Facebook එකේ Criminal Case Game එක වගේම සුපිරි Game එකක්. - Super Game likes Facebook Criminal Case Tech Tricks Lanka ඔයාලා හැමදෙනෙක්ම දන්නවා මේ දවස්වල ෆේස්බුක් මිතුරු ජාලය තුල ඉතාමත් ජනප්‍රිය වෙච්ච Hidden Objects Game එකක් තියනවා, Criminal Case කියලා. ගොඩක් ය ඒක Play කරලත් තියනවා. දන්නේ නැත්නම් මේ පල්ලෙහා තියන ලින්කුවෙන් ගිහින් බලන්නකෝ ඕනිනම් Play කරලත් බලන්නකෝ.Criminal Case CoverCriminal Case Official Pageදැන් දන්නවා ඇතිනේ මේ මම කියන්නේ මොකක් ගැනද කියලා. ඉතින් මේ වගේ අපරාධ අදාළ කරගෙන ඒවා විසදන්න යොදාගන්නේ ...
ඇස් වලට නොදැනෙන්න පරිගණකයේ පාට අඩු කරමුද ? ( Dimmer ) Tech Tricks Lanka අපේ යාලුවන්ට වටින කියන තවත් පුංචි Software එකක් තමයි අදත් දෙන්න යන්නේ.. පරිගණකයෙන් නිකුත් කරණ ආලෝකය දිගු වෙලාවක් අපේ ඇස් වෙත යොමු වීම අපේ ඇස් වලට හිතකර වෙන්නේ නෑ.. අනික නිරන්තරයෙන් වර්ණ මාරු වෙත්දි එයට ගැලපෙන ලෙස ඇසේ කණීනිකාව වෙනස් කරගන්න යාමේදී ඇස් වලට ලොකු වෙහෙසක් දරන්න වෙනවා.. අන්න ඒක නිසා තමයි අපි පරිගණකය දිහා ටිකක් වෙලා බලන් ඉද්දි අපේ ...
තරු සලකුණු ( ***** ) වලින් පෙන්නන Password බලාගමු Tech Tricks Lanka අපි සාමාන්‍යයෙන් FB එකට නැත්නම් Gmail එකට ඔය වගේ මොන Site එකක Account එකකට Log වෙන්න ගියත් ඒකෙදි අපේ Password එක පෙන්නන්නෙ ***** ඔන්න ඔය වගේ තරු සලකුණු වලින් නේ.. ඉතින් මේ තරු සලකුණු වලින් පෙන්නන Password එක මොකක්ද කියල හොයා ගන්න සරල ක්‍රමයක් තියෙනවා..මුලින්ම තමන්ට Log වෙන්න ඕනි Site එකට යන්න..දැන් Username , Password එක Type කරන්නකෝ..ඊළගට ඔය පහළ ...
ඔන්න ආරක්ෂාකාරී අන්තර්ජාල ගමනකට ලෝකෙ ආරක්ෂිතම Browser එක.. ( Comado Dragon ) Tech Tricks Lanka අපේ යාලුවන්ට අද දෙන්න යන්නේ ලෝකේ තියෙන ආරක්ෂාකාරීම වෙබ් බ්‍රව්සර් එක.. මේකෙ නම තමයි Comado Dragon Browser කියන්නේ.. දන්නව ඇතිනේ ලෝකයේ තවමත් Virus Guard අතරින් පළමු තැන ගන්නේ Bit Defender කියන Virus Guard එකනේ.. ඉතින් අන්න ඒ සමාගම තමයි මේ Browser එකත් නිර්මානය කරල තියෙන්නේ.. මේක තුලින් Spam , Malware ඇතුලු පරිගණකයට කරදරකාරී වෙන Virus තියෙනම් ඒව වලට නියමෙට බෙහෙත් ...
Recovery කරන්න ලෝකේ තියෙන හොදම එක Tech Tricks Lanka කවදත් ඉතින් සල්ලි වලට දෙන දේ නිකන් දුන්න අපි අදත් 30$ වටින Recovery සොෆ්ට් එක ගෙනාවා. මේක අනිත් ඒවා වගේ නෙමේ recovery කරන ෆයිල් එක හොදම quility එකෙන් අපහු අරගන්න පුළුවන්.මේකෙන් mp4 , jpg , exe , zip ඔය ඕනෑම ෆයිල් එකක් අපහු අරගන්න පුළුවන්.. මම ලින්ක් 3ක් අප්ලෝඩ් කළා මොකක් හරි එකක් වැඩ කලේ නැති උනොත් ඔයාලා අනිත් ...
IP Hide කරගෙන ලෝකේ වටේ යමු Tech Tricks Lanka IP Hide කරගෙන අන්තර්ජාලයේ අධිවේගයෙන් සැරිසරන්න හදපු සුපිරි IP Hide Softwear එකක් හම්බුනා මම කලින් දීපු HotsPot Shield එකට වඩා මේකේ ගොඩක් පහසුකම් තියෙනවා.. England , Australiya , USA , Spain ඇතුළු සුපිරි රටවල් වල IP එකෙන් ඕනෑම වැඩක් කරගන්න පුළුවන්. Easy Hide IP එක ගොඩක් වැදගත් වෙන්නේ PTC කරන යට තමා , මේ සොෆ්ට් එක Use කරන අයට ගොඩක් ...
ඔයාගෙ Desktop එකටත් Lock එකක් දාමුද ? ( Clear Lock ) Tech Tricks Lanka ඔන්න වෙනද වගේම තවත් සුපිරි Software කෑල්ලක් තමයි අරන් ආවේ.. මේ Software එකෙන් පුලුවන් ඔයාගෙ Desktop එක Lock කරල තියන්න.. එතකොට ඉතින් Password එක ගහන්නෙ නැතුව කාටවත් ඔයාගෙ Desktop එකේ වැඩ කරන්න බෑ..අපි මෙහෙම හිතමුකෝ.. ඔයා ලොකු වැඩක් පරිගණකයේ වැඩක් කර කර ඉන්නකොට හඩිස්සියේ පොඩි වැඩකට යන්න වෙනාවා.. එතකොට ඉතින් කර කර හිතිය වැඩේ මග නවතිනවා.. ඔයා Film එකක් Download ...
ඔන්න Password මතක තියාගන්න නියම ක්‍රමයක්... ( Last Pass ) Tech Tricks Lanka ඔන්න අද අපේ යාලුවන්ට වටින කියන තවත් Post එකක් තමයි අරන් අවේ. අද අපි දෙන්න යන්නෙ ඔයාගෙ Password මතක තියා ගන්න ක්‍රමයක් ගැන.. මේ Site එකේ නම තමයි Last Pass කියන්නේ. ඉතින් මේක තුලින් තමන්ගේ Password සුරක්ෂිතව ගබඩා කරල තියා ගන්න පුලුවන්.. එතකොට ඉතින් ඔය Password අමතක උනා කියල දගලන්න ඕනි නෑ..දැනට ලෝකය පුරා බොහෝ දෙනෙක් මෙම සේවාව භාවිතා කරනව.. ...
IDM එකේ වගේ සුපිරිම වේගයක් එක්ක Software මොනවත්ම නැතුව Flash Video Download කරමු...( Downthemall ) Tech Tricks Lanka ඔයාල Youtube එකේ තියෙන Video Download කරන්න භාවිතා කරන්නෙ IDM එකනේ.. ඉතින් අපි මොකක් හරි Guest Account එකකින් Log වෙනවනම් ඔය IDM එක එහෙම Install කරන්න දෙන්නෙ නැහැනේ.. ඒ වගේම Youtube Video Download කරන්න තවත් ගොඩක් ක්‍රම තිබුනට ඒව ඉතින් එපා වෙන්න Slow නේ.. ඔන්න අපි අද දෙන්නෙ එහෙම Slow නැතුව IDM වගේ සුපිරි වේගයක් එක්ක Download කරන්න පුලුවන් පුංචි ...
Converter අතර සුපිරිම Converter එකෙත් Professional එක... ( AVC Video Converter ) Tech Tricks Lanka ඔන්න තවත් වටිනා කියන සුපිරිම Software එකක් තමයි දෙන්න යන්නේ.. මේ ගැන විස්තර කියනවනම් ලෝකයේ වීඩියෝ පරිවර්තක මෘදුකාංග අතර ඉහළම ස්ථානයක ඉන්න Converter එකක් තමයි AVC Ultimate Video Converter කියන්නේ.. ඔයාල ලග තියෙන ඕනෑම Format එකක වීඩියෝ එකක් වෙනත් Format එකකට ඉතා ඉක්මනින් හා ඉතා ගුණාත්මකව පරිවර්ථනය කරගන්න නම් මේක තමයි සුපිරිම භාණ්ඩේ..ඉතින් අපි දෙන Software එකේ විශේශත්වය වෙන්නෙ අපි ...
ගේමක් නැතුව Skype Call Record කරමුද ? Tech Tricks Lanka ඔන්න අපේ යාලුවන්ට වැදගත් වෙන තවත් අලුත් Post එකක් තමයි අදත් දෙන්න හිතුවේ. අපේ යාලුවො හැමෝම වගේ Skype කියන සමාජ ජාලයේ ඉන්නවනේ.. ඉතින් අපේ කස්ටිය රට ඉන්න යාලුවන්ට එහෙම කතා කරන්න වැඩිපුර භාවිතා කරන්නෙ මෙම Skype කියන සේවාව නේ..ඉතින් අද දෙන්න යන්නෙ කොහොමද අපි Skype භාවිතා කරල ගන්න Video Call නැවත බලන්න Record කරගන්නෙ කියලා.. මේ සදහා ඕනි කරන Software ...
Data ඉතුරු කරන Opera Browser එක. Tech Tricks Lanka අතේ තියෙන Data ඉතුරු කරගෙන වැඩි වෙලා නෙට් එකේ ඉන්න පුළුවන් සුපිරි Browser එකක් හම්බුනා. Opera Browser එක කිවුවගමන් කට්ටිය දන්නවා ඇති අපේ smart phone එකේ java phone එකේ පාවිච්චි කරපු mobile browser එකේ pc version එක තමයි මම අද දෙන්න යන්නේ.අපි google chrome එක පාවිච්චි කරනකොට අපිට නොදනිම ගොඩක් දත්ත අපතේ යනවනේ එකට තියෙන එකම විසදුම තමා opera ...
Viber ඔයාගේ pc එකටත්.......... Tech Tricks Lanka ඔන්න යාලුවනේ අද මන් ඔයාලට ගෙනාවේ කව්රුත් දන්නා viber ඔයාගේ පරිගණකයේ පාවිච්චි කරන්න පුළුවන් software එක.මේකෙදි මුලින්ම ඔයා ඔයාගේ ජංගම දුරකතනයට viber දාගෙන ඉන්න ඕනි.හැබැයි ඔයාට viber වැඩකරන ෆෝන් එකක් නැත්නම් යාලුවෙක්ගෙ ෆෝන් එක්කට ඔයාගේ sim එක දාලා register වෙලා බලන්න.බොහොදුරට හරියන්න ඉඩ තියෙනවා...............ඔන්න එහෙනම් පල්ලෙහායින් ලින්ක් එක දැන්මා...................(Windows තිබෙන පරිගණක සදහා පමණි.)මෙතැනින් ගිහින් Download කරගන්න.................. ...
කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුව youtube Video Download කරමු. Tech Tricks Lanka මේක ඉතාමත් සරල ක්‍රමයක්.මේකේ ගොඩක් වටිනවා කියන්නේ Format කිහිපයකින්ම Direct අපට අවශ්‍යය you-tube වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ,මුලින්ම ඔයා youtube යන්න. දැන් ඔයාට ඕන වීඩියෝවේ url එක නැතිනම් උඩම තියෙන විඩීයෝවට අදාල ලින්ක් එක copy කර ගන්න.දැන් යන්න මේ සයිට් එකට. දැන් මෙන්න මෙහෙම past කරන්න copy කරගත් ලින්ක් එක.දැන් ඔය ඉහලින් රතුපාටින් රවුම් කරලා තියෙන තැනින් ඕන විදියේ format ...
පරිගණකයට Drives හොයාගෙන දාගන්න මෘදුකාංගයක්. Tech Tricks Lanka පරිගණකයක් ගත්තොත් ඒ පරිගණකයේ Motherboard එකේ ඉදන් ඇති සියළුම එක එක කොටස් සදහා පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය හා සම්බන්ධ විමට ඒ කොටසට ආවේනික වූ Drives Application පරිගණකයට ස්ථාපනය කර ගත යුතුයි.පරිගණකයක් format කල පසු Drives ඉවත් වී යන නිසා.නැවත ඒම Drives පරිගණකය වෙත Install කළ යුතුය.Drives Backup කර නොමැතිනම් අපිට නැවත ස්ථාපනය කිරිමට ලේසිම ක්‍රමය මෙවැනි මෘදුකාංගයක් හරහා Drives සියල්ල හෝ ...
Crysis 2 ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න කෙලින්ම. Tech Tricks Lanka පේනවා නේ මේ කතාවේ යන්නේ සම්පූර්ණයෙන්ම New york Town එකේමයි.Graphics අතින් ඉතාමත් ඉහල Rating එකක් තියෙන සුපිරි Action ගේම් එකක්.weapons එහෙම නවීන පන්නයේ ඒවා තමයි තියෙන්නේ. Satellite පහසුකම සහිතව නියම Map එකකුත් ඔයාලට ලැබෙනවා.බලන්න Game play වීඩියෝ.ගේම් එක ක්‍රියා කිරීමට අවශ්‍යය අඩුම සුදුසුකම්. OS: Windows XP/Vista/7/8Processor: INTEL Core 2 Duo E4400 2.0GHzRAM: 2 GB RAM (3 GB for Vista/7) Video ...
CD-DVD-Blue Ray ඕනෙ එකක් write කරන්න NERO 2014 Tech Tricks Lanka ලෝකේ තියෙන හොදම Burning සොෆ්ට්වෙයා එක. ඔන්න එහෙනම් අපි අලුත්ම NERO 2014 වර්ශන් එක හදුන්වා දෙනවා. මේක ඇවිල්ලා ටික කාලයක් වෙනවා.බාවිතා නොකරන අය බලන්නකෝ මේකේ වැඩ කිඩ තියෙන වීඩියෝවක්. පරණ වර්ශන් වලට අමතරව ඇති පහසුකම් ,Powerful Video Editing and AuthoringBest Burning and CopyingSuperb Ripping and ConversionUnique Media Managing and Playbackමෙතනින් බා ගන්න. (300 MB පමණයි ) වින්ඩෝස් Xp , ...
සිංහල ෆොන්ට් 2000ක් මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න. Tech Tricks Lanka ඔන්න ඔයාලට ගොඩක් වටින සිංහල ෆොන්ට් 2000 ක් ම ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් ලින්ක් එකක් අපි ගෙනාවා.ගොඩාක් අය ඉන්ටර්නෙට් එකේ හැම තැනම හොයන සිංහල ෆොන්ට් සියල්ලම වාගේ තියෙනවා. එක පාරින්ම ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් නිසා ගොඩාක් වටිනවා ඩවුන්ලෝඩ් කරලා තියා ගත්තත් පාඩු නෑ .මෙන්න ඩවුන්ලෝඩ් කර ගන්න.( 107 Mb විතරයි ) ...
ඔන්න අපි ඔයාලට ගෙනාවා නියම ෆොන්ට් 10,000 ක් ම Tech Tricks Lanka සමාන්‍යයෙන් Graphics පැත්තට ගොඩක් අය ආසයි නේ.ඔයාලත් ෆොටෝශොප් වල එහෙම වැඩ කරදී අනිවාර්යෙන් ඕනෙම වෙන දෙයක් තමයි එක එක ජාතියේ Font.ඔන්න අපි ඔයාලට ඒ සදහා ගෙනාවා නියම ෆොන්ට් 10,000 ක් ම තියෙන ෆොන්ට් සෙට් එකක්.මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න. ...
DDoS ඇටෑක් එකක් දෙමුද ? HOIC Tech Tricks Lanka ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය! හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට.හෑ... මේ මොකක්ද කියන්නෙ?ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ. හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ...බොට් ...