Directly Download Android Apps on PC from Google Play Store ## හෙන ගහන්න වගේ,Google Play Store එකෙන් PC එකට ඇප් බාමු.... හුංගාගේ වල්පල් මම අද යාළුවන්ට ගෙනාවේ කෙලෙන්ම App 4න් එකට බාගන්න චාන්ස් එකක් නැති වෙලාවට, PC එකට App එක save කරලා තියාගන්න විදියක් ගැන පොඩ් ට්‍රික්ස් එකක්..පොඩ්ඩක් ඒ ගැනත් බලන්නකෝ....ඇත්තටම මේකෙන් කරන්නේ ටොරන්ට් ලින්ක් එකක් ඩිරෙක්ට් කරලා දෙනවා වගේ වැඩක්...අපි ඉස්සෙලම google play store එකට යන්න ඕනි....ඒ වගේම ලින්ක් එක convert කරලා දෙන වෙබ් අඩවියටත් තව ටැබ් එකක් ඕපන් කරලා යන්න ...
Android 4n Rooting... ## ෆෝන් එක ලේසියෙන් රූට් කරමුද??? හුංගාගේ වල්පල් කලින් දවසක මම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රූට් කරනවා කියල කියන්නේ මොකක්ද කියල කියුවනේ....Old posT අද මම ගෙනාවා ලේසියෙන් රූට් කරන්න පුළුවන් ෆට්ටම ෆට්ට භාණ්ඩයක්....ඒක unlock root pro කියන සොෆ්ට් එකයි....Download unlock Root proසොෆ්ට් එක බා ගත්තට පස්සේ PC එකට ඉන්ස්ට්‍රෝල් කරගන්න ඕනි....සොෆ්ට් එක ඕපන් කරන කොට සිරියල් අංකයක් ඉල්ලනවා....එතනට පහල ඕනම අංකයක් දෙන්න පුළුවන්...ඒවා එකෙන්ම වැඩ.....URPTKVMURDKBFEYNOFUKURPAVBLGBLSHNNFYOQKIURPJWYFIKEHMXUDZWSDCඊලඟට රූට් කරන්න ඕනි ෆෝන් ...
windows 8.1 සදහටම Activate කරමු...... හුංගාගේ වල්පල් කොහොමද යාලුවනේ....අවුරුදු ජයටම කාලා,මම හිතුවා අදවත් අලුත් පොස්ට් එකක් ලියන්න කියලා....වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය පාවිච්චි කරන ගොඩක් අය windows 7 , windows 8 වලින් පස්සේ windows 8.1 අනිවාර්යෙන් install කරගන්න උත්සහ කරගන්න ඇති...අනේ ඉතින් ඔරිජිනල්ම කොපියක් දාගෙන,windows චා කරගන්නේ නැතුව Activate කරගන්න පොඩි කට්ටක් කන්න ඇති...ඔන්න මම අද ගෙනාවේ ෆට්ටම ෆට්ට ලේසියෙන් Activate කරගන්න පුළුවන් ලේසිම ලේසි ක්‍රමයක්....මමනම් මේකෙන් activate කළේ ...
Blogging lesson - #03 (අපිටම කියලා බ්ලොගයක් හදා ගමු - කොටස 03) හුංගාගේ වල්පල් ..WordPress භාවිතයෙන් හා හා පුරා කියලා බ්ලොගයක් හදමු..1.අපි ඉස්සෙල්ලම www.wordPress.com ලින්කුවෙන් , අදාල ප්‍රධාන වෙබ් අඩවිය පිවිස RegisteR වෙන්න ඕනි.... 2.එවිට පහත පරිදි පෝරමයක් ලැබෙන අතර, ඒ පෝරමය පුරවා බ්ලොගය සෑදීමේ මුල්ම පියවර පටන් ගන්න...මෙහිදීද Google blogger වගේම , බ්ලොගයට නමක් හා ලිපිනයක් දීමේදී සැලකිලිමත් වෙන්න... රූපය මත ක්ලික් කර,විශාල කරගන්න..3.මේ පියවරේදී බ්ලොගයේ ඇග මොනවගේ එකක් ද කියලා තෝරන්න පුළුවන්...මෙතැනදී ...
Revolution Complete season one with sinhala subtitles... හුංගාගේ වල්පල් REVOLUTION Season 01 සිංහල උපසිරසි එක්ක බාමූ..... මම අද ඔයාලට ගෙනාවේ විද්‍යා ප්‍රබන්දයක් වටා ගෙතුණු තාසය, භීතිය,කුතුහලය පිරි තවත් සුපිරි මාලානාටකයක්...බලන්න බලන්න ආස හිතෙනවා....විදුලිය නැති ලෝකයක් කොහොම වේවිද??අපිට එවන් ලෝකයක් ගැන සිතිය හැකිද??පිස්සු හැදෙයි....ලොල්මේ වෙනකොට ජනප්‍රියතම කථාංග පිලිබදව පහත ලින්කුවෙන් බලා ගන්න පුළුවන්... ..Torrent වලින් බාමු.. TORRENT FILE - DIRECT LINK කරන විදිය පහල ලින්කුවෙන් ලබාගන්න...... පසුගිය ලිපිය..සිංහල උපසිරැසි මෙතනින් ...
MS Office Activate කරමු..... හුංගාගේ වල්පල් යාළුවන්ට මම අද ගෙනාපු භාණ්ඩේ MS office package එක Activate කරන Activator එකක් උණාට මේකෙන් තවත් සමහරක් ඒවත් ඇක්ටිව් කරගන්න පුළුවන් අවුලක් නැතුවම.... Windows 8.1 Professional / Professional NWindows 8.1 Enterprises / Enterprises NWindows 8.1 ProWMC/Core – (only for 45 days)Windows Server 2008/2008R2Windows Server 2012 R2 (Server Standard,Data Center,Essentials)Windows 8 Professional / Professional NWindows 8 Enterprises / Enterprises NWindows 8 ...
Must Watch Cricket Videos (Part 01) ## අනිවා බලන්න ඕනි ක්‍රිකට් වීඩියෝ (වෙළුම 01) හුංගාගේ වල්පල් (01) අපොයි...පුදුම තාරාවෝ අකුලක් නේ.....(02) සුපිරි ජෝන්ටියගේ, සුපිරි කැච් අකුලක් [ලංකාවේ ජෝන්ටි නෙවෙයි...ලොල්](03) යකෝ...මෙහෙමත් බෝල දානවද???(04) ඕවරයට බෝල 06යි...විකට් 05යි...(05) අම්මප තව හිටියේ නැද්ද දන්නේ නෑ...(06) මුට මෝල් ද මන්ද.....(07) මේකට තමයි පුතේ, ආශ්චර්ය කියන්නේ...(08) රෙදි ගැලවෙනවා යකෝ...(09) බල්ලට ගිය ක්‍රිකට් කිව්වලු....Video Source : Youtube.com ...
Convert 4to to Text....# ෆොටෝ එකක් අකුරු වලට හරවමු..... හුංගාගේ වල්පල් කාලෙකට පස්සේ අයෙත් ඔන්න මම චුට්ටිම චුට්ටි වැඩ කෑල්ලක් අරගෙන ආවා....බලන්නකෝ ඒක කොහොමද කියලා.....හරි...මේකෙන් වෙන්නේ හරියට පල්ලෙහා පින්තුරෙන් දාලා තියෙනවා වගේ දෙයක්.....කොටින්ම කිව්වොත් අපි 1 MB ට අඩු පින්තුරයක් දුන්නම,අදාල සේවා සපයන වෙබ් අඩවිය මගින් එය අකුරු වලින් හදපු රූපයක් බවට පරිවර්තනය කරලා ගින්දර වගේ දෙනවා......කොහොමද ඒක.......ලොල්පියවර 3ක් තියෙන නිසා ෆට්ටම ෆට්ට ලේසියි....ඔයාලත් ට්‍රයි කරලා බලන්නකෝ යාලුවනේ......Photo2Text.comඔන්න එහෙනම් මම ගියා....ටටා......බායි.....ජය ...
සිම් පත භාවිතයේදී උපකාරවන Flash message codes.... හුංගාගේ වල්පල් මොබිටෙල් / Mobitelසිම් එක ගැන විස්තර - #132# ශේෂය ඉහල දැමීමට - *102*පින් නම්බරය# ගිණුමේ ශේෂය බලාගැනීමට - *100# ණයක් ගැනීමට - #247# ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල# GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222# M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න.Mobitel Mobile Broadband Activate කරගන්න - *170#ඉතිරි Data හා Free Talktime බලා ගන්න - *170#අමතර අවශ්‍යතා - #888# ඩයලොග් ...
Find All Drivers For Your PC or Laptop just one click ## ගින්නක් නැතුව, එක ක්ලික් එකෙන් ඔක්කොම Drivers හොයන්න මෙන්න සුපිරි බඩු 2ක්.. හුංගාගේ වල්පල් අපේ කම්පියුටර් රාජයා ෆෝමැට් කරාට පස්සේ ඩ්‍රයිවර්ස් හොයන්න දගල දගල ඉන්න ගියාම එපා වෙනවනේ...සමහර අයනම් ඩ්‍රයිවර්ස් ටික කලින් ඉදලම ලෑස්ථි කරගෙන ඉන්නවා....එතකොට අනිත් යට තමයි මේ කට්ට කන්න වෙන්නේ....ඒ ප්‍රශ්නෙට විසදුමක් විදියට තමයි, කොල්ලනේ මම මේ විසදුම ගෙනාවේ.....මේ සොෆ්ට්වයර් එකෙන්, අපේ කොම්පීටරේ නැති ඩ්‍රයිවර්ස් ඔටෝ සර්ච් කරලා, ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක් පවා හොයලා දෙනවා....DRIVER ROBOT, 3DP CHIPසොෆ්ට්වෙයා 2 ගැන සලකද්දී, ...
Internet map ගැන ටිකක්..... හුංගාගේ වල්පල් මෙම Internet map කියන සේවාව මගින් ඕනෙම රටක ජනප්‍රිය වෙබ් අඩවි මොනවද කියා සොයා ගන්න වගේම, ඒ ඒ අදාල වෙබ් අඩවිය වෙතට එක එල්ලේ පිවිසීමට හැකි වෙනු ඇත...Internet maPශ්‍රී ලංකාව තුල සලකා බලන විට...නොදන්නා දෙයක් ගැන පොඩඩක් කිව්වා...එහෙනම් මම ගියා...ජයෙන් ජය..!! ...
Download Youtube Videos just One Click...## යු ටියුබ් වීඩියෝ සුටුස් ගාලා බාගන්න..... හුංගාගේ වල්පල් දැන් යු ටියුබ් වීඩියෝ බාන්න , එක එක සොෆ්ට් install කර කර හියපු කාලේ ඉවරයි....වීඩියෝ එක බලන ගමන්ම සටාන් ගාලා වීඩියෝ එක එතනදීම දැන් බාගන්න පුළුවන් නොවෙ....ඔහෙපලයන් අප්පූ කිව්වලු....Google Chrome, Firefox, opera mini, safari මොන බ්‍රවුසරය පාවිච්චි කරත් මේ චුටි ගැජට්ටුව සෙට් කරගත්තම ඔක්කොම ඕ.කේ...ඔයාලත් ට්‍රයි කරලම බලන්නකෝ....මම දෙන වෙබ් අඩවියේ පහලටම ගියාම, බා ගන්න පුළුවන් ලින්ක් එනවා....savefrom.net දැන් හරිනේ ...
Hide Your Folders,Just One Click...## මාට්ටු නොවි,වැල ටික හන්ගමු..... හුංගාගේ වල්පල් අද මම යාළුවන්ට දෙන්න හිතුවේ, ගොඩක් වැදගත් වෙන සොෆ්ට් එකක්...ඇ සොෆ්ට් එක නිකන්ම නෙවෙයි...හැමදාටමයි දෙන්නේ...ඕනම කෙනෙක්ට රහස් තියෙනවනේ,,,,,රහස් නැති 2නෙක් ඉන්නවා....එක්කෙනෙක් මැරිලා...අනිකා, ඉපදිලා නෑ...ලොල්අපිටම කියලා ගොඩක් ඒවා පරිගණකය තුල පවා තියෙනවනේ...Hidden කරාට වැඩක් වෙන්නේ නම් නෑ...ඒක නිසා ලොක් කරන එක ගොඩක් හොදයි....මොකද ඒක ගොඩක් ආරක්ෂිතයි...ලොක් කරද්දී, හරියටම ගැලැපෙන සොෆ්ට් එකක් පාවිච්චි කරනවානම් ගොඩක් හොදයි...මොකද සමහර ඒවා,අනාරක්ෂිතයි....මම අද ගෙනාපු සොෆ්ට් එක ...
Find The Serial Numbers For Ur Any Products (Totally Free) ## ගින්නක් නැතුවම, ෂට ෂට Serials Numbers ගාලා හොයමු... හුංගාගේ වල්පල් LINK 01 LINK 02 LINK 03 LINK 04LINK 05 LINK 06 LINK 07 LINK 08 LINK 09 LINK 10 LINK 11 LINK 12 LINK 13 LINK 14 LINK 15 LINK 16
WIN RAR for Life time....## ජිවිත කාලයටම WINRAR තියා ගමු..... හුංගාගේ වල්පල් කැම්පස් එකේ පොඩි නිවාඩුවක් සෙට් උන නිසා, ගෙදර ආවා...ගෙදර ආවම ඉස්ම යන්න කම්මැලියි...යාළුවොත් නෑනේ...උන් ජොබ් කරනවා...නැත්නම් කොහේ කොහේ හරි කැම්පස් වල...එපා වෙනවා...ඉතින් අද දවසෙම නෙට් එකේ තමයි...පොස්ට් 2,3ක්ම ලියුවා.....හ්ම්ම්ම්....ඔන්න අද මම ගෙනාවේ තවත් ෆට්ටම ෆට්ට අක්ටිවෙටර් එකක්...ඔයාල ලග නැති වෙන්නත් බෑ හැබැයි..කවුරුත් දන්නවනේ WIN RAR අපිට කොච්චර වටිනවද කියලා....ගොඩක් අය Use කරන්නේ Trail Version එක....මේ වෙනකම්ම මගෙත් තිබ්බේ එහෙමමයි....මගේ එකත් ...
සුපිරියටම පොටෝ Edit කරන්න මෙන්න භාණ්ඩේ....## Awesome Photo editing Software FREE ( PIXLR 35MB ) හුංගාගේ වල්පල් ඔන්න යාලුවනේ මම අද හොයාගෙන ආවේ, ෆට්ට ලේසියෙන් පොටෝ එකක් වැඩ දාලා ලක්සන කරගන්න පුළුවන් නොමිලේ දෙන සොෆ්ට් කෑල්ලක්....දඩි බිඩි ගාලා, වැඩේ ගොඩ දා ගන්න පුළුවන්...මම වැඩිය මේ ගැන කියන්න යන්නේ නෑ...මොකද මේ සොෆ්ට් එක භාවිතය ඒ තරම්ම ලේසියි...පල්ලෙහා ලින්ක් එකෙන් බා ගන්ඩකෝ එහෙනම්....කමෙන්ටුවක් දාලම යන්න අමතක කරන්න එපෝ....DOWNLOAD FILE NOW ...
Create a Awesome logo for our Blog / Web ##Blogging lesson - #07 (අපිටම කියලා බ්ලොගයක් හදා ගමු - කොටස 07) හුංගාගේ වල්පල් අපි අද බලමු නමෝ විත්තියෙන් හදා ගත්ත බ්ලොග් පොජ්ජට ලෝගෝ එකක් ලේසියෙන්ම හදා ගන්නේ කොහොමද කියලා....පොටෝෂොප් ,ගැෆික් දන්නේ නැති කට්ටියට මේක මහමෙරක් වගේ වටිනවා...ෆට්ටයි අප්පා...මේ සොෆ්ට් එකෙන් නොමිලේ සමහර ලෝගෝ ඩිසයින් දීලා තියෙනවා....ඇ දීලා තියෙන එකක් අපිට ඕන විදියට edit කිරීමේ හැකියාව තියෙනවා....අපේ බ්ලොග්කරුවන්ට වගේම fb fan page තියෙන යටත් ගොඩක් වටිනවා...එහෙනම් පහලින් සොෆ්ට් එක අරගෙන ඔයාලම වැඩේට බහින්නකෝ දකුණු ...
අ.පො.ස. උ/පෙ "ඉංජිනේරු තාක්ෂණවේදය" විෂය නිර්දේශය...... හුංගාගේ වල්පල් අම්බෝ....අද වෙනකොට උ/පෙ වලට තියෙන දේවල්...කොහොම නමුත් කලා විෂය ධාරා සිමා කරලා අලුත් තාක්ෂණික,විද්‍යා විෂය ධාරා විෂය පථයට ඇතුල් කරන එකනම් ගොඩක් හොදයි...මොකද සා/පෙ සමත් වෙන අයගෙන් 50%+ විතර කලා විෂයන් කරන කොට, පහු වෙද්දී රැකියා අව්ලක් එනවනේ...අද වෙනකොට AG Office වල ඉන්න අය දකිද්දී දුකයි අප්පා...එක කොහොම උනත්,2013 වසරේ මේ හදුන්වා දුන්න ඉංජිනේරු තාක්ෂණවේදය විෂයනම් අද අලුත් වෙන ලෝකයට ...
What is this "A 113" ?? ## අරුම පුදුම "A 113" හුංගාගේ වල්පල් ඇත්තටම මොකක්ද මේ A-113 කියන්නේ????ඇයි ඩිස්නි කාටුන් වල මේ අංකය යොදන්නේ??අරුම පුදුම නමක්ද??ගමක්ද??පිටසක්වල යානයක්ද??ග්‍රහලෝකයක්ද??එහෙමත් නැත්නම් පාරක නමක්ද??මමත් කලින් දන්නේ නෑ, ඇත්තටම මොකක්ද මේ කියල...එත් ලගදී දවසක මම අන්තර්ජන්ජලයේ ඉන්නකොට අහම්බෙන් වගේ මේ මම ලියන්න පොස්ටුවට අදාල පදනම වැටුනා....ඇත්තටම මේක සිත් ගන්නා සුළු දෙයක්.... ඒක නිසා,මම අද යාළුවන්ට ඇ ගැන කියන්න හිතුවා....ඇත්තටම කිව්වොත් මේක පන්ති කාමර අංකයක්....කෙලිෆෝනියා කලා ආයතනයේ, ත්‍රිමාණ සජීවිකරණ ...