මුණු පොතේ ෆොටෝ ලොකු කරලා බලමු fb photo zoom 11 Wada වස කම්මැලි.ඒ උනාට මේක කොරන්නත් ඕනි නේ.මේ බ්ලොග් එක දැන් කොටි වලිගෙ අල්ලගත්ත වගේ.එක එක්කෙනා කෝල් කරනවා මුණු පොතේ message දානවා මොනවහරි කොම්පුටර් වැඩ කෑල්ලක් තමා අහනේ.මොනවා කොරන්නද ඉතින් මේ බ්ලොග් එක කියවන අයට උදවු කරන්නත් ඕනි නේ.ඕගොල්ලන්ට ඒවා කියලා වැඩක් නෑ නේ .ඕන දැන් එන්ටෙර් වෙන්නේ අද දවසේ මාතෘකාවට.පේනවනේ ඉතින්.මේ සොෆ්ට් කෑල්ල එහෙම කියන්නත් බෑ එකට සිංහලේ කියනේ ...
මත් මල් - කොටස් වශයෙන් පලවන නවකතාව (6 කොටස ) 11 Wada මාලිකා ඉන්නව දැක්ක හන්දම එයා ආයෙත් දොර වහ ගත්ත. අනේ මන්ද? මාලික එයාගෙ උරිස්ස නටවල අනිත් පැත්ත හැරුන.ආව වැඩේ කරන්න ඕන හන්ද උඩ තට්ටුවේ කොනක ඉදන් හෙමීට අතුගාන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි නම් උඩ තට්ටුවේ කාමර දෙකක් අතුගාල ඉවර කරපු මාලිකා ඉතුරු වෙලා තියෙන කාමරේ දොරට තට්ටු කලා. නාලකගෙ කාමරෙ බව හිතාගන්න පුලුවන්නේ."කව්ද?" පොඩි ගොතේකුත් තියෙන කටහඩක් බයෙන් වගේ ...
Hard Disk එක Partition කළ යුත්තේ ඇයි? 11 Wada අපට Hard Disk එක Partition කිරීමට බොහොමයක් හේතු ඇත. ඒවා කිහිපයක් පිලිබඳ අප මෙම ලිපියෙන් විස්තර කරන්නෙමු.1.දත්ත නැතිවීම හෝ නැති කිරීම අවම කිරීම.අප Windows අලුතින් දැමීමේදී Hard Disk එක Format කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් Hard Disk එක Partition නොකර තනි කොටසක් ලෙස තිබුණහොත් Format කිරීමේදී සියලුම දත්ත මැකී යයි. නමුත් ඔබ Partition කර නොතිබුනේ නම් ඒවාට ඔබගේ දත්ත යොදා තබා ...
මුණු පොතේ අලුත් විදිහ දාගමු.facebook new look 11 Wada මුනුපොතේ අලුත් විදිහ දාගන්න එක ගොඩක් අයට මේක ගැටළුවක්.සමහර අය මේ විදිහට දාගෙන.දාගතු නැති අය හතරවටේ හොයනවා ඇති කොහොමද මේ විදිහට මුණු පොත් වෙනස් කරගන්නේ කියලා.මේ විදිහ මම හිතනේ තාම අත්හදාබලනවා.එක නිසා අපිට පුළුවන් waiting ලිස්ට් එකේ නම් ඉන්න.ටික දවසක් ලිස්ට් එකෙ ඉන්නකොට අපිටත් දෙයි මම හිතනේ.දැන් නම් මේක එක පාර දාගන්න විදිහක් නෑ.අර ආණ්ඩුවේ ඉස්පිරිතාලේ සැත්කමක්ට බලා ඉනව ...
ඕන ෆොටෝ එකක් cartoon එකක් කරමු. 11 Wada ඊයේ දැම්මේ කිසි වැඩකට නැති පොස්ට් එකක් ද කොහෙද.වැඩි දෙනෙක් බලලත් තිබුනේ නෑ එක.එක නිසා අද පොඩි software කට්ටක් දෙන්න හිතුව.හොදයි නේ.(හොද නෑ කියල හිතන උන් කොහේ හරි comment එකක් දාලා යන්නට.)මේක හම්බුනේ සයිබරේ නිකම්ම නිකන් අයාලේ සැරි සරනකොට.වෙන වැඩක් නැත්තම් ඒකවත් කරන්න එපයි.මගේ දැනුමේ හැටියට මේ ගැන කිහිප දෙනෙක් දන්නවා."අඩෝ මේ ඒ දන්නා උන්ට හොදින් කියනේ ඈ උබල ...