වතුර බෝතල් වලින් උඩ යන rocket එකක් හදමු ජිවිතයට Science මේක හරිම ලේසි වැඩක්.හරියට හදා ගත්තොත් පොල් ගහක් විතර උඩ යනවා.එකට ලන්ච් ශීට් වලින් පැරෂුට් එකකුත් හදල දැම්මනම් උඩ ගිහින් හිමිට ලස්සනට වැටෙනවා.දැන් බලමුකෝ මේක හදන හැටි.අවශ්‍ය ද්‍රව්‍ය:-01. ලීටර් 1.5 විතර හිස් සෝඩා බෝතල් දෙක තුනක්02. හොදට බෝතලේ කටට හිරවෙන ඇබයක්03. හුලං පොම්පයක් (Air compresser එකක් තියනවනම් මරු)04. වතුර (නැති කෙනෙක් ඉන්නවනම් කියන්ඩ) මුලින්ම එක බෝතලයක උඩ මුඩිය තියන පැත්තෙන් ...
ගෙදරදීම හයිඩ්රජන් සල්ෆයිඩ් හදමු (පට්ට ගදයි) ජිවිතයට Science A Level වලට science කරනවානම් මේක නිවර්යෙන් lab එකේදී හදලා ඇති.එහෙම කෙනෙකුට ඉතින් මේකේ ගද ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑ.අයේ පැත්ත පළාතේ ඉන්ඩ බැරි කුණු බිත්තර ගදක් තියෙන්නේ. අපි ඕක ඉස්කෝලෙදි හැදුවා.ඒ ඒ වෙලාවේ තමා අපේ chemistry teacher මේක ගෙදරදී හදන විදිහක් කිව්වේ. මම ඕක test කරලා බැලුවා.මහා ලොකු දෙයක් කරන්ඩ නෑ.ලේසියෙන්ම හදා ගන්ඩ පුළුවන්.අවශ්‍ය දේවල්:- * දෙහි ගෙඩියක් ...
වතුර උණු කරලා බොන්නේ පරිස්සමෙන් (පිළිකා අවධානම අඩු කරගන්න) ජිවිතයට Science පිළිකාවක් කියන්නේ අනවශ්‍ය ලෙස සිදුවෙන සෛල වර්ධනයකට.වතුර උණු කරලා බොන්න ඕනේ කියලනේ කියන්නේ.එත මම දන කියන්න යන්නේ උණු කරලා බොනවට වඩා නිකන්ම බොන එක හොදයි කියලා.වතුරේ තියන විෂබීජ නැති වෙන්න හොදට නටනකන් උණු කරන්න ඕනේ.එත් එකේ තවත් නරක පැත්තක තියනවා.බොහෝ විට වතුර උණු කරන්න ගන්නේ ඇලුමිනියම් භාජන.මේවගේ වතුර උණු වෙද්දී ඇතිවන වාෂ්ප නිසා භාජනයේ ඔක්සයිඩ පටලයක් ඇති වෙනවා.ඇලුමිනියම් ඔක්සයිඩ් කියන්නේ ...
වාහනයක Differential එක(අවකලකය) වැඩ කරන හැටි ජිවිතයට Science මෙන්න මේකයි කතාවේ ආරම්භය.A Level Maths වල තියනවනේ අවකලනය කියලා පාඩමක්.එක එක විදිහේ ගණන් දෙනවා අවකලනය කරලා දෙන්න කියලා.එත් ඉතින් මට තිබ්බ ප්‍රශ්නේ තමා ඔකේ ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා.ඉතිං මාත් සර් ගෙන් අහලා බැලුවා.එතකොට තමා මට වාහනේ Differential එක ගැන කියලා දුන්නේ.මේකේ තියෙන්නේ අවකලනයේ දීමක් කියලා.වාහනයක් වංගුවක් ගද්දි එකේ වංගුව පැත්තේ තියන රෝදෙට වඩා වැඩි දුරක් වංගුවට පිටින් තියන රෝදේ ...
ගැබ් ගැනීමක් (pregnant) සිදු වෙලාද නැද්ද යන්න නිවසේදීම පරික්ෂා කරගන්න ජිවිතයට Science ඕනෑම ලේ පරික්ෂා කරන තැනකට ගියානම් මේක පරික්ෂා කරලා දෙනවා.එත් ඉතින් එහෙම යන්න බැරි අයත් නැතුවාම නෙවෙයි නේ.මේක ගැන මම දැක්කේ මුලින්ම Film එකකින්.ඊට පස්සේ පොඩ්ඩක් හොයලා බැලුවා.මේක ලංකාවෙත් ගන්න තියනවා කියලයි ආරංචිය.මේකේ තියනවා පල්ලෙහා රූපේ වගේ පොඩි gadget එකක්.එකට Urine (මූත්‍රා) බින්දුවක් අරගෙන දාන්න ඕනේ (තාත්තගේ නෙවේ අම්මගේ).ඊට පස්සේ විනාඩි 10ක් විතර තිබ්බම එකේ පොඩි ඉරි දෙකක් මතු උනොත් ...
පොපි මල් වලින් "හෙරොයින්" හදන හැටි ජිවිතයට Science ජෝන් බාස් මුල්ම ලිපියෙන් කියලා දෙන්න යන්නේ තහනම් වැඩක්.එත් ඉතිං අවුලක් නෑ.මේවා හදන්න අපේ රටේ පොපි මල් නෑ නේකස්ටිය මේ වගේ දේවල් දැන ගන්න කැමතිනම් FB page එකට like එකක් දාගෙනම යන්න.මේ photo එකේ වගේ පොපි මල පිපෙන්ඩ කලින් තියන පොහොට්ටුවේ කැපීම් කරනවා.එතකොට එකෙන් රෝසපාට කිරි වගයක් වෑස්සෙනවා.මේවා එකතු කරලා වෙලුවම කළු පාට වෙනවා.මේවට තමා "අබිං" කියන්නේ.මේකත් සිංහල බෙහෙතක්.වේදනා ...