VB.net 5 පාඩම - සිලෙක්ට් කේස් ස්ටෙට්මන්ට් භාවිතා කරන ආකාරය Software Lanthaya සිලෙක්ට් කේස් ස්ටෙට්මන්ට් භාවිතා කරන ආකාරය.යම් වැඩ සටහනක කොන්දේසි දිගින් දිගටම පරීක්ෂා කිරීමට If කන්ඩිෂනල් යොදා ගත හැකි බව දනිමු. නමුත් ඒ වෙනුවට සිලෙක්ට් කේස් ස්ටෙට්මන්ට් භාවිතා කල හැක, මෙහිදී ලියනු ලබන කේත ප්‍රමාණය If කන්ඩිෂනල් එකට සාපේක්ෂව අඩුනිසා වැඩසටහන වේගයෙන් ක්‍රියාතමක වේ. එහි පොදු ආකෘතිය මෙසේය.Select Case ප්‍රකාශයCase "අගයක්"සත්‍ය නම් විය යුතු කාර්යයන්Case "අගයක්"සත්‍ය නම් විය යුතු කාර්යයන්............................Case Elseඉහත ...
බිට්කොයින් වලින් සල්ලි හොයමු- පාඩම් අංක 2 coinbase.com ගිණුමක් සාදා වැඩ ඇරඹිම. Software Lanthaya source www.bitcoins.orgසොෆ්ට්වෙයාලන්තයෙන් ගෙනාපු බිට්කොයින් වලින් සල්ලි හොයමු පාඩම් මාලාවේ දෙවැන්න තමයි මේ.කලින් පාඩම කියවන්න බැරිවුන කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා එන්නනාද මම කියලා දෙන්න යන්නෙ coinbase.com ගිණුමක් හදලා බිට්කොයින් හොයන්න පටන් ගන්න විදිහ.මොකක්ද මේ coinbase.com කියන්නෙ?coinbase.com කියන්නෙ වෙබ් අඩවියකකේක හරියට අපි පාවිච්චි කරන මුදල් පසුම්බියක් (wallet) වගේ.අපි හැම තැනින්ම හොයන බිට්කොයින් එකතු වෙන්නෙ එතනට.එතනින් අපිට bitcoin වලින් ගණුදෙනු කරන්න පුලුවන්.මීට ...
දන්තාලේප (toothpaste) වලින් දත් මදිනවාට වැඩියෙන් ප්‍රයෝජන ගනිමු. Software Lanthaya මුලින්ම කියන්න ඕනෙ සොෆ්ට්වෙයාලන්තය පාඨක ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! දන්තාලේප නැත්නම් අපි හැමෝම කියන toothpaste වලින් අපි උදේ හවස දත් මදිනව හැරෙන වෙන දෙයක් කලේ නැහැනේ.නමුත් මෙඑ කියන්න යන දේවල් හැම එකක්ම කරන්නෙත් දන්තාලේප වලින්ම තමයි.අන්තර්ජංජාලේ සැරි සැරී ඉන්නකොට තමයි මට මෙඑ තොරතුරු ලැබුනෙඑ ඉතින් මම හිතුවා මේ ගැන ඔයාලටත් කියන්න :D1.ගොඩක් අය දන්න දෙයක්. සීරුන CD ...
Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking ) Software Lanthaya අපි හැමෝම වගේ Facebook ඉන්නවනේ.ඉතින් ඔහොම ඉන්නකොට මං හුගක් අහපු වචන ටිකක් තමයි * මචං මගේ FB account එක Hack උනා, නැත්තන්, * උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා කියන එක.ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා.ඉතින් මං දන්න Hacking මගුලක් නෑනෙ.දන්නෙ නෑ කිවුවට උන් තේරුම් ගන්නෙත් නෑනෙ.ඉතින් මාත් මුකුත් නොකියා ...
Torrent Files කෙලින්ම IDM එකෙන් බාගමු Software Lanthaya අද මං කියන්නෙ Torrent Files Download කරන යාලුවොන්ට වැදගත් වෙන දෙයක්. අපි ඕන දෙයක් බාගන්න නම් ඉස්සෙල්ලාම බලන්නෙ ටොරන්ට් වලනේ. මොකද Torrent කියන්නෙ ඕනම දෙයක් පහසුවෙන් හොයාගන්න පුලුවන් file Sharing ක්රමයක්නෙ. අනික ෆිල්ම්ස් වගේ ලොකු ලොකු ෆයිල්ස් බානකොට බයක් නැතුව බාගන්න පුලුවන්නෙ ටොරන්ට් වලින්. ( Torrent ගැන වැටහීමක් නැත්තන් මේ ලිපිය කියවලා ඉන්න ) ඒ වගේ ටොරන්ට් බාන අයට ...
ඔයාගේ Blog එකටත් නත්තල් සැරසිල්ලක් -Animated Snow Falling Widget Software Lanthaya අද මම කියන්නෙ අපේ Blog එකට නත්තල් සැරසිලක් එකතු කරගන්න හැටි .මේ නත්තල් කාලෙනෙ.ඉතින් ලෝකෙ ගොඩක් තැන් වලට හිම වටෙන එකේ ඔයාගෙ Blog එකටත් හිම ටිකක් වැටුනම මොකද වෙන්නෙ. අනික Blog එක ලස්සන වෙන තරමට Blog එකට එන Visitorsලත් වැඩි වෙනවනේ. ඉතින් මේ හිම වැස්ස ඔයාගේ Blog එකටත් දාගන්න ඕන නම් මුලින්ම Blogger Dashboard එකේ Layout කියන Tab එකේ ...
Windows පරිගණකයක තිබිය යුතුම Softwares 10ක් Software Lanthaya අද ලිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ Computer භාවිතයට අලුත් අයට තමයි. අනිත් අයටත් මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි. ඒත් මං මේක ලියන්නෙ අලුත් අයට උදව්වක් විදියට. අපි හැමෝම Use කරන OS එකක්නෙ Windows කියන්නෙ. මොකද Windows කියන්නෙ පරිගණකය හුරු හා නුහුරු දෙගොලොන්ටම එක වගේ පහසුවෙන් ඉගෙනගන්න පුලුවන් OS එකක්නෙ. ඒ නිසා තමයි බොහෝ දෙනා Windows භාවිතා කරන්න පෙලඹිලා තියෙන්නෙ.ඉතින් මං ...
ඔයාගේ Blog එකටත් Pop-Up වෙන Facebook Like Box එකක් (PopUp Like Widget For Blogger) Software Lanthaya අද මම පෝස්ට් එක ලියන්නෙ අපේ Blog ලියන සහෝදරයන්ට. ඔයාලා දන්නවනේ අපේ Blog එකට එන Visitors ලගෙන් 90% ක්ම එන්නෙ මුහුණු පොතෙන් කියලා. ඒක නිසා තමයි අපි Facebook Page එකක් හදාගන්නෙ Blog එකට. ඉතින් Page එකේ Likes වැඩි වෙන තරමට තමයි Blog එකට Traffic වැඩි වෙන්නෙ. මේ වගේ Pop Up වෙන Like Box එකක් දාගත්තම ඕන කෙනෙක් Like කරනවනේ.(යම් ...
Display දෙකක් තියෙන Smart Phone එකක් වෙලදපොලට ( YotaPhone 2 ) Software Lanthaya මම අද කියන්න යන්නෙ අලුතෙන්ම හදුන්වාදෙන YotaPhone 2 ගැන. මේකෙ විශේෂත්වය තමයි මේ Phone එකේ TouchScreens දෙකක් පැවතීම .ඒ කියන්නෙ මේකට Back Covers, Pouch දාන්න බෑ. මොකද මේකෙ පිටිපස්සෙත් Display එකක් තියෙනවානෙ. මට නම් හිතෙන්නෙ ලංකාවෙ අයට තමයි මේ Phone එකෙන් ලොකුම වාසියක් තියෙන්නෙ. මොකද අපේ අයගෙ වැඩේ Selfie ගහලා Facebook දාන එකනේ. ඉතින් Front Cam එකෙන් ගහන චා ...
Facebook වෙතින් හදුන්වාදෙන වෙනස්ම app එක Facebook Home Software Lanthaya ඔන්න අද මං ගෙනාවෙ අපේ මාක් අයියගෙ බුකිය සම්බන්ධ අලුත් වැඩ කෑල්ලක්.මේක තියෙන්නෙ අපේ Android Phones Use කරන යාලුවොන්ට තමයි.මේ කියන්න යන්නෙ Facebook සමාගම හදුන්වලා දෙන අලුත්ම Android App Launcher එක ගැන. Launcher එකක් කියන්නෙ ඔයාගේ Phone එකේ Theme එක වගේ එකක්නෙ. මේක හරහා තමයි User මුලු Phone එකම පාලනය කරන්නෙ. මේ අලුත් Launcher එකේ නම තමයි Facebook Home. ...
Software මුකුත් නැතුව Youtube Videos download කරමු ( Download Youtube Videos Without Any Software ) Software Lanthaya හැමෝම දන්නවනෙ YouTube කියන්නෙ මොකක්ද කියල.ඒත් ගොඩක් අය දන්නෙ නෑ මෙකෙන් Video එකක් Download කරන්නෙ කොහොමද කියල. සමහරු නම් මේකට එක එක software භාවිතා කරනව.ඒත් අද මං කියල දෙන්නෙ කිසිම software එකක් නැතුව ලේසියෙන්ම YouTube Videos කරගන්නෙ කොහොමද කියල..මුලින්ම ඔයාට download කරගන්න ඕන YouTube Video එකට යන්න.ගිහින් ඒකෙ URL එකේ තියෙන www. කියන එකට එහා පැත්තෙන් ss කියල ටයිප් ...
ඔබගේ PC එකේ යතුර විදියට Pen එකක් Use කරමු ( Lock and Unlock Your PC With a USB Drive ) Software Lanthaya අදත් මං ගෙනාවෙ ටිකක් වෙනස් දෙයක්. අපි ඉස්සර කාලේ ඉදන්ම අපේ දේවල් ආරක්ෂා කරගන්න මේ යතුර කියන දේ පාවිච්චි කරානෙ. ඒත් දැන් ඊට වැඩිය ගොඩාක් දියුණු ආරක්ෂක ක්‍රම තියෙනවනේ. ඒත් ඔයා හිතුවද පරන ක්‍රමයට යතුරකින් ඔයගේ Computer එක Lock කරන්නයි, Unlock කරන්නයි පුලුවන් කියලා. ඒ කියන්නෙ නිකන් කාර් එකක් වෑන් එකක් Start කරනවා වගේ.අන්න එහෙම එකට යතුරක් හදාගන්න විදිය ...
Windows Phone වලට එන සුපිරිම Photo Editing App එක ( Best Image Designer For Windows ) Software Lanthaya අපි කවුරුත් Smart Phones පාවිච්චි කරනවනේ.ඉතින් ඒ අතරින් ගොඩාක්ම ඉහල Technology එකක් Use කරන Smart Phone වර්ගයක් තමයි Windows Phone කියන්නෙ.ඒත් ඉතින් Android ,iOS වගේ නෙමෙයි Windows Phone එකක් Use කරද්දි ඒකට Apps හොයාගන්න ටිකක් අමාරුයිනෙ. ඉතින් මං හිතුවා Windows Phones Use කරන අපේ යාලුවන්ට සුපිරිම Photo Editing App එකක් දෙන්න. මේක අනිත් Photo Editors වගේ නෙමෙයි හොද Professional ...
VLC Media Player එකෙන් Youtube Online බලමු Software Lanthaya අද මං අපේ යාලුවන්ට කියල දෙන්න යන්නෙ අපි හැමෝම දන්න VLC Media Player එකෙන් Youtube වගේ Online Videos බලන්නෙ කොහොමද කියලා.අපි සාමාන්‍යයෙන් Youtube වගේ Online Videos බලන්නෙ අපේ Internet Browser එකේම තියෙන Flash Player Plug-In එක Use කරලානෙ.ඒත් එහෙම බලනකොට අපිට VLC Player එකෙන් බලනවා වගේ එක එක Options Use කරන්න ලැබෙන්නෙ නෑ.ඒ නිසා මම නම් නිතරම Online Videos ...
අලුත්ම ට්සු (TSU) ප්‍රෝඩාව Software Lanthaya මේ දවස් වල බුකියෙ හැමෝම TSU කියලා අලුත් සයිට් එකකට යනවනෙ සල්ලි හොයන්න කියලා.ගොඩක් අය මේකෙ මෙලෝ දෙයක් දන්නෙත් නෑ.ඒත් Rafferal Acounts ඕන නිසා හරිම විශ්වාසෙකින් කියනවා මේක සල්ලි දෙන ඇත්තම සයිට් එකක් කියලා.කොහොමහරි අන්තිමට වෙන්නෙ තමන්ගෙ මෙගාබයිට් ටිකත් නාස්ති කරගෙන අනිත් අයගෙ මෙගාබයිටුත් නාස්ති කරන එක තමයි.මේ වගේ එක එක බොරු සයිට්ස් කාලෙන් කාලෙට එනවා.ඒත් මේ තරම් ජනප්‍රිය ...
අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ලොලිපොප් ( Android v5.0 Lollipop ) Software Lanthaya කොහොමද යාලුවනේ?මේ දවස් වල හුගක් අය කතා වෙන දෙයක්නෙ අලුත් Android L සංස්කරණය කියන්නෙ.පසුගිය 15 වෙනිදා Google සමාගම නිල වශයෙන් නිවේදනය කරා මේ අලුත් Version එක Android Lollipop ( ලොලිපොප්-5.0 ) කියලා නම් කරන බව.මේ Android Versions වලට නම් දාන්නෙ Alphabetical Order එකට අනුව කියලා ඔයාලා දන්නවා ඇතිනෙ.* Angel Cake - 1.0* Batternburg - 1.1* Cup Cake - 1.5* ...
VB.net 4 පාඩම - කොන්දේසි පරික්ෂා කර පිළිතුරු ලබා දෙන හැටි. Software Lanthaya සෑම පරිගණක භාෂාවකම පාහේ කොන්දේසි පරික්ෂා කර පිළිතුරු ලබාදීම සදහා විශේෂයෙන් සැකසූ කෝඩ් ක්‍රමයක් භාවිතා කරයි. මේවා කන්ඩිෂනල් ලොජික් (Conditional Logic) ලෙස හැදින්වේ. විෂුවල් බේසික් තුල මේ සදහා භාවිතා කරන්නේ If හා Switch යන ඒවාය. එයිනුත් වැඩි පුරම භාවිතා වන්නේ If කන්ඩිෂනල් ලොජික් එකය. මෙය ආකාර තුනකි.If Then ආකාරය.මෙම ආකාරයේදී කොන්දේසිය හා එය සත්‍ය වූ විට ඉටුවිය යුතු කාර්යය තනි ...
එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියෙහි 3 වන ස්ථානය සොෆ්ට්වෙයාලන්තයට! Software Lanthaya ekathuwa.org වෙබ් අඩවිය සමග radiokaluthara.com වෙබ් අඩවියේ සහයෝගයෙන් පවත්වපු බ්ලොග් සම්මාන සැනකෙලියේ 3 වන ස්ථානය අපේ බ්ලොග් අඩවියට ලැබිලා තියනවා ඒ ගැන අපිට ගොඩ්ඩාක් සතුටුයි.අපි ලබාගත්තු විශාල ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා.ඉතින් අපි මේක අව්ස්ථාවක් කරගන්නවා අපේ ආදරණීය පාඨකයන්ට ස්තූති කරන්න.ඒ වගේම එකතුව.org වෙබ් අඩවියටත් radiokaluthara.com වෙබ් අඩවියටත් අපේ කණ්ඩායම හදපිරි ස්තූතිය පලකර සිටිනවා.දිනපු නොදිනපු සෑම බ්ලොග් අඩවියකටම අපේ උනුසුම් සුභ ...
ටොරන්ට් ඩවුන්ලෝඩ් ස්පීඩ් කරන විදිය මෙන්න Software Lanthaya ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට ඔයාලගෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වෙනස් වෙනව වගේම වෙලවකට ස්ලෝව් වෙනව නේද?? ඔයාල ඩවුන්ලෝඩ් කරන්නෙ utorrent එකෙන්නම් පහල තියෙන පියවර අනුගමනය කරල ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්.1.settings වලට ගිහින් bittorent වල තියෙන protocol encryption කියන එක enable කරල ඉස්සරහින් තියෙනcheckbox එකට tick එකක් දාන්න. 2.Bandwith වල තියෙන Number of Connections කියන එක යටතේ තියෙන Global ...
PC 1 Slow ද??? මෙන්න ස්පීඩ් කරගන්නා විදිය Software Lanthaya කොහොමද යාලුවනේ......මම දැන් ඔයාලට කියන්න යන්නෙ කම්පියුටර් 1 ස්පීඩ් කරගන්න විදියක්.......එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට ටික කාලයක් ගියාම PC 1 slow වෙන 1 සාමාන්‍ය දෙයක්.....එහෙම වෙන්නෙ වින්ඩෝස් registry 1 වෙන වෙනස්කම් හින්දා වගේම එක එක junk files හින්දා....පහල තියෙන ලින්ක් 1න් මේ software 1 ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...http://www.iobit.com/advanced-systemcare-antivirus.phpමේ සොෆ්ට්වෙයාර් 1න් කරන්නෙ ඔයාගෙ කම්පියුටර් 1 තියෙන errors හදල වින්ඩෝස් registri 1 ...