Odesk වල රැකියාවකට අයදුම් කිරීමට පෙර 2- දෙවන ලිපිය The Tech Healer Odesk Job Application Quota සහ Hourly Rate පසුගිය ලිපියෙ ඉතුරු කොටස එහෙනම් මෙතැන් සිට පටන් ගමු. Odesk Job Application Quota කියන්නෙ තමන්ට Odesk හි වරකදී අයදුම් කර තිබිය හැකි උපරිම Jobs ගණනටයි. අයදුම් පත් ප්‍රතික්ෂේප වුනොත් මෙය ඉබේම යාවත් කාලීන වෙනව. Odesk හි ලියාපදිංචි වූ ගමන්ම මෙය ලැබෙන්නෙ 2ක් ලෙස. Odesk readiness test එක pass වුන කෙනෙකුට මෙම සීමාව 5ක් ...
Odesk වල රැකියාවකට අයදුම් කිරීමට පෙර…. The Tech Healer පොරොන්දු වුන විදිහටම අප්‍රේල් මාසයේ Odesk පිළිබඳව ලියවුනු ලිපි කීපයක් මෙතැන් සිට පලවෙනවා. ලිපි ගාන කීයද කියල කියන්නත් හරියටම බෑ මොකද වෙලාව ලැබෙන විදිහට තමා ලියන්න වෙන්නෙ.එහෙනම් පටන් ගමු. පටන් ගන්න කලිනුත් දෙයක් කියන්න ඕන. odesk හරහා වැඩ කරල මේ දවසෙන් දෙකෙන් ලක්ෂපතියො වෙන්න හිතාගෙන ඉන්න අය නම් මේ ක නොබැලුවට කමක් නෑ. මොකද මම ඇතුළුව මම දන්න කීප ...
Hutch 21Mbps 3G ලඟදීම The Tech Healer Hutch මගින් ලබාදන 3G +HSPA+ සේවාව ලඟදීම අත්විඳිය හැකියි. දැනට Colombo, Highlevel Road, Gmpaha,Kalutara (තවත් තිබිය හැකියි) ප්‍රෙද්ශ වල කුලුණු බොහොමයක් 3G සඳහා යාවත් කාලීන කර ඇති අතර සමහරක් පරීක්ෂණ මට්ටමේ සක්‍රීය කර ඇත. සක්‍රීය කර ඇති තැනවල ලැබෙන Video ඇමතුම් දර්ශනය වන අතර video ඇමතුම් ලබා ගත නොහැක. අන්තර්ජාල වේගයද තාවමත් පහල මට්ටමේ පවතී. Hutch Facebook Fanpage එකේ ...