When you are happy, you enjoy the music. But when you are sad, you understand the lyrics - Frank Oceanමා අද ඉදිරිපත් කරන්නේ සන්තුෂ් බ්ලොග් අඩ්වියක් සඳහා 2010.03.20 දින ලියන ලද ගීත විචාරයකි. ඔහුගේ ගීත විචාරයක් මේ කතාවට අදාල වන්නේ කෙසේදැයි පාඨක ඔබ සිතනු ඇත. සන්තුෂ් ම ඔහුගේ ලිපියෙහි ලියන පරිදි අප වඩාත් කැමැත්තෙන් අසන්නේ අපගේ මනෝභාවයන්ට ආසන්න හැඟීම් ඇති ...
සන්තුෂ්ගේ දිනපොතෙන්2009.10.03 “How was the mehendhi party?” මගේ පුද්ගලික දුරකතනයෙන් ඇයට කෙටි පණිවුඩයක් යැව්වෙමි. මගේ මේ අංකය ඈ සතුව නැත. “Good. Who is this?” පිළිතුර ලැබිණි. “Was it colourful like in those Hindi movies?” මම නැවතත් text කළෙමි. “Yes, It was. But who is this?” “Did you take any photos?” “The photographer did.” “You didn’t? Then how can I ...