VB.net 7 පාඩම – සරල කැල්කියුලේටර් වැඩසටහනක් නිර්මාණය. Software Lanthaya විෂුවල් බේසික් භාවිතා කරමින් සරල කැල්කියුලේටර් වැඩසටහනක් නිර්මාණය කරන ආකාරය මෙවර පාඩම් මාලාවෙන් විස්තර කෙරේ. විෂුවල් බේසික් තුලදී විවිධ ගණිත කර්ම භාවිතා කරන ආකාරය පාඩම් මාලාවෙන් විස්තර කර ඇත. ...

පාට පාට folders හදන හැටි! Software Lanthaya පළමුවෙන්ම ගොඩ කාලයක් අපේ බ්ලොග් අඩවිය අක්‍රීයව තිබීම ගැන කණගාටු වෙනවා.අද දිනයේ සිටි නැවතත් සුපුරුදු පරිදි අපේ බ්ලොග් අඩවිය ක්‍රියාත්මක වෙනාවා :)අපේ වින්ඩෝස් පරිගණකයේ පෙනුම වෙනස් කරන්න දැන් ගොඩාක් සොෆ්ට්වෙයාස් තිබෙනවා.ඒ අතරින් මම හිතුවා මේ ෆෝල්ඩර්ස් වල පාට වෙනස් කරන සොෆ්ට්වෙයා එක ඔයාලට වැදගත් වෙයි කියලා.මොකද මේ විදිහට folders වල පාට වෙනස් කලාම අපිට ඒ folders වෙන් කරලා හදුනාගන්න පුලුවන් ...
පාට පාට folders හදන හැටි! Software Lanthaya පළමුවෙන්ම ගොඩ කාලයක් අපේ බ්ලොග් අඩවිය අක්‍රීයව තිබීම ගැන කණගාටු වෙනවා.අද දිනයේ සිටි නැවතත් සුපුරුදු පරිදි අපේ බ්ලොග් අඩවිය ක්‍රියාත්මක වෙනාවා අපේ වින්ඩෝස් පරිගණකයේ පෙනුම වෙනස් කරන්න දැන් ගොඩාක් සොෆ්ට්වෙයාස් තිබෙනවා.ඒ අතරින් මම හිතුවා මේ ෆෝල්ඩර්ස් වල පාට වෙනස් කරන සොෆ්ට්වෙයා එක ඔයාලට වැදගත් වෙයි කියලා.මොකද මේ විදිහට folders වල පාට වෙනස් කලාම අපිට ඒ folders වෙන් කරලා හදුනාගන්න ...

command prompt යොදාගෙන drives hide කරන හැටි. Software Lanthaya අපේ පරිගණකයේ ඇති පෞද්ගලික ලිපි ගොනු ආදියා ආරක්ෂා කරගන්නට අපි විවිධ ක්‍රම භාවිතා කරනවා.බොහෝ අය ෆෝල්ඩර් ලොක් කරනවා,ෆෝල්ඩර් hide කරනවා.නමුත් මේ හැම එකක්ම කරන්නෙ 3rd party සොෆ්ට්වෙයාස් යොදාගෙනනාද මම කියලා දෙන්න යන්නෙ කිසිම සොෆ්ට්වෙය එකක් නොමැතිව Drives hide කරන හැටි. (මෙහි ඇති රූප විශාල කර බැලීම සඳහා ඒවා මත ක්ලික් කරන්න) මුලින්ම Windows key + R ඔබා RUN වින්ඩෝව ...

command prompt යොදාගෙන drives hide කරන හැටි. Software Lanthaya අපේ පරිගණකයේ ඇති පෞද්ගලික ලිපි ගොනු ආදියා ආරක්ෂා කරගන්නට අපි විවිධ ක්‍රම භාවිතා කරනවා.බොහෝ අය ෆෝල්ඩර් ලොක් කරනවා,ෆෝල්ඩර් hide කරනවා.නමුත් මේ හැම එකක්ම කරන්නෙ 3rd party සොෆ්ට්වෙයාස් යොදාගෙනනාද මම කියලා දෙන්න යන්නෙ කිසිම සොෆ්ට්වෙය එකක් නොමැතිව Drives hide කරන හැටි.(මෙහි ඇති රූප විශාල කර බැලීම සඳහා ඒවා මත ක්ලික් කරන්න)මුලින්ම Windows key + R ඔබා RUN වින්ඩෝව ලබාගන්න.එහි CMD යනුවෙන් ...
ඔබේ බ්ලොග් අඩවිය Country-Specific URLs වලට redirect වීම වලක්වා ගන්නා හැටි. Software Lanthaya සාමාන්‍යයෙන් blogger blog අඩවි තමන්ගේ ප්‍රේක්ශකයෝ එන රටවල් වල හැටියට තමන්ගේ url එක වෙනස් කරනවා.උදාහරණයක් හැටියට අපි හිතමු අපේ බ්ලොග් අඩවියේ url එක softwarelanthaya.blogspot.com කියලා ඒත් ඉන්දියාවෙ කෙනෙක් අපේ බ්ලොග් අඩවියට ආවොත් එයා එන්නෙ softwarelanthaya.blogspot.in කියන URL එක හරහා .මේ වගේ පහත දක්වා තියෙන හැම රටකටම අනුව අපේ blog අඩවියේ URL එක වෙනස් වෙනවා.India [blogspot.in], Australia [blogspot.com.au], UK [blogspot.co.uk], Japan ...
ඔබේ බ්ලොග් අඩවිය Country-Specific URLs වලට redirect වීම වලක්වා ගන්නා හැටි. Software Lanthaya සාමාන්‍යයෙන් blogger blog අඩවි තමන්ගේ ප්‍රේක්ශකයෝ එන රටවල් වල හැටියට තමන්ගේ url එක වෙනස් කරනවා.උදාහරණයක් හැටියට අපි හිතමු අපේ බ්ලොග් අඩවියේ url එක softwarelanthaya.blogspot.com කියලා ඒත් ඉන්දියාවෙ කෙනෙක් අපේ බ්ලොග් අඩවියට ආවොත් එයා එන්නෙ softwarelanthaya.blogspot.in කියන URL එක හරහා .මේ වගේ පහත දක්වා තියෙන හැම රටකටම අනුව අපේ blog අඩවියේ URL එක වෙනස් වෙනවා. India [blogspot.in], Australia [blogspot.com.au], UK ...

එක ක්ලික් එකෙන් සිංහල fonts,sinhala tamil IME,sinhala input tools install කරගනිමු. Software Lanthaya සාමාන්‍යයෙන් අපි අපේ පරිගණකය ෆෝමැට් කලාට පස්සෙ ආයෙත් අලුතින්ම sinhala fonts,sinhala typing tools වගේ ඒවා install කරගන්න අවශ්‍ය වෙනවා.නමුත් මේ සියල්ලම එකම තැනකින් install කරගන්න විදිහක් නැහැ.අද මම දෙන සොෆ්ට්වෙයා එකෙන් අපිට ඉතා පහසුවෙන් මේ සියල්ලම එක ක්ලික් එකෙන් install කරගන්න පුලුවන් මේ පැක් එකේ අන්තර්ගත වෙනවා, සිංහල fonts 82 ක් Input Tools + Sinhala Check Enhancements (online sinhala-tamil-english ...
එක ක්ලික් එකෙන් සිංහල fonts,sinhala tamil IME,sinhala input tools install කරගනිමු. Software Lanthaya සාමාන්‍යයෙන් අපි අපේ පරිගණකය ෆෝමැට් කලාට පස්සෙ ආයෙත් අලුතින්ම sinhala fonts,sinhala typing tools වගේ ඒවා install කරගන්න අවශ්‍ය වෙනවා.නමුත් මේ සියල්ලම එකම තැනකින් install කරගන්න විදිහක් නැහැ.අද මම දෙන සොෆ්ට්වෙයා එකෙන් අපිට ඉතා පහසුවෙන් මේ සියල්ලම එක ක්ලික් එකෙන් install කරගන්න පුලුවන් :)මේ පැක් එකේ අන්තර්ගත වෙනවා,සිංහල fonts 82 ක් Input Tools + Sinhala CheckEnhancements (online sinhala-tamil-english dictionary)(මේ පැක් එක ...
එක ක්ලික් එකෙන් සිංහල fonts,sinhala tamil IME,sinhala input tools install කරගනිමු. Software Lanthaya සාමාන්‍යයෙන් අපි අපේ පරිගණකය ෆෝමැට් කලාට පස්සෙ ආයෙත් අලුතින්ම sinhala fonts,sinhala typing tools වගේ ඒවා install කරගන්න අවශ්‍ය වෙනවා.නමුත් මේ සියල්ලම එකම තැනකින් install කරගන්න විදිහක් නැහැ.අද මම දෙන සොෆ්ට්වෙයා එකෙන් අපිට ඉතා පහසුවෙන් මේ සියල්ලම එක ක්ලික් එකෙන් install කරගන්න පුලුවන් මේ පැක් එකේ අන්තර්ගත වෙනවා, සිංහල fonts 82 ක් Input Tools + Sinhala Check Enhancements (online sinhala-tamil-english ...
ඉවතලන කාඩ්බෝඩ් වලින් පහසුවෙන්ම වෙසක් කූඩුවක් සාදාගනිමු! Software Lanthaya අද තාක්ශණික තොටතුරක් නම් නෙමෙයි කියන්න යන්නෙ.මට මේක හම්බුනේ අන්තර්ජාලයෙන්.වැදගත් වේවි කියලා හිතුන නිසා බෙදාගන්න හිතුවා.ගොඩාක් අය දැන් වෙසක් එකට අටපට්ටමක්,තරුවක්,නෙලුම් මලක් ගෙදර හදන්නෙ නෑ,පාරෙ විකුනන්න තියෙන සව්කොල අලෝලා සම්පූර්ණ කරපු වෙසක් කූඩුවක් හෝ ප්ලාස්ටික් වලින් හදපු පට්ටමක් හෝ ගේනවා මිසක්.ඉස්සරනම් කොච්චර ආසාවෙන්ද හිට්යෙ වෙසක් එනකම්? උණබට කපලා සව්කොල අරගෙන යාලුවොත් එක්ක එකතුවෙලා වෙසක් කූඩුවක් හදලා ඒකට බල්බ් එකක් හරි ...

නියම වෙලාවට ගහපු photos Software Lanthaya නියම වෙලාවට ගහපු ෆොටෝස් ඒ වගේම නියම angle එකත් තියනව :)(මේ පිංතූර විශාල කරල බලන්න ඒව උඩ ක්ලික් කරන්න )උපුටා ගැනීම http://diply.com/

eezpal වෙතින් ඔබේ වෙබ් අඩවියටත් සහනදායී මිලට web hosting! Software Lanthaya තමන්ගේ වෙබ් අඩවියක් පවත්වාගෙන යන කට්ටියට සුභ ආරංචියක් කියන්නයි යන්නෙ.ඔබේ වෙබ් අඩවියට සහනදායී මිලට විශ්වාසවන්ත ස්ථානයකින් හෝස්ටින් අවශ්‍යද? එසේනම් එයට ගැලපෙනම ස්ථානය eezpal hosting ආයතනයයි.එසේම ඔබගේ wordpress බ්ලොග් අඩවියටත් ගැලපෙන වෙබ් හෝස්ටින් සේවා ඔවුන් සතු වෙනවා.තමන් සතු මුදලට තෝරාගත හැකි ලෙස විවිධ මිල ගණන් පරාස යටතේ අපිට හෝස්ටින් මිලදී ගන්න පුලුවනනේ වගේම මේ ආයතනය ශ්‍රී ලාංකීය ආයතනයක්.Linux Shared HostingLinux Reseller ...
Hard Drive එකෙන් කොටසක් රැම් එකක් ලෙස භාවිතා කරන හැටි. Software Lanthaya පරිගණකය මන්දගාමී වෙන එක අපි හැමෝමටම මුහුන පාන්නට වෙන ගැටලුවක්.මෙම ක්‍රමය අනුගමනය කිරීම මඟින් අපිට හැකිවෙනවා යම්තාක්දුරට අපේ පරිගණකය වේගවත් කරගන්න :)(මෙහි දැක්වෙන රූප අපැහැදිලි නම් එඑවා මත ක්ලික් කිරීමෙන් ඒවා විශාලකර බලාගත හැක)මුලින්ම My computer මත right click කර properties යන්න.එහි advance settings යන්න ක්ලික් කරන්න.එවිට ලැබින window එකෙහි advanced යන්න ක්ලික් කරන්නඉන්පසුව ඒ තුල ඇති performance යටතේ ඇති ...