එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියමන හැදුනු හැටි(18+) සිතුවිලි දහර ඔන්න ඉතින් එකෝමත් එක රටක(ලංකාවේ නෙමෙයි) එකෝමත් එක ගමක(හොරණ නෙවෙයි) එකෝමත් එක ගෙදරක(අපේ ගෙදර නොවෙයි) සුනෙත් කියල මනුස්සයෙකුයි එයා ගේ අලුත බැඳපු නෝනයි ජීවත් උනා. සුනෙත් ඉතින් වැඩට යනවා, ගිහිල්ල එන්නේ හවස් වෙලා. ඉතින් නෝනා තනියෙම දවසෙම. හොඳ වෙලාවට අල්ලපු ගෙදර හිටියේ සුනෙත් ගේ බොක්ක, ගාමින්ද. මිනිහ ජොබක් හොයා හොයා වේලි වේලි මේ දවස්වල, සුනෙතුත් ඉතින් හොඳම යාලුවට කිව්ව"මචන් ගාමින්ද, ...
wife ගෙදර නැහැ - 02 සිතුවිලි දහර මෙය wife ගෙදර නැහැ - 01 හි දිගුවකි වේලාව : පාන්දර දෙකට පමණ"අයියා... අයියා නැගිටින්න..." මගේ උර හිසින් අල්ලා සෙලවීමෙන් මම තිගැස්සී ඇහැරෙමි.විඩාබර නෙතින් හා ආයාසයකින් මුව සරසා ගත් සිනාවකින් ඈ මා අබියස පෙනී සිටී. මිතුරන් තිදෙනා උඩුකය නිරුවත් ව වැටි සිටියි. බීමත් බව හා වෙහෙස ඔවුන් ගේ මැලවුණු මුහුණු කියා පායි."අනෙක් තුන් දෙනා ගේ වැඩ හරි, අය්ය මට කිව්වේ ...
wife ගෙදර නැහැ - 01 සිතුවිලි දහර ම ප්‍රිය බිරිය මා සමග හිත නොහොදින් සිය මවු තුමිය සොයා ගොස් ඇත. කෙතරම් සිත දැඩි කොට ගත්ත ද ඇය නොමැති සොව නින්ද ම කෙරෙන් පලා යාමට සමත් කරවයි. මම ඇදෙහි ඒ අත පෙරළෙමි. මේ අත පෙරළෙමි. ඇදෙහි අද ඇති හිස් බව මගේ සිතෙහි ඇති සාන්කාවට සම වේ යැයි මට සිතේ. හිස් වූ සිත පිරවීමට අතීත මතකයන් දිව එන්නේ නිරායාසයෙනි. ...
මම සඳට ආදරය කරමි සිතුවිලි දහර මම කුඩා දරුවකුව සිටින විය එක අමාවක දිනෙක දිදුලන තරු පිරි අහස දෙස බලා, මවගෙන් තරුවක් ඉල්ලා හැඩුවෙමි. අම්මා මට රන් තැටියක කිරි පැණියි අරගෙන එන හඳ මාමා ගැන රසවත් කතාවක් කීව මට අද මෙන් මතකය.අද හඳ මාමා කොතනදැයි විමසු විට ඇය පැවසුවේ අද තරු වලට ඉඩ දී හද මාමා හැංගී ඇති බවයි. හඳ මාමා එසේමලු, තරු වලට රිසි සේ ...
නෙතුපුල්ගේ සිතුවිළි- අහිමි ආදරය වෙනුවෙන් තැවීම සිතුවිලි දහර http://nethupulgesithuwili.blogspot.com/බ්ලොග් අවකාශයේ ඉතාම සංවේදී අයුරින් අහිමි වූ පෙම්වතාට කරන ආයාචනයක්. ඔහු අඩුම තරමින් මෙය කියෙව්වා ද යන්න පවා නොදනී. කියෙව්වා නම්, පිළිතුරු කොමෙන්ටුවක් වත් ඵල කිරීමට ඔහු ක්‍රියා කරනු ඇත. මෙය ද අතිශය පුද්ගලික ලෙස යමෙකුට හැගුන ද, ඔබටත් යම්කිසි දිනෙක මෙසේ විරහව, අත් හැරීමේ වේදනාව, ව්‍යාකුල වූ සිතිවිලි දැනී ඇත්දැයි සිතා බලන්න.http://nethupulgesithuwili.blogspot.com/2013/05/blog-post.htmlhttp://nethupulgesithuwili.blogspot.com/2013/05/blog-post_14.htmlhttp://nethupulgesithuwi
මිතු දම යනු මෙය ද? සිතුවිලි දහර නිදහස් මනසකින් මා හට සිදුවී ඇත්තේ කුමක් දැයි මම සිතා බලමි. සිතට සිතුවිලි අපිලිවෙලින් ගලා එයි. මම කෙසේ හෝ එම සිතුවිලි එකක් පසු පස එකක් ගලපා ගැනීමට තැත් කරමි. එය කෙතෙක් දුරට සාර්ථක වේ දැයි මට සැකයක් උපදී. නමුත් මෙසේ ලිවීම හැරුණු කොට, මා හට වෙනත් විකල්පයක් නොමැත්තේ මය. මෙහි තාර්කික ඇසකින් බලන්නෙකුට නොගැලපීම්, සිය අදහස් සියතින්ම බිදීම් දකින්නට හැකිවනු ...
ඔන්න ඕකයි ඉතින් පිරිමින්ගේ SIZE එක (18+?) සිතුවිලි දහර Penis Size Distribution in the Worldඔන්න ඉතින් කාලෙකින් හොඳ සිතියමක් ලැබුන. ඉතින් පරිනත වෙච්චි අපි වගේ අය මේ සුහුම්බුලන්ට උපදේශයක් දීම සමාජයේ යහ පැවැත්මට හොඳ සමාජ සේවයක් නේ. මම ඉතින් සිතියම් විශ්ලේෂණය හදාරලා නැහැ. හැබැයි මටත් පුලු පුළුවන් හැටියට ඔන්න මට හිතෙන දේ ලියනවා.පිරිමි ළමුන් ට උපදෙස්හිත හදා ගන්න: මෙය ඔබටම අදාළ ගැටළුවක් නොවෙයි. ඉන්දියාවේ, චීනයේ අයට ද පොදුයමේ දවස් ...
මුට්ටිය කුඩු කර ගැනීම - 2 සිතුවිලි දහර මෙය මුට්ටිය කුඩු කර ගැනීම - 1 හි දිගුවකි. මෙය ලිවීමට මෙතෙක් ඉඩ හසරක් නොතිබීම හේතුවෙන් රස වින්දනයට වූ බාධාව පිලිබඳ පාඨකයෝ කමත්වා.සඳුදා හිමිදිරිය.මුට්ටියා උදේ කෑමට පෙර දෙවියන් ට ස්තුති කිරීමේ යාඥාව අවසන් කරයි.ඩීප් සිය දැල එලීමට කල් යල් බලමින් මන්තිරිය සමග කාමරයට පැමිණ බලා සිටියි."අඩෝ අද stats ලෙක්චර් එකට යන්නේ නැද්ද?" ඩීප් මුට්ටියා ගෙන් අසන්නේ සඳුදා උදේ පාන්දර ඔය ...
දික්කසාදය හා පසු වදන සිතුවිලි දහර මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුවකි. සිවු වසරක් විශ්ව විද්‍යාල දිවිය නිමා කර විවා පත් මේ දෙදෙනා ඉතාමත් සුන්දර කෙළිලොල් දිවියක් ගෙවූ අතර, ඔහුටද නොතේරෙන ඇයට ද නොතේරෙන යම් කිසි හේතුවක් නිසා ඇය ජීවිතයේ ඇති ගැඹුර සෙවීමට පටන් ගැනීම අවසන් වන්නේ තුන් වෙනියෙකු තුල එම ගැඹුර ඇය දුටු නිසාවෙනි. එය නිම වන්නේ දික්කසාදයකිනි.අදට ද දික්කසාද වූ ඔහු හා ඇය කථා ...
මුට්ටිය කුඩු කර ගැනීම - 1 සිතුවිලි දහර මේක අවුරුදු 13 කට කලින් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරන කාලේ වෙච්ච මරු යාං හෑල්ලක්.අපි අපේ කථා නායකයා ට මුට්ටියා කියමු. මුට්ටිය මහා අමුතුම character එකක්. කටේම තිබුනේ බ්‍රහ්ම talks. අපි ඒ කලේ කොලු කමට මොකක් කරත් ඌට පේන්නෙම වැරදි විතරයි.හරියට අපේ අම්මා මෙන්ය. මූ act කරන්නේ රහත් වුවෙක් වගේමය. චඃ මට වැරදුනා ඌ ආගමේය. ආගමෙත් ඇතිනේ රහත් වගේ මොකක් ...
Ward No 09 සිතුවිලි දහර දිනය:2013/07/15 පෙ.ව. 11.00ස්ථානය: පේරාදෙණිය රෝහල. වාට්ටු අංක 09මම කඩිමුඩියේ පඩිපෙළ නැග දිව ගොස් ward 09 අසල නවතිමි. විනිවිද නොපෙනෙන විශාල දොර අසල කාන්තා ආරක්ෂණ නිලධාරිනියක මා ආ කරණය විමසයි.“Sir, කාව හම්බ වෙන්නද?”“මට ward එකේ doctor 11.00 ට එන්න කිව්ව” මම පිළිවදන් දෙමි.ඇය ඇත ඇති යතුරු කැරැල්ලෙන් ඇය දොර හැර මට ඇතුලට යාමට ඉඩ දෙයි. හෙද සහායිකාවක් පැමිණ ආ කරණය විමසා“Sir ...
වියපත් නොවූ ප්‍රේමාන්විත බලා සිටීම සිතුවිලි දහර වියපත් වූ මම අතීතාවර්ජනය කරමි. මා ආ දීගු ගමනේ මතක සටහන් තව ද මැකී නොමැත. මගේ සොඳුරිය මා ආ ගමන් මග පියවර තබමින් මා අනුකරණය කරමින් මා පසුපස එනු මම බලා සිටිමි. සොඳුරිය, ඒ මිහිරි අතීතයේ කඳු මුදුන්, ගස් මුදුන් වල මා ගැයූ ගීතයන්ගේ, මා ඔබට ගැයූ ගීතයන්ගේ දෝංකාරය ඔබට ගලනා ඇල දොළ හඬින් අද ද මතකයට නගා ගත ...
devole nokalal - Sunil Edirisinghe - Pure Love සිතුවිලි දහර දෙවොලේ නොකැළැල්පිදු ආදර මල්සුවඳින් මන කල්පිබිදෙමි හැම කල්මලෙකින් මලකට ඇදෙමින් නොඉදුල්නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල්එක් මලකින් පමණක් රොන් ගන්නම්අන් මල් මත නොතබා උණු කඳුළැල්පවසට ඵල නැත සයුරේ රල වැල්දිය දෝතක් ගමි දොළකින් සිහිලැල්පීඩිත වී සිටිනා සඳ අඳුරේඔබ පමණයි ගෙන ආවේ හසරැල්නොකැළැල් ප්‍රේමයේ චමත්කාරයනොකැළැල් ප්‍රේමයේ පවිත්රත්වය පුජනීය දෙවොලකට පිදු ආදරය නමැති මල් මෙනි. එම නොකිලිටි වූ ප්‍රේමයේ මල් සුවඳින් සතුටු වූ ...