පංකාව ප්‍රේම්ගේ බ්ලොගය පංකාව කරකැවෙයි වේගයෙන්මගේ හිසද ගෙන....කරකැවෙයි වේගයෙන්ඇදුරිදු දෙසනාන්යාය, නීති,රීති,පාවෙලා විත් සුළගද සමගපංකාව..................කරකැවෙයි වේගයෙන්මගේ හිසද ගෙන.කරකැවෙයි වේගයෙන්.................කම්පාව - පංකාවපංකාව -කම්පාව ...
(ආහ්)ශ්චර්යය ප්‍රේම්ගේ බ්ලොගය (ආහ්)ශ්චර්යයබලනු සැම තැනනොමැත කිසි දුකසුරපුර වන්ය මිහිපිටදෙවියොත් පුදුම උපදනබැලු බැලු අත සංවර්ධනය ඉමහත්රෑ පාන වුවද රේස් යයි යස රගටනැව් නැති වුවද ඉදිවෙයි වරායද තවත්ගුවන්ගත වීමටද තව තවත් ගුවන්තොටවල්උද්ඝෝෂණ කරනු කුමකටසැප සම්පත් පිරිතිරී ඇති රටටදේශද්රෝහීන් මිසකඅන් අයගෙ වැඩක් නම් නොවකිරි පවා අහක දමන රටකටජලය නම් කෙල පිඩක්මැයිඉතින් උන්ඩ මිසතවත් දේ කුමකටදබලනු සැම තැනනොමැත කිසි දුකසුරපුර වන්ය මිහිපිටදෙවියොත් පුදුම උපදන ...
අතීතය.. ප්‍රේම්ගේ බ්ලොගය අතීතය..අතීතයනැවත පැමිණ ඇතපෙරසේමඊටත් වඩා බිහිසුණුවඅතීතය නැවත පැමිණ ඇතජීවිත වනසා දමනතම මතය අන් හිස මතබලෙන් පටවනඅතීතය නැවත පැමිණ ඇතපරමාධිපත්ය ඔබය කියා පැවසුවත්කොහිද ඔබගේ එම බලයප්රශ්න කරන්නට කවුරුත් නොමැති කලමෝඩයාද පණ්ඩිතයෙකැයි පවසන සඳපණ්ඩිතයන් නම් දැන් බොහෝ වේ මැයිඅතීතය පැමිණ ඇතපෙරටත් වඩා වේගයෙන් පැමිණ ඇතනමුත් පෙරටත් වඩා වේගයෙන්නැවත නික්මෙනු ඇතඑකතු වී නිතීකලොත් කාහල නාද හද හී නකුට පවා සඟවා ගත නොහීබලැති කෙසරිඳු පවා ...
Untitled Post ප්‍රේම්ගේ බ්ලොගය රැකගත යුත්තේ ජනාධිපතිවද ( ඒකාධිපතිත්වයද ? )මේ ශ්‍රී ලංකාවයි.ඉතින් මේ රටේ සිදුවන බොහෝමයක් කරැණු කාරණා දෙස විමසිල්ලෙන් බලන්නෙකුටනම් සිදුවන සිද්ධි බොහොමයක් පෙර සැළසුම් කළ ආකාරයේ ඒවා වීම බව පැහැදිලිවම සිතාගත හැක්කේය. අපි එම කාරණා ගැන ඇත්තෙන්ම සාපේක්ෂවවත් කිරා මැන තිබේද ?එය ඔබට භාර ප්‍රශ්ණයකි.මගේ ප්‍රශ්ණය එය නොවේ.........ඔබගේ සිතුවිලි වලින් වත් අප රටේ සහ පැවැත්ම හෝ අසාධාරණයට එරෙහි වීම යන කරැණු ...
විජාතික කුමන්ත්‍රණය ප්‍රේම්ගේ බ්ලොගය හෙටත් ඉරැ නැගන විටඇසේවිද අද වාගෙඅන්තර්ජාතික ප්රජාවේභයංකාර කුමන්ත්රණඅපේ රට කේතුමතී රජ දහන කරන්නටසැදී පැහැදී සිටිනඅසූ හාර දහසකට වඩා නොවැඩිඅනේ ! අනුහස් ඇති මැති ඇමති සදපිළිවෙලින් සගපුත් ඇමති පරපුරදසමග මලකෑ පංචායුධයමෙහෙයවන මහා බලැතිරජෙක් යැයි පවසන සක්වික්තෙකුටඑරෙහිවහෙටත් හිරැ නැගෙන විටඇසේවිද..........යලි යලිදු අපේ දෙසවනටවිජාතික කුමන්ත්රණභයානක කුමන්ත්රණඅහෝ දුකකිතුක් නොදෝමකින් ...