Group එකට කට්ටිය මදිද? Page එකට like මදිදි? post එක හිට් වෙන්නේ නැත්ද? ඔක්කොටම විසඳුම මේක.. 11 Wada අද නම් ඉඳල ඉඳල ගෙනාවෙ පට්ටම දෙයක්. මේක ගොඩ දෙනෙක් දන්නවා ඇති. ඒත් මේකෙන් හරියටම ප්‍රයෝජන ගන්න ගොඩක් අය දන්නේ නෑ. ඒකයි මේ ගැන මන් පෝස්ට් 1ක් දාන්න හිතුවේ.අපි හැමෝම facebook පාවිච්චි කරනවනේ. ඒ වගේම මේ අතරින් හැමෝටම අවම වශයෙන් 1 Group එකක් හෝ Page 1 තියෙනවා. ඒත් හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි එක්කෝ Group එකට කට්ටිය මදි නැත්නම් Page 1ට ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [23 කොටස] 11 Wada මා සවස ඈ සිටි පන්ති ගොඩනැගිල්ල ගියේ මගේ මිතුරන් දෙදෙනාද සමගය. ඔවුන් පිටත් කර හැරි මම ටිකක් පරක්කු වී අපේ පුංචි ගෙට් ටුගෙදර් එකට එන බව පැවසීමි. මා කිව් දෙයි යම් රහසක් සැගව ඇති බව ඔවුන්ට වැටහෙන්නට ඇතුවා නොඅනුමානය. එසේ උවද වැඩි ප්‍රශ්න නොඇසූ ඔවුහු මගේ ඉල්ලීම ඉටු කර පිටත්ව ගියහ.සවස පහ පමණ වන විට ඈ උන් පන්තිය අවසාන වූ ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [22 කොටස] 11 Wada කොල්ලන් කෙල්ලන් එකතු වී කතා බහ කරන තැනකි, වේලාව සවස හතරට පමණ වන්නට ඇත. ක්ලාස් එකේ විවේක කාලය නිසා බොහෝ දෙනා මෙතැනට වී වල්පල් කතා කරමින් සිටියහ."ආහ්! අද හවස නේද අපේ ගෙට් ටොගෙද එක?""නැතුව බං""උඹල එනවද බන්?""නැතුව ඉතිං, අපි නො එන ගෙට් ටුගෙදර්"කොල්ලන් කිහිප දෙනෙක් කතා බහ කරති. ඔව්. ඒ උත්පලා ඉන්නා පන්තියයි. බයෝ වැනි විශයක් කරන ඔවුන් ඉඩ ලද ...
Avast Internet Security අවුරුදු 2කට නිකන් දෙනවා... fully activated. 11 Wada මෙන්න මේකයි වැඩේ. අපේ කොම්පූටර් වලට වෛරස් මාමල ස්පෑම් මාමල එනවනෙ මළ වදයක් නෙමෙයිද? මට නම් ඉස්සර මළ කරදරේ...... ඉතින් මන් කොරන වැඩේ ඔය එක එක වෛරස් ගාඩ් ඉන්ස්ට්‍රෝල් කොර කොර බලනවා.... ඒ උනාට අපිට දෙන්නෙ උන් දවස් 30 Internet security නම් free edition එක නම් අවුරුද්දක් දෙනවා.. ඒත් ඒකෙ පහසුකම් අඩුයි නේ.මගේ අත් දැකීම් වලට අනුව AVG Kasperskey මොනව ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [21 කොටස] 11 Wada මම අක්කා කියන්නටත් ප්‍රතම සාලයට ගොස් දොර විවුර්ත කලෙමි. ඔව් ඇත්තෙන්ම ඒ උත්පලා විය, ඈ සමහ මිතුරකුද විය එහෙත් ඒ දෙපයින් නොවේ!සතර පයිනි.හෑ!"දසිත්..............."ඈ අපමණ ප්‍රීති වූවාය."මේ.......... මේ.................""අහ් අදුන්නල දෙන්නත් බැරි උනානේ, දසිත් අදුරගන්න මෙයාව. මේ ඉන්නෙ බ්ලැකී"අනතුරුව බිම වාඩිවී හති අරිමින් උන් බව්වා දෙස හැරුණු ඈ පොඩි ලමයකු සේ මෙසේ පැවසුවාය."බ්ලැකී දෙන්න මෙයාට අත"බල්ලා කිසිදු වග විබාගයකින් තොරව සිය වම් ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [20 කොටස] 11 Wada මා උත්පලා සමග නැවතත් Film හෝල් එක අසලට එන විට ෆිල්ම් එකද අවසාන වී තිබුනි. අක්කා විශාන් අයියා සමග මා එනතුරු බලා සිටියාය,"කොහෙද යකෝ ගියේ?"අක්කා ඇසුවේ කෝපයෙනි. "මම මේ.... මේ...."උත්පලා උත්තරයක් දිගත නොහැකිව ගොලුවූ ආකාරය මම දුටුවෙමි."එයා මේ පොඩ්ඩක් ඇවිදින්න කියල ගිහින්."මම විහිලුවක් කරන ලීලාවෙන් පැවසීමි.විශාන අයියා මා දෙස බලා සිනහ වූවේය. ඔහුට මෙය වැටහෙන්නට ඇත. අක්කාට අතින් ඇන නැවත ...
රියල් මැඩ්රිඩ් ඩෝට්මන්ඩ් හමුවේ 4-1 ලෙස පරාජය වීම (පුදුමයි ඒත් ඇත්තයි ) 11 Wada මේ පෝස්ට් එක නම් ලියන්නේ කලින් ෆුට්බෝල් පෝස්ට් ලියන කෙනා නෙවෙයි. මම නම් මේව ගැන මෙලෝ හසරක් දන් නෑ. කමක් නෑ ලියමුකො.-------------------------------------------------------------------------------------------------------------ෆුට්බෝල් බලන නොබලන හැම දෙනගෙම හිත්වල මහා පුදුම සහගත හැගීමක් දනවන සමත් වෙච්ච මැච් එකක් හැටියට තමා මේක හදුන්වන්න පුලුවන් වෙන්නෙ. රියල් මැඩ්රිඩ් කණ්ඩායම මේ තරගයේදි ඩොර්ට්මන්ඩ් කණ්ඩායම හමුවේ චාටර් පරාජයක් ලැබුවා. ඩෝට්මන්ඩ් ලා ගෝල 4ක්ම වාර්තා කරලත් දක්ශයි ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [19 කොටස] 11 Wada ඈ කතාව ඇරඹ්බුවේ ඉතාමත් සෙමිනි.මා සමග ඉන්නට ඈට ආසා ඇත, නැත්නම් කියන දෙයක් කියන්නය කියා ඉක්මනින් මෙතනින් යන්නට ඈට වුවමනා වනු ඇත. "ඔයා අහගෙන ඉදියෙ නෑ නෙ දසිත්....."ඈ කීවාය."රුචිනි කියනව මම ඔයාව දැලේ දා ගෙනලු, ඒ හන්ද අහින්සක ඔයා විහින් නහිනවලු"මම උත්පලා දෙස බැලුවෙමි. මම ඇගේ දැලේ පැටලුනාද?නැත!ආදරය දැලක් නොවේ."ඉතින්...""එයා ඔව්ව කිව්වෙ මට හින්ට් එකටමයි, ඊට පස්සෙ කියනවා මේ වගේ ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [18 කොටස] 11 Wada එදා දවසත් උදාවිය. අක්කා සමගම පිටවී යාම සදහා මම සූදානම් වීමි. අක්කා සමගම ෆිල්ම් එකක් බලන්නට යන බව අකාම අම්මා සමග පාසා තිබූ බැවින් මෙම ගමනට ගෙදරින් විරුද්දත්වයක් නොවිණි. එම නිසාම මමද මේ ගමනට සූදානම් වූයේ එතරම් අකමැත්තකින් නොවේ! එහෙත් සිත් එහි යන්නට වලිකයි. ඈ නිසාද? ඇත්තෙන්ම ඔව්! මමද අක්කා සමගම් හැද පැළද පාරට පැමිණියෙමි. උත්පලා අප එන තුරු බස් ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [17 කොටස] 11 Wada සුලු මොහොතක් ගහ වූ තැන අක්කා චොක්ලට් කේක් පුරවන ලද පීරිසියක් සහ තේ ගෙනාවාය. මා අතටත් උත්පලා අතටත් සියතින්ම කෝප්පය බැගින් දුන් ඈ අතින් ගත් කේක් කෑල්ලක් හපමින් මහත් සතුටින් වාඩි වූවාය. උත්පලා මා දෙසත් කේක් දීසිය දෙසත් බලා පූසකු මෙන් සිටියාය, අනතුරුව එතන තිබූ ලොකුම කේක් පලුව අතින් ගෙන කෑවාය.දෙවන වරටත් ඇගේ අත දිගු විය,තෙවන................සතරවන.............දෙවියනි!!!!!!!!!!!!!පස්වන වරටත්....................තවත් ඇත්තේ එකම එකකි.........ලැජ්ජා ...
බ්ලොග් එක පොස්ට් හොරුන්ගෙන් බේරාගමු. 11 Wada කොහොමද හැමෝට.ගොඩක් බ්ලොග් වල ඉතින් මේ දවස් වල දකින්න තියෙන්නේ මඩ පාරවල් මයි.මම හිතන්නේ සයිබර් සිහින බක් මහා උළෙල වෙච්ච ඒවා වෙන්න ඇති.අපි කොහෙද ඉතින් ඕවට යන්නේ අපි තාම පොඩි උන් නේ.හැබැයි ඉතින් මාත් බස් රඩියෝ එකෙන් අහගෙන හිටියේ චැට් එකට සෙට් වෙලා.කොහෙද ඉතින් එතන හිටපු අක්ක කෑගහ කිවුවනේ මම ඉනව කියලා චැට් එකේ ඔහොමත් වැඩ කරනවද අප්පා.උබලා බලන්න ඇති ...
Adbla ගැන සම්පූර්ණ විස්තරේ. 2 11 Wada ඔයා මේ ලිපියේ පළමු ලිපිය කියවල නැත්කම් ඒක කියවන්න මෙතනින් යන්න.ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ සයිට් එකෙන් short ලින්ක් එකක් කරගන්න .දැන් ඒ shrink කරගනිපු Link එක පොඩි විස්තරයක් එක්ක ගොඩක් සාමාජිකයෝ ඉන්න Facebook Group එකක දාන්නකෝ.. ඔයා කම්මැලි නැතුව ප්‍රයෝජනවත් ...
Manchester United CHAMPION 2013 11 Wada ඔන්න ඉතින් මේ ලියන්න හදන්නේ දීර්ග ගමනක අවසානය ගැන.English premier league එකේ 2012/2013 season එකේ ජයග්‍රහණය හිමිකරගන්න සමත් උනේ Manchester United.මම ඉතින් සාමාන්‍යයෙන් ලියනේ නෑ නේ පොඩි පොඩි තරග ගැන ඒ උනාට තරගයක් ගැන කතාකරන්න සිද්ද වෙලා තියෙන්නේ ඊයේ තිබුණ Aston villa මැච් එක Manchester United දිනාගැනීමත් සමග එයාලා champions ලා වෙච්ච නිසා.ඉදිරියට තව තරග තියනවා ඉතුරු වෙලා ඒ ...
Add clcik කරන්න ඕනිත් නෑ. වැඩ කරන්න ඕනිත් නෑ. ඒත් සල්ලි ගෙවනවා. හෑ...... කොහොමද ඒ?............................. 11 Wada යාළුවනේ ඕන්න අදත් පෝස්ට් කට්ටක් හොයාගෙන ආවයි කියමුකෝ.. ඒත් උබල දැන් කල්පනා කොරනව ඇති මේ උඩ කියල තියෙන විදිහට සල්ලි ගෙවන්නේ මොකාද කියල. ඒක වෙන්නේ මෙහෙමයි. උබල මේ සයිට් එකේ මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕනි. රෙජිස්ටර් උනයි කියමුකෝ.ඔයා නෙට් එකේ ඉන්නකොට ඕනෑතරම් සොෆ්ටෙයා , ෆිල්ම් , ගේම් , අනන් මනං හම්බ වෙනවනේ . අන්න එහෙම හම්බ උන එකක ලින්ක් එක මේ ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [16 කොටස] 11 Wada මම කෝප වීමි. ඇත්තෙන්ම කිසිවකු මට මෙසේ සිනා වී නැත. අඩුතරමේ යහලුවකුවත්."ඇයි මේ...........?"මගේ ස්වරය ඉතාමත් දරුණු වන්නට ඇත. අක්කාත් උත්පලාත් වහා සිය සිනහව නැවැත්වූයේ ඒ නිසා වන්නට ඇත. අක්කා බියෙන් මෙන් මා දෙස බැලූ අතර උත්පලා මා අසලට ආවාය."දසිත් වාඩි වෙන්නකෝ"ඈ මා හට අක්කා අසල තිබූ පුටුවක් පෙන්වා කීවාය.අණක් මෙන් නොහැගුනත් ඈ කියනට යන්නේ කුමක් හෝ වැදගත් කාරණයක් බව හැගුනෙන් ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [15 කොටස] 11 Wada ඔබ සිතන්නේ කුමක්ද?බොහෝ දෙනා පවසන පරිදි උත්පලා සහ මම කපල් එකක් වීමට ඉඩ තිබේද?නැත මා දයාබර පාඨකය..... තවමත් එය කීමට ඉක්මන් වැඩි නැද්ද?මා හමුවන හැම මොහොතකම යම් අරුම පුදුම සතකු දුටු විටක මෙන් ඇගේ දෑස් දීප්තියෙන් බබළනු දැකීම මා කවදත් ආසා කල දෙයකි. දිනෙන් දිනම පෙරටත් වඩා ඇගේ දෑස් ආලෝකමත් වනු දැකීම මට අමුත්තක් උවද එහි ගැබ් වී තිබූ මහා ...
මුණු පොතේ ෆොටෝ ලොකු කරලා බලමු fb photo zoom 11 Wada වස කම්මැලි.ඒ උනාට මේක කොරන්නත් ඕනි නේ.මේ බ්ලොග් එක දැන් කොටි වලිගෙ අල්ලගත්ත වගේ.එක එක්කෙනා කෝල් කරනවා මුණු පොතේ message දානවා මොනවහරි කොම්පුටර් වැඩ කෑල්ලක් තමා අහනේ.මොනවා කොරන්නද ඉතින් මේ බ්ලොග් එක කියවන අයට උදවු කරන්නත් ඕනි නේ.ඕගොල්ලන්ට ඒවා කියලා වැඩක් නෑ නේ .ඕන දැන් එන්ටෙර් වෙන්නේ අද දවසේ මාතෘකාවට.පේනවනේ ඉතින්.මේ සොෆ්ට් කෑල්ල එහෙම කියන්නත් බෑ එකට සිංහලේ කියනේ ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [14 කොටස] 11 Wada ටික දිනක් ගෙවී ගියේ මටත් නොදැනීමය. අක්කාගෙන් කිසිදු වෙනසක් නොවිණි. ඇය වෙනදා සේම විකාරයෙන් කල් ගත කලාය. එදින මට උපකාරක පන්ති තිබූ දිනයකි. මගේ මිතුරන් දෙදෙනාද මා සමගම ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට එක්වීම මගේ වාසනාවක් විය. උත්පලා ඈ තෝරාගත් ජීව විද්‍යා අංශයේ ගුණ වයමින් උන්නාය.මාගේ මිතුරන් දෙදෙනාත් සමග ක්ලාස් ඇරී පැමිණෙන අතරමගදී මට උත්පලා මුණගැසිණි. ඈ කුමකට හෝ නගරයට ...
මත් මල් - කොටස් වශයෙන් පලවන නවකතාව (6 කොටස ) 11 Wada මාලිකා ඉන්නව දැක්ක හන්දම එයා ආයෙත් දොර වහ ගත්ත. අනේ මන්ද? මාලික එයාගෙ උරිස්ස නටවල අනිත් පැත්ත හැරුන.ආව වැඩේ කරන්න ඕන හන්ද උඩ තට්ටුවේ කොනක ඉදන් හෙමීට අතුගාන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි නම් උඩ තට්ටුවේ කාමර දෙකක් අතුගාල ඉවර කරපු මාලිකා ඉතුරු වෙලා තියෙන කාමරේ දොරට තට්ටු කලා. නාලකගෙ කාමරෙ බව හිතාගන්න පුලුවන්නේ."කව්ද?" පොඩි ගොතේකුත් තියෙන කටහඩක් බයෙන් වගේ ...
උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය :: [13 කොටස] 11 Wada එම සිදුවීමෙන් පසුව තවත් සතියකට අදික කලක් ඉක්ම ගියේ අප කාටත් නොදැනීමය. එයට හේතුව වන්නට ඇට්තේ උසස් පෙළ සදහා ගණිත විශයන් තෝඅරාගත් මට බොහෝ සෙයින් අද්යාපන කටයුතු වල නිරත වීමට සිදුවීමය. කෙසේ උවද උත්පලා මට නිතරම වාගේ මුණගැසිනි. වල්පල් කතාකරමින් කාලය ගෙවීම හැරුණුකොට ඈ තුල වූ අමුතු සිනහව මා සිහිනයක් තුලින් අවදිකරවීමට සමත් විය.අක්කා වෙනදා මෙන්ම මා සමග විහිලුවෙන් සතුටින් ...