Nemo 33 - ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය දසදෙස සිසාරා බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ පිහිටා ඇති Nemo 33 ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය ලෙස සැලකෙනවා. කිමිදුම්කරුවන්ගේ පාරාදීසයක් ලෙස හැඳින්වෙන මෙය සැළසුම් කර ඇත්තේ බෙල්ජියානු ජාතික කිමිදුම් ශූරයෙකු වන ජෝන් බියනාර්ට්ස් විසින්.ඉහලින් බැලූ කල පෙනුමඋපරිම ගැඹුර මීටර් 34.5ක් (අඩි 113ක්) වන මෙහි ජලය ලීටර් මිලියන 2.78787ක් අන්තර්ගතයි. තවද මෙම තටාකයේ ඇති විශේෂත්වයක් වන්නේ මෙහි ඇති ජලයට ක්ලෝරීන් එක්කර නොතිබීමයි. ඉතා හොඳින් ෆිල්ටර් කරන ...
හිලියර් විල - බටහිර ඕස්ට්‍රේලියාව දසදෙස සිසාරා බටහිර ඕස්ට්‍රේලියාවේ එස්පෙරන්ස් නගරය ආශ්‍රිතව පිහිටා ඇති රිෂර්ෂේ දූපත් සමූහයට අයත් විශාලතම දූපත වන මිඩ්ල් අයිලන්ඩ් එහෙමත් නැතිනම් මධ්‍යම දූපතෙහි පිහිටා ඇති මෙම හිලියර් විලෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම විල තනිකරම රෝස පැහැති වීමයි.මෙම විලෙහි ඇති ජලයේ ලවණ ගතිය මුහුදු ජලයෙහි මෙන් 10 ගුණයක් පමණ වන අතර එය මෙම විලෙහි රෝස පැහැයට හේතු විය හැකි එක් කරුණක් බවට විද්‍යාඥයන් මත ...