ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය (http://kadathura.blogspot.com/) Latest Posts Most Popular Posts
ආදරය සහ රාගය ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය මේ පුළුල් වූ මාතෘකාව සදහා මා මුලින්ම සත්ත්වයා සහ මිනිසා යන දෙකොට්ඨාශයේ වෙනස පිළිබඳ හැඳින්වීමක් කරමු. මූලිකව ම මිනිසා සහ අනෙකුත් සත්ත්වයන් අතර ඇති සුවිශේෂි ම වෙනස වනුයේ මිනිසාට මිහිපිට වෙසෙන සියලු ම සත්ත්වයන්ට වඩා මුහුකුරා ගිය බුද්ධියක් තිබීමයි. මස්තිෂ්කයේ වර්ගඵලය වැඩි කිරීම මගින් මිනිසාට අතිවිශාල න්‍යුරෝන ප්‍රමාණයක් හිමිව තිබේ. එහෙත් අනෙකුත් සත්ත්වයන් ද කාලානුරූපීව බුද්ධිය විකාශනය වුව ද මිනිසා ...
දරු ප්‍රසූතියෙන් පසු? ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද? අද මා සාකච්ඡා කිරීමට බඳුන් කරන්නේ විශේෂ මාතෘකාවක් පිළිබඳවයි! මාගේ බ්ලොගයේ දිගු නිහැඬියාවකින් පසු නැවතත් ඔබ වෙත කරුණු දැක්වීම පිළිබඳ මා බෙහෙවින් සතුටට පත් වෙමි. පළමුවෙන් ම මා සකච්ඡා කිරීමට යනුයේ ඔබ දරුවා ප්‍රසූත කළ ආකාරය අනුව ඔබට සිදුවන වෙනස්කම් සහ ඒවාට මුහුණ දෙන අාකාරය වේ. ස්වභාවික යෝනි මාර්ගික දරු උප්පත්තියස්වභාවික දරු උපතකදී ඔබගේ ශ්‍රෝණි ...
sex කියන වචනය සෙවුමෙන් ලංකාව ඉතාමත් ඉදිරියෙන් ! ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය කණගාටුවට කරුණ නම් ලංකාවේ කීර්ති නාමය කොතන රැඳී ඇත්ද යන තැන මතයි. ලෝකයේ සියලුම රටවල් අභිබවමින් ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා SEX යන වදන සෙවීමේ ප්‍රමුඛයා වී ඇත්තේ , ආසියාවේ මුතු ඇටය වන් ශ්‍රී ලංකාවයි. කඩතුරාවේ අපි ලංකාවේ සියලුම පුරවැසියන් හට ලිංගික අධ්‍යාපනයේ සියලුම දැනුම බෙදා දෙත්දීත් මෙවන් වූ මානසික අසහනයකින් පෙළීම නිසා හෝ වෙනත් කාරණා නිසා මෙලෙස SEX යන පදයෙන් ...
මම කවදාවත් එයත් එක්ක රණ්ඩු වෙලා නෑ!! ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද?“මම කවදාවත් එයත් එක්ක රණ්ඩු වෙලා නෑ...“ කවදා හෝ ඔබ මෙම වාක්‍යය අසා තිබෙනවාද? ඔබගේ මිත්‍රයන්ගේ ප්‍රේම කතා , ඔබ විශ්වාස කරන චරිත හෝ ප්‍රේම කතා වලදී ? පිළිතුර ඔව් නම් ඔබගේ මිතුරා/ මිතුරිය හෝ මෙම වාක්‍යය පැවසූ පුද්ගලයා ඔබට මුසාවක් පවසනවා හෝ ඔවුන්ගේ පවුල් හෝ ආදර සබඳතාව ඉතාමත් දුබල තත්වයේ පවතිනවා විය යුතුය.ඇත්තෙන්ම කාන්තාවක ...
2014 සුභ නව වසරක් වේවා! ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය හෙටින් එළැ ඹෙන්නා වූ 2014 වසර සියලු සතුට බලාපොරොත්තු සපිරි යහපත් වසරක් වේවා යැයි කඩතුරා කණ්ඩායම ඔබට ප්‍රාර්ථනා කර සිටියි.කඩතුරාවෙහි සාමාජිකයන් තව දුරටත් දේශයේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය නංවාලීම සඳහා තව දුරටත් ගුණාත්මක බවින් යුතු සමාජ මෙහෙවරක් කිරීමට මෙයින් පොරොන්දු වෙමු.ෙ ...
අපයෝජනයට, හිංසනයට හා දූෂණයට එරෙහිව නැගී සිටිමු ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය වර්තමානයේදී ලෝකයේ සෑම මිනිත්තු දහයකට(10) ට වරක්ම කිසිදු වයස් බේදයක් හෝ ලිංග බේදයක් නොමැතිව අයකු අපයෝජනයට , හිංසනයට හෝ දූෂණයට ලක් වේ. දහමෙන් ඈත් වූ ජීවිත නිසා බොහෝ දෙනෙකු අනෙකෙකුගේ ජීවිතය හෝගෞරවය පිළිබඳව අබ මල් රේණුවක තරම් වත් තැකීමක් නැති බව පෙනී යයි. විශේෂයෙන් ම මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑමට සිදුවන්නේ කාන්තාවන්ට සහ කුඩා ළමුන්ට වීම මෙහි ඇති ශෝකාන්තයයි. ඇතැම් ...
අනැවශ්‍ය ගැබ් ගැනීම් හා එයින් වැලකීම ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය මා අද කතිකාවක් තැනීමට සැරසෙන්නේ අතෝරක් නැතිව කතා වන්නා මෙන්ම , සමාජයේ ක්ෂණිකව පැතිර යන මිත්‍යා මත හා සම්බන්ධ වන අනවශ්‍ය ගැබ්ගැනීම් සබැදිවයි.ස්වභාවික ගැබ් ගැනීමක් සිදුවීමට නම් අනිවාර්යයෙන්ම මෛථුන්‍යයක් (ලිංගික එක්වීමක්) අවශ්‍ය වේ. ඉහත ලිංගික එක් වීමේදී ශුක්‍ර තරලය අනිවාර්යයෙන්ම යෝනි මාර්ගයේ තැන්පත් විය යුතුය. මෙසේ තැන්පත් වන ශුක්‍රාණු ඩිම්බයක් සමග එක් වීමට පහත සාධක අනිවාර්යයෙන්ම සපුරා තිබිය යුතුය.ගැහැණියගේ අවසාන ...