වැද්දන් සමග ක්‍රිකට් ගැසීම නොහොත් අපට අප මුනගැසීම.. අන්ධ බින්දුව පහුගිය ටිකෙ නැගල ගිය අමුතු ආතල් අතර පොඩ්ඩක් හිතට වැදුන එකක් තමයි ආදිවාසීන් සමඟ පැවති ක්‍රිකට් තරඟ. ඇත්තටම වැද්දන් නොහොත් ආදිවාසීන්කියන්නෙ ඓතිහාසික උරුමයක් තියෙන ආවේනික සංස්කෘතික ලක්ෂණ යන්තමින් හෝ රැකගෙන සිටින ජනවර්ගයක්.මූලාශ්‍ර අනුව වැද්දන් පැවත එන්නේ වනයට පලවාහල කුවෙනි සහ ඇගේ දරු දෙදෙනා ගෙනි.එය සත්‍යයක්නම් ඔවුන් වනාහි බහුතර ලාංකීය බමුනු සමාජයේ අසාධාරන කොන් කිරීමට ලක් වූ ප්‍රතම ජීවමාන සාක්ශියයි.නමුත් ...
සැබෑ අර්ථවත් මැයි දිනයක් උදෙසා..... අන්ධ බින්දුව මැයි දිනයේ සැබෑ අරුත වැඩකරන පන්තියේ විමුක්ති දිනය සැමරීමයි.එහෙත් එය තවත් එක් මාතෘ දිනයක්,වැලන්ටයින් දිනයක්, ඒඩ්ස් දිනයක් වැනිම වූ ආතල් දිනයක් බවට පත්වී ඇත.කම්කරු පන්තිය නොහොත් වැඩකරන ජනතාව හුරේ දමා විසිල් ගසා හවසට බෝතලයක් ගසා ගෙදර යන තවත් එක් නිවාඩු දිනයක් පමනක් වී ඇත.මැයි දිනයේ සැබෑ අරුත මෙරට පීඩිත ජනතාව තවමත් තේරුම්ගෙන ඇත්දැයි සැක සහිතය.පැහැදිලිවම එය ඒසේ නොවේ.තම විමුක්තිය ...
මගේ රට ඕවිටිගල... අන්ධ බින්දුව සසිරිබර මෙසිරිලකේ අගමැති වීමට තිබිය යුතු උපරිම සුදුසුකම කුමක්දැයි කුමාර වෙල්ගම ඇමතියා හොඳටම තේරුම් කරලම දුන්නා.ඒ වෙන කිසිවක් නොවෙයි උපන්ගෙයි මෝඩයෙකු වීමයි.මොඩයෙකු වීම පිලිබදව ආඩම්බර වීම කොතරම් ආතල්ද.ඕවිටිගල ගමේ මිනිස්සු හඳට පොලු ගැසු ආකාරය ගෝනා වැලලු ආකාරය පිලිබද කතා කිරීම වෙනම දෙයකි එහෙත් තමාද ඒ පරපුරේ වීම ගැන ආඩම්බර වීම? අපිද ඒ joke එක දැක පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් ලබන ...
පිපෙන පිපෙන මල් අන්ධ බින්දුව මල් පිපෙන්නේ ඇයි දැයි ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද?නෙක නෙක පාටින් මනරම් සුවඳින් පියකරු හැඩයෙන් පිපෙන පිපෙන මල්වලින් මේ ලොව ලස්සන උනා මිස වැනසුනේ නැත.පිපෙන පිපෙන හැම මලක්ම ඵල නොදැරුවත් මල් නොපිපී තියේවිද මේ මිහිමත ගත වූ වසර තරම් ලංකාවේ ස්ත්‍රී දූෂන ළමා අපචාර ඇතුලු ලිංගිකත්වය සම්බන්ධ අපරාධ(හෝ අයතා ක්‍රියා)වාර්තා වූ වසරක් නොමැති තරම්ය.එසේම ලැගුම්හල් වැටලීම ජංගම දුරකතන පරික්ශාකිරීම ...
දඩ බල්ලන් වීදි බැසීම සහ ලුම්පන් පන්තියේ ආතල් එක අන්ධ බින්දුව මැදමුලන IRC කාරයන්ගේ දේශපාලන ආක්රමනයේ සුලි කුනාටුව මේ දිනවල වීදි සිසාරා හමා යනු පෙනේ.පුරුදු පරිදි මෙහි ගාමක බලවේගය නාගරික ලුම්පන් පන්තියයි (ලුම්පන් පන්තියේ දේශපාලන භවිතාව පිලිඹඳ සඳහන් කිරීම වෙනමම සංවාදයකි).ඌරන්ගේ මාලු ඌරන් පිටම තබා කපන රාජපක්ෂවරු පුරුදු පරිදි මෝඩ ජනතාවගේ හදවතේ සියුම්ම තැන් සොය සොයා කිති කවයි.රට ජාතිය ආගම පිලිඹඳව මිනිසුන් තුල වූ අහිංසක හැඟීම් වංචනික ලෙසත් කපටි ලෙසත් කඩේ ...
අපි පොරවල් අන්ධ බින්දුව 2013 වසර සුභම වෙන්න කියල හිතාගෙන පලවෙනි පොස්ට් එක ලියන්න හිතුනෙ අමුතුම තැනකින්. ආගම සහ ආධ්‍යාත්මය බර සාර වචන දෙකක්....... ලඟදි යාලුවෙක් හරි අපූරු කතාවක් කිව්වා.. ඔහු කිව්වේ "බටහිර රටවලින් නව අදහස් සංකල්ප නිර්මාණ සහ දැනුම බිහිවීමට හේතුව නම් ඔවුන් අනන්තය තෙරුම් ගැනීමට උත්සහ කිරීමයි දෙවියන් වහංසේ තුලින් විශ්වීයත්වයත්වයට ලං වීමට ඔවුන් දරන උත්සහයේදී නව අදහස්, සංකල්ප, නිර්මාණ සහ ...