ලොව විශාලතම පියවුරු ඇති කාන්තාව Lanka Ikman ලෝකයේ විශාලතම පියවුරු ඇති කාන්තාව ලෙස ගිනස් වාර්තාව උසුලන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා හි පදිංචි නොර්මා ස්ටිට්ස් නමැති කාන්තාවයි. පසුගිය වසර ගණනාවක් පුරාම ඇය මේ වාර්තාව උසුලන අතර ඇයගේ ස්භාවික විශාල පියවුරු යුගලය පමණක් කිලෝ ග්‍රෑම් 20කට ආසන්න බරකින් යුක්ත වන බවයි පැවසෙන්නේ. ඇයගේ ජායාරුප කිහිපයක් පහතින් ගිනස් වාර්තාව සමගඇයගේ තනපටක් පවුලේ උදවිය සමග ...
Russell Peters ගේ විහිළු ලාංකිකයන්ට දිරවයිද? - Russell Peters coming to Sri Lanka Lanka Ikman Russell Peters kue;s lefkaähdkq cd;sl m%lg m%yiklrejd Y%S ,xldjg meñKSug kshñ;hs . ta fkdjeïn¾ ui 3 fjksod fld<U SLECC ysoS meje;aùug kshñ; Tyqf.a o¾Ykjdrhla ioydhs. Tyq fõosldfõoS isÿlrkd we;eï úys¿ j,g cd;sjdoh fhdod .kakd w;r yd úúo ixialD;sl wx.o yE,a¨jg ,lalrkd wfhla f,ihs m%lgj we;af;a . tfiau Tyqf.a o¾Yk ne,Sug meñfKk Woúho fï úys¿ j,g b,lal jkjd. Russell f.a f*aianqla ...
රුසියාවේ යෝධ මිලිටරි නෞකාවක් ජනාකීර්ණ වෙරළකට ගොඩබසිනා අයුරු Lanka Ikman රුසියාවේ වෙරළ තීරයක සිට කෙලිදොලෙන් පසුවූ මිනිසුන් පුදුම කරමින් හදිසියේම විශාල යුධ නෞකාවක් වෙරළට ලගාඋනා. වායු දරා භාවිතා කරමින් ගමන් කරනා මේ නැවට ජලයේ මෙන්ම ගොඩබිමද ගමන් කල හැකියි. ටොන් 550 ක් පමණ බරැති මේ නැව ජනාකීර්ණ වෙරළට ගමන් කෙරු විට එහි තුවා ආදිය හැඳගෙන අව්ව තපිමින් සිටි ජනයා කටවල් ඇරන් බලා සිටියේ පහත පරිදියි. ...
ගෙයක් එපාලු - ලොකු පියවුරු ඕනැලු Lanka Ikman තමන්ගේ පියවුරු ජෝඩුව කුඩා නිසා එය විශාල කොට සකසා ගැනීමට අවශ්‍ය සැත්කමක් කිරීමට මුදල් හිඟාකන කාන්තාවක් ගැන වාර්තා වන්නේ ෆ්ලොරිඩාවෙන්. ක්‍රිස්ටීනා නමැති මේ කාන්තාව මෙලෙස පාරේ "මට ඕනා පියවුරු, ගෙයක් නෙමේ" යන බෝර්ඩ් එකක් අල්ලා ගෙන සිටිනා අතර ඇය සැබෑවටම ඇයට අවශ්‍ය දේ කියා මුදල් ඉල්ලීම නිසා ඇයට මේ වනවිටත් සැලකිය යුතු මුදලක් ලැබී ඇතයි පැවසෙන්නේ. මේ ගැන අදහස් දක්වමින් ...
ස්පාඤ්ඤ වෙරළට ගොඩ ගැසූ අබිරහස් ජලජ ජීවියා Lanka Ikman ස්පාඤ්ඤයේ මුහුදු තීරයකට හදුනාගත නොහැකි මුහුදු ජිවියෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබෙනවා. දැඩි දුර්ගන්ධයකින් යුතු මේ සිරුර අඩි පහක් පමණ දිගකින් යුක්ත අතර එහි හිසේ අඟක් වැනි දෙයකුත් තිබෙනවා. ඇල්මේරියා නමැති ප්‍රදේශය ආසන්නයේ පිහිටි ගම්මානයක වෙරළ තිරයට ගොඩ ගැසූ මෙම සිරුර මුලින්ම දැක ඇත්තේ මුහුදේ පිහිනීමට ගිය අයෙකු විසිනුයි. ඒ තැනැත්තා ඔහුට ඇතිවූ කුතුහලය නිසා එම මුහුදු ජීවියාගේ සිරුර එහෙට මෙහෙට ...
අවුරුදු 62 නිරූපිකාව - ජායාරුප Lanka Ikman බ්‍රිතාන්‍යයේ වාසය කරනා අවුරුදු 62 වයසැති සුශි මොන්ටි එරට වාසය කරනා වයස්ගතම නිරූපිකාවක් ලෙසයි සැලකෙන්නේ. තවමත් බොහෝ විලාසිතා දැක්මන් සදහා නිරුපිකාවක් ලෙස සහභාගී වන ඇයගේ ශරීරය නම් තවම දිස්වන්නේ අවුරුදු 30-35 අතර කාන්තාවකගේ ලෙසයි. බ්‍රිතාන්‍යයේ වාසය කරනා වයස්ගත උදවියට හිමිවන පෙන්ෂන් ඒක සහ බස්රථ අවසර පත්‍රයක්ද හිමි සුශි මොන්ටි දැන් අළුත් විලාසිතා ඒජන්සියක් සමගද කොන්ත්‍රාත්තු අත්සන් කර තිබෙනා අතර ඇයගේ ...
කාන්තාවන්ට වැසි ඇති භූතයන් පුරුෂ ලිංගයෙන් එළවීමට ගිය චීනා Lanka Ikman කාන්තා යෝනි මාර්ගයේ ඉන්නා භූතයන් ඔහුගේ පුරුෂ ලිංගයෙන් අල්ලා ගැනීමට පුළුවන් ලු කාන්තාවන්ට ආවේශ වී සිටිනා භූතයන් තමන්ගේ පුරුෂ ලිංගය භාවිතයෙන් එළවීමට හැකියයි කියමින් එය ප්‍රයෝගිකව සිදුකිරීමට ගිය චීනෙක්ට වැඩ වැරදි තිබෙනවා. තමන්ට භූතයෙක් වැසීඇති නිසා රාජකාරි වැඩද අතපසුවෙන බව සිතු කාන්තාවක් මේ කියනා හුඈන් ජිඈන්ජුන් නමැති පුද්ගලයාගෙන් උපකාර පතා ගොස් තිබෙනවා. පසුව මේ කියනා චීනා එම කාන්තාවට හෝටලයක නමක් ...
මේකප් නැති නිළියෝ - ජායාරුප Lanka Ikman පහත ජායාරුප පෙලින් පෙන්නුම් කරන්නේ කාමුක චිත්‍රපටවලට රඟපෑමට වැඩි ප්‍රසිද්ධියක් උසුලන නිළියන් කිහිප දෙනෙක් මුහුණට මේකප් දමා ඇති විට හා නොමැති විට දිස්වන අයුරුයි.ජායාරුප මත කිල්ක් කිරීමෙන් ඒවා විශාල කොට නැරඹිය හැක ...
නවසීලන්තයේ ප්‍රථම සමලිංගික විවාහය - වීඩියෝ Lanka Ikman ආසියා පැසිපික් කලාපයේ සමලිංගිකයන් අතර සිදුවන විවාහය නීතිගත කරනා ලද පළමු රට බවට නවසීලන්තය පත්වෙමින් එරටේ සිදුකරනා ලද පළමු සමලිංගික විවාහය සඳුදා දිනයේදී සිදුවුවා. ඊට අමතරව එදිනට විවාහ වීමට තවත් සමලිංගික ජෝඩු 31 දෙනෙකු අවශ්‍ය ලියකිවිලි ලබා දී තිබු අතර ඔවුන්ගෙන් ඇතැමුන් සඳුදා දිනයේ විවාහය සිදුකළා.ඒ අනුව නවසීලන්තයද ඇතුළුව මේ වන විට ලොව රටවල් 14ක් සමලිංගික විවාහය නීතියෙන් පිළිගන්නා තත්වයටයි ...
අම්මයි දුවයි එකට ගණිකා වෘත්තීයේ යෙදී මාට්ටු Lanka Ikman දකුණු ෆ්ලොරීඩාවේ වෙසෙනා මවක් හා දුවක් එකට ගණිකා වෘත්තියේ යෙදී පොලිසියට කොටු උනා. 43 තුන් හැවිරිදි රැමොනා නමැති කාන්තාව හා ඇයගේ දියණිය වන 24 වියැති ඩැනියෙලා නමැති තරුණිය මෙලෙස සිය නිවසේදී ගණිකා වෘත්තීයේ යෙදී ඇති අතර ඔවුන්ගේ ගණුදෙනුකරුවන් ගේ දැනගැනීම පිණිස Backpage.com නමැති වෙබ් අඩවියේ දැන්වීම්ද දමා තිබුනා. '2 for 1' නමැති හෙඩිම යටතේ දමා තිබු ඔවුන්ගේ දැන්වීමේ ඒ දෙදෙනාගේ ...
බිරිඳව මරා මළසිරුරේ ජායාරුප ෆේස්බුක් එකට දැමු සැමියා ! Lanka Ikman ඝාතනය ගැන ෆේස්බුක් ඔස්සේ පිළිගනී !තමුන්ගේ බිරිඳව ඝාතනය කොට ඇයගේ ශරීරයේ ජායාරුප ෆේස්බුක් වෙතද දමා තිබු සැමියෙක් ගැන වාර්තා වන්නේ දකුණුදිග මියාමි වලින්. මේ තැනැත්තා පසුගිය අඟහරුවාදා මෙසේ සිය බිරිඳගේ ලේ තැවරී ඇති මළසිරුරේ ජායාරුපයක් ෆේස්බුක් දමා ඇති අතර එහි දක්වා තිබුනේ ඔහු විසින් ඇයව ඝාතනය කෙරු බවයි.ඩෙරෙක් මෙඩිනා නමැති මේ සැමියා ජෙනිෆර් නැමති ඔහුගේ බිරිඳව ඝාතනය කර තිබෙන්නේ නිවසේ ...
Buddha Bum Speaks Lanka Ikman fn!oaO ixfla; Ndú;d lf¾ f.!rjfhka¨ nqoaOd nï fyj;a ( nqÿkaf.a ;Ügu ) f,i kï flreKq TiafÜ%,shdkq iud.ula .ek wm ñg fmr jd¾;djla f.k wdjd . tys fï iud.fï ysñldßksh wehf.a n,a,dg nqoaOd f,i kï ;nd we;s nj yd nqÿrcdKka jykafiaf.a pß;h iy iïnkaO fk¿ï u,o tu iud.fï m%j¾Ok lghq;= ioyd fhdodf.k we;s njhs ioyka jqfha . flfiafj;;a tu iud.ug ...
අවුරුදු 40 ක් කිසිවෙකුට නොපෙනී වනාන්තරයේ ජිවත් වූ පියා සහ පුතා - ජයාරූප Lanka Ikman කැලේට පැමිණ සැඟව ඇත්තේ වියට්නාම යුද්ධය පැවති සමයේ අවුරුදු 40 බාහිර කිසිම අයෙක් දැක නෑ වියට්නාමයේ වනාන්තරයක කිසිවෙකුට නොපෙනී බාහිර සමාජය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව වසර 40 ක් තිස්සේ ජිවත් වූ අසු දෙහැවිරිදි පියෙක් සහ ඔහුගේ පුතා වන වයස අවුරුදු හතලිස් එකක් වයස පුද්ගලයෙක් සොයා ගැනීමට එරට ආරක්ෂක අංශ වලට හැකිවූවා. මේ දෙදෙනා අවුරුදු 40 කට පෙර පැමිණ කැලයේ සැඟවුයේ ...
අරාබිකාරයාගේ වෙල්වට් ෆෙරාරියට විච්චි දේ Lanka Ikman බ්‍රිතාන්‍යට පැමිණි සිටි ආරාබිකාරයෙක් රුපියල් කෝටි 4 ක් පමණ වටිනා ෆෙරාරි කාරයක් මිලට ගෙන තිබෙනවා. ඉන්පසු ඔහුට සල්ලි වැඩි නිසාද කොහේදෝ, තවත් රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැය කොට ඒ ෆෙරාරි කාරය වටේට වෙල්වට් වැස්මකුත් සවිකරගෙන තිබෙනවා. අරාබියේ මෙන් නොව ලන්ඩනයේ ඉක්මනින් වෙනස් වන කාලගුණය ගැන හැඟීමක් නැති මේ අරාබිජාතිකයා මේ වෙල්වට් කාරය ලන්ඩනයේ Harrods සාප්පු සංකීර්ණය අසල එළිමහනේ නවතා ගිය ...
ලාබ නොලබන ආයතයක පරිගණක හොරකම් කෙරු හොරා ඒවා එපැයි කියා නැවත ගෙනත් දීලා Lanka Ikman "අනේ අපි දන්නේ නෑ අපි හොරකං කරේ මේ වගේ තැනක එව්වා කියලා. මෙන්න භාණ්ඩ ටික ආපහු. දෙවි පිහිටයි"සැන් බර්නාඩිනො නුවර පිහිටි ලාබ නොලබන ආයතනයක් බිඳ එහි තිබු පරිගණක හොරකම් කොට රැගෙන ගිය හොරෙක් නැවත ඒවා ගෙනත් දී තිබෙනවා. මේ භාණ්ඩ සමග සමාව ඉල්ලා ලියු ලියුමක්ද තිබී ඇති අතර එහි සදහන් කර තිබී ඇත්තේ "අනේ අපි දන්නේ නෑ අපි හොරකං කරේ ...
ගසක් උඩ සදා ඇති ඉන්විසිබල් හෝටලය Lanka Ikman ස්වීඩනයේ තිබෙනා ට්‍රී හොටෙල් ලෙස හදුන්වන හෝටලය සදා ඇත්තේ ගසක් උඩ වන අතර එය සදා ඇත්තේ එක්වරම බැලුවිට එය නොපෙනෙන අන්දමටයි. උතුරු දිග ස්වීඩනයේ නගරයේ සිට කිලෝමීටර 50 ක් පමණ ඇතින් පිහිටා ඇති මේ අපුරු ඉන්විසිබල් හෝටලය සදා ඇත්තේ පොළව මටටමේ සිට අඩි 5 ක් පමණ උසිනුයි. ඉහත කි නොපෙනන හෝටලයට අමතරව, මේ විදියටම ගස්මත පිහිටුවා ඇති තවත් හෝටල් කිහිපයක්ම ...
එංගලන්තයේ හෙළුවැලි හෝටලය Lanka Ikman එක්සත් රාජධානියේ බර්මින්හැම් නුවර පිහිටා තිබෙනා ස්භාවික ඖෂධ භාවිතයෙන් ස්පා ආදිය සිදුකරනා හෝටලයක් තිබෙනවා. එහි ඇති විශේෂත්වය වන්නේ එහි යන එන සංචාරකයන්ට නිර්වස්ත්‍රව සිටීමට හැකි වීමයි. මේ හෝටලය යාමට කුඩා ළමයින්ට අවසර නැති අතර මෙහි මත්පැන් ආදිය ලබා දෙන්නේද සීමා සහිතවයි. සාමාන්‍යයෙන් දිනකට රුපියල් 20,000 දාහක් පමණ අයකෙරෙනා මේ හෝටලයට ගොස් නිර්වස්ත්රෙන්ම උණුවතුර නෑමට, ඖෂධීය සම්භාහන ආදිය ලබා ගැනීමට මෙන්ම ...
නිරුවතින් යෝගා අභ්‍යාස වල නිරත වෙමින් කිරි දෙන මව Lanka Ikman මේ ජායාරුපයේ දැක්වෙන්නේ තරුණ මවක් නිරුවතින් යෝගා ව්‍යායාම වල නිරත වෙද්දී ඇයගේ දරුවා පැමිණ පියයුරු උරනා අන්දමයි. මේ ජායාරුපය මීට කලකට ඉහතදී මුල්වරට ප්‍රසිද්ධ වීමෙන් පසු බොහෝ දෙනා කල්පනා කලේ මෙය ඉහත කි කාන්තාවගේ රඟපෑමක් වියහැකි බවයි. මෙලෙස පලවූ මතවලට එමි නමැති එම තරුණ කාන්තාව පසුගියදා පිළිතුරු ලබා දී තිබුනා.ඇය කියා සිටින්නේ ‘ඇත්තටම මේක රඟපෑමක් නෙමෙයි, අපි ජිවත් වන්නේ හවායි ...
ගින්දර සමග සෙල්ලම් දානා සුරූපිනිය - වීඩියෝ Lanka Ikman ගින්දර සමග විවිද ක්රියාපාමින් රංගනයේ යෙදෙනා මේ වැඩසටහන හඳුන්වා දී ඇත්තේ gogo amy ලෙසයි. එහි වීඩියෝව පහතින් බලන්න.
නවසීලන්ත කිරිපිටි වල වස තිබෙනවද? Lanka Ikman ෆොන්ටෙරා සමාගමේ ඇන්කර්, රත්ති, නිව්ඩේල්, ඇන්ලීන්, ප්‍රීඩියා ප්‍රෝ ආදී නිෂ්පාදන භාවිතය සුදුසුද ? නවසීලන්තය යනු එළකිරි හා ඒ ආශ්රිත කිරිපිටි, බටර්, චීස් වැනි නිෂ්පාදන අලෙවි කිරීමෙන් වීශාල ලෙස මුදල් උපයන රටකි. එම රට උපයන විදේශ අදායම් වලින් හතරෙන් එකක් පමණම උපයන්නේ ඉහත ලෙස කිරිපිටි හා ඒ හා බැඳුනු අනෙකුත් නිෂ්පාදන වලින් බව කියවේ. මෙලෙස නවසීලන්තයේ කිරි ආශ්රිත නිෂ්පාදන සාදන ප්‍රධානතම ...