20වෙනිදට මොකද වෙන්නෙ සසිදුගේ blog අඩවිය මේ මාසෙ 20වෙනිද බ්ලොග් ලියන කියවන හැමෝටම විශේෂ දවසක් කියල දැනටමත් ඔයාල ගොඩදෙනෙක් දන්නවා ඇති, ඒ පිළිබද නොදන්න අයටයි මේ දැනුවත් කිරීම.පසුගිය වසරවල වගේම මේ වසරෙත් සයිබර් සිහින බක්මහ උළෙල පසුගිය බක්මහ උළෙලවල් වලටත් වඩා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මේ වන විටත් සියළු කටයුතු සංවිධානය වෙමින් පවතිනවා. බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ තමයි මෙවර සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙන්නෙ, උදෑසන ...
පහසුවෙන් වීඩියෝ එඩිට් කරගන්න සුපිරි භාණ්ඩයක් සසිදුගේ blog අඩවිය අද මන් ඔයාලට කියන්න යන්නෙ වීඩියෝ එඩිට් කරන්න ගන්න පුලුවන් හොද සොෆ්ට්වෙයා එකක් ගැන..ඒක තමා වොන්ඩර්ෂෙයාර් වීඩියෝ එඩිටර්..මේ සොෆ්ට්වෙයා එක අපි ලග තියන WMV, MOV, MP4, MTS, AVI, MKV, FLV වගේ ෆයිල් ෆෝමැට් වල වීඩියෝ, වීඩියෝ එඩිටින් ගැන දැනුමක් නැති කෙනෙක්ට උනත් පහසුවෙන් වැඩ කරගන්න පුලුවන් විදිහට නිර්මානය කරල තියනව.මේ සොෆ්ට්වෙයාර් එකෙන් කරන්න පුලුවන් වැඩ ගැන කියනවනම්, වීඩියෝ එකකට ...
කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ සසිදුගේ blog අඩවිය සිරාවටම මොනා ලියන්නද කියල මන් දන්නෑ, ඒ නිසා කියන්න ඕන ටික කෙටියෙන් කියල දාන්නම්,20 වෙනිද ඔයාල හැමෝටම පට්ට ෆන් දවසක් වෙන්න ඇති කියල මන් හිතනවා, මටත් එහෙමයි, සංවිධායක මණ්ඩලේ හිටපු නිසා මට තරග වලට සහභාගි වෙන්නවත් ආපු අය එක්ක කතා කරන්නවත් වැඩි වෙලාවක් හම්බුනේ නෑ, අන්තිම මෙහොතෙනම් යන්න කලින් යාළුවො කීපදෙනෙක් එක්ක ඡායාරූප වලට පෙනීසිටින්න අවස්ථාව ලැබුනා, ඉතින් මට ...
ඔයා නැති මගෙ ලෝකෙ මට මහ පාළුවක් දැනුනා සසිදුගේ blog අඩවිය එදා මට ඔයත් එක්ක එක්ක තරහ ගියේ මොකද කියල සමහරවිට ඔයාට තේරුම් ගන්න බැරිවෙන්න ඇති.ඔයාට නොදැනුනාට, ඔයත් එක්ක ඔයා යන බස් එකේ ගිහින් ඔයාවත් දාල ආපහු එන්න මන් හැදුවෙ ඔයාගෙ පහසට තුරුල් වෙලා බස් එකේ යන්න තිබුනු ආසාවට.ඒත් ඔයා මට එන්න එපා කියල තනියම යන්නම් කිව්වම මගෙ හිතට දැනුනෙ දුකක්.ආයෙත් දින කීපයක් යනකන් ඔයාව දකින්න වෙන්නෙ නැති නිසා මන් ...
වැලන්ටයින් (වැල+ටයිම්) ගිෆ්ට්ස් 18+ සසිදුගේ blog අඩවිය වැලන්ටයින් එකත් ලග ලගම එන නිසා මන් හිතුව කට්ටියට පට්ට පට පට වැලන්ටයින් (වැල+ටයම්) ගිෆ්ට් ටිකක් හදුන්වා දෙන්න...තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට හෝ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වෙනසකටත් එක්ක මේ වගේ ගිෆ්ට් එකක් දීල බලන්න :Dඅවවාදයයි : පොඩිඋන් එහෙම ඔන්න මෙතනින් පහලට යන්න ඔට්ටු නෑ...¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ¦¦ ...
බුකියේ ගොවිතැන් කරන අපේ ගොවියෝ සසිදුගේ blog අඩවිය බාන් බඩි කිව්වම දැන්නම් ඉතින් එච්චර අහන්න දකින්න තියන දෙයක් නෙමේ, ඒත් මීට අවුරුදු 2කට කලින්නම් බාන් බඩි කිව්වම ගොඩ දෙනෙක් ප්ලේ කරන ගොඩක් දෙනෙක් නිතර බුකියෙ කතාවෙන ඔන්ලයින් ගේම් එකක්, ඒ කාලේ ගොඩක් අයගෙ වෝල් වල නිතරම තිබ්බෙ බාන් බඩි එකෙන් දාන පෝස්ට් තමා වැඩි හරියක්ම, ඒ කාලෙ ඒ තරමටම බාන් බඩි පිස්සුවක් හැදිල තිබ්බ ගොඩක් අයට..මටත් ඔය ...
වැඩිය ඉන්නෙ 18ට අඩු අයනෙ සසිදුගේ blog අඩවිය ඔන්න ඉතින් දින සති ගෙවිලා අපි කට්ටිය එකට සෙට් වෙන දවසත් උදාඋනා, අපි හැමෝම බලන් හිටියෙ මේ දවස උදාවෙනකන්නෙ...සයිබර් මෙගා බීච් පාටි ෆේස්බුක් ඉවෙන්ට් එකේ කට්ටියගෙ පෝස්ට් දිහා බලද්දි හොදට පේන දෙයක් තමා මේ පාර සුපිරිම විදිහෙ ආතල් එකක් ගන්න පුලුවන් විදිහට පාටිය තියෙයි කියල..මේපාර කට්ටියත් ගොඩාක් එන බව පේන්න තියනවා..මරුම සිද්දිය කියන්නෙ මේ පාර ගොඩක් ඉන්නෙ 18ට අඩුඅයලු, ...
නව වසරේ සුභ පැතුම සසිදුගේ blog අඩවිය ලැබුවාවූ 2014 නව වසර මගේ මිතුරු මිතුරියො සියලුදෙනාගෙම සියලු සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨවී සෞභාග්‍යය උදාවෙන සුභම සුභ නව වේවා කියල අලුත් අවුරුද්ද පටන්ගන්න මේ මොහොතේ මම ප්‍රාර්ථනා කරනවා...රස්සා නැති උන් හට රස්සා සෙට් වේවාකෙල්ලන් නැති උන් හට කෙල්ලන් සෙට් වේවාඅලුත බැදපු කපල් වලට දරුපල ඇති වේවාසියලු දෙනාහට සුභසෙත ඇති වේවා..... :D ...
බ්ලොග කොපි කිරීමෙන් ආරක්ෂා කරගන්න සසිදුගේ blog අඩවිය සමහර වෙලාවට කෙනෙක් ලියන පොස්ට් එකක් තව කෙනෙක් කොපි කරගෙන තමන්ගෙ බ්ලොගේ දාගන්න වෙලාවල් තියනවනේ,ඒ නිසා මන් අද දෙන්න යන්නෙ බ්ලොග් එකේ තියන කිසිම දෙයක් කොපි කරන්න බැරිවෙන්න දාන්න පුලුවන් html code එකක්.මේක දැම්මම බ්ලොගේ තියන එක අකුරක්වත් කොපි කරන්න බෑ.<!--Disable Copy And Paste--><script language='JavaScript1.2'>function disableselect(e){return false}function reEnable(){return true}document.onselectstart=new Function ("return false")if (window.sidebar){document.onmousedown=disableselectdocument.onc
මොකක්ද මේ වෙබ් බ්‍රව්සර් වල සින්ක් කියන්නෙ සසිදුගේ blog අඩවිය ගොඩක් අය නොදන්න වෙබ් බ්‍රව්සර් වල තියන ගොඩක් වැදගත් අංගයක් තමා මේ සින්ක් (sync) නැත්තන් සින්ක්‍රොනයිස් (synchronize) කියන්නෙ..අපි හැමෝම වගේ වෙබ් බ්‍රව්සර් පාවිච්චි කරද්දි එක එක වෙබ් අඩවි වලට පහසුවෙන් යන්න බුක්මාක් තියාගන්නව, ඒ වගේම බ්‍රව්සර් එකේ වැඩ පහසු කරගන්න විවිධ ඇඩොන් ඉන්ස්ටෝල් කරගන්නව, තව අපිට පාස්වර්ඩ් මතක තියාගන්න අපහසුනම් බ්‍රව්සර් එකේම සේව් කරල තියනව...හදිසියෙන්වත් අපිට හාඩ් එක ෆෝමැට් ...