ගී රස වින්දනය වෙනුවෙන් වෙනුවෙන්ම ලියැවෙන තවත් බ්ලොග් එකක් " එදා ඇසුණු ගී " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය කාංචනාගේ අන්දරය පසුවට ඔබ පසුතැවෙනු එපාමේ කියන කාංචනා කොළොම්පුරවරයේ යොවුන් දැරිවියක්ඈ තමාට වඩා බෙහෙවින් වැඩිහිටි පුද්ගලයෙකු හා පෙමින් වෙළි සිටියාඇගේ දෙම්ව්පියන් එයාකාරයේ සම්බන්ධයකට විරුද්ධ වීම අසන්නත් දෙයක්ද ? ඔවුන් මහත් සේ කැළඹී සිටියා ඒ වගේම බෙහෙවින් අසිරූතාවයකට පත් වී සිටියා ඇය වැඩිහිටි කිසිවෙකුගේ බහට කන්දෙන්නට සූදානම් ව සිටියේ නෑ ඒ නිසා ඔවුන්ද මහත් අසරණ තත්වයකට පත් වී සිටියාඑය මගේ සිතද ...
කාලීන සිදුවීම් තොරතුරු සංවාද හා විචාර ගෙනෙන ශාස්ත්‍රීය බ්ලොග් එකක් " Milinda Prashna " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය සූර්ය බල ශක්තියට ඉඩක් 2016/05/04 – ලංකාදීපවසර 2025 සිට පොසිල ඉන්ධන භාවිතා කර ධාවනය කරන කාර් භාවිතා කිරීම තහනම් කරන්නට නෙදර්ලන්න පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගෙන ඇත. එම යෝජනාවට හොඳ ප්‍රසාදයක් ලැබී තිබේ. එරට කැබිනට් මණ්ඩලය ඒ වෙනුවෙන් සැලැස්මක් සූදානම් කරන්නට යයි. එරට ඇම්සඩ්රෑන් නගරයේ පදිංචිකරුවන්ට සිය වාහනය ගාල් කර තබන්නට ඉඩ සොයා ගැනීම අපහසුය. නමුත් වාහනය පරිසර හිතකාමී විදුලි එකක් ...
සාහිත්‍යමය කලා රසවින්දනය සමග තොරතුරු විචාර අප වෙත ගෙනෙන බ්ලොග් එකක් " නොතිවු තිත " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය සුනීතව... සුනීතවවසුරු කඳ දරාඔබ පෙරමගටපැමිණෙමිදුගඳයි, ජුගුප්සාජනකයිකියා නොඉල්ලමි සමාවඅසුභ දසුනක් මවතැයිකානුවකට පැනද නොසැගවෙන්නෙමිමෙමග ඔබ සතු උවදඅන් මගක් කෝ? මටඔව් යලි යලිත් මුන ගැහෙනු ඇත මමඉවසා වැදෑරිය යුතුමයමේ දුක්ඛ දුර්ගණ්ධයමට මෙන්ම අන් මගක් කෝ ඔබටද?සන්වෙගයෙන් දන්වමිදෙදෙනෙකුට අයිති බවමගේ උර රැදි වසුරු කඳ................................ පිවිසුමhttp://nothiwthitha.blogspot.com/ ...
තොරතුරු විවිධාංග සමග කලා රස වින්දනය ගෙනෙන තවත් බ්ලොග් එකක් " ගිං ඔය අද්දර " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය මම කවුද? අනේ මන්දා! මට නම් පේන්නෙ චූටි රෝස පාට බෙලි කටුවකට හේත්තුව දාගෙන ඉන්න,මූදෙන් ගහගෙන ආපු,නිකන්ම නිකන් බෙලි කටුවක් වගේ................................http://gimannivannie.blogspot.com/
සීතාවකපුර ඉතිහාස විස්තර රැගත් අපූරු වෙබ් අඩවියක් "අවිස්සාවේල්ල.com " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය සීතාවක රාජධානියක් ලෙසට තොරා ගැනීම….. මායාදුන්නේ කුමරුන් තම රාජධානිය සදහා සීතාවක තොරා ගැනීමට බලපෑ හේතුන් බොහොමයක් බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. ඉන්පලමු කොටම කොළඹ සිට එන මාර්ගය සිතාවකදී කන්ද උඩරටට යන මාවත හා සබරගමුවෙන් එන මාවත එකට මුන ගැසෙන ඉසව්ව මෙය වීම බවට යෝජනා කරනවා. එසේම වළගම්බා රජ දවස සිටිම ආගමික මධ්‍යස්ථානයක් ලෙසට මානියම්ගම රජමහ විහාරය පැවතීමත්, මෙහි වැඩ විසූ ...
කාලීන සිදුවීම් තොරතුරු විචාර හා සංවාද සමග ශාස්ත්‍රීය බ්ලොග් එකක් " ඉකොනොමැට්ටාගේ සතපහ " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ආර්ථික වර්ධනය හා පක්ෂ ප්‍රතිපත්ති ඇමරිකාවේ ආර්ථික වර්ධනය හා බලයේ සිටින ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය පිළිබඳව ඇමරිකන් ඉකොනොමික් රිවීව් විමර්ශිත ජර්නලයේ පළවූ පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරෙන් මම මසකට පෙර සටහනක් පළ කළෙමි. මේ සටහනට ප්‍රතිචාරයක් ලෙස පාඨකයෙකු විමසා සිටියේ ලංකාව හා අදාළවද මෙවැනි විශ්ලේෂණයක් කළ හැකිද යන්නයි. ඇමරිකාවේ මෙන් නිශ්චිත දිනයකට මැතිවරණ නොපැවැත්වෙන හා මැතිවරණ ක්‍රමය කිහිප වරක් සංශෝධනය වුනු ලංකාව හා ...
සාහිත්‍යමය කලා රස වින්දනය සඳහාම වෙන් වූ තාවත් බ්ලොග් එකක් " සිතුම් පැතුම් " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය සාලයේ එක පෙලට නිදා හිඳිනා සිරුරු හතරක පහකදුරක් පමණෙකිසුබ්රමනියම් මටඔබේ ලඟටජනෙල් කාවුලෙන් පැන දීපාවලි හඳ,ඔබේ මුහුණ මත නතරව අදත් පෙනේ මට,සුබ්රමනියම්ඔබ අවදිව...~ අවේක්න් රයිටර් ~................................................ පිවිසුමhttp://sithumpethum.blogspot.com/ ...
කලා සාහිත්‍යමය රස වින්දනය සඳහාම ලියවෙන අළුත්ම බ්ලොග් එකක් " දුමී " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය කවි කියන්න අසයි මට දුහුලු මලක මල් පෙති මතතැවරුනු මුදු සුමුදු සුවදහිත පුරාම විද ගන්නටසදා කල්හි එක විලසටරේණුව අග පරාග සේපිරිලා ඇති සොදුරු සිහිනමද සුලගේ පාව යන්නඉඩ හරිනෙමි හෙමින් සැරේපාට පාට පෙති විහිදුන රෝස කුසුම් ලග හිදගෙනපෙති මත ඇති සුමුදු පහසපිරිමදිමින සැහැල්ලුවටරෝස සුවදෙ අනන්තයටපිය නගනා මොහොතකදීආදරයට නුඹ සිහිකරකවි කියන්න අසයි මට.....................................පිවිසුමhttp://dumimda.blogspot.com/ ...
බුදු දහම හා දහම් දැනුම සම්බන්ධ වැදගත් බ්ලොග් පිටුවක් " Nirvana Dhamma " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය මෙත් සිතක සහ වංචනික සිතක වෙනස... “යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං - යමක් කැමති සේ නොලැබීමද දුකකි” පෙර නොඇසූ විරූ ලෝකය නොදන්නා තාක්... පෙර නොඇසූ විරූ දුක නොදක්නා තාක්... පෙර නොඇසූ විරූ දහමෙන් පෝෂණය නොවන තාක්... කැමති සේ නොපවතින ලෝකයක් තමන්ට කැමති සේ පවත්වා ගැනීමේ හිස් වෑයමකයෙදෙන්නේ... කෙසෙල් කඳක් පතුරු ගසමින් හරයක් සොයන්නා සේමයි... කෙනෙක් අපට රිසි සේ කටයුතු නොකරයි... ...
රසවින්දනය සමග තොරතුරු විවිධාංග රැසක් ගෙනෙන තවත් බ්ලොග් එකක් " පිලේ පැදුර " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය 55. වීදියේ අපි... ගූගල්ස්ට්රීට් එකෙන්ඔයාලාගෙගෙදර ඇවිත්ඇතුලටයාගන්න බැරුවකැරකිකැරකි උන්නා මංඉස්සරනම් බයෙන් උනත්කෙළිම්මගිය හැකි ඇතුලටඅවුරුදු කීයක් උනාදහිතාගන්න බෑ ඇත්තට... මිදුලෙතිබුණු රන් තැඹිලියකපාදාල වගේ නේද? ඇඹරැල්ලා ගහනම් ඔයතියෙන්නෙතව අපූරුවට. ..................................පිවිසුමhttp://pilepadura.blogspot.com/ ...
විවිධාංග තොරතුරු කාලීන සිදුවීම් විචාර සමග රසවින්දනට ගෙනෙන බ්ලොග් පිටුවක් " හිස් අහස " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය රිළා පීකුදුඋඹලාට මතකද අපේ බජාර් බාසාවෙ ගන්ති වචනයක් තියෙනවා “kරි කෑව රිළවා වගේ කියලා” වචනේ නං කුණු හරපයක් තමයි ඒ වගේමයි ඉතිං මේ පෝස්ට් එකත් 18ප්ලස්. ඒ කෝම වුණත් අකුරු අස්සේ කොටු දාලා උඹලා රවට්ටන්න ඕන්නෑනේ ..! බහ තෝරන පොඩි උන් කුණුහරප රැප් කරන කාලේ මෙවුවා නතිං .. ඒත් ඔෆිස් වල ඉඳන් බලන උන් පච නොවෙන්න ඉංග්‍රීසි සහ සිංහල මාරුවක් ...
කාලීන තොරතුරු දැනුම විචාර පිරි තවත් වැදගත් බ්ලොග් පිටුවක් " නවදැලි හේන " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය බොම්බයි මොටයි ගාල්ල බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රියට මා ගොඩවූයේ සෑහෙන කලකට පසුවය. වෙනදා සතියකට වරක්, දෙවරක් හෝ ඊටත් කීපවරක් තැපැල් දුම්රියේ මා යන ගමන දැන් දැන් අඩුවී තිබේ. උදෑසනට දකුණු කලුතරින් ආරම්භවී මීගමුව බලා ඇදෙන දුම්රිය, හවස් වරුවේ අතිරේක ගමන් වාරයක් ලෙසින්, කොලඹ කොටුවෙන් නැවත දකුණු කලුතර බලා ගමන් අරබන නිසා, වෙනදා තැපැල් දුම්රියේ ගමන් ගත් බෝහෝ පිරිසක් දැන් ...
කාලීන තොරතුරු සංවාද විචාර සමගින් අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " මානව " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ඞීමන් ආනන්ද ඞීමන් ආනන්ද නාලක ගුණවර්ධන ඞීමන් ආනන්ද ගැන ලියූ ලිපිය නැවත කියෙව්වා මේ ලියවිල්ල හරහා නාලක මතුකරන්නෙ මාත් එකඟ වන අදහස්. ඒ නිසා ඒ ගැන මගේ මතකය අවදි කරන්න හිතුවා.බොහෝ විට අද පරපුරේ අය නොදැන සිටියත් 70 දශකයෙදි හෝ 80 දශකය මුළ හරියෙ පාසල් අධ්‍යාපනය ලබපු අපේ පරපුරේ අයට ඞීමන් ආනන්ද පිළිබඳ අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ කියල හිතනවා.මං ...
පැරණි වෙදකම ගැන සයිබරයේ කතා බහ කරන වැදගත් බ්ලොග් පිටුවක් " වෙද ගෙදර " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය සිරිපා අඩවියේ ප්‍රවීණ විද්‍යා ආචාර්යවරියකගේ අත්දැකීමක් මෙම කතාව ඔබට එක සිතින් පිළිගන්න යැයි මම නො කියමි. මෙහි ඇත්තේ එසේ පිළිගත හැකි කතාවක් නොවේ. මෙම කතාවේ විශේෂය මෙයට මුහුණ දුන් පාත්‍ර වර්ගයා යි. ඇය ලංකාවේ ප්‍රකට විද්‍යා ආචාර්යවරියකි. සියල්ලේ ම විද්‍යාත්මක පදනම මැනවින් සොයන්නියකි. මනසේ ඒකාග්‍රතාව ඉතා හොඳින් පවත්වාගෙන යන බව ඇය හා නිතර ආගිය තොරතුරු, දේශපාලනය, ආගම, ආයුර්වේදය මෙන් ම ...
කලා සාහිත්‍යමය රසවින්දනය සඳහාම විශේෂ වූ බ්ලොග් පිටුවක් " ලොක්කයියා.. " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය නුඹ මගේ කුමරිය වෙලා.. අපි අපේ නොවන බව,දැන දැනත් අපි හමුවුනා..සොඳුරියේ නුඹ ලඟ නැතත් අද,මා නුඹට හැමදා පෙම් කලා... අසම්මතේ සොඳුරු සෙවනැලි,අපේ හිත් අද වෙලා...රෑ දකින හැම සිහිනයේ,නුඹ මගේ කුමරිය වෙලා.....෴ ලොක්කයියා ෴ ...................................................................පිවිසුමhttp://lokkaiyaa.blogspot.com/ ...
කාලීන සිදුවීම් තොරතුරු විශේෂාංග සමග රසවින්දනය ගෙනෙන තවත් බ්ලොග් එකක් " Dinisuru's Blog " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය රොබරෝසියා ඇත්තටම ලස්සනයි . හවස කැලනි ගං ඉවුරේ ඉදන් පංසල දිහා බලන් ඉන්නකොට අදුර වැටෙනකන් තේරෙන්නෑ . ඒ හීනියට එන හුලං පාර ඇග සීතල කරනවා වගේම සමහර වෙලාවට හිත අතීතයට අරන් යනවා. ටිකෙන් ටික වයසත් ගෙවීගෙන යනවා. මේ අවුරුදු කාලේ මුලු පන්සලේම රොබරෝසියා මල් පිපෙනවා. පේරාදෙනිය මල් වත්ත වගේ . ඒ අස්සෙන් තැනින් තැන මැයි මල් එරබදු මල්. සමහර ...
සාහිත්‍යමය කලා රසවින්දනය සමගින් තොරතුරු විචාර අප වෙත ගෙනෙන අළුත් බ්ලොග් එකක් " ඉකිබිඳින පන්හිඳ " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය රූපයට පමනක් ආදරයේ බැදෙන මිතුරු බැදීම්(ආදරය) රූපයට ආදරය කරන මිතුරු බැදීම්.(ආදරය)................................................................................මේ ලෝකෙට අපි නිකාන්ම කඩාපාත් වෙන්නෙ නෑ.පස්මහ බැළුම් බලල කාළයේ තාලයට තාලයෙන් තමයි අපි මේ ලෝකෙට සුදුසු විදිහට ජන්ම ලාබය ලබන්නෙ.ඉතින් මෙහෙම යද්දි අපි කාළයාගේ ඇවෑමෙන් ලොකු මහත් වෙලා සදාතනික නොවන හෝ වන බැදීම් මිතු දම් සබදතා පවත්තගෙන ඉදිරියට ඇදෙනව.ඒ අතර අපිට ආශක්ත වන කෙනෙක්ට අපි වැඩියෙන් මිතුරු දම් පවත්තනව.එය ...
ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද සැමට සතුට සෞභාග්‍ය පිරි නව වසරක් වේවා...! අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය එළඹෙන්නාවූ සිංහල අළුත් අවුරුද්ද සකල ලක්වාසීන්ට මෙන්ම විශේෂයෙන් සයිබරයේ බ්ලොග් ලියන මිතුරු මිතුරියන් සියළු දෙනාටත් සුභම අළුත් අවුරුද්දක් වේවා......!
කාලීන තොරතුරු සිද්ධි විචාර සමගින් රසවින්දනය ගෙනෙන තවත් අපූරු බ්ලොග් පිටුවක් " ලියන්නා " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය මැදියමට ආසන්නව..ජීවිත යථාර්තය දැන් අපි වහන වෙලාව හරි සර් යන්ඩ...මට තව හ් එක්ක ශොට් එකක් ඕනි...මේ ඔය මිනිහගෙ ෆෝන් එකේ ඇති අර ත්‍රීවීල් කාරයගෙ නම්බර් එක ඒකට කෝල් එකක් දීපන්.. මට තව එක්කක්...සර් සර් අපි යමු..නගින්ඩ වීල් එකට..මම ගෙදර ගිහින් බස්සන්නම්...හා යමු...යමු...මට තව එක්කම එකක්..හරි සර් යන ගමන් මම අරගෙන දෙන්නම්..ඇයි සර් ඕම බොන්නෙ..හැමදාම..ප්‍රශ්ණ විසඳෙන්න බොනවා නම්..බිව්වහම විසඳෙන ප්‍රශ්ණයක් නෑ ...
රසවින්දනය සමග කාලීන තොරතුරු හා වෙනත් විවිධාංග අප වෙත ගෙනෙන තවත් අළුත් බ්ලොග් පිටුවක් " ලේ පාට හීන " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය නොනැවතී බුබුළු පිඹින බීර හීනයක කිමිදෙමි. නොනැවතී බුබුළු පිඹින බීර හීනයක කිමිදෙමි."දුඹුරු පැහැ දිය පසා කරගෙන උඩ නගිනසුදෝ සුදු පෙණ කැටිත්තක සිරවෙමි.හදිසියේ තෙරපි තෙරපී උඩ අවුත්පෙණ කැටිත්තට නියකොණින් ඇන සිදුරු කරපුපුරවා දමමි."පතුල සිතිවිලි උපද්දයි...පතුලටම සිරව ඉනු නොහී සිතිවිලිපෙණ කැටිත්තක එතීහිටිගමන් කලඑළි බසී.කලත කලතා බීර, අවුත් උඩමට වද දිදී ලියැවෙයි.... හාල් සුවඳ, කෙටෙන හාලක අමු පුසුඹ, මෝල්ට් සුවඳ, දහයියා පුසුඹ පහුකරං ...