ පෑයු සේ ඔබේමුවඟ සිරි එළි වැටී දිලුනෙහි...පෑයු සඳ සිරි සිංහ ලෙන් මතදිදුල එළියෙන් දිව්‍ය ලෝ තලඔබේ රෂ්මිය වැදී මත් වීරජුන් සැල විය ඔබ ලබන්නට...දුහුල් සළු පිළිරත්න මුතු වැල්ගතෙහි පළඳා සරසවා සිරිකැඳව අස් රිය පෙරහැරින් ඔබරැගෙන එන සැටි මා දසුන් විය..............................................පිවිසුම http://destinyu.blogspot.com/ ...
රැකි රක්ෂා සොයන ඔබ වෙනුවෙන් සැකසුනු වෙබ් අඩවියක් " Job Lanka " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය Vacancies – Temporary Assistant Lecturers/Temporary Demonstrators – Temporary Demonstrator in Computer Technology – Eastern University, Sri Lanka - (Application Closing Date 2016-Feb-29) Dailynews News Paper – 2016-02-23 ............................................පිවිසුමhttp://joblanka1.blogspot.com/
සාහිත්‍යමය රසවින්දනය පිරි විවිධාංග බ්ලොග් එකක් " මෙතූගේ බොලොග් කොටය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය මල් වැස්ස හෙමින් සීරුවේ මං සුසුමක් හෙලුවා . නෑ. ඒ සුසුම ඉබේම පිටවුණා කිව්වොත් හරි. "මොකද මැට්ටියෙ මේ සුසුම් හෙලන්නෙ? යකෝ වෙන එවුං සතුටට හිනාවෙනවා. මේකි සුසුම් හෙලනවා.""හා හා ඕකිට මුකුත් කියන්න එපා බං. ඔය සැනසුම් සුසුම් .""ආයෙත් අහලා. ඇයි බං මේකි දවසක් කවියක් ලියලා තිබුණේ . අදහනු බෑ. මේ සමනොළ පිස එන මුදු මඳ පවනද ඔබේ සුවඳ ගෙන මා ...