ගොසිප් ෆොන්ට් ලෙසියෙන්ම ලියන්න - LankaMag Gossip Writer Lanka Tech කට්ටිය දැන් බ්ලොග් කෙරුවාව කරන්නෙම ගොසිප් ෆොන්ට් එකෙන් නෙ. දොරත් ඉතින් ගොසිප් ෆොන්ට් එක පාවිච්චියට අදහසක් නැතුවත් කැසිල්ලට වගේ පොඩ්ඩක් වර්ඩ්ප්‍රෙස් එකට ගොසිප් ෆොන්ට් එක දාල වැඩකරලා බැලුවා. ඔක්කොම හොඳා, ලියන්න ගියාම තමා එපාවෙන්නෙ. ඉතින් ලියන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තියෙනවද කියලා ෆෝරම් එකක දාල බැලුවත් මුළින් කිසිම උත්තරයක් නැතිවුණු නිසා දොරාම පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් අටවගත්තා කියමු. වැඩේ ගොඩ. ඒ නිසා ...
අපේ අයට ලේසිපහසු පොඩි පොඩි File Uploads Lanka Tech කාටහරි ෆයිල් එකකට ලින්ක් එකක් දෙන්න ඕනෙද? File Sharing Sitesවලට ගිහින් අප්ලෝඩ් කරන්න කම්මැලිද, ඊමේල් එකකින් යවන්න විදිහක් නැද්ද? එහෙනම් ඔන්න දොරා අපේ යාළුවන්ට පොඩි බඩුවක් ගෙනාවා.. ඔයාලට දැන් LankaTech වෙතින් ටක් ගාලා පොඩි ෆයිල් එකක් අප්ලෝඩ් කරලා ලින්ක් එක යවන්න පුළුවන්.. හරිම ලේසියි.. එහෙනම් ගිහිල්ලම බලන්න.. පහළ ලින්ක් එක ක්ලික් කරන්න..Click Here ...
Dialog 1350 mb නොමිළේ Lanka Tech දැනුම්දීමයි - මෙම දීමනාව අවසන් වී ඇත..ඔන්න Dialog වෙතින් වටින වැඩක් කරලා. අපේ යාළුවොන්ට මාසයක් පුරාවට නොමිළේ Internet දීලා.. මේකට 1350 mb හම්බෙනවා. 900 mb Youtube යන්න, 450 mb සාමාන්‍ය Browsing.. මේක වැඩිකල් තියෙන එකක් නෑ.. ඉක්මනට දාගන්න. නෙට් යනගමන් ඉතිරි ප්‍රමාණය බලාගන්න mbb කියලා ගහලා 678 sms කරන්න.ඔයාලා "Free159" ගහනකොට space තියන්න එපා.. (free 159 නෙවෙයි free159)ඕං Screenshot එකකුත් ...
Science/Physics බුවාලට නියම භාණ්ඩයක් මෙන්න.. Lanka Tech ඔන්න මේක නම් භෞතික විද්‍යාවට කැමති අයට සුපිරි භාණ්ඩයක්.. නම Crocodile Physics. Internet එකේ පීරලා තමයි හොයාගත්තෙ. ගෙදර ඉන්නගමන්ම ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් මේකෙන්.. වැඩිකතා නැතුව ඩවුන්ලෝඩ් කරගන්න එහෙනම්. මෙගාබයිට් 30යි.Download ...
බිල් ගේට්ස් සමුගනී Lanka Tech සියලු දෙනාම දන්නා පරිදි මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු වන බිල් ගේට්ස් මහතා ලෝකයේ ප්‍රධාන ධනවතුන්ගෙන් දෙවෙනි ස්ථානය හිමිකරගෙන සිටිනවා. මේ ප්‍රවෘත්තිය ඔහුගේ සමුගැනීම ගැනයි.අවුරුදු 39ක් පුරා මයික්‍රොසොෆ්ට් සමාගමේ විධායක ධූරය හෙබවූ ඔහු දැන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. තරුණ පරම්පරාවට සමාගම භාරදී තම විශ්‍රාම දිවියට එළඹෙන බවයි ඔහු පවසන්නෙ.ඔහු මෙම තනතුර භාරදී තිබෙන්නෙ ඉන්දියානු ජාතිකයෙකු වන Satya Nadella නම් අයෙකුට. මයික්‍රොසොෆ්ට් ...
Cheat Book 2014 Lanka Tech ඔන්න මෙදා පාර දොරා ගේමර්ස්ලට ගෙනාව සුපිරි භාණ්ඩයක් උණු උණුවෙන්ම. සමහරු මේ ගැන දන්නවත් ඇති. දන්න නොදන්න කොයි කාටත් මෙන්න 2014 අලුත්ම වර්ෂන් එක ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්.. මෙගාබයිට් 62ක් විතරයි; ඔක්කොම ගේම්ස්වල Cheats තියෙනවා.මෙන්න නොදන්න අයට දොරාගෙන් විස්තරයක්. ගේම් හදන ආයතනවලින් ගේම් එක ප්ලේ කරන්න ලේසි වෙන්න පොඩි පොඩි වැඩකෑලි ගේම් එකට අන්තර්ගත කරලා එවනවා. මේවා ගොඩාක් අය අතර ප්‍රසිද්ධ Cheats ...
IDM හැමදාටම.. Lanka Tech හැමෝටම ඕනකරන භාණ්ඩයක් තමයි දොරා මේ දෙන්න යන්නෙ. ඔන්න IDM එක මැරෙනකල්ම තියාගන්න. දැන් බර කාලයක් තිස්සෙ මේක පාවිච්චි කරනවා. කිසිම කරදරයක් නෑ. එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න. Crack එකත් එක්කම මෙගාබයිට් 4යි වෙන්නෙ.Download ...
පිච්චුණු හාඩ් ඩිස්ක් එක ගොඩදාගන්න Lanka Tech කාලයක් පාවිච්චි කරනකොට ගොඩාක් වෙලාවට හාඩ් ඩිස්ක්, පෙන් ඩ්‍රයිව්ස් ලෙඩ දෙන්න ගන්නවා නේද යාළුවනේ. ඔයාල දන්නවා ඇති මේ සමහර ලෙඩවලට හේතුව Bad Sectors කියලා. අපේ ෆයිල්ස්වල කොටස් නැතිවෙන්නෙ මෙහෙම වුණාම තමයි. මෙන්න මේ ලෙඩේ ගොඩදාගන්න තමයි අද දොරා සොෆ්ට්වෙයා කෑල්ලක් ගෙනාවෙ. මේකෙන් දොරා Bios එකෙන් Recognize කරන, Windows වල පෙන්නන්නෙ නැති හාඩ් එකක් Repair කරා ඈ.මතක තියාගන්න Bad Sectors කිහිපයක් ...
ඔයාගෙ ඕනෙම PC එකකින් 3D Videos බලමුද? Lanka Tech ඔන්න අදත් කව්වා ආවෙ කට්ටියට නියම වැඩක් කියල දෙන්න. KMP එකෙන් 3D videos බලන්න නම් අනිවා හොඳ processor හා ram අතයවශ්යයි. සමහරුන්ගෙ PC අලුත් පට්ට speed එවා ඒත් සමහරු තාම පරණ PC use කරනවා.... ( මන් හිතන්නෙ එවා අලුත් ඒවට වඩා ලෙඩ අඩුයි. :) ) ඒවා වැඩක් නෑ.. ඒත් කව්වා අද ඔය කාටත් PC එකෙන් 3D videos බලන හැටි ...
Adfly ගැන හරියටම දැනගන්න Lanka Tech නීත්‍යානුකූලව, වංචාවලට අහුවෙන්නෙ නැතුව විශ්වාසදායක ක්‍රමයකට මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ අද මම අරගෙන ආවෙ. ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගේ ලින්ක්ස් අනික් කට්ටියට දෙනකොට මේ සයිට් එක හරහා යවන එක විතරයි. එතකොට ඒ කෙනාට ඒ සයිට් එකෙන් තත්පර 5ක Advertisement එකක් පෙන්නනවා. ඊට පස්සෙ අදාළ මුදල් අපේ ගිණුමට බැරකරනවා. මේක කරන්න වෙබ්සයිට් එකක් අවශ්‍ය වෙන්නෙත් නෑ.ඔයාලා ගොඩාක් දුරට මේ වගේ ...
Facebook එකේ Block නොවෙන්න Fake Account එකක් හදමු Lanka Tech ෆේස්බුක් එකේ රියල් අකවුන්ට් එකක් වගේම ෆේක් එකවුන්ට් එකකුත් තියන් ඉන්න එක දැන් ගොඩදෙනෙක් කරන දෙයක්නෙ. මටත් ෆේක් එකක් තියෙන නිසා මම දන්නවා ෆේක් ලෝකෙ කොච්චර ලස්සනද කියලා. හැබැයි හැමෝටම තියෙන අවුලක් තමයි මේ එකවුන්ට් හදන හදන වාරයක් පාසා බ්ලොක් වෙන එක. බ්ලොක් නොවෙන්න කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් ටිකක් තමයි මම ගෙනාවෙ ඔන්න අද.මේව්ව ඉතින් මම එකවුන්ට් හදලා හදලා ...
සිංහල අකුරු ලියන ලේසිම විදිහ Realtime Singlish Lanka Tech ඔයාලා සිංහල අකුරු ලියන්න පැන්සල, සින්ග්‍රීසි වගේ ඇප්ලිකේෂන් ඕනෙතරම් පාවිච්චි කරලා ඇති. ඒත් ඒවගෙන් ලියන එක එපා වෙන වැඩක්. ඔන්න ඕක නිසා දොරා අද ගෙනාවා ලේසියෙන් අකුරු ලියන ක්‍රමයක්. ඔයා ඉන්න තැනම ඔයාට සිංහල අකුරු ලියන්න පුළුවන්. ආයෙ ඉංග්‍රීසිවලට මාරුකරන්නත් පුළුවන්. මේ සොෆ්ට්වෙයා එකේ නම Realtime Singlish. සමහර අයනම් මේගැන අහලත් ඇති.හරි එහෙනම් වැඩි කතානැතුව මම ඩවුන්ලෝඩ් එක දෙන්නම්කෝ.Click Here ...
PSP ගේම්ස් PC එකෙනුත් ගහන්න Lanka Tech කව්වා ඇන්ඩ්‍රොයිඩ් එකෙන් PSP ගේම්ස් ගහන හැටි කිව්වම තමයි මටත් මතක් වුණේ මම ගාව PC එකට PSP Emulator එකක් තිබ්බා නේද කියලා.. හොයලා බලනකොට DVD එක නෑ. යාළුවෙක්ට දුන්නා කියලා පස්සෙ මතක් වුණේ. දැන් ඕවා ගේන්න යන්න බෑ. කව්වා දුන්න එකේම PC Version එක මම දෙනවා.. ;) එහෙනම් වැඩි කතා නැතුව බාගන්න.Download (11.38mb)ඕක Install කරන්න දෙයක් නෑ. Extract කරා Open ...
PSP ගේම්ස් Android ෆෝන් එකෙන් ගහමු Lanka Tech අපේ මල්ලි කෙනෙක්ට Sony PSP එකක් හම්බෙලා... ඌ ගේම් මරනවා තියාගෙන.. අනේ ඉතින් අපිට කොයින්ද PSP කියලා ඉන්නෙ නැතුව කව්වා හොයගත්ත ක්‍රමයක් PSP ගේම්ස් PSP නැතුව ගහන්න .... ඒ කියන්නෙ PSP ගේම්ස් ගහන්න ආස ඒත් PSP එකක් නැති අයට විසදුමක් අරන් තමයි අද කව්වා ආවෙ...... ඔයාගෙ android smart දුරකථනයෙන් වැඩේ කරගන්න පුලුවන්...වැඩි කතා බතා ඔනෙ නෑ වැඩේට බහිමු. මුලින්ම ඔයාට ...
Chrome එකේ ඉදගෙනම ඉංගිසි වචන වල තේරුම හොයමු. Lanka Tech දැන් මම දෙනවා සිංහල අපි කාටත් වැදගත් වන දෙයක්... ඉංගිසි කිවොත් එලම තමා නේ.. අද මම දෙන්න ආවේ ඒ හා සම්භන්ද එකක්.. ඉංගිසි වචනයක සිංහල තේරුම හොයන්න අපි වැඩියෙන්ම කරන්නේ මදුර වගේ පරිවර්තන මුදුකනගයක් භාවිතා කරන එක නේ.. අද මම දෙන්නේ Google Chrome Extension 2.. එතකොට අපිට මදුර එකේ බල බල ඉන්න ඕනි නැනේ... Chrome එකේ ඉදන්ම බලාගන්න පුළුවන් ඔන්න ...
Android APK කෙලින්ම අපේ Hard Disk එකට. Lanka Tech වර්තමානයේ ගොඩක්ම භාවිතා කරන ජංගම දුරකථන අතරේ Android OS එක බෙහෙවින් ජනප්‍රියයි... ඉතින් එකේ එක එක වැඩ කරන්න එක එක App Download කරගන්න එපැයි... එක Online නේ Install වෙන්නේ.. අද කියල දෙන්නේ Offline Download කරලා Android Phone එකේ Install කරගන්න පුලුවනිනේ.. මෙන්න මෙහෙමයි කරන්නේ ඕක...මේකේ වාසිත් තියෙනවා හැමවෙලේම අවශ්‍ය App එක Download කර කර ඉන්න ඕනිත් නැ.. ඕන වෙලාවට ගත්තා.. ...
ගේමක් නැතිව Cloud Service එකක තියෙන Files තවත් Cloud Service එකකට Copy කරමු. Lanka Tech අද මම කියල දෙන්න අවේ මෙන්න මේකයි.. Cloud Storage එකක තියෙන Files තවත් Cloud Storage එකකට Online Copy කරන විදිහයි.. මේකේ තියෙන වාසින් වනුයේ Cloud Storage online ක්‍රමයට අදාල Storage එකේ සිට අනෙක් Storage එකට අඩු කාලයකින් පහසුවෙන්ම Copy කරගන්න පුළුවන්..මේකේන ලබා දීල තියෙන උපරිම ධාරිතාවය වනුයේ 10GB ප්‍රමාණයක් වේ.. මිට වඩා උවමනා නම් ඒවා මිලදී ගන්න ඕනේ.. 1GB - ...