3D Desktop එකක් හදාගන්න කැමතිද? Tech Tricks Lanka ඔන්න ආයෙත් පෝස්ට් එකක් ලියන්න කියලා ආවා. Tech tricks lanka එකෙන් හැමදාම තියලා දෙනවනෙ Desktop එක ලස්සන කරන හැටි :P. අදත් කියන්න යන්නෙ අන්න ඒ වගේ වැඩක් ගැන. Desktop එක 3D view එකට හරවන්න පුලුවන් චූටි සොෆ්ට්වෙයා කෑල්ලක් අහුවුනා.මේකෙ ඉතින් මහලොකු දෙයක් කියන්න නෑ පොඩි වැඩක් තියෙන්නෙ මෙන්න මේ පහල තියෙන link එකෙන් download කරලා install කරන්න විතරයිබ තියෙන්නෙ. ඒ ...
Internet download manager එක crack නැතුව activate කරමු. Tech Tricks Lanka ගොඩක් කාලෙකින් post එකක් ලියන්න ආවේ. මේ දවස් වල වැඩ චුට්ටක් වැඩියි ඉතින් blog එක ලියන්න වෙලාවක් හොයා ගන්නෙ ගොඩක් අමාරුවෙන්.ගොඩක් දෙනෙක් use කරන download manager එකක් තමයි Internet download manager කියන්නෙ. ඒ උනාට ඉතින් පොඩි අස්පට් එකකට තියෙන්නෙ free දෙන්නෙ නැති එක තමයි. ගොඩක් අය කරන්නෙ Internet download manager එකේ crack එකක්නක දාන එකනෙ. ඒ උනාට crack use කරන ...
3D මොනිටරයක් නැතුව තියෙන මොනිටරෙන් 3D බලමුද? Tech Tricks Lanka කාලෙකට පස්සෙ ආව ඔන්න post එකක් ලියන්න කියලා. ගොඩක් අය ආසයිනෙ 3d movies බලන්න. ඒ උනාට වැඩේ කියන්නෙ 3d මොනිටර් වල ගණන් ඇහුවාම 3D එපාවෙනව :P. ඔන්න ඕක නිසා මම හිතුවා අද තියෙන monitor එකෙන්ම 3D බලන හැටි කියන්න.මට මේ කතාව කිව්වෙ මගේ යාලුවෙක්. දවසක් පොර මට ඇවිත් කියනවා මචං අර කඩේ (කඩේ මොකද්ද කියල ඕනි නෑ) අයිය කිව්වා 3d ...
ඕනිම smartphone එකකින් computer එකට log වෙලා වැඩකරමු... Tech Tricks Lanka ඔන්න අවුරුද්දකට විතර පස්සෙ ආපහු ආව post එකක් දාලා යන්න. :D වැඩ ගොඩක් වැඩි නිසාත් ඒ නිසාම post දාන්න වෙලාවක් හොයාගන්න අමාරු නිසා තමයි post දාන එක ටික දවසකට නැවැත්තුවෙ. දැං ඒ කතාව මදෑ.. අද කියන්න යන්නෙ ඕනි smartphone එකකින් computer එකට log වෙලා වැඩකරන්නෙ කොහොමද කියලා.ගොඩක් අය දන්නවනේ teamviewer කියන software එක. ඇැැ.. ආහ්.. දන්නෙ නැති අයත් ඉන්නවද? teamviewer ...
Desktop එක ලස්සන කරගන්න හොදම rainmeter skins... Tech Tricks Lanka කාලෙකින් මේ පැත්තෙ ආවා post එකක් ලියලා යන්න. අදනම් වැඩි වල්පල් නැතුව කෙලින්ම post එක ලියන්න හදන්නෙ.ගොඩක් අය දන්නවනෙ rainmeter ගැන. මම දන්න තරමින් දැනට widows වලට තියෙන හොදම desktop customization software එකක් තමා rainmeter කියන්නෙ. මුලින්ම rainmeter එක නැති කෙනෙක් ඉන්නවනම් පහලින් Download කරගන්න.Download Rainmeter1. Omnimo UIDownload2. Dark Rainmeter-2befine designDownload3. SimpleDocDownload4. TRONDownload5. Electric Space Download6. Darkness FallsDownload7. Dark eveDownload8. ...
පාට පාට Folder හදමුද? Tech Tricks Lanka කස්ටිය ඉතින් කෝමද? අද කියන්න යන්නෙ තව පොඩි trick එකක් ගැන. දැනටම දන්නවනෙ ඉතින් මොකද්ද කියලා නේද.. :D මේ soft එකෙන් කරන්නෙ folder වල color change කරන එක. මෙන්න මේ පහල තියෙන screen shot එකේ තියෙනවා වගේ. මෙහෙම color change කරන්න තියෙන්නෙ පොඩි වැඩක්. මේ පහල තියෙන software එක download කරගන්න.Download password : techtrickslanka.blogspot.comDownload කරල install කලාට පස්සෙ මෙන්න මෙහෙම ...
computer එක on වෙනකොට welcome sir කියන්න හදාගන්න හැටි.. Tech Tricks Lanka ගොඩක් අය දැකල ඇති නේද ඔය films වල එහෙම computer එක on කරනකොට welcome sir වගේ මොකක් හරි කියනවා.. අන්න ඒ වගේ අපේ computer එකත් on වෙනකොට අපිට welcome කියන්න computer එක හදාගන්න හැටි තමයි මම අද කියන්න යන්නෙ.. මුලින්ම notepad එක open කරගෙන පහල තියෙන code එක paste කරගන්න. Dim speaks, speech speaks="Welcome to your PC, Tech Tricks Lanka" ...
හැමදාම එකම විදියට තියෙන desktop එක වෙනස් කරමු... Tech Tricks Lanka අද කියන්න යන්නෙ හැමදාම එකම විදියට තියෙන desktop එක ලස්සනට පිළිවෙලට තියාගන්න පුලුවන් software ටිකක් ගැන...1. FencesDownload මේක පාවිච්චි කරල desktop එකේ තියෙන icon එහෙම තමන්ට කැමති විදියට Categories කරගන්න මේ Software එකෙන් පුලුවන්කම තියෙනවා...2. ObjectdockDownload Mac computers වල තියෙනවා වගේ icons ලස්සනට dock එකක් වගේ පෙලගස්වලා තියාගන්න ඕනි නම් මේ software එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්...3. Rocket DockDownloadමේකත් ...
Windows 7 Rating එක ඕනෙතරම් වැඩි කරගන්න.. Tech Tricks Lanka ඔන්න ඉතින් කාලෙකින් ආවා ලිපියක් ලියන්න.. ළගදි දවසක site එක offline කරාම ගොඩක් දෙනෙක් ඇහුවා ඇයි කියලා.. ඒකට හේතුව මෙන්න මේකෙ තියෙනවා.. මෙන්න මේ link එකෙන් petition එක sign කරපු නැති කෙනෙක් ඉන්නවනම් sign කරන්න..windows 7 වල එහෙම තියෙනවානේ computer එක rate කරන funtion එකක්. අද කියන්න යන්නෙ අන්න ඒ windows 7 rating එක වෙනස් කරන හැටි..පහල තියෙන විදියට කරන්න ...
සාමාජිකයන්ට මුදල් ගෙවන අලුත් සමාජජාලය Tech Tricks Lanka හැමෝම දන්නවනේ, Facebook, twitter, tumbler වගේ site ඔච්චර සල්ලි හොයන්නේ ඒවා බාවිතා කරන සාමාජිකයන්ට පින්සිද්ද වෙන්න... මේක අසාධාරණ බවට දැන් ලොකු ස0වාදයක් ගොඩ නැගිලා තියෙන කාලෙක ඔන්න අලුත් සමාජජාල අඩවියක් ඇවිත් තියනවා එහි සාමාජිකයන්ට මුදල් ගෙවීමට සූදානමින්...මේ site එක තමා tsu.co කියන විදිහට මේ සයිට් එකේ උපයන මුදලින් 10% ක් විතරයි අයිතිකරුවන් ගන්නේ.. ඉතිරි 90% භාවිතා කරන්නන් අතරේ බෙදනවා...දැන් ගත්ත ...
කිසිම software එකක් නැතුව winrar password දාල තියෙන file open කරමුද? Tech Tricks Lanka හැමෝටම තියෙන මල වදයක් තමයි සමහර rar files download කරගත්තාම password එකක් ඉල්ලන එක. ඒ password අයින් කරන්න software තියෙනවා තමයි. ඒ වුනාට ඒවගේ සාර්ථකභාවය අඩුයි වගේම තමයි computer එකට virus එන්නත් පුලුවන්..මම කියන විදියට unlock කරන්න බොහොම පොඩි වැඩයි කරන්න ඕනි.. මෙන්න මේ පහල තියෙන site එකට ගිහින් password එක අයින් කරගන්න ඕනි rar file එක upload කරන්න. ඊටපස්සෙ ...
Free Bitcoin Mining Tech Tricks Lanka කොහොමද ? කස්ටියට ඔන්න අද අරගෙන ආවේ අපේ BTC කරන සෙට් එකට ආරන්චියක් මම අද දෙන්න යන්නේ Free BTC Mine කරන්න පුලුවන් Cloud Mining Site එකක් මේකේ රෙජිස්ටෙර් වෙලා මයින් කරන්න තමා පහලින් ලින්කුව දාන්නම් ගිහින් බලන්නකෝ. Click Here ...
Free Gift Card ගන්න Tech Tricks Lanka Free Gift Card ගන්න පහල ලින්ක් එකෙන් එන්න තනියම කන්න හොද නැති නිසයි ඔයලටත් කියන්න හිතුවෙ http://goo.gl/lL6MLG
හැමදෙනාම දැනගතයුතු Run Command 21 ක් Tech Tricks Lanka අපි හැමෝම ඉතින් කෑලි හතරේ කොම්පියුටරේ වැඩ කෑලි එහෙම දන්නවනේ.. ඒත් දන්නවද පරිගණක පාවිච්චි කරන හැමකෙනෙක්ම අනිවාර්යෙන්ම දැනගතයුතු Run විධාන තියනවා කියලා.. අද ලිපියෙන් ඒ ගැන තමයි කතාව ඈ.. Run විධාන කිව්වම ඉතින් නොසෑහෙන්න තියනවනේ නේද? ඒත් සමීක්ෂණ වලින් හෙළිවෙලා තියනවා පරිගණක පාවිච්චි කරන අයගෙන් 0.5%ක් වත් මේ විධාන දන්නේ අදුරන්නේ නැහැ කියලා.. ඒ 0.5% සෙට් එකට ඇතුලත් වෙනවා කියන ...
Facebook නම තනි වචනයකින් දාගමුද? Tech Tricks Lanka ඔන්න දොරා ගෙනාව කට්ටිය ආසවෙන වැඩක්. Facebook එකේ නම තනි නමකින් දාන හැටි. ඒ කියන්නෙ ෆේස්බුක් එකට අනිවාර්යයෙන් මුල් නම සහ දෙවෙනි නම දෙන්න ඕනෙනෙ. මේ ක්‍රමයෙන් පුළුවන් මුල් නමින් විතරක් පෙනී සිටින්න. ඒත් තේරුනේ නැත්නම් මං උදාහරණයක් දෙන්නම්.මෙන්න මේ ලින්ක් එකට යන්න. ඔය තියෙන්නෙ මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක. ( Follow පාරකුත් දැම්මට පොලෝසියෙන් අල්ලන්නෑ ඈ ;) ). මගේ නම ...
GTA IV Onboard vga වලත් play කරමු. (256 MB upwards) Tech Tricks Lanka අද ම කියන්න යන්නෙ අලුත්ම trick එකක් ගැන. ගොඩක් අය ඉතින් GTA IV ගැන දන්නවනෙ. හැබැයි ඉතින් අවුල තියෙන්නෙ ඕන ගොඩක් Onboard vga වල වැඩ නැහැ. ඔන්න ඕකට විසදුමක් හොය හොය ඉන්නකොට තමා මට මේ ක්‍රමේ හම්බුනේ. මේ විදියට 256 MB Onboard vga එකක් තියෙන computer වලත් minimum settings දාලා GTA IV play කරන්න පුලුවන්.ඔක්කොටම කලින් ඉතින් gta iv computer ...
BTC හොයන්න සුපිරිම Site ටිකක් Tech Tricks Lanka `ඔන්න කාලයක් කට්ට කාලා කැප්තා ගහලා ගහලා හොදම ප්‍රී බීටීසී සයිට් ටිකක් හොයගත්තා මෙවයෙ තමා වැඩියෙන්ම ගෙවන්නේ මෙතන ඔයාලා දැනට කරන එවත් ඇති නැති ඒවත් ඇති ට්‍රයි කරන්නකො එහෙනම් ඔන්න ලින්ක් ටික මේ Page එක Bookmark කරලා තියගන්න. Site 01Site 02Site 03Site 04Site 05Site 06Site 07Site 08 ...
Keylogger වලින් බේරෙමු... Tech Tricks Lanka මම කියන්න යන්නෙ දැන් කාලෙ ගොඩක් computer use කරන අයට පරාල ඇණයක් වෙලා තියෙන keylogger වලින් බේරෙන හැටි ගැන. සමහර keylogger virus gurd වලින් ඇල්ලුවට සමහර ඒවා නියමෙට computer එකට රිංගලා අපේ data අනිත් අයට යවනවා.. කොහොමද ඉතින් credit card number , paypal password වගේ ඒවා අනිත් අයට ගියාම දැනෙන fun එක.. :p. ඒවා විතරක් නෙමෙයි අපි facebook chat කරනකොට ...
අමුතු අමුතු screen saver set එකක්... Tech Tricks Lanka දවස් ගානකින් තමා බ්ලොග් එක පැත්තෙ එන්න මතක් උනේ. අද කස්ටියට මම ගානෙ දෙන්න යන්නෙ ලස්සන screen savers set එකක්. හොද එකක් බලලා දාගන්නකො ඈ. ආ තව දෙයක් කියන්න තියෙනවා. Geek එකෙන් පවත්වන Blog geek awards තරගයට Tech Tricks Lanka එකත් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඔයාලට හිතෙනවනම් Tech tricks Lanka blog එක හොදයි කියලා අපි ඉල්ලා සිටිනවා ඔයාගෙ ප්‍රතිචාරයත් ඔය blog ...
ගෙදර ඉදන් ප්‍රංශයේ අයිෆල් Tower එකට නැගලා පහල බලමු. Tech Tricks Lanka පරිගණකයක් තියෙන අයට ඔන්න අයිෆල් කුළුණ නගින්න පුලුවන් :Dමේක නම් මරු වැඩක්.මේ නිකන් පුරුදු ඡායාරූපයක් නේද ? දැන් පහල ලින්ක් එකෙන් අංකශක 360 චායාරූපය බලන්න මුළු පළාතම බලාගන්න පුලුවන්.මෙන්නෙ මෙතනින් බලන්න. ...