දවස් 21කින් ගොඩයමු - 21 Days to Awesome සිංහලෙන් සොෆ්ට්වෙයා මෙම ඊ පොතේ දැක්වෙන්නේ ඉදිරි දින 21 තුළ ඔබට ආරම්භ කිරීමට හැකි සරල පුරුදු ලැයිස්තුවකි. ඔබේ ජීවිතය ලස්සන කර ගන්න, ඔබේ ජීවිතය නිසි මඟට යොමු කරන්න එම පුරුදු ලොකු පිටුවහලක් වේවි. මෙය ඔබගේ පරිවර්තනයේ ආරම්භය පමණි. ඔබේ ජීවන රටාවට යම් ආශ්වාදයක්, නිදහසක් සහ සාර්ථකත්වයක් ගොඩනැගීම ආරම්භ කිරීමට හොඳම දවස අදයි. ඒ නිසා දැන්ම බාගෙන කියවන්න. දෛවයට අවශ්‍ය අයුරින් ඔබව හසුරවනවා ...
පැයක් වැඩ කරමු - Work One Hour සිංහලෙන් සොෆ්ට්වෙයා කෙටි කාලයක් වැය කරලා වැඩි මුදගක් උපයන්න අපි කවුරුත් ආසයිනේ. වර්ක් වන් අවර් කියන්නේ, දිනකට පැයක් වගේ අඩු කාලයක් ඔන්ලයින් වැඩ කරලා වැඩි මුදලක් උපයන්න පුලුවන් ක්‍රමවේදයන් කියල දෙන ඊබුක් එකක්. අපි කැමතිම ෆීල්ඩ් එකේ ඉහලටම යන්න, එයින් ඊමනි උපයන්න, පියවරෙන් පියවර මේ ඊබුක් එකේ දීල තියෙනවා. දැන්ම බාගන්න. ඔබට ජය. 4.4 MB ...
ලස්සනට, අලුත් ආරක වීඩියෝ ෆොටෝ ඇල්බම් එකක් හදාගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා තමන්ගේ ෆොටෝ ටික එකතු කරලා වීඩියෝ හදා ගන්න එක දැන් කවුරුත් කරන වැඩක්. පවර් පොයින්ට්, මූවි මේකර් වලින් හදනවට වඩා ලස්සනට ෆොටෝ ඇල්බම් එකක් හදාගන්න ඔයාලත් ආසද? මෙන්න ඔයාලට සුපිරි ටෙම්ප්ලේට් එකක්. ඇඩෝබි ආෆිටර් ඉෆෙක්ට්ස් සී එස් 4 ඉදන්, ඊට ඉහල ඕනෑම වර්ෂන් එකකට සපෝට් කරනවා. මුලින්ම ප්‍රීවිව් එක බලලා ඉන්නකෝ. ලස්සනයි නේද? එහෙනම් බා ගන්න. 157.3 MB ...
ඔයාගේ ෆොටෝ එක මොඩ්ර්න් ආර්ට් එකක් කර ගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න අද ඔයාලට දෙන්න යන්නේ, ඔයාලගේ ෆොටෝ එක ලස්සන මොඩර්න් ආර්ට් එකක් කර ගන්න පුලුවන් ෆොටෝෂොප් ඇක්ෂන් එකක්. පිංතූරේ බලනකොට තේරෙනවා ඇතිනේ මේකෙන් කොහොමද වැඩ ගන්නේ කියලා. තවත් හොදින් පැහැදිලි කරපු ටියුටෝරියල් එකක් බා ගන්න ෆයිල් එක ඇතුලේ අැති. එහෙනම් ටැස් කොරලාම බලන්න. 4.6 MB ...
ජීවිතය ජය ගැනීමට මුදල් නිසි ලෙස හසුරුවා ගනිමු සිංහලෙන් සොෆ්ට්වෙයා මනි මැනේජර් එක්ස් (Money Manager Ex) මෘදුකාංගය ඕපන් සෝර්ස් (open-source) ගණයේ, පහසුවෙන් භාවිතා කළ හැකි පුද්ගලික මූල්‍ය මෘදුකාංගයකි. ප්‍රධාන වශයෙන් ඔබගේ මුදල් ගලා ඒම, ගලා යාම දැන ගත හැකි අතර ඔබේ මූල්‍ය තත්වය පිළිබද දිනපතා යාවත්කාලීන වීම සදහා ඉතා හොඳ මෙවලමක් ද වේ.මනි මැනේජර් එක්ස් තුළ මුදල් කළමණාකරනයට අදාල මූලික අංගයන්ගෙන් 90% කට වඩා ඉතා සරල මුහුණතක අන්තර්ගත කර ඇති ...
ලස්සන ෆොටෝ ස්ලයිඩ් සමග ප්‍රසන්ටේෂන් කරන්න, පවර් පොයින්ට් ටෙම්ප්ලේට්ස් සිංහලෙන් සොෆ්ට්වෙයා ඕනෑම කෙනෙකුට සරලව ප්‍රසන්ටේෂන් එකක් හදා ගන්න අවශ්‍යනම්, මුලින්ම මතකෙට එන්නෙ පවර් පොයින්ට් මෘදුකාංගය. මේ දීල තියෙන ටෙම්ප්ලේට් භාවිතා කරලා ඔයාලට වැඩේ තවත් සරලව කර ගන්න පුලුවන්. අවශ්‍ය ස්ලයිඩ් පිලිවෙල සකස් කරලා තමන්ට අවශ්‍ය අයුරින් එඩිට් කර ගන්න විතරයි තියෙන්නේ. මේවට ස්ලයිඩ් ඇනිමේෂන්, කස්ටම් ඇනිමේෂන් පවා ඇඩ් කරල තියෙන නිසා ගේමක් නෑ. එහෙන්ම් බාගෙනම බලන්නකෝ. ඔබට ජය.3.5 MB ...
රු.20 ට ගිගා බයිට් 4.7ක ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් හදා ගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD write කරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්, Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි. කොහොමත් අපි ඔය ...
ස්පීඩ් එක, එලෙසම රැක දෙන 2015 අවාස්ට් වෛරස් ගාඩ් එක - Avast Antivirus 2015 සිංහලෙන් සොෆ්ට්වෙයා අවාස්ට් කියන්නේ ජනප්‍රිය වෛරස් ගාඩ් එකක්. සාපේක්ෂව පරිගණක යන්ත්‍රයේ ස්පීඩ් එකට/කාර්යක්ෂමතාවට සැලකිව යුතු තරම් බලපෑමක් එල්ල නොවීම මේ ජනප්‍රියතාවට ප්‍රධාන හේතුවයි. බිට් ඩිෆෙන්ඩර්, ඒ වී ජී වැනි වෛරස් ගාඩ් ඉදිරියෙන් සිටියත් ඒවා පරිගණකයට ඇතුලත් කළ පසු වේගය අඩු වෙන බව ඔබ අත් දැකලා ඇති. විශේෂයෙන්ම වෛරස් ස්කෑන් එකක් සිදු වන අතර වෙනත් ක්‍රියාකාරකමක් කරන්න ගියොත් හරි ආඩම්බර හිතෙනවා ස්පීඩ් එක ...
සී වී (CV/ Bio Data) එකක් නව පිළිගත් ක්‍රමයකට සකසා ගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ගොඩක් අය ජොබ් වලට දාද්දි යවන සාමාන්‍ය පිළිගත් ක්‍රමයට වෙනස්, බොහෝ යුරෝපීය රටවල භාවිතා වන බයෝ ඩේටා ටෙම්ප්ලේට් 3ක් මෙතන තියෙනවා. වැඩි වශයෙන් භාවිත වන පී ඩී එෆ් ෆෝමැට්ටුවෙන් සහ ලේසියෙන්ම ප්‍රින්ට් කර ගන්න අවශ්‍ය දිග පළල සහිතව. එහෙනම් බා ගන්න.17.5 MB ...
ඇත්ත පිස්සෙක් - රස කතා සිංහලෙන් සොෆ්ට්වෙයා එදා පිස්සන් කොටුවේ මහා කාලගෝට්ටියක්. ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්, ඔහුත් සමගම ගස කපාදමන බවට තර්ජනය කරමිනි.තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.....,මෙවේලේ ඉදිරියට පැමිණි ...
බ්ලොග් එකක් කරලා ගොඩ යමු සිංහලෙන් සොෆ්ට්වෙයා හව් ඩු යු මේක් මනි බ්ලොගින් (How do you make money blogging?) කියන්නේ, සාර්ථකව බ්ලොග් එකක් කරලා ගොඩ යන්නේ කොහාමද? යන්න, කියලා දෙන ඊ බුක් එකක්. මෙයින් ඔබට ඩොමේන් නේම් එකක් තෝරාගන්නා තැන සිට වැඩි ට්‍රැෆික් එකක් බ්ලොග් එකට ගෙන්වා ගන්නේ කොහොමද? ඇඩ් නෙට්වර්ක් වලට ජොයින් වෙලා බ්ලොග් එකේ ඇඩ්ස් දාන්නේ කොහොමද? ඇෆිලියේට් මාර්කටින් මෙය හරහා සිදු කරන්නේ කොහොමද? වැනි ...
පට්ටම ෆොටෝෂොප් ඇක්ෂන් තොගයක් දැන්ම බා ගන්න සිංහලෙන් සොෆ්ට්වෙයා ගිය මාසේ දවස් 28යි. මාසික ආදායම අංක හයක එකක්. දවසකට පැය හයක්, හතක් කොම්පීතරේ ඉස්සරහා ඉන්නවා. එච්චරයි. උත්සාහ කොරපල්ලා. බොලාලටත් පුලුවන්. මෙතෙන්ට එන්න අතහිත දුන්න සිංහල ෆෝරම්, බ්ලොග් වලට ස්තූතියි. මේකයි කියල නමින් කියන්න බෑ. ගොඩක් ඒවා තියෙනවා. මනස සගරාව ලියන සාන්ත ජයසුන්දර මහත්මයාටත් මේ ආදායමේ ගෞරවය හිමියි. බුකියෙන් මැසේජ් එවපු අයට රිප්ලයි පරක්කු වුනාට සමාවෙන්න. බොලාලට වෙනදා වගේ ...
විස්මිත විකට මුහුණු සහ විකට චිත්‍ර අඳිමු - Face Off සිංහලෙන් සොෆ්ට්වෙයා කාගේ හෝ මුහුණක් විකට මුහුණක් ලෙස ඇඳීම, දැකීම විනෝදයකි. යුරෝපය පදනම් කරගත් ඇමෙරිකාව ඇතුලු බෙහෝ රටවල විකට රූප සහ කාටූන් ආභාශය මූලික කරගත් චිත්‍ර සඳහා වැඩි ඉල්ලුමක් පවතී. ඔබ ෆයිවර්, ෆ්‍රීලාන්සර් වැනි වෙබ් අඩවියක් වෙත පිවිසුනහොත් එය පසක් වනු ඇත. තමන්ගේ ව්‍යාපාරයේ ලෝගෝව සඳහා තමාගේම කාටූන් චිත්‍රයක් හෝ ව්‍යාපාරය පිළිබඳ ගම්‍ය වන කාටූන් චිත්‍රයක් යොදා ගැනීම අද කාලයේ වැඩි වශයෙන් ...
ස්වභාව සෞන්දර්යය සහිත ලස්සන ෆෝ කේ වෝල්පේපර් සෙට් එකක් - Awesome Nature Ultra HD 4K Wallpapers සිංහලෙන් සොෆ්ට්වෙයා මේ අල්ට්රා එඩ් ඩී ෆෝ වෝල්පේපර් සෙට් එක ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න අවශ්‍ය අයට වගේම, ෆොටෝ එඩිටින්, වීඩියෝ එඩිටින් කරන අයට තමන්ගේ වැඩ වලට භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම ප්‍රසන්ටේෂන් වල බැක්ග්‍රවුන්ඩ් වලට, බැනර් වලට යොදා ගන්නත් පුලුවන්. රෙසලූෂන් එක 3840x2160 Px වෙනවා. බාගන්න. ඔබට ජය. 43.8 MB ...
අධි-තාක්ෂණික අනාගත නිවාස සිංහලෙන් සොෆ්ට්වෙයා අප සියලු දෙනාටම තමන්ට ආවේණික සිහින නිවහනක් සිතේ ඇඳී තිබේ. තාක්ෂණය යනු එම නිවසෙහි අඩංගු ප්‍රධාන අංගයකි, මීට හේතු වන වීන තාක්ෂණයත් සමඟ අප එදිනෙදා ගෘහ ජීවිතයේ සහ නිවාස ආරක්ෂාවේ ඇති වී තිබෙන පහසුවයි. එවැනි වීන නිවාසයන් හී පවතින තාක්ෂණීක උපාංගයන් කිහිපයක් පහතින් සඳහන් කර ඇත.Temperature Controlශ්‍රී ලංකාව සාපේක්ෂව උෂ්ණාධික රටක් බැවින් එහි උෂ්ණත්වය වැඩි වන කාලයන් හි, නිවෙස ඇතුලත ...
රජයේ ගැසට් පත්‍රය - 2019-09-06 සිංහලෙන් සොෆ්ට්වෙයා විශේෂ* සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙහි විධායක සේවා ගණය (ප්‍රධාන නීති නිලධාරී) තනතුරට බඳවා ගැනීම 2019 - රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව* ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සහ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018 ...
ලස්සන පේපර් වර්ක් ඇනිමේෂන් එකක් හදමු - Paper World සිංහලෙන් සොෆ්ට්වෙයා පේපර් වර්ලඩ් කියන්නේ, හරි අපූරු ඇනිමේෂන් සුපිරියටම හදන්න පුලුවන් අලුත්ම ආෆ්ටර් ඉෆෙක්ට්ස් ටෙම්ප්ලේට් එකක්. මෙය සඳහා භාවිතා කරල තියෙන්නෙ අලුතින් නිකුත් වුනු ආෆ්ටර් ඉෆෙක්ට්ස් ටූල් එකක් නිසා සපෝට් කරනනේ, ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී සී (After Effects CC) වර්ෂන් එක සහ ඉන් අනතුරුව නිකුත් වූ සංස්කරණයන් සඳහා පමණයි. වෙළඳ දැන්වීම්, විස්තරාක්මක වීඩියෝ, පසන්ටේෂන්, කාර්ටූන්, ස්ලයිඩ් ෂෝ, මියුසික් වීඩියෝ, කැමති අයුරින් ...
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න- බිට් කොයින් පාඩම #2 සිංහලෙන් සොෆ්ට්වෙයා ඔන්න කස්ටියට බිට් කොයින් ඊළග පාඩමත් ඉක්මනටම ගෙනාවා. මුලින්ම කියන්න ඔනේ මේක ටිකක් සංයමයෙන් කරන්න ඔන වැඩක්. ලිෆ්ට් එකේ යන්නනම් බෑ ඔන්න. එහෙම ඕන නම් ෆ්‍රී ලාංසර්, අර ක්ලික් බෑන්ක් වගේ එකක් බලන්න. වැඩිය ඉංග්‍රීසි දැනුමක් නැතිනම්, ඉවසීම, උත්සායහය තියෙනවනම් මේ ගමන යන්න එන්න. තව දෙයක් කියන්න ඕනේ. මේ දීල තියෙන්නේ රෙෆරල් ලිංක්. මගේ රෙෆරල්ලට ප්‍රශ්න ඇති වුනාම, මම පෞද්ගලිකව ...
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න- බිට් කොයින් පාඩම #1 සිංහලෙන් සොෆ්ට්වෙයා * මොනාද මේ බිට් කොයින්(bit coin) කියලා කියන්නේ ??බිට්කොයින්(bit coin) කියන්නේ digital currency එකක්. තවත් විදියකින් කියනවා නම් crypto currency(ගෝපිත මුදල්) වර්ගයක්.ඉතිං ඒ කියන්නෙත් තවත් එක්තරා විදිහක මුදල් වර්ගයක් තමයි. මේ මුදල් වර්ගය සම්පුර්ණයෙන්ම ගොඩනැගිල තියෙන්නේ software මුලික වෙච්ච Online payment System එකකින්. මේ කියන පද්ධතියේ සිදුවන bitcoin ගනුදෙනණු ඔක්කොම විමධ්‍යගතව සටහන් වෙනවා.BTC කියන කෙටි නම හැදිලා තියෙන්නේ Bitcoin කියන ...