ධනවාදය කේතකගේ සටහන් උඩින්ම තියෙන්නෙ ධනවාදය.. එය ක්‍රමයක් ලෙස ඉහළින්ම තබා ආරක්ෂා කරනවා ... දෙවනි තට්ටුවෙ ඉන්නෙ පාලක පන්තිය.. "අපි ඔබව පාලනය කරන්නෙමු"... තුන්වෙනි තට්ටුවෙ ඉන්නෙ පූජ්‍ය පක්ෂය ... "අපි ඔබව ගොනාට අන්දන්නෙමු" ... සිවුවැනි තට්ටුවේ ඉන්නෙ හමුදාව සහ පොලිසිය ... " අපි ඔබට වෙඩි තබන්නෙමු" .. ( මෙතන පොඩි සීන් එකක් තියෙනවා.. මේ තට්ටුවට සැබවින්ම අයිති වෙන්නෙ හමුදාවල ඉහල තනතුරු දරන ආමි ...
හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අයුරු.. කේතකගේ සටහන් අවශ්‍ය දෑ :ලොල්ලෙක් වගේ සින්දු කියන මූසල හාල් පාරුවෙක්...නාගරික සංස්කෘතියට අනුගත වීමට දරන ලද අසාර්ථක උත්සාහයක් නිසා අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටින කෙල්ලෙක්...මළ ගෙවල් වලට අඳෝනාවල් ලිවීමට සුදුසු ගීත රචකයෙක්...ගායක ලොල්ලා බෝයි ප්‍රෙන්ඩ්ගේ චරිතයට රඟ නොපායි නම්, ඒ සඳහා අනුකාරක සංස්කෘතික වාදී ඔටුවෙක්...කෙල්ලගෙ තාත්තගේ හෝ බඳින්න ඉන්න ධනවත් එකාගෙ පාට් එකට ගන්න දැක්කම මරාගෙන කන්න හිතෙන මුඩුම මූණක් තියෙන ගල් ...
නන්දා මාලිනී සහ උමාරියා කේතකගේ සටහන් ලහිරු කියා ඇති කථාව සම්පූර්ණ අසත්‍යයකි...පට්ටපල් බොරුවකි...උමාරියා එක්ක හැරෙන්නවත් නන්දා ඇන්ටිට බෑ කිව්වාට ඇත්තම කිව්වොත් නන්දා ඇන්ටි එක්ක හැරෙන්නවත් උමාරියාට බැරිය... මොකද කිව්වොත් උමාරා පීඩිතයන්ගේ නැගිටීම් විකුණාගෙන සල්ලි හම්බ කර නැත... ඒකිගෙ බොළඳ හම්පඩ ලව් සින්දු සහ කොකා කෝලා බොට්ල් එක විකුණගෙන හම්බු කළ සල්ලි වල උතුරේ සහ දකුණේ පීඩිතයන්ගේ ලේ වල අලෙවි මිළ සඳහන් නොවේ... නන්දා ඇන්ටී සහ සුනිල් ...
නියාව දනිමි කේතකගේ සටහන් මේ වූ කළී මගේ ආත්මයයි..මගේ මනෝ කායික ජීව නිරූපණයයි..රැළින් මග හැරී ගියත් රැල ගැන තැවීමක් නැත්තෙමි...කාළයේ දූලි වැකී වැඩි මහළුව ඝණ වූ සම්ද, එඩිද ඇත්තෙමි...රැලක් හෝ රෑණක් නොපතන්නෙමි..හුදෙකලා මඟ යමි..එහෙත් එමඟ මා එනවිට බොහෝ දෙන මං කඩින් ඉවත්ව මට මඟ ඉඩ දෙන බැව් දනිමි..කාලය සහ කාලාවර්තී සංයුතීන් ක්‍රමයෙන් මා වටා, මා මඟ හැර, මා පසු කර ඉදිරියට යද්දී, මමද හුදෙකලාව ...
සසර වසන තුරු ... නිවාන් දකින තුරු..හෙළ ජාතික අභිමානේ... කේතකගේ සටහන් හෙළ ජාතික අභිමානේ... දැන් පිහගනියව් සරමේ... කුළ කත සවුදියෙ නිවසේ මොර දේ.. විකිණෙව්, විකිණෙව්, විකිණෙව්... අපි දිනුවා.. අපි දිනුවා.. අපි දිනුවා.. අද මේ මුලු රටේම ඕනම තැනක ඉඳන් ඕනම තැනකට අපිට යන්න පුලුවන් හාන්දුරුනේ.. අපිට පාරේ රේස් පදින්න පුලුහන්.. හෝටල් වල ජවුසන් නටන්න පුලුහන්.. ඕනම තැනක ඕනම දෙයක් හදන්න, කඩන්න, හාරන්න පුලුහන්.. ගෑණු තුන්සීයක් එක්ක බුදිය ගන්න පුලුහන්... සෙල්ලම් පිස්තෝල ...