ලිබර්ටේරියානුවාදී දේශපාලනය ගැන Vidasa Radio ස්වාධිපත්‍යය පිලිබඳ සිද්ධාන්තය මනුශ්යයෙකුගේ පැවැත්ම තුන් කාලයක පවතී; * අනාගතය * වර්තමානය * සහ අතීතය. * මනුශ්‍යයාගේ අනාගතය නම් ජීවිතයයි, * වර්තමානය නම් නිදහසයි, * අතීතය නම් උපයාගෙන ඉතිරි කල සම්පත් සහ ධනයයි. මේවා මනුශ්‍යයාගේ පරම වස්තූන් තුනයි. * මනුශ්‍යයා මරණයට පත් කිරීම නම් ඔහුගේ අනාගතය උදුරාගැනීමයි, * මනුශ්‍යයාගේ නිදහස සීමා කිරීම හෝ වහල් කමට නතු කර ගැනීම ඔහුගේ වර්තමානය ...
පිටසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමට සැරසෙයි Vidasa Radio ◄◄◄◄මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් අනතුරු අඟවයි►►►► මෙයට වසර ගණනකට පෙර ඇමරිකාවේ ඇරිසෝනා කාන්තාරයට අද්භූත වස්තුවක් කඩාවැටිණ. එහෙත් මේ සිද්ධිය ඇමරිකානු ජනතාවගෙන් වසන් විය. මෙකී සිද්ධියෙන් වසර 40 කට පසු එහි සුලමුල හෙළි වූයේ මියයාමට ආසන්න අයකුගෙනි. ඇරිසෝනා කාන්තාරයට කඩාවැටුණේ නාඳුනන ග්රහලෝකයකින් පැමිණි පියාඹන පීරිසියක් නමින් හඳුන්වන යානාවක් බවත් එහි මියගිය දෙදෙනකු සිටි අතර තවත් අයකු යානාවෙන් එළියට ගෙන ස්වල්ප වේලාවකින් මරුමුවට ...
අමුතුම පිරිසක් ලේ දුන්නා! Vidasa Radio අමුතුම පිරිසක් ලේ දුන්නා! ෆේස්බුක් සම්බන්ධව ප්රවෘත්ති නම් අපට නිතරම අහන්න ලැබෙන්නෙ නරක දෙයකට සම්බන්ධවයි. ඒත් දැන් මේ කියන්න යන්න වෙනස්ම විදිහේ හොද වැඩක් ගැනයි. ෆේස්බුක් මිතුර ජාලයේ ෆේක් ප්‍රොෆයිල් කියලා ජාතියක් තියෙනවා. බොහෝ විට ෆේක් කියද්දිත් දැනෙන්නෙ නරක දෙයකට සම්බන්ධයි කියලයි. නමුත් විනෝදෙට විවිධ ෆේක් නම් වලින් පෙනී සිටිමින් විනෝදය සපයන විනෝද වෙන පිරිසක් මුහුණුපොතෙන්ම එකතුවෙලා ඕටූ (O2) ...
Untitled Post Vidasa Radio “විදැස දැනුම” විශේෂාංගය හරහා සෑම මාසයකම සුවිශේෂි වැදගත් කම පිළිබද අපගේ වෙබ් අඩවියේ විශේෂ ලිපියක් පලවෙනවා. කරැණු සහිතව විස්තර කිරීම්ද ඇතුලත්ව මාසයට අදාල වැදගත් සිදුවීමක් පිළිබද කියැවෙනවා. හැම මාසයකම “විදැස දැනුම” විශේෂාංගය සමග එකතුවෙන්න හැමෝටම ආරාධනා කරනවා. හැලොවීන් උත්සවේ නොදත් කතාව ඔක්තෝබර් 31 වෙනිදාට ලෝකයේ බොහෝමයක් රටවලට උත්සවාකාර දිනයක්. මේ දවස්වල කොළඹ වගේම නගරාසන්න ප්රොදේශවල හැමතැනම වගේ හැලොවීන් පාටි ...
Inauguration Party Vidasa Radio Vidasa Radio and Yes Radio inauguration party was held on Saturday 7th of September 2013 at Battaramulla Video 1 Video 2