බ්‍රිතාන්‍ය අගමැතිගේ කසිකබල් බ්‍රීෆ්කේසය Lanka Ikman මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා වන ඩේවිඩ් කැමරන් ගේ බ්‍රීෆ්කේසය ගැන කතාබහක් යලි ඇතිව තිබෙනවා. රතු පැහැති කෑලි හැලෙනා කබල් බ්‍රීෆ්කේසයක් වන මෙහි දමාගෙනයි අගමැතිවරයා විවිද ලියකිවිලි ආදිය එහෙමෙහෙ රැගෙන යන්නේ. මේ ගැන කතාබහක් ඇතිවීමට මුලික හේතුව වුයේ අගමැති ඩේවිඩ් කැමරන් පසුගියදා පවුලේ විවාහ උත්සවයකට සිය බිරිඳ වූ සමන්තා සමග දුම්රියෙන් යනවිට ඉහත සදහන් කෙරු බ්‍රීෆ්කේසය දුම්රියේ මැදිරියක අමතක කර දමාතිබුණු බවට ...
හිරු ටීවී මිහිර සිරිතිලකගෙන් සමාව ඉල්ලයි- වීඩියෝ Lanka Ikman සදාචාරාත්මක මාධ්‍ය ආයතනයක් ලෙස කලාකරුවන්ගෙන් සමාව ඉල්ලනවලු හිරු ටීවී නාලිකාවේ විකාශනය කරනා මෙගාබයිට් වැඩසටහනේ රූපගතකිරීමක් නිසා මිහිර සිරිතිලක නමැති ටෙලිනාට්‍ය හා වේදිකානාට්‍ය රංගන ශිල්පියාට සිදුවූ අකරතැබ්බය ගැන පසුගිය දිනවල බොහෝ වාර්තා පලවුවා. මේ අතර මේ සිද්ධිය නිසා එම වැඩසටහනේ නිවේදකයා ඇතුළු තවත් දෙදෙනෙක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනා අතර අද දින (09) රාත්‍රී හත හිරු ටීවී ප්රවෘත්ති තුලින් අදාල ...
සුපර්මෑන් වගේ වෙන්න කෝටියකට ආසන්න මුදලක් වැයකොට ශල්‍යකර්ම කරගත් මිනිහෙක් Lanka Ikman සුපිරි වීරයෙක්ගේ පෙනුමක් ලබා ගැනීමට රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයකොට ප්ලස්ටික් සැත්කම් 13 ක් කරගත් හාදයෙක් පිලිබදව වාර්තා වන්නේ පිලිපීනයෙන්. අවුරුදු 35 ක් වන හර්බට් චාවේස් නමැති පුද්ගලයා මිට අවුරුදු 30 කට පෙර එනම් ඔහුට වයස අවුරුදු 5 දීයි සුපර්මෑන් චරිතය මුල්වරට ටෙලිවිෂනයේ දැක ඇත්තේ. එදා සිට සුපර්මෑන්ට වහවැටී ඇති හර්බට් සිය සුපිරිවීරයා මෙන් ඔහුගේ තොල්, නාසය, කොණ්ඩය, සමේ වර්ණය ...
ලෝකයේ සියළුම රටවල් පෙන්වන මාස 18 දරුවා - වීඩියෝ Lanka Ikman පහත දැක්වෙන වීඩියෝව යුටියුබ් වෙබ් අඩවිය වෙත එක්කල තිබුනේ ඔහියෝ වල වාසය කරනා බිජාල් ජයකර් නමැති කාන්තාවක් විසින්. එහි දැක්වෙන්නේ ඇයගේ මාස 18 වයසැති කුඩා දරුවා විසින් ලෝක සිතියම් පොතක ඇති සියළු රටවල් හදුනාගෙන පෙන්වන අයුරුයි. ඇය රටක නමක් කියනා විට මේ දරුවා එය පෙන්වන අයුරු විස්මයජනකයි. ...
සිරියා රාජ්‍යට මොනවා වෙයිද? Lanka Ikman සිරියාවේ පවතින අර්බුධය මේ වන විට පවතින්නේ උච්චතම තත්වයකට පැමිණය. එහි සිදුවූ රසායනික අවි ප්‍රහාරයත්, දැන් ඇමරිකාව ප්‍රමුක මිත්රපාක්ෂික හමුදා එරටට එරහිව සීමිත යුධ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කිරීමත් සමග බොහෝ ජනමාධ්‍ය වල අවධානයද සිරියාව කෙරෙහි යොමුව තිබෙනවා. පහතින් දැක්වෙන්නේ සිරියාවේ අර්බුධය ගැන කරුණු කාරනා විග්රහ කොට ඉතා සරල සිංහල භාෂාවෙන් ලියවුනු ලිපියකි.තුර්කිය, ඉරාකය හා ජෝර්දානය යන රට වලට ප්‍රධාන වශයෙන්ම ...
ගංජා තවානේ වීඩියෝ යු ටියුබයට දමා හිරෙත් යයි Lanka Ikman නිව් හැම්ප්ෂයර් හි වාසය කරනා 40 හැවිරිදි කයිලි බේරී නමැති පුද්ගලයා නිතිවිරෝධී මර්ජුවානා තවානක් වවා තිබෙනවා. පසුව ඔහුට නිකං සිටීමට බැරි නිසා ඒ වගාව ගැන, මෙයට අවශ්‍ය බිජ ලබා ගන්නා අයුරු, අවශ්‍ය උෂ්ණත්වය ආදී මෙකි නොකී සියලුම විස්තර අඩංගු වීඩියෝ නිපදවා ඒවා යු ටියුබ් වෙතද ඇතුලත් කර තිබෙනවා. ‘How to Grow Marijuana’ යන ලේබලය යටතේ යු ටියුබයට වීඩියෝ 35 ඔහු ...
ලංකාවේ බලු මඟුල ගැන විදෙස් මාධ්‍ය කියන කතා Lanka Ikman ශ්‍රී ලංකා පොලිසියට අනුබද්ධව සිටිනා පොලිස් සුනඛ ජෝඩු කිහිපයක් විවාහ කිරීමේ සිදුවීමක් පසුගියදා සිදුකෙරුණා. මෙය ශ්‍රී ලංකාවේ මාධ්‍ය වලද පළමු පුවතක් ලෙසම වාර්තා කල අතර මෙසේ පොලිස් සුනඛයන් විවාහ කිරීමේ අරමුණ ලෙස පොලිසිය කියා සිටියේ උන්ගෙන් ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල පැටවුන් ලබා ගැනීම බවයි. කෙසේ වෙතත් මෙයට ශ්‍රී ලංකාවේ සංස්කෘතික ඇමතිවරයාගේ ලැබුනේ නම් හොඳ ප්‍රතිචාරයක් නොවේ. ඔහු ...
උතුරු කොරියා ජනාධිපතිගේ කලින් කෙල්ල බ්ලු ෆිල්ම් එකක් හැදුවාද? Lanka Ikman උතුරු කොරියාවේ වර්තමාන ආඥාදායක කිම් ජෝන් උන්ගේ කලින් පෙම්වතිය නිරුවත් වීඩියෝවක් සාදා අසුවීම නිසා ඇයව වෙඩිතබා මරා දමා ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. හයෝන් සෝන්ග් වොල් නමැති මේ තරුණිය ගායිකාවක් බවද දැන ගන්නට ලැබෙනා අතර ඇය තනිවම ලිංගික ක්‍රියාකාරකමක යෙදෙමින් එය රූපගත කර පසුව ඒවා විකිනීමට තැත්කළ ඇති බවයි පැවසෙන්නේ.පසුගියදා ඇය රුපවාහිනී නාලිකාවක විකාශනය වූ සංගීත වැඩසටහනකදී ගීතයක්ද ගයනා ...
හාර්ලි ඩේවිඩ්සන්ලට අවුරුදු 110 යි - ජායාරුප Lanka Ikman 20 වැනි සියවසේ එනම් 1903 දී ඇරඹි අධිබලැති ඇමරිකානු මෝටර් බයිසිකල් කොම්පැනියක් වන හාර්ලි ඩේවිඩ්සන් සමාගම ඔවුන්ගේ 110 වැනි සංවත්සරය පසුගියදා සැමරුවා. වර්තමානයේ 700cc ක බලසම්පන්න එන්ජිමක් සහිත මෝටර් බයිසිකල් නිපදවන මෙම හාර්ලි ඩේවිඩ්සන් මෝටර් බයිසිකල් හිමිකරුවන්ද බොහෝ විට සද්දන්ත ශරීරයක් ඇති උදවියයි. පහත දැක්වෙන්නේ ඇමරිකානු සංස්කෘතියේ එක්තරා කැඩපතක් වන හාර්ලි ඩේවිඩ්සන් සමාගම ඔවුන්ගේ 110 වැනි සංවත්සරය සමරු හැටි දැක්වෙන ...
මිරිඟුව පරඳා - චිටි චිත්‍රාල් Lanka Ikman පහත දැක්වෙන්නේ සියැට් සමාගම වෙනුවෙන් චිටි චිත්‍රාල් විසින් ගයනා කරනා ලද ගීතයකි. සැහෙන වියදමක් දරා නිෂ්පාදනය කල ඇති මෙය අන්තර්ජාලයට එක්කර තිබුනේ පසුගිය සතියේය. එය පහතින් බලන්න. ...
මිනිස්සු ලක්ෂයක් සමග රමණයේ යෙදෙන්න සැරසෙන පොලිස් කාන්තාව Lanka Ikman පෝලන්තයේ වාසය කරනා 21 ක් හැවිරිදි තරුණියක් පිරිමින් ලක්ෂයක් සමග රමණයේ යෙදීමට බලාපොරොත්තුව සිටිනවා. මේ සදහා ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ සිටිනා පිරිමින් තෝරාගැනීමයි ඇයගේ බලපොරොත්තුව වී ඇත්තේ. පොලිස් නිලධාරිනියක් වන ඇය මේ වනවිට පිරිමින් 284 දෙනෙකු සමග ලිංගිකව එකතු වී ඇති අතර මේ තරුණිය කියා සිටින්නේ ඇය සෙක්ස් වලට මෙන්ම පිරිමින්ටද ආසා බවයි. ඇය සමග රමණයේ යෙදීමට කැමති උදවියට ඇයගේ ...
අවුරුදු 62 නිරූපිකාව - ජායාරුප Lanka Ikman බ්‍රිතාන්‍යයේ වාසය කරනා අවුරුදු 62 වයසැති සුශි මොන්ටි එරට වාසය කරනා වයස්ගතම නිරූපිකාවක් ලෙසයි සැලකෙන්නේ. තවමත් බොහෝ විලාසිතා දැක්මන් සදහා නිරුපිකාවක් ලෙස සහභාගී වන ඇයගේ ශරීරය නම් තවම දිස්වන්නේ අවුරුදු 30-35 අතර කාන්තාවකගේ ලෙසයි. බ්‍රිතාන්‍යයේ වාසය කරනා වයස්ගත උදවියට හිමිවන පෙන්ෂන් ඒක සහ බස්රථ අවසර පත්‍රයක්ද හිමි සුශි මොන්ටි දැන් අළුත් විලාසිතා ඒජන්සියක් සමගද කොන්ත්‍රාත්තු අත්සන් කර තිබෙනා අතර ඇයගේ ...
උඩට අදින්නේ නැතිව කාන්තාවෝ පෙළපාලි යති Lanka Ikman ගෝ ටොප්ලස් ඩේ නැමති උත්සවක් සැමරීම සදහා ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් පසුගියදා උඩුකය නිරුවත්ව මහපාරේ පෙළපාලි ගියා. මේ උඩුකය නිරුවත් කාන්තාවන්ට සහය පලකිරීමට පිරිමින්ද බොහෝ උනන්දුවෙන් සහභාගිව සිටිනු දක්නට ලැබුනා. මේ අතර ඇතැම් මුස්ලිම් කාන්තාවන් මෙවැනි උත්සව වලට එරහිව විරෝධය පලකිරීමටද උත්සහ දරන බවයි මාධ්‍ය වාර්තා කලේ. පහත දැක්වෙන්නේ කාන්තාවන් මෙලෙස ටොප්ලස් ඩේ එක සැමරු අයුරු දැක්වෙන ජායාරුප පෙළක් ...
ජපනාගේ ඩයිනසෝර් විහිළුව Lanka Ikman පහත වීඩියෝ දෙකෙන් දැක්වෙන්නේ ජපන් ටෙලිවිෂන් වැඩසටහනක විකාශනය වූ විහිළු සහගත වැඩසටහනක කොටස් දෙකකි. ඩයිනසෝරයෙකුගේ වෙස් ගත් අයෙක් ජනතාව බියගන්වමින් යන විට එය දකින උදවිය පණඑපා කියමින් වැටී වැටී දුවන්නේ පහත පරිදියි. ...
අවුරුදු 30 ක් කුඩුවක සිරකර තැබූ මිනිසෙක් Lanka Ikman චීනයේ වාසය කරනා අවුරුදු 46 ක් වයසැති පුද්ගලයෙක්ව, ඔහුගේ දෙමාපියන් විසින්ම වසර 30 ක් තිස්සේ කුඩුවක දමා සිරකර තබාගෙන සිටිනවා. ඩොන්ග් හයි නමැති මේ පුද්ගලයා මෙලෙස කුඩා කල සිටම යම්කසි මානසික ගැටළුවකින් පෙළීමනිසා මෙලෙස මීටර 5x5 ප්‍රමාණයේ සිරගෙයක දමාගෙන සිටිනා බවයි ඔහුගේ දෙමාපියන් කියන්නේ.මේ පුද්ගලයාගේ දෙමාපියන් 1983දී මේ ජායාරුප වලින් දැක්වෙන ගල්ගෙය ඔවුන්ගේ ගෙවත්තේ සදා එවකට අවුරුදු 16 ක් වූ ...
සම්මුඛ සාකච්චාව අතරතුරදී නිවේදිකාව උඩුකය ඇඳුම ගලවා දමයි Lanka Ikman කැනේඩියාවේ නගරාධිපතිවරයෙක් සමග පසුගියදා ගුවන්විදුලි සංවාදයක් මෙහෙය වූ නිවේදිකාවක් ඒ සංවාදය අතරතුරදී සිය උඩුකය ඇඳුම ගලවා දැමුවා. කාන්තාවන්ගේ අයිතීන් ගැන කතා කෙරුණු මෙම වැඩසටහනට සහභාගීව සිටියේ වෝල්ටර් ග්‍රේ නමැති Kelowna ප්‍රදේශයේ නගරාධිපතිවරයායි. නිවේදිකාව යම්කසි ප්‍රශ්නයක් එම නගරාධිපතිගෙන් අසා එයට පිළිතුරු සැපයීමට ඇයගේ අතෙහි තිබුන මයික්‍රෆෝනය නගරාධිපති වෝල්ටර් හට ලබා දුන්නා. ඉන්පසු ඔහු පිළිතුරු සැපයන විටයි මේ නිවේදිකාව මෙසේ සිය බ්ලවුසය ...
හොරාව ජනේලයෙන් එළියට විසිකරයි Lanka Ikman මේ වීඩියෝව යුටියුබ් වෙත එක්කර තිබුනේ පසුගියදායි. මෙහි දැක්වෙන්නේ මහා දවල් කුඩා කඩයක් මංකොල්ල කෑමට පැමිණි හොරෙකුට සිදුවූ දේයි. මේ ගැන වැඩිවිස්තර සදහන්ව නැති අතර ඇතැම් උදවිය කියා සිටියේ මෙය සිදුව ඇත්තේ බ්‍රසීලයේ බවයි. එම වීඩියෝව පහතින් බලන්න. ...
ගසක් උඩ සදා ඇති ඉන්විසිබල් හෝටලය Lanka Ikman ස්වීඩනයේ තිබෙනා ට්‍රී හොටෙල් ලෙස හදුන්වන හෝටලය සදා ඇත්තේ ගසක් උඩ වන අතර එය සදා ඇත්තේ එක්වරම බැලුවිට එය නොපෙනෙන අන්දමටයි. උතුරු දිග ස්වීඩනයේ නගරයේ සිට කිලෝමීටර 50 ක් පමණ ඇතින් පිහිටා ඇති මේ අපුරු ඉන්විසිබල් හෝටලය සදා ඇත්තේ පොළව මටටමේ සිට අඩි 5 ක් පමණ උසිනුයි. ඉහත කි නොපෙනන හෝටලයට අමතරව, මේ විදියටම ගස්මත පිහිටුවා ඇති තවත් හෝටල් කිහිපයක්ම ...
ස්පාඤ්ඤ වෙරළට ගොඩ ගැසූ අබිරහස් ජලජ ජීවියා Lanka Ikman ස්පාඤ්ඤයේ මුහුදු තීරයකට හදුනාගත නොහැකි මුහුදු ජිවියෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබෙනවා. දැඩි දුර්ගන්ධයකින් යුතු මේ සිරුර අඩි පහක් පමණ දිගකින් යුක්ත අතර එහි හිසේ අඟක් වැනි දෙයකුත් තිබෙනවා. ඇල්මේරියා නමැති ප්‍රදේශය ආසන්නයේ පිහිටි ගම්මානයක වෙරළ තිරයට ගොඩ ගැසූ මෙම සිරුර මුලින්ම දැක ඇත්තේ මුහුදේ පිහිනීමට ගිය අයෙකු විසිනුයි. ඒ තැනැත්තා ඔහුට ඇතිවූ කුතුහලය නිසා එම මුහුදු ජීවියාගේ සිරුර එහෙට මෙහෙට ...
නිරුවතින් යෝගා අභ්‍යාස වල නිරත වෙමින් කිරි දෙන මව Lanka Ikman මේ ජායාරුපයේ දැක්වෙන්නේ තරුණ මවක් නිරුවතින් යෝගා ව්‍යායාම වල නිරත වෙද්දී ඇයගේ දරුවා පැමිණ පියයුරු උරනා අන්දමයි. මේ ජායාරුපය මීට කලකට ඉහතදී මුල්වරට ප්‍රසිද්ධ වීමෙන් පසු බොහෝ දෙනා කල්පනා කලේ මෙය ඉහත කි කාන්තාවගේ රඟපෑමක් වියහැකි බවයි. මෙලෙස පලවූ මතවලට එමි නමැති එම තරුණ කාන්තාව පසුගියදා පිළිතුරු ලබා දී තිබුනා.ඇය කියා සිටින්නේ ‘ඇත්තටම මේක රඟපෑමක් නෙමෙයි, අපි ජිවත් වන්නේ හවායි ...