කෝ ඩො යහපාලනේ .. அங்கு ஐயா Good Governance ඉවාන් පවුලූශා මෛත්‍රීපාල මහත්තයා වෙත පිස්සු බම්ප් වෙනවා ලොක්කා , අපි ටෙන් ඉයර්ස් කට්ට කාලා , චා වෙලා, නනත්ත්තාර වෙලා ඉද්දි. බුලත් හපයෝ අපිව වට කරන් නෙලද්දී අපි බොක්කෙන් ලොක්කට සප් එක දුන්නා ලොක්කා . ඉස්සරනම් අපිට ලොක්කව පේන්න බෑ ලොක්කා , එත් අලියා කටුස්සා වෙලා ඉන්නකොට කෝම අරි ලොක්කා ගේමට බැහැලා අපිවත් චූන් කරලා අපිටත් පොඩි ගැම්මක් ආවා ලොක්කා , ඒ ...
උමා ඉවාන් පවුලූශා "උඩරට කඳුකරයේ ...බැසයන සුන්දරියේ සුකොමල දුන්හිඳ සුරතලියේ ඔබ හෙළයට සිරිය ගෙනේ "බස් එකේ මම ඉඳගෙන ඉන්න සීට් එකට උඩින් තියෙන බෆල් එක මල වදයක් වෙලා තිබ්බේ , කොළඹ ඉඳන් බෙරගල කිට්ටුවට එනකම්ම මේ කැසට් එකේ දාපු අහන්න පිරියක් හිතෙන එකම සිංදුව මේකද මන්දා , පිට වෙන ගීපද තාලෙට මමත් තොල් මුමුනන්න ගත්තේ ඉබේම වගේ. ඇත්තටම බෙරගල - හපුතලේ කිට්ටු වෙනකොටම ...
මීරියබැද්ද සහ පොම්පේ ඉවාන් පවුලූශා ක්‍රිස්තු වර්ෂ 79 දී , ඉතාලියේ කැම්පෙනියා ( Campania ) ප්‍රාන්තයට අයත් නූතන නේපල්ස් (Naples) ආසන්නයේ වූ පුරාණ රෝම නගරයක් වන පොම්පේ නගරය ,විසූවියස් ගිනිකන්ද විදාරණය වීම නිසා ගැලු ලාවා වලින් සහමුලින්ම අඩි 15 ක් පමණ වැළලී යනවා .අද වන විට ලංකා ඉතිහාසයේ දෙවැනි දරුනුතම ස්වභාවික විපත සටහන කරමින් ,වතු නිවාස 80 ත් 120 ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිල ගනිමින් ...
කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පවුලූශා හිරේ යන එකත් විශ්ව විද්‍යාලේ යනවා වගේ වැඩක් කියලා දවසක් කවුදෝ කිව්වම ඒක මාර කතාවක්නේ යකෝ කියලා තමයි මට ඉස්සෙල්ලම කියවුනේ . එත් පස්සේ කාලෙක හිතල බලද්දී ඇත්තටම ඒක එක අතකට හරි කියලා හිතුනා . ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ජීවිතය ගැන බොහෝ දුරට එකිනෙකාට වෙනස් අත්දැකීම් සමූහයක් ඇති මිනිස්සු සමූහයක් එකතැනක ඉද්දි ඒක මොනවගේ අත්දැකීමක් වෙයිද කියන එක තමයි ...
නිමේෂය ඉවාන් පවුලූශා "මිස්ටර් දුෂ්මන්ත ..හෝල්ඩ් ඉට් ප්ලීස් " විදුලි සෝපානයේ දොර වැසෙන්නට ඔන්න මෙන්න තිබියදී ඈතින් දිව එන මිනදී දුටු මට නැවත සෝපානයේ දොරටුව විවර කරන්නට වුනා"ඔහ් මිනදී ......."ශික් තප්පර පහ හයක් ඉස්සර වුනානම් මේ ඇනේ සෙට් වෙන්නේ නෑනේ ..." ක්ෂණයකින් සිතට ආ සිතුවිල්ල වචන බවට පෙරලෙන්නට ප්‍රථම මම සෝපානයේ G අකුර සහිත බොත්තම වරක් ස්පර්ශ කළා"මොකෝ මේ මිස්ටර් කෑල්ලක් .""නෑ දැන් ...
ස්මාට් (ද) ජීවිතය ....? ඉවාන් පවුලූශා අම්මේ මට ගන්න ඕන ෆෝන් එකක් ..එකක් තියෙන්නේ පුතේඒක නෑනේ ස්මාට් , නෑ ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන්... අලුත්ම එක කිට් කැට්කොහොම හරිම ගන්න ඕන..A/L කරනා කොල්ලට හරියාවිද හඩු ෆෝන්!අනේ පුතේ ඔවාගන්න සල්ලි කොයින්ද ?ඕනෙමයි නැත්තම් කොහොමද A/L කරන්නේ .....?*******තාත්තා ඉල්ලුවා තව දාහක්..අනේ මන්දා මේ වගේ මිනිහෙක් කවදා කොහේ කොතැනින් ලැබේවිද මට නිවනක් ..ණයට කන්න එන, පිනට කන්න එන කපුටන්ගෙන් ******මචං කෝමද මගෙ ...
කාලකණ්නියා ඉවාන් පවුලූශා ටක් ටක් ටක් ගාලා රටාවකට දොරට ගහන සද්දෙන් මම අඳින ගත්තා කවුද කියලා ......කියව කියවා හිටපු පොත ඇඳේ අනික් පැත්තෙන් තියලා නැගිට්ටා . "අපරාධය සහ දඬුවම ...ෆ්යෝදර් දොස්තයෙව්ස්කි ..පොත පරණ වුනාට අකුරු දිලිසෙනවා කවරෙත් එක්කම . පොත දිහා ආපහු බලාගෙන ඉන්නකොට "ටක් ..ටක් ... දඩිස් දඩිස් .... "දොරට ගහන සද්දේ වැඩියි ... ක්රාස් ... ගාගෙන දොර ඇරෙනවත් එක්කම ..."අංකල් ඔයාට ...
පුතේ ගෙදර එන්න .... ඉවාන් පවුලූශා ලෝකය විශ්ව ගම්මානයක් වනවිට පුද්ගලයන් අතර දුරස්ථ බව බොහෝ අඩු වෙනවා . අතීතයේ තම මවුරටින් පමණක් නොව තම ගම්මානයෙන් පිටත ගියවුන් අතර පවා සම්බන්ධතා සිඳී යන්නේ සන්නිවේදනය සඳහා වූ පහසුකම් සීමිත වූ නිසාවෙන්. ඇත්තෙන්ම මේ සන්නිවේදයේ අඩුපාඩුව මෙතරම් යැයි මගේ මනසට වැටහී යන්නේ ගම්පෙරලිය කෘතිය කියවන අතරේදී .එහි ජිනදාස , නන්දා සහ පියල් යන ත්‍රිකෝණය නිර්මාණය වීමට මේ සන්නිවේදන රික්තය ...
රස්සාව ඉවාන් පවුලූශා පිදුම - අරූ අයියාට (අරූගේ අඩවිය )"ඔයාට පුළුවන් සුනීත ඔයාට උවමනාවක් නෑ..""අනේ බම්බුව තමයි ""බම්බුව නෙවෙයි කොම්බුව , බලන්න ඔයාට මම මෙච්චර උදව් කරද්දීත් ඔයා විබාගේ දෙවනිසැරෙටත් පේල් වෙනවා කියන්නේ ඔයාට උවමනාවක් නෑ තමා ඉහි ඉහි ඉහි""අනේ ඉතින් අඬන්න එපා ,සාවිත්‍රි ..මම පුළුවන් තරම් උත්සාහ කළානේ ..""මම යනවා සුනීත .....මේ තියෙන්නේ මම අලුතෙන් හදපු කෙටි සටහන් ටික ඔයාටම කියලා, අනේ ...
පොකට් ගහන්නට බැරි ආදරය හා තිලක සිත ඉවාන් පවුලූශා "ආදරය කියන්නේ හොරකමක් .."" නෑ එහෙම වෙන්නේ කොහොමද?"" නැත්තේ මොකද ?"" ඒක හොරකමක් තමයි ...."" වෙන්න බෑ ?"" වෙන්න බැරි මොකද ..ආදරය කියන්නේ හිත හොරකම් කිරීමක් කියලනේ කියන්නේ ...""ඒ කියන්නේ පොකට් කාරයෝ ඔක්කොම ආදරවන්තයෝ ....""නෑ... හොරකමක් වුනාට ආදරය පොකට් ගහන්න බෑ ....""කවුද එහෙම කියන්නේ ""එහෙම කියන්නේ "තිලකසිරි "කොහෙදිද .....මෙන්න මෙතැනදීජීවිත ගමනේ ඇවිදගෙන යද්දී අපිට විවිධාකාර මිනිස්සු හමුවෙනවා . ඒ අතරින් ...
ක්‍රෂ් ක්‍රෑෂ් වීම ... Crashed Crush ඉවාන් පවුලූශා " ශ්...ශ්... මල්ලි මල්ලි ..."" උඹ නේද ප්‍රගීත් කියන්නේ "" ඔ.. ඔව් අයියේ .... ඇයි ... ?"" පොඩ්ඩක් වරෙන්කො මෙහෙට බය වෙන්නේ නැතුව ...තෝව ගිලින්නේ නෑ "උසස් පෙළ අවසාන වසරේ හිටපු අයියලා හතර දෙනෙක් මම ඉස්ල්කොලේ ඇරිලා ගෙදර යද්දී ,කතා කළා ..මට එක සැරේම බැලුනේ මගේ අතිජාත මිත්‍ර මෝරා දිහා. "යමං ගිහින් බලමුකෝ ...එහෙම කියපු මෝරා ඉස්සර වුනා .." තෝ ...
ස්ටාර්ලා සහ නිවේදනය ... Stars & Presenters ඉවාන් පවුලූශා සිරස සුපර් ස්ටාර් සීසන් 01 ආරම්භ වන්නේ ශ්‍රීලාංකීය රූපවාහිනී කලාව තුල මෙතෙක් තිබූ රික්තයක් පුරවමින්. ප්‍රසිද්ධ රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වූ American Idol අනුකරනය කරමින් ශ්‍රී ලාංකීය රුපවාහිනියට එන මේ වැඩසටහන ඒ වකවානුවේ කාගේත් සිත් බැඳ ගැනීමට සමත් වන්නේ ඒ ආකෘතිය ලංකාවට අලුත් නැවුම් අත්දැකීමක් අත් කරදෙන බැවිනි. මීට පෙර තුරුණු ශක්ති වැනි වැඩසටහන් පැවතියද ඒවායේ සංවිධායකයින් හෝ ප්රචාරකයින් එහි ජනගත ...
ඩයිවර් මං ඉවාන් පවුලූශා උදේ පාන්දර හතරට ටර්න් එක පලවෙනියට ඒකට යන්නට ගෙදරින් එනවා තුනයි කාලට බයිසිකලේ පැදන් ඇවිත් මුදලාලිගේ ගෙදරට යතුර අරං බලලා තෙල් වතුරත් හරි හරියට හඳුන් කූරු පත්තු කරලා වැඳලා සුක්කානමටත් ස්ටාට් කරලා රේස් කරලා දාලා පොඩ්ඩක් සද්දෙත් කොන්දා මල්ලි මගින් අරන් යනවා බස් නැවතුමටත් ටර්න් එකට වෙලාවටම ගහනවා කවුරුත් නැතිවත් එතන ඉඳන් එක හැල්මෙට දුවනවා දවසම නැහෙමින්ට්රිප් ඔක්කොම නොගහැව්වොත් කැපෙනවා ...
රූප පෙට්ටිය ඉවාන් පවුලූශා පිට්ටනියට ඉහල අහස වැහිබරය . කොයි වෙලාවේ වැස්සක් කඩාවැටේද කියා සිතෙන තරමට හාත්පස අඳුරුය. එත් කොල්ලන් එකා දෙන්නා පිට්ටනිය පැත්තට ඇදෙනු මට පෙනේ. තවත් වරක් ගේ ඇතුලට එබිකම් කල මට දකින්නට ලැබුනේ තවමත් මැසිමේ ඉදිකට්ටට එබීගෙන ඇඳුම් මහන අම්මාය. ජනේලයෙන් වැටෙන මලානික එලිය අම්මගේ වම් කනේ ඇති කරඹුවේ නිල පැහැ කුඩා ගල මතට වැටී දිලිසෙයි .තවත් සෑහෙන වෙලාවකට අම්මා මා ...
රැවටිල්ල ඉවාන් පවුලූශා දෙන්නං හවසට හාෆ් බොයිල් කල බිත්තර තුන හතරක් හොඳ කොල්ලාවගේ ගහපං අම්මා කරනම් පහක් හයක්හවසට දානවා අදනම් අප්පා එළකිරි ඩයට් එකක් ඒක නිසා දැන් ඕන්න බලන්න කරනම් ගහන තරම්මේවාගේ හොඳ හාම්පුතාලා ලැබෙන්න පින් ඇත්නම් කැලේ අතෑරලා අපේ සනුහරේම ඇවිත් ගහයි කරනම් අවුරුදු ගානක් එකම කලිසමම ඇඳගෙන ඉන්නේ මංලොක්කා කිව්වනේ අදහවසට එය හෝදාලා දෙනකංඅලුත්ම ඇඳුමක් මහලා දෙනවා කොල්ලෝ මම අදනංහැබයි ඉතින් ...
පලවෙනි ක්‍රෂ් එක ඉවාන් පවුලූශා වෙච්ච සීන් ලේබල් එකට කතාලිව්වේ මුල් කාලේ විතරමද මන්දා ? කොහොම වුනත් වෙච්ච සීන් එකක් ලියන්න හිතුනත් ආපහු මොකක් හරි සීන් එකක් නිසා වෙච්ච සීන් එක ලියන්න බැරිවෙනවා. අනික මෝරා දැන් බ්ලොග් කියවන්න පටන් ගෙන නිසා ලියන්න බයයි, මොකද වෙච්ච සීන් ලිව්වොත් මෝරා ඒ ඔක්කොටම වගේ සම්බන්ධ නිසා.මෝරා කියන්නෙන් ස්කොලේ කාලේ මගේ අතිජාත මිත්‍රයා ,මම මීට බොහොම කාලෙකට කලින් ලියපු ...