සාමාජිකයන්ට මුදල් ගෙවන අලුත් සමාජජාලය Lanka Tech හැමෝම දන්නවනේ, Facebook, twitter, tumbler වගේ site ඔච්චර සල්ලි හොයන්නේ ඒවා බාවිතා කරන සාමාජිකයන්ට පින්සිද්ද වෙන්න... මේක අසාධාරණ බවට දැන් ලොකු ස0වාදයක් ගොඩ නැගිලා තියෙන කාලෙක ඔන්න අලුත් සමාජජාල අඩවියක් ඇවිත් තියනවා එහි සාමාජිකයන්ට මුදල් ගෙවීමට සූදානමින්...මේ site එක තමා tsu.co කියන විදිහට මේ සයිට් එකේ උපයන මුදලින් 10% ක් විතරයි අයිතිකරුවන් ගන්නේ.. ඉතිරි 90% භාවිතා කරන්නන් අතරේ බෙදනවා...දැන් ගත්ත ...
Dialog 1350 mb නොමිළේ Lanka Tech දැනුම්දීමයි - මෙම දීමනාව අවසන් වී ඇත..ඔන්න Dialog වෙතින් වටින වැඩක් කරලා. අපේ යාළුවොන්ට මාසයක් පුරාවට නොමිළේ Internet දීලා.. මේකට 1350 mb හම්බෙනවා. 900 mb Youtube යන්න, 450 mb සාමාන්‍ය Browsing.. මේක වැඩිකල් තියෙන එකක් නෑ.. ඉක්මනට දාගන්න. නෙට් යනගමන් ඉතිරි ප්‍රමාණය බලාගන්න mbb කියලා ගහලා 678 sms කරන්න.ඔයාලා "Free159" ගහනකොට space තියන්න එපා.. (free 159 නෙවෙයි free159)ඕං Screenshot එකකුත් ...
PSP ගේම්ස් Android ෆෝන් එකෙන් ගහමු Lanka Tech අපේ මල්ලි කෙනෙක්ට Sony PSP එකක් හම්බෙලා... ඌ ගේම් මරනවා තියාගෙන.. අනේ ඉතින් අපිට කොයින්ද PSP කියලා ඉන්නෙ නැතුව කව්වා හොයගත්ත ක්‍රමයක් PSP ගේම්ස් PSP නැතුව ගහන්න .... ඒ කියන්නෙ PSP ගේම්ස් ගහන්න ආස ඒත් PSP එකක් නැති අයට විසදුමක් අරන් තමයි අද කව්වා ආවෙ...... ඔයාගෙ android smart දුරකථනයෙන් වැඩේ කරගන්න පුලුවන්...වැඩි කතා බතා ඔනෙ නෑ වැඩේට බහිමු. මුලින්ම ඔයාට ...
Free Gift Card ගන්න Lanka Tech Free Gift Card ගන්න පහල ලින්ක් එකෙන් එන්න තනියම කන්න හොද නැති නිසයි ඔයලටත් කියන්න හිතුවෙ http://goo.gl/lL6MLG
ෆේස්බුක් එකේ අලුත් වැඩෙන් අපේ ඩේටා ටිකට බඩු බනිස්.. - හැමෝම බලන්න Lanka Tech විභාගෙට තව දවස් 6යි දොරාට තියෙන්නෙ. ඉඳලා ඉඳලා මේ දැන් ෆේස්බුක් එකට ලොග් වෙච්ච ගමන් මාක් අයියා වැඩක් දීලා කියලා නොටිෆියක් ආව. දැන් අපි Homepage එකේ ඉඳන් අපේ Newsfeed එකේ පල්ලෙහාට යනකොට පෙන්නන Videos Automatically Play වෙන්න හදලා. වෙනදා නම් අපි වීඩියෝ එක උඩ ක්ලික් කරනකල් ප්ලේ වෙන්නෙ නෑනෙ. ඔන්න දැන් නිකන්ම ප්ලේ වෙනවා. ඕකෙන් මේකෙන් වෙන්නෙ අපේ ඩේටා ටිකට ...
Facebook එකේ Block නොවෙන්න Fake Account එකක් හදමු Lanka Tech ෆේස්බුක් එකේ රියල් අකවුන්ට් එකක් වගේම ෆේක් එකවුන්ට් එකකුත් තියන් ඉන්න එක දැන් ගොඩදෙනෙක් කරන දෙයක්නෙ. මටත් ෆේක් එකක් තියෙන නිසා මම දන්නවා ෆේක් ලෝකෙ කොච්චර ලස්සනද කියලා. හැබැයි හැමෝටම තියෙන අවුලක් තමයි මේ එකවුන්ට් හදන හදන වාරයක් පාසා බ්ලොක් වෙන එක. බ්ලොක් නොවෙන්න කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් ටිකක් තමයි මම ගෙනාවෙ ඔන්න අද.මේව්ව ඉතින් මම එකවුන්ට් හදලා හදලා ...
Online Game ගහනවනම් මෙන්න සුපිරි Game එකක් Lanka Tech මෙකේ නම තමා ටැන්කි ඔන්ලයින් Play කරන්නත් වැඩිය Data කැපෙන්නේ නෑ සුපිරිම Game එකක් තමා මේක සමහර අයනම් දන්නවත් ඇති නොදන්න කස්ටියට තමා කියන්නේ Need For Speed Game වල වගේ මේකෙත් අපි සෙල්ලම් කරන ටැන්කිය හදා ගන්න ඕන මෙකේ එක එක Rank තියනවා ඒවත් මම පහලින් දාන්නම්කො මේ තමා Logo එකමේ තමා Rank ටිකමේ තියෙන්නේ Play කරන Button ටිකමෙන්න ලින්කුව ...
PSP ගේම්ස් PC එකෙනුත් ගහන්න Lanka Tech කව්වා ඇන්ඩ්‍රොයිඩ් එකෙන් PSP ගේම්ස් ගහන හැටි කිව්වම තමයි මටත් මතක් වුණේ මම ගාව PC එකට PSP Emulator එකක් තිබ්බා නේද කියලා.. හොයලා බලනකොට DVD එක නෑ. යාළුවෙක්ට දුන්නා කියලා පස්සෙ මතක් වුණේ. දැන් ඕවා ගේන්න යන්න බෑ. කව්වා දුන්න එකේම PC Version එක මම දෙනවා.. ;) එහෙනම් වැඩි කතා නැතුව බාගන්න.Download (11.38mb)ඕක Install කරන්න දෙයක් නෑ. Extract කරා Open ...
Lost your mobile?? Lanka Tech ඔන්න ඉතින් යාළුවො දෙන්නෙක්ගෙම ෆෝන් නැතිවුණාට පස්සෙ තමයි දොරාට "ෆෝන් එකක් නැතිවුණාම කරන්න ඕනෙ දේ" ගැන ලිපියක් ලියන්න හිතුනේ. මම හිතනවා ඔයාලටත් මේවා දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත් වේවි කියලා. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.ෆෝන් එකක් නැතිවෙන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවනෙ. එක්කො අමතක වෙලා කොහේ හරි තියලා එන්න පුළුවන්, නැත්නම් ගමනක් යනකොට හැලෙන්න පුළුවන් වගේම කෙනෙක් හොරකම් කරන්නත් පුළුවන්.ෆෝන් එකක් ...
Adfly ගැන හරියටම දැනගන්න Lanka Tech නීත්‍යානුකූලව, වංචාවලට අහුවෙන්නෙ නැතුව විශ්වාසදායක ක්‍රමයකට මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ අද මම අරගෙන ආවෙ. ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගේ ලින්ක්ස් අනික් කට්ටියට දෙනකොට මේ සයිට් එක හරහා යවන එක විතරයි. එතකොට ඒ කෙනාට ඒ සයිට් එකෙන් තත්පර 5ක Advertisement එකක් පෙන්නනවා. ඊට පස්සෙ අදාළ මුදල් අපේ ගිණුමට බැරකරනවා. මේක කරන්න වෙබ්සයිට් එකක් අවශ්‍ය වෙන්නෙත් නෑ.ඔයාලා ගොඩාක් දුරට මේ වගේ ...
ඔයාගෙ ඕනෙම PC එකකින් 3D Videos බලමුද? Lanka Tech ඔන්න අදත් කව්වා ආවෙ කට්ටියට නියම වැඩක් කියල දෙන්න. KMP එකෙන් 3D videos බලන්න නම් අනිවා හොඳ processor හා ram අතයවශ්යයි. සමහරුන්ගෙ PC අලුත් පට්ට speed එවා ඒත් සමහරු තාම පරණ PC use කරනවා.... ( මන් හිතන්නෙ එවා අලුත් ඒවට වඩා ලෙඩ අඩුයි. :) ) ඒවා වැඩක් නෑ.. ඒත් කව්වා අද ඔය කාටත් PC එකෙන් 3D videos බලන හැටි ...
Free Bitcoin Mining Lanka Tech කොහොමද ? කස්ටියට ඔන්න අද අරගෙන ආවේ අපේ BTC කරන සෙට් එකට ආරන්චියක් මම අද දෙන්න යන්නේ Free BTC Mine කරන්න පුලුවන් Cloud Mining Site එකක් මේකේ රෙජිස්ටෙර් වෙලා මයින් කරන්න තමා පහලින් ලින්කුව දාන්නම් ගිහින් බලන්නකෝ. Click Here ...
ගේමක් නැතිව Cloud Service එකක තියෙන Files තවත් Cloud Service එකකට Copy කරමු. Lanka Tech අද මම කියල දෙන්න අවේ මෙන්න මේකයි.. Cloud Storage එකක තියෙන Files තවත් Cloud Storage එකකට Online Copy කරන විදිහයි.. මේකේ තියෙන වාසින් වනුයේ Cloud Storage online ක්‍රමයට අදාල Storage එකේ සිට අනෙක් Storage එකට අඩු කාලයකින් පහසුවෙන්ම Copy කරගන්න පුළුවන්..මේකේන ලබා දීල තියෙන උපරිම ධාරිතාවය වනුයේ 10GB ප්‍රමාණයක් වේ.. මිට වඩා උවමනා නම් ඒවා මිලදී ගන්න ඕනේ.. 1GB - ...
Science/Physics බුවාලට නියම භාණ්ඩයක් මෙන්න.. Lanka Tech ඔන්න මේක නම් භෞතික විද්‍යාවට කැමති අයට සුපිරි භාණ්ඩයක්.. නම Crocodile Physics. Internet එකේ පීරලා තමයි හොයාගත්තෙ. ගෙදර ඉන්නගමන්ම ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් මේකෙන්.. වැඩිකතා නැතුව ඩවුන්ලෝඩ් කරගන්න එහෙනම්. මෙගාබයිට් 30යි.Download ...
පිච්චුණු හාඩ් ඩිස්ක් එක ගොඩදාගන්න Lanka Tech කාලයක් පාවිච්චි කරනකොට ගොඩාක් වෙලාවට හාඩ් ඩිස්ක්, පෙන් ඩ්‍රයිව්ස් ලෙඩ දෙන්න ගන්නවා නේද යාළුවනේ. ඔයාල දන්නවා ඇති මේ සමහර ලෙඩවලට හේතුව Bad Sectors කියලා. අපේ ෆයිල්ස්වල කොටස් නැතිවෙන්නෙ මෙහෙම වුණාම තමයි. මෙන්න මේ ලෙඩේ ගොඩදාගන්න තමයි අද දොරා සොෆ්ට්වෙයා කෑල්ලක් ගෙනාවෙ. මේකෙන් දොරා Bios එකෙන් Recognize කරන, Windows වල පෙන්නන්නෙ නැති හාඩ් එකක් Repair කරා ඈ.මතක තියාගන්න Bad Sectors කිහිපයක් ...
නිකන් තියෙන PC / VPS එකෙන් වැඩක් අරන් BTC හොයමුද ? Lanka Tech ඔන්න මෙකෙන් නිකන් තියෙන RDP/VPS/PC එක USE කරලා BTC හොයන්න පුලුවන්.. කරුමෙ කියන්නෙ මෙ SITE එකෙ JOIN වෙන්න INVITE CODE එකක් ඔන..අහ් එක ප්‍රශ්නයක් කර ගන්න එපා. ම්න් ඉන්ව්යිට් ලින්ක් එක දෙන්නම්.මෙන්න : https://cointellect.com/?code=6d0b2e4bමෙකෙන් පොඩි PC තියෙන අයටනම් වැඩක් නැ මෙකෙන් අපිට Dogecoin හම්බෙන්නෙ .. Exchanger එකකින් එව්වා Exchange කරගන්න පුළුවන්.ඔකේ රෙග් වෙලා දෙන සොෆ්ට්වයා එක ඩවුන් කරගන්න ඊට පස්සේ ...
එක ඩොමේන් එකෙන් හොස්ට් කීපයකට සබ්ඩොමේන් දාගන්න හැටි Lanka Tech අපේ යාළුවො කිහිපදෙනෙක්ට ඇවිත් තිබුණු ප්‍රශ්නයක් තමයි එක ඩොමේන් එකෙන් හොස්ට් කිහිපයක් ඈඳාගන්නෙ කොහොමද කියන එක. උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. මගේ www.LankaTech.info කියන ඩොමේන් එකට මම ගූගල්ලගේ බ්ලොග්ස්පොට් එකේ Nameservers දාලා තියෙන්නෙ. හිතන්නකො මට ඕනෙ web.LankaTech.info කියලා ගැහුවම මගේ යාළුවගෙ වෙබ් ඩිසයින් කම්පැණි එක වන WebPlus.lk එකෙන් (අඩු මුදලට, විශ්වාසවන්තව වෙබ්සයිට් හදාගන්න ඕනෙ නම් ගිහින් බලන්න) ගත්ත හොස්ට් එකට ඩිරෙක්ට් ...
බිල් ගේට්ස් සමුගනී Lanka Tech සියලු දෙනාම දන්නා පරිදි මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු වන බිල් ගේට්ස් මහතා ලෝකයේ ප්‍රධාන ධනවතුන්ගෙන් දෙවෙනි ස්ථානය හිමිකරගෙන සිටිනවා. මේ ප්‍රවෘත්තිය ඔහුගේ සමුගැනීම ගැනයි.අවුරුදු 39ක් පුරා මයික්‍රොසොෆ්ට් සමාගමේ විධායක ධූරය හෙබවූ ඔහු දැන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. තරුණ පරම්පරාවට සමාගම භාරදී තම විශ්‍රාම දිවියට එළඹෙන බවයි ඔහු පවසන්නෙ.ඔහු මෙම තනතුර භාරදී තිබෙන්නෙ ඉන්දියානු ජාතිකයෙකු වන Satya Nadella නම් අයෙකුට. මයික්‍රොසොෆ්ට් ...
සිංහල අකුරු ලියන ලේසිම විදිහ Realtime Singlish Lanka Tech ඔයාලා සිංහල අකුරු ලියන්න පැන්සල, සින්ග්‍රීසි වගේ ඇප්ලිකේෂන් ඕනෙතරම් පාවිච්චි කරලා ඇති. ඒත් ඒවගෙන් ලියන එක එපා වෙන වැඩක්. ඔන්න ඕක නිසා දොරා අද ගෙනාවා ලේසියෙන් අකුරු ලියන ක්‍රමයක්. ඔයා ඉන්න තැනම ඔයාට සිංහල අකුරු ලියන්න පුළුවන්. ආයෙ ඉංග්‍රීසිවලට මාරුකරන්නත් පුළුවන්. මේ සොෆ්ට්වෙයා එකේ නම Realtime Singlish. සමහර අයනම් මේගැන අහලත් ඇති.හරි එහෙනම් වැඩි කතානැතුව මම ඩවුන්ලෝඩ් එක දෙන්නම්කෝ.Click Here ...
Chrome එකේ ඉදගෙනම ඉංගිසි වචන වල තේරුම හොයමු. Lanka Tech දැන් මම දෙනවා සිංහල අපි කාටත් වැදගත් වන දෙයක්... ඉංගිසි කිවොත් එලම තමා නේ.. අද මම දෙන්න ආවේ ඒ හා සම්භන්ද එකක්.. ඉංගිසි වචනයක සිංහල තේරුම හොයන්න අපි වැඩියෙන්ම කරන්නේ මදුර වගේ පරිවර්තන මුදුකනගයක් භාවිතා කරන එක නේ.. අද මම දෙන්නේ Google Chrome Extension 2.. එතකොට අපිට මදුර එකේ බල බල ඉන්න ඕනි නැනේ... Chrome එකේ ඉදන්ම බලාගන්න පුළුවන් ඔන්න ...