පිරිමි ලැප්ටොප් භාවිතා කරන්නේ බලාගෙනයි! ඉරා අදුරු පට වර්තමානයේදී ජංගම පරිගණක හෙවත් ලැප්ටොප් පරිගණක භාවිතය සිඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ලැප්ටොප් පරිගණකය නිර්මාණය වීම ඇත්තෙන්ම තාක්ෂණයේ ඉදිරි පිම්මක් වුවද , නිවැරදිව ලැප්ටොප් පරිගණක භාවිතා නොකිරීම මගින් පිරිමින් වඳ භාවයට පත්වීමේ අවධානමක් ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙති. ඕනෑම පරිගණකයකින් තාපය නිපදවන අතර එය සිසිලනය සඳහා වෙනම විදුලි පංකා සහිත සිසිලන පද්ධතියක් තිබේ. එහෙත් ඒ හා අවට උපාංගද , පරිගණකයේ ආවරණයන්ද ...
ලංකාවේ පෞද්ගලික බස් ප්‍රවාහන මාෆියාව ඉරා අදුරු පට පසු ගිය දිනෙක පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් විසින් ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශයක් කරන ලදී. එනම් ජූලි මස දිනකදී බස් ගාස්තු සංශෝධනයක් නොවුව හොත් සියලුම බස් රථ වර්ජනය කරන බවකි. එසේම ජා.ග.ග.කො.ස සභාපති කියා සිටියේ , සංශෝධනය සඳහා අවශ්‍ය කරුණු වලින් බොහොමයක් අවශ්‍ය මට්ටමට වඩා අවමයක පවතින නිසා බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි.මුදලට කෑදර පෞද්ගලික බස් රථ හිමියනි තොපිට ...
කිරිපිටි සමාගම් නොකියන තිත්ත ඇත්ත.......... ඉරා අදුරු පට DCD යනු කිරිපිටි සමාගම් විසින් එකතු කරනු ලබන අහිතකර රසායනික සංයෝගයකි…අරමුණ – නැති ගුණාත්මකභාවයක් පෙන්විම...ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට විවිධ සැලසුම් විවිධ ආණ්ඩු මගින් දෙවන ලෝක සංග්රාමයෙන් පසු ඇති කළහ. එහෙත් අදවන විටත් එය සාක්ෂාත් කරගැනීමට නොහැකි වී ඇත. 70-77 කාලය තුළ යම් සාධනීය වර්ධනයක් වුවද 1977 න් පසු ඇති වූ විවෘත ආර්ථිකය තුළ එය සම්පූර්ණයෙන්ම ආනයනික කිරිපිටි මත යැපෙන ...
නැවතත් අවධානය යොමු කළ යුතු ජාත්‍යන්තර පාසල් පද්ධතිය ඉරා අදුරු පට නීති පොත් සහ නීති ඉතිහාසය වෙනස් කරමින් , අති විශිෂ්ට ගණයේ නඩු තීන්දුවක් ලබා දුන් , රෝයල් පාර්ක් මිනිමැරුම , ජනතාවට එරෙහි ජූඩ් ශාමන්ත නඩුවෙහි උණුසම තවමත් වියැකී නැත. අති කෘෘර අමානුෂික අයුරින් කාන්තාවක් ඝාතනය වී ඇත. විත්තිකරු සාධාරණ සැකයෙන් ඔබ්බට , නවතම විද්‍යාත්මක , එකම සාක්ෂිය මගින් වැරදිකරු බවට ඔප්පු කර ඇත. ජනපති නියම කැරෙන දිනයකදී මෙම සිත් පිත් ...
ජා.ග.ග.කො.ස අධ්‍යක්ෂක (සැලසුම්) සමග තැබූ විශේෂ සම්මුඛ සාකච්ඡාව ඉරා අදුරු පට මාගේ සාමාන්‍ය ලිපි ගෙන ඒමේ කලාවෙන් මදක් බැහැරව මා කළ සම්මුඛ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන ඒමට හැකි වීම මාගේ සමාජ මෙහෙවරේ තවත් එක් සන්ධිස්ථානයක් වනු ඇත. අද මා සමග සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූයේ ජා.ග.ග.කො.ස අධ්‍යක්ෂක (සැලසුම්) විපුල හේවාවලිමුණි මහතායි.මා - මහතාණෙනි , ලංකාවේ පෞද්ගලික බස් සේවාවෙන් සේවය ලබා ගන්නා මගින් හට ඔවුන් ලබා දෙන මුදලට සරිලන ටිකට් පතක් ලබා නොදීම ...
අහිමි නොවන එහෙත් හිමි නොවන ආදරය ඉරා අදුරු පට සංසාර පුරුද්ද ද මේ මෙ හමු වීමෙ අරුමේ හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
ආදරය සහ රාගය ඉරා අදුරු පට මේ පුළුල් වූ මාතෘකාව සදහා මා මුලින්ම සත්ත්වයා සහ මිනිසා යන දෙකොට්ඨාශයේ වෙනස පිළිබඳ හැඳින්වීමක් කරමු. මූලිකව ම මිනිසා සහ අනෙකුත් සත්ත්වයන් අතර ඇති සුවිශේෂි ම වෙනස වනුයේ මිනිසාට මිහිපිට වෙසෙන සියලු ම සත්ත්වයන්ට වඩා මුහුකුරා ගිය බුද්ධියක් තිබීමයි. මස්තිෂ්කයේ වර්ගඵලය වැඩි කිරීම මගින් මිනිසාට අතිවිශාල න්‍යුරෝන ප්‍රමාණයක් හිමිව තිබේ. එහෙත් අනෙකුත් සත්ත්වයන් ද කාලානුරූපීව බුද්ධිය විකාශනය වුව ද මිනිසා ...
දුම් පරීක්ෂාව සාර්ථකද? ඉරා අදුරු පට ලංකාවේ පරිසර දූෂණය වළකනු වස් , රථ වාහන වලින් නිකුත් වන වායුන් පරීක්ෂාව සදහා රජය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් විශේෂ විධි විධාන සලසන ලදී. මෙහි සුභවාදී පැතිකඩ නම් පරිසරයට නිකුත් වන මිනිසාට හානිකර වායූන් හා දහනය නොවූ හයිඩ්‍රොකාබන ප්‍රමාණය මිණිය හැකි වීමත් අදාළ රථයේ ඉන්ධන ක්ෂමතාව මිනිය හැකි වීමත්ය. මෙමගින් බොහෝ තරුණයිනට රැකියා අවස්ථාවන් උදා වූ බැව් ද ...