කාන්තා කටයුතු ඇමතිගේ වික්‍රම සහ ස්ත්‍රී විරෝධී නීති වෙබ් ආලෝචනා | web alochana මේ සතියේ The Sunday Leader පුවත්පත වාර්තා කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ආන්ඩුව ස්ත්‍රී දූශන “පිටු දකින අටියෙන්” අරුම පුදුම නීති කිහිපයක් යෝජනා කරනවා. ඒ අතර දූශනයට ලක් වූ තැනැත්තියගේ කැමැත්ත තිබේ නම් අනිවාර්යයෙන් ඇය විවාහ කරගැනීමට දූශකයා නීතියෙන් බැඳී සිටීම, දූශනයට ලක් වූ තැනැත්තිය බාලවයස්කාරියක නම් ඇයට නිසි වයස (18) සම්පූර්න වන තුරු බලා සිට විවාහ කරගැනීම අනිවාර්ය වීම ...

රාජ්‍ය නාට්‍ය තරගය ගැන සිතිවිලි වෙබ් ආලෝචනා | web alochana “සංස්කෘතික ඇමති ඇඳලා දෙන කොටු ඇතුලෙ අඹ ඇට පනින්න මම ගිහිල්ලත් නෑ, යන්නෙත් නෑ.” මම ඒ පිලිතුර දුන්නේ මෙවර රාජ්‍ය නාට්‍ය උලෙල නැරඹීමට පැමිනෙන්නේ දැයි විමසූ මිතුරෙකුට. ඔහු ඒ ප්රශ්නය හැම අවුරුද්දේ ම අහනවා; මාත් මීට සමාන උත්තරයක් දෙනවා. රාජ්‍ය නාට්‍ය උලෙලට “දමනු පිනිස” අලුතින් නාට්‍යයක් හදන්න යන තවත් මිතුරෙකුටත් ඒ පිලිතුර ම වඩාත් විස්තරාත්මක ව දෙන්න මේ සතියේ දී ...

ආයුබෝවන්! නව ලිපිනය සහ පෝශක ගැන විස්තර වෙබ් ආලෝචනා | web alochana බ්ලොග් අඩෙවිය සංක්‍රමනය බොහෝ දුරට සාර්ථක ව සිදු වුනා. අලුත් ලිපිනය http://web.alochana.net අලුත් පෝශකය http://web.alochana.net/atom.xml DISQUS ප්‍රතිචාර පද්ධතිය පැරනි ලිපි සමග තව ම හරි හැටි වැඩ කරන්නේ නෑ. එය ඉඩ කඩ ලැබෙන පරිදි සකසාගන්න යි අදහස. ...

බ්ලොග් අඩෙවිය අලුත් සර්වරයකට සහ ඇන්ජිමකට - Migrating this blog to a new server and blog engine වෙබ් ආලෝචනා | web alochana UPDATE : නව ලිපිනයට සංක්‍රමනය වීම සාර්ථක යි. නව ලිපිනය : http://web.alochana.net නව පෝශකය : http://web.alochana.net/atom.xml මේ අඩෙවිය දුර සිට කියවන ඔබේ බ්ලොග් කියවන සහ උපාංග ඒ අනුව සකස් කරගන්න. +++ +++ +++ මුල් ලිපිය කලක පටන් කල් දමමින් සිටි වැඩක් දැන් නොකර බැරි තැනට එමින් තියෙනවා. ගූගල් සේවාවන්ට ඇතුලු වෙන හැම දොරක් ලඟ ම එල්ලා තියෙන්නේ මගේ බ්ලොග් ...
ගල්ලෙන මුර ලා!: සරච්චන්ද්‍ර උරුමය - අද සහ හෙට (1 කොටස) වෙබ් ආලෝචනා | web alochana පූර්විකාවඑදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ ජන්ම ශත සංවත්සරයත් සමග අලුතින් ඉහල නැඟුනු උද්යෝගයක් සහිත ව එතුමන්ගේ කාර්යභාරය පිලිබඳ සාකච්ඡා ඇති වෙමින් තිබෙනු දකින්න ලැබීම ඉතා හිතකර දෙයක්; සතුටට කරුනක්. මේ සංවාද අවකාශයට ඇතුලු වන ඇතැමෙක් අලුත් විචාර මිනුම් දඬු, දෘශ්ටි කෝන ආධාරයෙන් සරච්චන්ද්‍රයන්ගේ උරුමය නැවත විමසීමට ප්රයත්න දරන අතර ඇතැමෙක් පෙර සිට පැවත ආ පිලිවෙල ම අනුයමින් මේ මහා කලාකරුවා අභිවාදනය ...
Flying Fish චිත්‍රපටයට සහ සංජීව පුෂ්පකුමාරට එරෙහි තර්ජන වෙබ් ආලෝචනා | web alochana දෙස් විදෙස් සිනමා ලෝලීන් සිත් තුල පැහැබර අනාගත අපේක්ශා පුබුදුවමින් සිටින සම්මානිත සිනමාකරු සංජීව පුෂ්පකුමාරටත් ඔහුගේ කෘතිය Flying Fish චිත්‍රපටියටත් එරෙහි ව ආරක්ශක ලේකම්වරයාත් ස්වාධීන රූපවාහිනියත් ඊයේ රාත්‍රියේ යුද ප්‍රකාශ කලා. පහත දැක්වෙන්නේ ඒ පිලිබඳ පල කෙරුනු වියරු හා වෛරී “පුවත්” වාර්තාව යි:මෙහි දක්නට ලැබෙන්නේ සිනමාකරුවාටත්, කෘතියටත්, ඊට දායක වූ සියලු පාර්ශ්වයන්ටත් කිසිදු නිදහසකට ඉඩක් හසරක් නොතබා සමස්තයක් හැටියට ...
"බොදු බලයට" එරෙහි ව "බොදු බලය"? වෙබ් ආලෝචනා | web alochana බොදු බල සේනා සංවිධානයට එරෙහි ව “ධර්මය” නඟා සිටුවන බවට ශපථ කරමින් කැඳවුම් කෙරුනු විරෝධතාවක් ඊයේ පොලිසියේ මැදිහත් වීමෙන් අඩපන කොට විසුරුවා හරිනු ලැබුවා. Buddhists Questioning Bodu Bala Sena නමින් හැඳින්වුනු Facebook පිටුවක් වටා ගොනු වුනු මේ විරෝධතාකරුවන්ගේ ප්‍රකාශිත අරමුන “බොදු බල සේනා සංවිධානය ධර්මයට එකඟ ව ක්‍රියා කරන්නේ ද?” යනාදී ප්‍රශ්න ගනනාවක් මතු කොට “ධර්මය” සහ බොදු බල ...
බලයා සහ තවත් කතා වෙබ් ආලෝචනා | web alochana බල මාලු කෑමෙන් ජපනා බුද්ධිමතෙකු වූ සැටි අනාවරනය කරන්න ඇමැති විමල් වීරවංශ මහතා සමත් වීම ජාතියේ භාග්‍යයක්. මුල්ලේරියාව ප්‍රදේශයේ කිසියම් ස්ථානයක දී මේ පිලිබඳ අදහස් දක්වා ඇති අමාත්‍යවරයා ජපනාගේ දියුනුවේ රහස අධ්‍යාපනය සහ කෑම බීම රටාවේ වෙනස බව පෙන්වා දී තිබෙනවා. ලෝක යුද්ධයෙන් කුඩුපට්ටම් වී ගිය ජපානය දියුනුවෙන් දියුනුවට ගියේ එහෙමයි.මේ වන විට අධ්‍යාපනය “වෙනස් කිරීමේ කටයුත්ත” සැලකිය යුතු ...
විශ්වරූපම් වාරනය වෙබ් ආලෝචනා | web alochana කමල හසන් අධ්‍යක්ශනය කල විශ්වරූපම් සිනමාපටය මුලින් තාවකාලික ව තහනම් කල ශ්‍රී ලංකා ආන්ඩුව පසු ව තහනම ඉවත් කර තිබෙන බවට ආන්ඩු ගැති, උද්දාමිත සිරස්තල ලියූ උදවිය පුවත ඇතුලේ මුල්ලක හංගා දැමූ, ඇතැම් විට නිසි සේත් නොලියූ කරුනක් තියෙනවා. ඒ තමයි දැන් චිත්‍රපටය නිල වසයෙන් ම මෙරට තුල වාරනයට ලක් ව තිබෙන බව. මා මෙහි දී අදහස් කරන්නේ චිත්‍රපටිය ...
ඒරොන් ශ්වාර්ට්ස් වෙබ් ආලෝචනා | web alochana ඒරොන් ශ්වාර්ට්ස්ගේ මරනය පසුගිය මාසය පුරා අන්තර්ජාල වාසීන් අතර ආන්දෝලනයට මෙන් ම බලවත් සන්තාපයට ද තුඩු දුන් සිදුවීමක් වුනා. අද හැක්ටිවිස්ට් යනුවෙන් හැඳින්වෙන, අන්තර්ජාලය පාදක කරගත් ක්‍රියාධරයන් අතර ඔහු ප්‍රමුඛයෙක්. ගෙල වැල ලාගෙන සියදිවි හානි කරගන්නා විට ශ්වාර්ට්ස් ඉතා දුශ්කර නඩු විභාග ක්‍රියාදාමයක් තුලින් ගමන් කරමින් සිටියා. ඇමෙරිකා එක්සත් ජනපදයේ MIT ආයතනය තුල සිට JSTOR වෙබ් අඩෙවියෙන් ශාස්ත්‍රීය හා ...