කාලීන සිදුවීම් තොරතුරු විවිධාංග සමග රසවින්දනය රැගත් අළුත් බ්ලොග් එකක් "ලිප්ස්ටික්" අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය අලුත් අවුරුද්දේවත් මිත්‍යාවෙන් මිදෙමුද? රනිල් වික්‍රමසිංහ අසරණව තිරුපති කෝවිලේදීදැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැස්ස ඉල්ලා දෙවියන් යදින්නට පටන්ගෙන තිබේ. වර්ෂාව නැති නියං කාලයක් අහවරව වර්ෂාව ළංවූ විගස ජනාධිපතිවරා විසින් ජාතික මට්ටමෙන් යැදීමේ ව්‍යාපෘතියක් පටන්ගෙන තිබුණි. පිරිත් කියන්නටත් දේවාලවලට යන්නත් පටන්ගෙන තිබුණු ජනාධිපතිවරයා නත්තල් දින උත්සවයදී කතෝලික පූජකවරුන්ගෙන්ද වැස්ස ලැබෙන්නැයි පතන්නට ඉල්ලා තිබුණි. ඒ මදිවාට ඔහු පොළොන්නරුවේදී බෝධිපූජා සහ දේව කන්නලවු කිහිපයකට ...
සාහිත්‍යමය කලා රසවින්දනය වෙනුවෙන්ම ලියැවෙන අළුත් බ්ලොග් පිටුවක් " තීර්ථය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ටිකක් කාර්ය බහුල වීම නිසා අළුත් අවුරුද්දට සුබපතල වෙනද වගේ පෝස්ට් එකක් දාන්නත් බැරි උනා. ඒත් අළුත් අවුරුද්දේ අපේ බ්ලොග් යාළුවො සේරටම සුබ නව වසරක් කියා ප්‍රාර්ථනා කරන ගමන්ම අළුත් අවුරුද්දේ මුල්ම බ්ලොග් හඳුන්වාදීමත් කරන්නයි හිතුවේ. ප්‍රේමය යළි නිපදවීම : විරහවේ ආලෝකය නම් සපුතන්ත්රීය ප්‍රේම ලෝකය සුදර්ශන සමරවීර විසින් ‘‘සපු මල සුවඳමය‘‘ කෘතියට ලියූ ලිපියකි. එක් අතකින් ඔබට පුළුවනි පරිසමාප්තියේ ...
සාහිත්‍යමය රසවින්දනය උදෙසාම තවත් අළුත් නිර්මානාත්මක බ්ලොග් එකක් " අනන්තයෙන් එහාට " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ආලයත් විටෙක මාරන්තික රෝගයක් බොවෙන.. එත්…සුව නොවන..... ............................. පිවිසුමhttp://ananthayenehata.blogspot.com/
හෙළ වෙදකම සෞඛ්‍ය ඇතුළු දැනුම සමගින් විවිධාංග තොරතුරු ගෙනෙන වැදගත් බ්ලොග් පිටුවක් " අත්තම්මාගේ අත්බෙහෙත් " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය පිවිසුමhttps://aththammageathbeheth.blogspot.com/
කාලීන සිදුවීම් තොරතුරු දැනුම කලාව සමගින් අළුත් බ්ලොග් එකක් " තරිඳුගේ ලෝකය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය සිනමාවේ යථාර්තය අද මම ඕගොල්ලන්ට අරගෙන ආවෙ ලෝකප්‍රකට චිත්‍රපට කිහිපයක දර්ශනයන් සකස් කරපු ආකාරයයි, චිත්‍රපට බලන අපි හැමෝටම මේ දර්ශන සෑබෑවක් විදිහට පෙනුනත් මේ දර්ශන ඇත්තටම සකස්කරන්නෙ විශේෂ ප්‍රයෝග යොදා ගනිමිනුයි. ඒ ප්‍රයෝග කොච්චර දක්ෂ විදිහට සිනමාවේදී යොදා ගෙන තියෙනවද කියල මේ ටික බැලුවම ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් . The Avengers .......................................................පිවිසුමhttps://tharindugelokaya.blogspot.com/ ...
කාලීන සිදුවීම් තොරතුරු විචාර සමගින් අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " මගේ පිලොසොෆිය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය දෙකක් නැමුවොත් සින්දුවක් මාසයකට දෙතුන් සැරයක් විතර 'වික් එන්ඩ්' එකේ ඇළ අයිනේ තද පාට බෝතලයක් වටා එකතුවන සෙට් එකේ 'චෝකයා' මෙහි කතානායකයයි. සිංහල හෂාවේ වචන මැරීමට උපන් හපන් කම් දක්වන නිසාම දන්නා කාලේ ඉඳලා ඌට චෝකයා ලෙසට වෙනත් නම් යටතේ ලියාපදිංචි වී තිබුණි. වඩි දෙකක් විතර හුවමාරු වූ පසු 'ලකා' සින්දුවක් කියමු කියමින් 'බොන්ගෝ' එක ගෙනත් බලෙන් හරි කරට දම්මවන ...
ලංකාවේ දුම් රිය තොරතුරු අප වෙත ගෙනෙන දැනුම බ්ලොග් පිටුවක් " Loco Lanka " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය .........................................පිවිසුමhttp://locolanka.blogspot.com/
කාලීන සිදුවීම්, තොරතුරු විචාර රැගත් අළුත්ම බ්ලොග් එකක් " සුළං රැල්ල " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය පිවිසුමhttp://sulanrella.blogspot.com/
තූරතුරු විවිධාංග සමග විචාර රැගෙන එන තවත් අළුත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " A T Sudarshana " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ගෞරවණීය සොඳුරු ප්‍රේමය මහනුවර ඉඳලා ගම්පහට සේන්දු වුන මගේ පාසැල් ජීවිතයේ ඊළඟ නවාතැන වුනේ ගලහිටියාව සෙන්ට්‍රල් එකයි. පහේ පන්තියේ ඉඳලා ඉස්කෝලේ හිටපු හැමෝම අභිබවමින් අටේ පන්තියේදී ඉස්කෝලෙට ආපු මම එකොළහ වසර වනවිට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් වෙන්න සමත්වුනා.එකොළහ වසරට අලුතෙන් පාසැලට ආපු ලස්සන ගැහැණු ළමයෙක් ගැන මගේ හිතේ උනන්දුවක් ඇතිවුනා. ලස්සන කවියක් ලියලා මගේ හිතේ ඇය ගැන තිබුන ...
තොරතුරු විවිධාංග සමගින් සාහිත්‍යමය රසවින්දනය ගෙනෙන අළුත්ම බ්ලොග් එකක් " දෙවුදුව " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය එදා ඉඳන්! මට මතක හැටියට එදා හරිම මූසල, පාලු දවසක්. හරියට පාට නොකරපු, බොඳවෙච්ච, අඳුරු චිත්‍රයක් වගේ. තාත්තා ඊට ටික දවසකට කලින් රෝහලට ඇතුල් කරලා තිබුණා. උණ රෝගයක්. ඒ එක්කම දොස්තරවරුත් ස්ට්‍රයික් කරලා. අම්මා මාව ඇදගෙන රෝහලට දුවනවාත්, අමාරු වුනු තාත්තාට ලේ හොයන වැඩේට සීයා තාත්තා දුවනවාත් මට යාන්තමට මතකයි. අපි එදා හවස තාත්තා බලන්න යද්දි එයා හැසිරුනේ අමුතු විදියකට. ...
කාලීන සිද්ධි තොරතුරු සමග අළුත් විවිධාංග බ්ලොග් එකක් " කොච්චි මිරිස් " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය විස්කි සහ සුරුට්ටු සමග බ්ලොග් ලිවීම, අකලට මළ රණවීර සහ බැට් එකෙන් කල පොළොං හටනඅද කොච්චියා ඉන්නේ කතන්දර අතර හිර වෙලාය. සිදුවීම් සහිත කතා ගණනාවක් තිබුනාට මේ වෙලාවේ ඔලුවට එන්නේ එකම එක චරිතයක් ය. මිනිහා අද හුස්ම ගන්නේ නැත්තේය. මැරී වල පල්ලේය. හැබැයි මගේ හද පතුලේ ඉන්නේය. අකලට මළ ඒ මිනිහා රණවීරය. මගේ තාත්තාගේ වසර ගණනක රියදුරාය… මරාගෙන මැරෙන්නට පවා ...
කාලීන සිදුවීම් දැනුම තොරතුරු හා විචාර සමගින් තවත් වැද්හගත් විවිධාංග බ්ලොග් පිටුවක් " සත් සමුදුර " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය දෘඩ තැටියේ අස්ථාන ගතවූ ගොනු නැවත ස්ථාපනයට Recuva,;; ගොඩක් කාලෙකට පස්සේ පරිගණක සම්බන්ධයෙනුත් කුඩා ලිපියක් ලියන්නට සිතුනා. අද මේ කියන්න යන්නේ Hard Disk එකේ කුමක් හෝ හේතුවක් නිසා අස්ථානගතවූ File නැවත Recovery කර ගන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි. මාතෘකාවේ තියෙන හැටියටම මේ මෘදුකාංගයේ නම Recuva.මෙන්න මේ අඩවිය තමයි ඔවුන්ගේ නිල වෙබ් අඩවිය. එහිදී අවශ්‍ය නම් නොමිලේ ලබා දෙන පිටපත ලබා ගැනීමට ...
දැනුම තොරතුරු කාලීන සිද්ධි කලා සාහිත්‍යමය රසවින්දනය සමගින් අළුත්ම විවිධාංග බ්ලොග් එකක් " අදහස් අවකාශය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ත්‍රිපිටකය නොමිලේ සිංහලෙන් කියවමු "මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ"ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේක්රි:පූ: 26-19 වලගම්බා රජු කල පාලි භාෂාවෙන් හෙළ අකුරින් ග්රන්ථාරූඩ කරන ලද ඒ ශ්‍රී සද්ධර්මය පුස්කොළ මතින් ශතවර්ශ 20ක් කාලය හරහා පැමිණ ක්‍රි:ව: 1956 වර්ෂයට යෙදී තිබුණු 2500 ශ්‍රි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් සිංහල භාෂාවට පරිවර්ථනය වී බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව නමින් ...
තොරතුරු විවිධාංග කාලීන සිදුවීම් සමගින් රසවින්දනය ගෙනෙන අළුත්ම බ්ලොග් එකක් " රෝමාන්තික රස්තියාදුකාරයා " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය මුස්ලිම් ඇන්ටි කෙනෙක්ට ලව් කළෙමි - 1 කොටස අද නවකතාවක්, කෙටි කතාවක් තියා කවියක්, නිසදැසක් බැලුවත් තියෙන්නෙ පරම පිවිතුරු, අකලංක, පුජණීය ආදර කතා. ඒ මොකද මිනිස්සු කැමැතියි සුදු චරිත වෙන්න.නොමැතිනම් වැදගත් මහත්වරු වෙන්න,නෝනාවරු වෙන්න. ඒ මහත්වරුන්ගෙන් සහ නෝනවරුන්ගෙන් පිරුණු ලෝකයේ හරිම සින්තැටික් බවක් තමයි රස්තියාදුකාරයට දැනෙන්නෙ. බොරුවෙන් දුවන ඇත්ත වසන් කරන ලෝකය තුළ තියෙන්නෙ පුහු ආත්ම වින්දනයක් පමණයි. එදිරිවීර සරිස්චන්ද්රයන්ට ...
තවත් තොරතුරු කාලීන සිදුවීම් රසවින්දන සමග එන අළුත් විවිධාංග බ්ලොග් එකක් " අසුරයාගේ තැන " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය The සම්මුඛ පරීක්ෂණයසම්මුඛ පරීක්ෂණ නම් ඉතින් අපි වගේ කට්ටියට හැමදාමනෙ. ඔය අතරෙ පත්තරේකින් ආවා කියහන්කො මාත් එක්ක කතා කරන්න. උන්දැ එක්ක කතා කරපු එක මං ලියාගත්ත විදිහ මේ.මා = මාධ්‍යවේදියා;ම = මම;මා – අද මාත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නෙ ලංකාවෙ ලොකු සමාගමක ජේෂ්ඨ මෘදුකාංග ඉන්ජිනේරුවෙක්. ආයුබෝවන් දිනුක.ම – ආයිබෝවන්!මා – සම්පූර්ණ නම් කිව්වනම්.ම – රාජපක්ෂ පතිරගේ දොන් දිනුක තිලංග ...
දැනුම කාලීන තොරතුරු විචාර රැගත් වැදගත් විවිධාංග බ්ලොග් එකක් " වාසිතය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය හස්ති වලප - 1 කොටසමෙම ලිපි මාලාවේ අරමුණ වන්නේ ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය පිළිබඳ සුප්‍රකට මෙන්ම අප්‍රකට තොරතුරු රැසක් ඔබ හමුවේ තැබීමටයි. වලප යන්නෙහි තේරුම හැඬීම යන්නයි. කාලයාගේ ඇවෑමෙන් හස්තීන්ට සිදුවී ඇත්තේ සිනාසීමට නොව හැඩීමටය. වර්තමානය වන විට සත්ව විද්‍යාඥයන් විසින් ලෝකයේ සිටින අලි ඇතුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරයි. ඒ Elephas Maximus සහ Loxodonta Africanna යනුවෙනි. මේ ...
තොරතුරු විවිධාංග සමග රසවින්දනය ගෙනෙන අළුත් බ්ලොග් එකක් " Viraj Weerakkodi " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ඇත්තමයි මට දැනුනා ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආවඅාදරණිය සුවදගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත්මගේ මුහුනේ දැවටිලා සිහිල් කලඒ සීතල සුලගෙන් පවා මට දැනුනා............................................ පිවිසුමhttp://www.leviathan.site/ ...
අළුත් තොරතුරු කාලීන සිද්ධි විචාර රැගත් ශාස්ත්‍රීය බ්ලොග් එකක් " හැදෙන කොළුවා " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය භාරත දුමින්ද කථා වස්තුව සහ "මට මතක් වීම" සමාවෙයන් භාරත අයියේඋඹේ වැරැද්දඇත්තමයි උඹේ වැරැද්ද...දැන්නුවනම් උඹට ලස්සන දුවක් ඉන්නවා කියලාඅම්මපා වෙඩි තියන් නෑ නෑ නෑමයීඑහෙනම් උඹ අද අයියා නෙවෙයි මාමාඋඹට CALL එකක් දීලා හරි කියන්ඩ තිබුණාRINGCUT එකක් වත් අඩුම තරමේ...."මට මතක නෑ" කිව්වේ බොරුවට නෙවේ බන් අයියේසිරාවට මට මතක නෑරෑට කාපු දේ උදේට මතක නෑඋදේට කාපු දේ රෑට මතක නෑඉතින් ඇත්ත ...
සාහිත්‍යමය රසවින්දනය සඳහාම සුවිශේෂ අළුත් බ්ලොග් පිටුවක් " හදේ තත් නුගැසුම් " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය බැස ගොස් හිරු බොහෝ වෙලා - විලියම් වර්ඩ්ස්වර්ත් බැස ගොස් හිරු බොහෝ වෙලාතරු එක දෙක එබෙයි බලාකුරුලු පැටව් පිඹිත් නළාගහ කොළ මැද වහං වෙලා සිටිනා මොබ කුරුලු කෙවිලිගයනා ගී මියුරු සැහැලිඈත හුළඟ කරයි පෙරැළිඇසෙයි සිලිල නඟන සරැලිනැඟෙනා කුරවීක නදින්දුරුවෙයි හිස් බව අහසින්කරනු ද කවුරුන් සක්මන්? පෙරහැරකින් පුර ලන්ඩන් රැයක එවන් මසේ පොසොන්රුවැති හඳකි මුදු අඩවන්අවිහිංසක වෙද කොතරම්?ප්රමෝදයන් රැයෙක එවන්.................................................පිවිසුමhttp://madhawapoem.blogspot.com/ ...
කාලීන සිදුවීම් තොරතුරු විචාර සමග රසවින්දනය ගෙනෙන තවත් අළුත්ම බ්ලොග් එකක් " සින්බෑඩ්ගේ අඩවිය " අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය මන්දාරමෙන් එහා....... ඒක මහ පාළු හැන්දෑවක්.... මන්දාරම් ගතිය හොඳටෝම වැඩිවෙලා සීතලත් එක්කම වැහි බිංදු මට පහර දෙන්න පටන් ගත්තේ හිතක් පපුවක් නැතුව වගේ.... ගෙනාපු කුඩේ මම බස් හොල්ට් එකේ ඉඳන් දිඟ ඇරගත්තේ තෙමෙනවට බයේ නෙමෙයි.... පුරුද්දට...බිම බලාගෙන හිටිය මගේ අපහැදිලි මුහුණ පෙනුණු වතුර කඩිති උඩට වැහි බිංදු වැටිලා බොඳ වෙලා යනවා මම ඔහේ බලං ඉද්දි හුළඟත් එක්ක ආපු හිරිකඩට මම ...