VB.net 7 පාඩම - සරල කැල්කියුලේටර් වැඩසටහනක් නිර්මාණය. Software Lanthaya විෂුවල් බේසික් භාවිතා කරමින් සරල කැල්කියුලේටර් වැඩසටහනක් නිර්මාණය කරන ආකාරය මෙවර පාඩම් මාලාවෙන් විස්තර කෙරේ. විෂුවල් බේසික් තුලදී විවිධ ගණිත කර්ම භාවිතා කරන ආකාරය පාඩම් මාලාවෙන් විස්තර කර ඇත. ...
YouTube වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු. Software Lanthaya ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා.මම අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් ...
දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල pdf ලෙස download කරගන්න පුලුවන්. Software Lanthaya 2015 වර්ෂයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂය නිර්දේශය වෙනස් වීමත් සමගම පෙළ පොත් සියාලමත් වෙනස් වුණා.ඒත් තවම ඒ පෙළ පොත් සියල්ලම සෑම පාසලකටම ලැබිලා නැහැ.නමුත් දැන් අපිට ඒ පෙළ පොත් සියල්ලම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ pdf වශයෙන් ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වාම පෙළ පොත් මෙහි අඩංගු වෙනවා. ...
සිම් නැතිව කතා කල හැකි google connections ලඟදීම. Software Lanthaya අපේ රටේ නම් Dialog,mobitel,etisalat,Airtel.hutch වගේ දුරකථන සේවා සම්පාදකයින් ගොඩාක් ඉන්නවා.මම හිතනවා අපි හැමෝම මෙන්න මේ වගේ දෙයක් කවදා හරි හිතල ඇති "අපිටත් සිම් එකක් නැතිව කතාකරන්න පුලුවන්නම්" කියල.ඒත් ඒ බලාපොරොත්තුව වැඩි ඈතක නොවෙයි.දැනටමත් ගූගල් ආයතනය ඒ පිලිබඳව ව්‍යාපෘතියක් සිදුකරගෙන යනවා.Nick Fox කියන ගූගල් සමාගමේ නිලධාරියෙක් තමයි මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ. ඇමරිකාවේ T-mobile හා Sprint යන දුරකථන සේවා සම්පාදකයින් එක්ක ...
whatsapp දැන් ඔබේ පරිගණකයේ! Software Lanthaya අපි බොහෝ දෙනෙක් භාවිතා කරන ඇප් එකක් විදිහට whatsapp හදුන්වලා දෙන්න පුලුවන්. ඒත් අපිට අපේ ස්මාර්ට් දුරකථනයෙන් විතරයි whatsapp භාවිතා කරන්න පුලුවන් වුනේ.ඒත් දැන් අපිට අපේ පරිගණකයෙනුත් whatsapp භාවිතා කරන්න පුලුවන්! මෙන්න මෙහෙමයි කරන්න ඕනෙ.මුලින්ම ෆෝන් එකෙන් whatsapp open කරගන්න.ඒකෙ options හරහා whatsapp web යන්න.එතකොට මෙහෙම එයි.දැන් ෆෝන් එක පැත්තකින් තියලා computer එකෙන් web.whatsapp.com යන්න.එතකොට මෙන්න මෙහෙම එයි.දැන් ෆෝන් එකේ ...
Facebook Lite ඔස්සේ android දුරකථන සඳහා වඩාත් පහසු facebook අත්දැකීමක්. Software Lanthaya අපි බොහෝ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලින් facebook යන්න පාවිච්චි කලේ ඇන්ඩ්‍රොයිඩ් සඳහා එන Facebook app එක.ඒත් ඒ ඇප් එකෙ ගැටලු කිහිපයක්ම තිබුනා.ඒවගෙන් කිහිපයක් විදිහට අධිකව බැටරිය වැය වීමමාධිකව ඩේටා වැය වීම,සිංහල නොමැති දුරකථන වලදී නිසි ලෙස සිහල අකුරු නොපෙනීම වගේ ප්‍රශ්න.මේ නිසාම සමහර පිරිස් facebook යන්න Opera mini,UC browser වගේ බ්‍රව්සර් පාවිච්චි කලා නමුත් දැන් අපිට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ ...
Windows පරිගණකයක admin account එකට පාස්වර්ඩ් නොමැතිව ලොග් වෙන හැටි! Software Lanthaya මෙහිදී ඔබේ පරිගණකයට සිදුවනා හානි පිලිබඳව කිසිඳු වගකීමක් අප දරන්නේ නැත.මෙය හුදෙක් අධ්‍යාපනික ප්‍රයෝජනය සඳහා පමණි.(මෙහි දැක්වෙන රූප අපැහැදිලි නම් එම රූප මත එබීමෙන් ඒවා විශාල කර බැලිය හැකිය)පළමුවෙන්ම ඔබේ පරිගණකය ක්‍රියාත්මක කරන්න එවිට පහත පරිදි boot screen වෙත පැමිණි විට පරිගණකය එකවරම ක්‍රියාවිරහිත කරන්න.(power බොත්තම දිගටම ඔබාගෙන සිටි විට පරිගණකය ක්‍රියාවිරහිත වේ.මෙසේ සිදු කිරීමෙන් ඔබේ පරිගණකයට කිසිඳූ හානියක් සිදුනොවේ.)ඉන්පසුව ...
VB.net 4 පාඩම - කොන්දේසි පරික්ෂා කර පිළිතුරු ලබා දෙන හැටි. Software Lanthaya සෑම පරිගණක භාෂාවකම පාහේ කොන්දේසි පරික්ෂා කර පිළිතුරු ලබාදීම සදහා විශේෂයෙන් සැකසූ කෝඩ් ක්‍රමයක් භාවිතා කරයි. මේවා කන්ඩිෂනල් ලොජික් (Conditional Logic) ලෙස හැදින්වේ. විෂුවල් බේසික් තුල මේ සදහා භාවිතා කරන්නේ If හා Switch යන ඒවාය. එයිනුත් වැඩි පුරම භාවිතා වන්නේ If කන්ඩිෂනල් ලොජික් එකය. මෙය ආකාර තුනකි.If Then ආකාරය.මෙම ආකාරයේදී කොන්දේසිය හා එය සත්‍ය වූ විට ඉටුවිය යුතු කාර්යය තනි ...
Arduino පාඩම 16 - [Advanced coding] Binary number system සහ Bitwise operations Software Lanthaya ගොඩ කාලෙකට පස්සේ ලැබුන නිවාඩුවේ අලුතින් පාඩම් ටිකක් කරන්න හදන්නේ. අද ඉදලා පටන් ගන්න Advanced coding series එකේදී මන් බලාපොරොත්තු වෙන්නේ Arduino support කරන AVR microcontroller වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් විදිහට කොහොමද ප්‍රොග්‍රෑම් කරන්නේ කියලා. මන් ඉස්සරහට කරන්න ඉන්නේ content ගැන කියනවනම්, Binary number system with bitwise and bit shift operation Introduction to registry Port ...
වින්ඩෝස් පරිගණකයක තිබිය යුතුම ලොකු ලොකු වැඩ කරන පොඩි පොඩි සොෆ්ට්වෙයාස් ටිකක්. PART 1 Software Lanthaya ඔන්න අදත් මම සොෆ්ට්වෙයාස් ටිකක් අරගෙන ආවා! :) හැබැයි මහ ලොකු ඒවනන් නෙමේ ගොඩාක් පුන්චි ඒවා.හැබැයි මේවගෙන් කරගන්න පුලුවන් වැඩ කිඩ ටිකනම් පුන්චි නෑ හෙනම ලොකුයි! බලන්නකො ඔයාලගෙ කම්පියුටර් එකෙත් මේවා තියනවද කියල?නැත්නම් ඉතින් බාගන්න මොකද මේවනම් අනිව කොයි වෙලාවක හරි ඔයාලට ඕනෙ වෙන එක වෙනවමයි.ඒකයි ඉතින් මමත් මේ පන දාගෙන දෙන්නෙ :))Eraser -අපි මොකක් හරි ෆයිල් එකක් delete කරහම ...
microsoft සමාගම windows 9 අත්හැර windows 10 නිකුත් කරයි!! Software Lanthaya වින්ඩෝස් 8 එලි දැක්වූවාට පස්සෙ අපි හැමෝම හිතුවෙ ඊළඟට එන වින්ඩෝස් සංස්කරණය වින්ඩෝස් 9 වෙයි කියල.ඒත් අපි නොහිතපු විදිහට ඊලඟ වින්ඩෝස් සංස්කරණය මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් 10 කියල නම් කරල තියනව.මෙයට හේතුවක් විදිහට දක්වලා තිබෙන්නෙ මේ වින්ඩෝස් සංස්කරණය අද්විතීය එකක් වෙන නිසයි.ඊයේ (සැප්තැම්බර් 30) තිබුන විශේෂ සමුළුවකදී තමයි මයික්‍රොසොෆ්ට් සමාගම මේ ගැන මුලින්ම හෙලි කලේ.ඒ අනුව අද සිට (ඔක්තෝම්බර් 1) අපි ...
IoT සිංහලෙන් 3 - NodeMCU වැඩ ඇල්ලීම. Software Lanthaya පසුගිය කොටසින් අපි සාකච්ඡා කලේ IoT project වලට තියෙන තියෙන development boards/platform මොනවාද සහ අපේ ප්‍රොජෙක්ට් එකට ගැලපෙන platform එකක් තෝරාගන්නේ කොහොමද කියලා. අද මම කියලා දෙන්න හදන්නේ භාවිතා කරන්න පහසු,බලසම්පන්න වගේම මිලෙනුත් අඩු platform එකක් වන NodeMCU ගැන. කොහොම උනත් අද මම IoT වලට සම්බන්ධ දෙයක් නම් කියලා දෙන්නේ නෑ. අද කියලා දෙන්නේ NodeMCU වල configuration කරගන්න හැටි සහ ...
command prompt යොදාගෙන drives hide කරන හැටි. Software Lanthaya අපේ පරිගණකයේ ඇති පෞද්ගලික ලිපි ගොනු ආදියා ආරක්ෂා කරගන්නට අපි විවිධ ක්‍රම භාවිතා කරනවා.බොහෝ අය ෆෝල්ඩර් ලොක් කරනවා,ෆෝල්ඩර් hide කරනවා.නමුත් මේ හැම එකක්ම කරන්නෙ 3rd party සොෆ්ට්වෙයාස් යොදාගෙනනාද මම කියලා දෙන්න යන්නෙ කිසිම සොෆ්ට්වෙය එකක් නොමැතිව Drives hide කරන හැටි.(මෙහි ඇති රූප විශාල කර බැලීම සඳහා ඒවා මත ක්ලික් කරන්න)මුලින්ම Windows key + R ඔබා RUN වින්ඩෝව ලබාගන්න.එහි CMD යනුවෙන් ...
Adobe Muse වෙබ් ඩිසයිනින් පළමු පාඩම් මාලාව Software Lanthaya අයුබෝවන් යාළුවනේ ! ඔයාලා අද අපිත් එක්ක එකතුවෙන්නේ සොෆ්ට්වෙයාලන්තයේ අපි අරබන තවත් අලුත් පාඩම් මාලාවක් සමගයි. අපි හදුනවා දෙන්නට සූදානම් වන්නේ ඇඩෝබි මියුස් කියන සොෆ්ට්වෙයා එකයි. ඇඩෝබි මියුස් යනු වෙබ් අඩවි නිර්මාණය කිරීම සදහා යොදා ගත හැකි වැඩසටහනකි. මෙහි විශේෂත්වය වන්නේ HTML කෝඩ් බාවිතයෙන් තොරව ඉතාම මනරම් වෙබ් අඩවි නිර්මාණය කිරීමට ඇති හැකියාවයි. එසේම මෙම ගින් සෑදූ වෙබ් අඩවිය නොමිලේ ...
VB.net 6 පාඩම - ඇරේ භාවිතා කරන ආකාරය. Software Lanthaya ඇරේස් භාවිතා කිරීම.පරිගණක වැඩසටහන් සකසන විට එහි දත්ත තාවකාලිකව රදවා තබා ගැනීමට වේරියබල් භවිතා කරන බව දනිමු. මෙසේ විවිධ වර්ගයේ දත්ත විශාල ප්‍රමාණයක් රැදවීමට වේරියබල් විශාල ප්‍රමාණයක් යොදා ගැනීම වෙනුවට තනි ඇරේ එකක් භාවිතා කල හැක. පහතින් දැක්වෙන්නේ ඇරේ එකක පොදු ආකෘතියයි.[කීවර්ඩ් එක] [ඇරේ එකෙහි නම] [ඉලමන්ට් ගණන] As [ඩේටා ටයිප් එක]කීවර්ඩ් එක : කීවර්ඩ් එක යොදන ආකාරය අනුව ඇරේ ...
Visual Basic .NET පළමු පාඩම් මාලාව. Software Lanthaya අයුබෝවන් යාළුවනේ! ඔයාලා අද අපිත් එක්ක එකතු වෙන්නේ සොෆ්ට්වෙයාලන්තයේ අපි ගෙනෙන අලුත්ම විශේෂාංගයක් එක්කයි. අද ඉදලා අපි විෂුවල් බේසික් සොෆ්ට්වෙයා ඩිවෙලොප්මන්ට් පාඩම් මාලාවක් අරබනවා. මයික්‍රෝසොෆ්ට් විෂුවල් බේසික් කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලදී මෙන්ම උබුන්ටු වැනි ලිනක්ස් මෙහෙයුම් පද්ධති වලදීද ක්‍රියාත්මක විය හැකි සේ පරිගණක වැඩසටහන් සෑදීමට යොදා ගත හැකි පරිගණක භාෂාවක්.Download Visual Studio 2010, 2013 ප්‍රදාන වශයෙන් විෂුවල් බේසික් ඩෙස්ක්ටොප් ...
Internet වලින් වැඩ ගනිමු-අන්තර්ජාලය තුල ඔබට වඩාත් වැදගත් වෙබ් අඩවි.Part 2 Software Lanthaya මම අද දෙන්න යන්නෙ මම කිලින් දීපු පෝස්ට් එකේ දෙවැනි කොටස.මේකත් අරක වගේම බොහොම ප්‍රයෝජවත් වෙයි කියල හිතනව.තව ඔයාල දන්න මේවගේ සයිට් තියනවනම් පහලින් කමෙන්ට් කරන්න එතකොට ඔයාලටත් පුලුවන් දැනුම බෙදාගෙන පුන්චි සතුටක් ලබාගන්න.මගේ පලවෙනි පෝස්ට් එකට මෙතැනින් යන්න.translate.google.com-ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න. kleki.com-විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න.midomi.com-අමතකවුන සින්දුවේ නම හොයාගන්න.homestyler.com-ඔබගේ සිහින නිවෙසේ 3D ...
බිට්කොයින් වලින් සල්ලි හොයමු. පාඩම් අංක 3 Software Lanthaya ඔන්න යාලුවනෙ අදත් මම බිට්කොයින් පාඩම් මාලාවේ තුන්වැන්න අරගෙන ආවා.පළවෙනියටම මේ ලිපිය කියවන අය අනිවාරෙන්ම අනිත් ලිපි දෙකත් කියවන්න.බිට්කොයින් වලින් සල්ලි හොයමු. earn money from bitcoin.- emoney පාඩම් අංක 1බිට්කොයින් වලින් සල්ලි හොයමු- පාඩම් අංක 2 coinbase.com ගිණුමක් සාදා වැඩ ඇරඹිම.එහෙනම් අපි අද පාඩම පටන් ගනිමු.ඔයාලට මතක ඇතිනෙ මම ගිය ලිපියෙන් කිව්වා coinbase ගිනූමක් හදාගන්න හැටි.ඒ වගේම මම එතනදි ඔයාලට ...
Arduino පාඩම 17 - [Advanced coding] Introduction to registers in ATmega328 Software Lanthaya .tg {border-collapse:collapse;border-spacing:0;} .tg td{border-color:black;border-style:solid;border-width:1px;font-family:Arial, sans-serif;font-size:14px; overflow:hidden;padding:10px 5px;word-break:normal;} .tg th{border-color:black;border-style:solid;border-width:1px;font-family:Arial, sans-serif;font-size:14px; font-weight:normal;overflow:hidden;padding:10px 5px;word-break:normal;}
Internet වලින් වැඩ ගනිමු.-Address Book තුල save කරගත යුතු ඉතාමත් ප්‍රයෝජනවත් ඊමේල් ලිපින. Software Lanthaya ඊ මේල් වලින් අපි දන්නෙ නැති වැඩ ගොඩාක් කරන්න පුලුවන්.උදාහරණයක් විදිහට වචනයක තේරුම හොයාගන්න,බ්ලොග් පෝස්ට් එකක් ලියල පෝස්ට් කරන්න,FB එකට වීඩියෝ එකක් ෆොටෝ එකක් පෝස්ට් කරන්න වගේ දේවල්.ගොඩක් අය තමන්ගෙ ඊ මේල් ලිපිනයෙන් හරි වැඩක් ගන්නෙ නැතුව ඇති.මේ ලිපිය කියවපුවාම ඔයාලට තේරෙයි ඔයාලගෙ ඒ මේල් ලිපිනයෙන් කොච්චර වැඩ ගන්න පුලුවන්ද කියල.බ්ලොග් පෝස්ට් එකක් ලියල ඊ මේල් වලින්පෝස්ට් කරන්න.*මුලින්ම මේකට ඔයාලට ...