ඇට මැස්සා කළුවර අඳුන මේ මම කියවපු පොත් අතරින් මතකයේ රැඳුනු පොතක්. මේ පොත ගැන මගේම හැඳින්වීමක් ලියනවට වඩා උචිත නිසා පොතේ පසු කවරයේ ඇති කෙටි හැඳින්වීම මේ විදියට උපුටා දක්වන්නම්.ඇට මැස්සා වූ කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ර වූ ද, විසිතුරු වූ ද, වේගී වූ ද විවාද ජනක වෘතාන්තයකි. සංස්ථානයන් බිඳ හෙලීමේලා නිරන්තර අරගලයක කැපවී සිටින විමුක්තිකාමීන් ආකර්ශණය කිරීමේලා මෙම කෘතිය වඩාත් ...
සිංහල යුනිකේත ටයිප් කරන්න පහසුම ක්‍රමය මොකක්ද? කළුවර අඳුන අද වන විට අන්තර්ජාලය තුල සිංහල යුනිකේත භාවිතය ඉතා ජනප්‍රිය වී ඇත. සිංහල යුනිකේත අකුරු භාවිතයෙන් සැකසුන බ්ලොග් අඩවි සහ වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් වෙබ් අවකාශය තුල විසිරී තිබේ. මේවායින් බොහෝමයක් දීර්ඝ ලිපිවලින් සමන්විත නිරන්තරව යාවත්කාලීන වන පුද්ගලික බ්ලොග් අඩවි ලෙස සැලකිය හැකිය. ඊට අමතරව සිංහල යුනිකේත යොදා සැකසූ ප්රවෘත්ති වෙබ් අඩවි රැසක් ද අන්තර්ජාලය තුල පවතී. සිංහල යුනිකේත ...
රිදී තිරයට පිවිසෙන සමනල සංධවනිය (Butterfly Symphony) කළුවර අඳුන ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නවතම සිනමා නිර්මාණය වන සමනල සංධවනිය චිත්‍රපටිය පසුගියදා ප්‍රදර්ශනය ආරම්භ කෙරිනි. අග්නිදාහය සහ ගරිල්ලා මාර්කටිං වැනි චිත්‍රපටිවලින් සිංහල සිනමාව තුල තම අනන්‍යතාවය තහවුරු කළ ජයන්ත චන්ද්‍රසිරි රූපවාහිනී ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ද කැපී පෙනෙන වෙනසක් කළ නිර්මාණකරුවෙකි. ඔහුගේ නිර්මාණ වන වෙදහාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැජන, සතර දෙනෙක් සෙන්පතියෝ වැනි ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක ආකර්ෂණය මෙන්ම විචාරක අවධානය ද එක සේ ...
සේවින් ප්‍රයිවට් රයන් කළුවර අඳුන සේවින් ප්‍රයිවට් රයන් (සුළු නිලධාරී රයන් බේරාගැනීම) 1998 වසරේ තිරගතවූ ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ සම්මානනීය සිනමා පටයකි. දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගෙන ඇමරිකානු හමුදා සෙබඵන් පිරිසක් වටා චිත්‍රපටයේ කථාව ගෙතී ඇත. එකම සතියක් ඇතුලත එක පවුලේ සොහොයුරන් වූ හමුදා භටයන් තිදෙනෙක් යුද්ධයෙන් මිය යයි. තම පුතුන් තිදෙනෙක්ම අහිමි වීමේ පුවත එකවර ඔවුන්ගේ මවට දැන්වීමට හමුදාවට සිදුවේ. ඇයට ඉතිරිව සිටින එකම ...