වඳ ගෑණී………..... ප්‍රියාගේ සිතුවිලි "ඇයි අනේ ඔයා තාමත් කතා නැත්තෙ…?""හ්ම් කතා කරන්නයි වාහන පදින්නයි දෙකක් බෑනෙ.""ඔයා අකමැත්තෙන්ද මේ ගමන එන්නෙ…? ඔයාට දරුවෙක් එපාද?""මට දරුවෙක් ඕන. ඒත් ඒ දේ ඔහේගෙන් නොලැබෙන එක තමා ප්‍රශ්ණෙ…"කේන්තියටම මාගේ දෑතට හිරවූ සුක්කානම තවත් තදට හසු වත්දී මාගේ දෑසම කුඩා විය."මොකක්ද සුමේධ… මට විශ්වාසයි අපි දෙන්නා ඒ තරම් අවාසනාවන්ත නෑ…""ඔව් ඔව් අපි අවාසනාවන්ත නෑ. තමුසෙ විතරයි අවාසනාවන්ත… මට දැනටත්……" මාගේ ...
ඔබ හරකෙක්ද බලන්න පොඩ්ඩක් 'උම්බෑ…' කියන්න…… ප්‍රියාගේ සිතුවිලි Add captionපහුගිය ටිකේම දරුවො නැති ගෑණු ගැනයි බ්ලූ බලපු කෙල්ලො ගැනයි ඒ මදිවට ස්ත්‍රී දූෂක කොල්ලො ගැනයි ලියපු නිසා මේ සතියෙ වෙනසකටත් එක්ක ඉස්සර කරපු තවත් දහදුරා වැඩක් ගැන ලියන්න හිතුනා.අර ෆාමසි වල කෙල්ලන්ගෙන් වාජිකර්ණ බෙහෙත් ඉල්ලන එකයි නඩාව මඩවපු එකයි උනේ මම ජොබ් කරත්දි උනාට මේක නම් ජොබ් නොකරන ඉස්කෝලෙ කොල්ලො එක්ක අවලමේ යන… ආ නෑ සොරි ගම වටා ...
සුපිරි ගණිකාව……… ප්‍රියාගේ සිතුවිලි "වල්…ලවු වෙ ආමුට… කියන…වා මං…පුංචි ආමුයි මග්ගෙ මන…මාලීපුල්ලී ගොනා බැඳි…… ආ… අම්මේ……""මොකක්ද පුතේ මේකෙ තේරුම… උඹ අදත් බීලා නේද…??""බී… බීලා. මගෙ අම්මා මේ පිස්සු කතා කරනවද… මම බීලා නෑ…""මොකද බං මේ කවදාවත් නැතිව මා එක්ක හුරතල් වෙන්න එන්නෙ…?""මම අම්මගෙ හුරතල් පුතානෙ…""ඇයි මොනවත් ඕන වෙලාද මේ හොද පෙන්නන්නෙ…""පි… පි… පිස්සුද…??"පැමිණි ලෙසම වැනි වැනී ගොස් කොටස් තුනකින් යුත් නිවසේ සාලය යැයි කිව ...
කොටුවක සිරවී කොටුවක් පනිමුද…?? ප්‍රියාගේ සිතුවිලි හ්ම්ම්ම්…… 2013 අවුරුද්දත් ඉවරයි මේ අවුරුද්ද පටන් ගත්දි අපේ හිත් වල කොයි තරම් හීන තියෙන්න ඇත්ද? මේ දවස් 365 ඇතුලෙ ඒ හීන කීයක් ඉෂ්ඨ උනාද? කීයක් බොඳ උනාද?ඒ කතාව පෝඩ්ඩකට පැත්තකින් තියලා අද සිතුවිල්ලට හැරුනොත් දැනට සති දෙකකට පමණ පෙර රෑක යම් නාළිකාවක ගියා වැඩසටහනක්. මේකෙ සාකච්චා උනේ 'හදහන්, අත්ල රේඛා සහා එය විවාහයට බලපාන ආකාරය' පිලිබදවය. මාහට එතරම් 'ප්‍රිය' ...
සිරිපාලගෙ සාස්තරේ…… ප්‍රියාගේ සිතුවිලි "ඒයි…""හ්ම්ම්…""ඔහේ අද වැඩට යන්නැත්ද?""ගියා කියලත් වැඩක් තියෙන එකක්යෑ…""එහෙම කියලා කොහොමද? වෙන කරන්න දෙයක් තියනවැයි?""හරි හරි… පොඩ්ඩක් හිටින්කො මම ගමනක් ගිහින් එනකම්… ආ… ගේ ටිකක් අස් පස් කරලා අර ඉස්සරහා මඩුවත් ටිකක් අස් කරහන්…""ඒ මොකටද…?""වැඩක් කිවුවම කරලා හිටින්. රෙද්දෙ ප්‍රශ්ණ නාහා…"උදේම ගෝරනාඩු කර පිටව යන සිරිපාල දෙස කුසුමා බලා සිටියෙ පුදුමයෙනි. දීග පැමිණි දින සිට වසර ගණනාවක් ඔහුගේ අසනීපෙකට දරුවෙකුගෙ අසනීපෙකට ...
මම නම් පාවිච්චියක් නෑ.…… ප්‍රියාගේ සිතුවිලි සමහරක් මිනිස්සු සමහරක් අවස්ථා වල හැසිරෙන විදිහ දැක්කම ඇත්තෙන්ම ඇතිවෙන්නෙ නිකම් මූට පිස්සුද නැත්නම් වෙන කාට හරි පිස්සුද වගේ පිස්සු හැඟීමක්… කොටින්ම සමහරක් හිතන්නෙ බස් රථ වල දුම්රිය වල මුදල් දීලා හරි විදිහට යන්නෙ තමුන් විතරයි කියලා. අනිත් ඔක්කොම යන්නෙ උගේ සල්ලි වලින් පිනට කියලා.… ඕවා මේවා කල්පනා කරන්න ගියොත් අපිටත් පිස්ස්සු හැදෙන්න පුළුවන් නිසා කෙලින්ම එමුකො අද සිතුවිල්ලට.මේක උනේ ...
මේ කොපි නිමේ යකූ… අනිත් කොපි… ප්‍රියාගේ සිතුවිලි මම මීට කලින් රැකියාව කරපු තැනදි ලැබිච්ච අත්දැකීම් වගේම උන රසවත් සීද්ධි කිහිපයකුත් සටහන් කලා. මතක ඇතිනෙ අර එකෙක් ෆාමසියෙ කෙල්ලෙක් ගෙන් වාජිකරණ බෙහෙතක් ඉල්ලලා කාපු පරිප්පුව.මම දැන් සේවය කරන්නෙ කොළඹ පිහිටි ආයතනයක වන අතර එහි බහුතරයක් සේවය කරන්නේද දමිළ සේවකයින් වන අතර 'ආමර් වීදියෙ' පිහිටි අප ශාඛාවේ මාත් ඇතුළුව සිංහල සේවකයින් තිදෙනෙකි. මාත් සමග එහි සුපවයිසර්වරු සිවු දෙනෙකු සිටින ...
නුඹ තුටින් සිටිනු මැන නුඹට හිමි ලෝකයේ…… ප්‍රියාගේ සිතුවිලි කඳුලු පිරී තෙරපෙන මගේ දෙනෙතට පෙනෙන ඒ බොඳ උන රුව ඇගේම දැයි හදුනාගැනීමට මට අපහසු නැත. මා රැවටුනාට මාගේ දෙනෙත රැවටී නැත. ඒ ඇයමය. මා පණසේ ආදරය කල ඇයමය, මා දෑසසේ ආරක්ෂා කල ඇයමය. මාගේ දෙනෙත රැවටී නැත නමුත් මා රැවටී ඇති බව මා දනිමි.ඈත අනුරාධපුරයේ ඉපදි හැදීවැඩෙන මා කොළඹට පා තබන්නේ මෙයට වසර පහකට පමණ පෙරය. ඒද බියගම වෙළද ...
තිත්ත කරවිල…!! ප්‍රියාගේ සිතුවිලි ක්රෑෂ්ෂ්… ගසා කෑ ගසමින් නැවතූ තවත් වාහනයක හඬ ඇසී මද්දුමී හඬාගෙන ගෙට දිව ගියේ බියපත් මුවැත්තියක ලෙසිනි. කෙදිනකවත් පාපැදියක් වත් නොපැමිණි මිදුලේ අද දිනයට නැවතූ තෙවනි වාහනයය. පෙර වාහන දෙකෙන් මෙන්ම මෙයින්ද බසින ලද කළු කලිසමත් සුදු පැහැ කමිසයත් හැදි හැඩි දැඩි මිනිසුන් දකින විට මද්දුමීට මෙන් සැගවිය හැකිනම් කියා සිතුනි."තමුන්ද ලසන්ත කියන්නෙ?""මමයි මහත්තයා""මොනවද මනුස්සයො මේ කරන වැඩ. තමුසෙලා කරන ...
නීතියද අවනීතියද මේ…… ප්‍රියාගේ සිතුවිලි මහ ජනතාවගෙ පහසුව උදෙසා සේවයට කැපවී ඇති නීති ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින නිළධාරින් නිසාම මහ ජනතාව අපහසු තාවයට පත්වන අවස්ථා ඕන තරම්… මෙසේ නීතියේ නාමයෙන් ජනතාව පෙළන්නන් පිළිබද උදාහරණ තොග පිටින් දිය හැකි වට පිටාවක මාගෙ උත්සාහය වැඩිපුර ඇස නොගැටෙන රාජකාරිය යැයි කියමින් ජනතාව පෙළන්නන් පිළිබද ලිපි පෙළක් ලිවීමයි. මේ එහි පළමු දිග හැරුමයි. උදේ හවා රැකියාවකට යන බොහෝ ...
ආගන්තුකයා…… ප්‍රියාගේ සිතුවිලි ගමනාරම්භ කිරීමට සූදානම් බසයේ පිටුපසම අසුනේ කොනක අසුන්ලාගෙන සිටින ඔහු දෙස සචිත්ර ඇතුළු පිරිසේ අවධානය යොමු වූයේ එක් වරමය. ප්‍රධාන පෙළෙ පාසලක උසස් පෙළ සිසුන් දෙදෙනෙකුත් එහිම සිසුවියන් සිවු දෙනෙකුත් වූ ඔහුන් වෙනදාට පංති අවසන් වී යන බස් රියේ එක පොකුරට අවසන් අසුනේ හය දෙනාම අසුන් ගෙන යාම පුරුද්දක් කරගෙන සිටිමුත් අද දින සිදුවූ සුළු ප්‍රමාදය මත එම අසුනේ තවත් ...
අහිමි රැකියාව……… ප්‍රියාගේ සිතුවිලි කර්යබහුල නගරයේ තවත් වෙහෙසකර දිනක නිමාව සනිටුහන් කරමින් නිවෙස් කරා ඇදෙන දෙනොදහක් අතර අතරමං වෙමින් මා ඉදිරියටම ඇදෙන්නෙ නිවසට නම් නොව. සියළු දෙනා රාජකාරි අවසන් කරන මොහොතේ මා ගමන් කරන්නෙ සුපුරුදු ලෙස රාජකාරි ඇරඹීමටය."හප්පට සිරි…අදත් උඹද බං නයිට…? මොකෝ සංඛ… මේ දවස් වල උඹටද දැඩි දඬුවම්?""අනේ මන්දා බං මඟුල… දවල්ට වැඩ කරලා නිදහසේ ගෙදර ගිය කාලයක් මතක නෑ…""ඇයි උඹත් ලොක්කත් ...
සුහදානනේ… සුබ සාමයේ… තීරකයා ඔබම තමයි…… ප්‍රියාගේ සිතුවිලි "ඉගෙන ගන්ට අපි යන මේ පංතියට……යම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට……කට් පාරක් දැමුමට අද ක්ලෑසියට……පිංවත ඔබේ අදහස් මට පවසන්න……""ආ…ආ… පිස්සු නම් කෙළින්න එපා සුමියා, ගිය සතියෙ ගියෙත් නෑ. යමන් යකෝ ක්ලාස්…""සුමියා කියන්නත් වගේ මටත් අද කම්මැලී කම්මැලී වගේ බං…""තොපි දෙන්නටම පිස්සුද යකුනේ… මෙන්න මෙහෙ වර…""ඔය කිවුවට ECON කියත්දි මටත් ඇලජික් කියලා උඹලා දන්නවනෙ, ඒත් ගිය සතියෙත් නොගිය එකේ අද යමන්ලා…"එකම පාසල ...
ආගන්තුකයා…… ප්‍රියාගේ සිතුවිලි ගමනාරම්භ කිරීමට සූදානම් බසයේ පිටුපසම අසුනේ කොනක අසුන්ලාගෙන සිටින ඔහු දෙස සචිත්ර ඇතුළු පිරිසේ අවධානය යොමු වූයේ එක් වරමය. ප්‍රධාන පෙළෙ පාසලක උසස් පෙළ සිසුන් දෙදෙනෙකුත් එහිම සිසුවියන් සිවු දෙනෙකුත් වූ ඔහුන් වෙනදාට පංති අවසන් වී යන බස් රියේ එක පොකුරට අවසන් අසුනේ හය දෙනාම අසුන් ගෙන යාම පුරුද්දක් කරගෙන සිටිමුත් අද දින සිදුවූ සුළු ප්‍රමාදය මත එම අසුනේ තවත් ...
නෑණන්ඩිය………… ප්‍රියාගේ සිතුවිලි ට්‍රීං… ට්‍රීං… ට්‍රීං………"හෙලෝ…""ලොකු අයියෙ… මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන…""අද නම් මම නයිට් එක පොඩි මල්ලි… හෙට ඉන්නවා. මම එන්නද ඔයාගෙ බෝඩිමට…?""එපා ලොකූ ඔයා මහන්සි වෙන්න එපා… මම එන්නම් ඔයාගෙ බෝඩිමට…""හා පොඩී ඔයා එන්න එහෙනම්…"………………………………………"ආ එන්න පොඩී… කාලද ඉන්නෙ…?""ඔව් ලොකූ… කොත්තුවක් කෑවා එන ගමන්. ඔයා කෑවද…?""නෑ පොඩී, මම තව ටිකකින් කන්නම්. සුගත්ලා නයිට් මම විතරයි ඩේ එක නිසා අද ...
ස්ත්‍රී දූෂකයා……… ප්‍රියාගේ සිතුවිලි දෙනෙතින් ගිලිහී මගේම දෑතට කඩා වැටුන කඳුළු බිඳ මා තවමත් මියගොස් නැතයි කියා මා හටම මතක් කර දේ. අළුයම දෙක පසු වුවත් නින්ද අසලටවත් නොආ දෙනතට කඳුළු උනන්නේ සවස උන සිදුවීම මටත් හොරෙන් මාගේ සිත මෙනෙහි කරන නිසාවෙන් විය යුතුය. සිතත් නෙතත් අතර ඇත්තේ පුදුමාකාර බැඳීමකි.අළුයමද ගෙවමින් සිටියත් තවමත් වෙනසක් නොමැතිව වාහන ගමන් කරන ගුවන් පාලම යට අඳුරු කොනකට වී ...
නැවත මිය යමි… ප්‍රියාගේ සිතුවිලි ඳගලමින් කෑ ගසමින් ගෙවූ විනාඩි කිහිපයකට පසු මා සිටින්නේ සැහැල්ලුවෙනි. සැබැවින්ම මා සුවවී ඇති බවක් හැඟේ. හ්ම්ම්ම් ආ අර එන්නෙ ඩොක්ටර් මට දැන් සනීපයි කියලා ගෙදර යන්න පුළුවන්.… මොකෝ මේ ඩොක්ටර් කළබලෙන්.…"…වැඩක් නෑ… බොඩි එක ගෙනියන්න.…" වෛද්‍යවරයා එක් ලෙඩෙකු පරික්ෂා කර බලා නැවත යන්නට විය. අන් වේලාවන්ට නැති කළබලයකින් වාට්ටුව පිරී යන්නට වූයේ ක්රමයෙනිජීවිතය නම් මෙසේය. උපදින සැවොම උපදින්නේ මරණයට ...
වර්ශාව සහ සහන්යා…… ප්‍රියාගේ සිතුවිලි උදේ පටන් වැටෙමින් තිබූ වර්ශාව යන්තමින් අතුරුදන් වුවද වැහි අදුරත් ශීත කාළගුණයත් පරිසරයට එක් කර ඇත්තේ මහා ගුප්ත බවකි. අහසේ වර්ශාව නතර වී තිබුනත් බසයක් එනතුරු බස් නැවතුමක් නොමැති නැවතුමේ මඟ බලා සිටින ඇය නම් තවමත් කුඩය දිග හැරගත් ගමන්ය.දිගු සායත් චාම් බ්ලවුසයත් හැඟීම් විරහිත මුහුණත් ඇයට එක් කර ඇත්තේ මහා පරිණත ගැහැණියකගේ පෙනුම මිස උසස් පෙළ සිසුවියකගේ පෙනුමක් නම් ...
බිල්ලට නොගත් බිල්ලෙක්…… ප්‍රියාගේ සිතුවිලි ගිය සතියෙ ලියපු කොටු පනින කතාවෙ කමෙන්ට් පිළිතුරු දෙත්දි මතක් උන පොඩි කතාවකුත් ලියලා දාන්න හිතුනා. ඇත්තටම මම හොල්මන්, අවතාර විශ්වාස කරන්නෑ. ඒ වගේම අවිශ්වාස කරන්නෙත් නෑ. හොල්මන්, අවතාර තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් කියන එක තමා ඒ පිලිබදව මගේ අදහස.ඒත් අපි හැමෝම කැමතීයිනෙ අද්භූත කතා අහන්න, කියවන්න. ඉතින් මන් හිතුවා මමත් මුහුණ දීලා තියෙන පොඩි අද්භූත යැයි සැළකිය හැකි ...
වඳ ගෑණී……… ප්‍රියාගේ සිතුවිලි "ඇයි අනේ ඔයා තාමත් කතා නැත්තෙ…?""හ්ම් කතා කරන්නයි වාහන පදින්නයි දෙකක් බෑනෙ.""ඔයා අකමැත්තෙන්ද මේ ගමන එන්නෙ…? ඔයාට දරුවෙක් එපාද?""මට දරුවෙක් ඕන. ඒත් ඒ දේ ඔහේගෙන් නොලැබෙන එක තමා ප්‍රශ්ණෙ…"කේන්තියටම මාගේ දෑතට හිරවූ සුක්කානම තවත් තදට හසු වත්දී මාගේ දෑසම කුඩා විය."මොකක්ද සුමේධ… මට විශ්වාසයි අපි දෙන්නා ඒ තරම් අවාසනාවන්ත නෑ…""ඔව් ඔව් අපි අවාසනාවන්ත නෑ. තමුසෙ විතරයි අවාසනාවන්ත… මට දැනටත්……" මාගේ ...