උඩරට තේ නිපදවන හැටි Owl The Geek ශ්‍රී ලංකාවේ වසර ගණනක් තිස්සේ තේ ප්‍රධානතම අපනය ආදායම් මාර්ගය ලෙස තිබූ බව අවිවාධිතය. ජාත්‍යන්තර ප්‍රමිති සහතික (තේ අලෙවිය සඳහා) තේ කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශන තේ කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශන වේළීම සඳහා දමා ඇති අඹරාගත් තේ කුඩු නිමි තේ රස බලන ”ටී ටෙස්ටර්” වරයෙක් තේ කර්මාන්ත ශාලාවට තේ කොළ රැගන එන අයුරු මහනුවර දිස්ති‍්‍රක්කයේ ”ලූල් කඳුර” වතුයායේ දී 1867 දී ...
මස් කන්න ඔනිමද ? Owl The Geek පෝෂණ විද්‍යාව තුළ ප්‍රොටීන් එතරම් අවධාරණය වී තිබුණද ප්‍රොටීන් බහුලවම ඇති ශාක ප්රභවය හෙවත් මාංශ බෝග නොසලකා හැරී ඇත. එයට හේතුව විය යුත්තේ බටහිර පෝෂණ විද්‍යාව ගොඩ නැගී ඇති බටහිර රටවල මෙම මාංශ බෝග වැදගත් ආහාර ප්‍රභවයක් සේ නොසැළකීමය. ඒ අනුවම බටහිර රටවල ඇති වූ මහා පරිමාණ ආහාර නිෂ්පාදන සමාගම් මේවා තම නිෂ්පාදන වලට යොදා නොගත්හ. එම නිසා ලෝක ප්‍රොටීන් ...